• ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල 2015

    Off

    2015 වසරේ හොඳම බ්ලොග්කරු/ කාරිය 1. බස්සිගේ නවාතැන – යශෝධා සම්මානි ප්‍රේමරත්න 2. යාං හෑල්ල – රංජිත් සුරංග මහතා 3. නිදහස් සිතුවිලි – රවී වීරසිංහ මහතා විචාරක- අසමි දකිමි සොයමි (කුසලතා සම්මාන) කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා (කුසලතා සම්මාන)   2015 වසරේ හොඳම විද්‍යා හා තාක්ෂණ බ්ලොග් පෝස්ටුව 1. තාරකා පරිණාමනය – (මන්දාකිණියෙන්…

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල 2014

    Off

    ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල 2014 2014 වසරේ හොඳම බ්ලොග් කරු – මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ බ්ලොගය: http://maathalan.blogspot.co.uk/2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – ප්‍රථම ස්ථානය – බට්ටි දමිත් ගුණවර්ධන – http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )– http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – තුන්වන ස්ථානය…

  • කාලීන සංවාද

    ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල -2014

    Off

    ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන   උළෙල මාර්තු මස 26 වන දින සවස 2.00 ට ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ (නො 163, කිරුලපාර කොළඹ 05) පිහිටි ‘ජනමාධ්‍ය වර්ධන මධ්‍යස්ථාන’ ශාලාවේදී පැවැත්වේ.

  • සාහිත්‍ය කළා විචාර

    2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා…. ?

    Off

    උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, “සෑම් ටූ යූ මයි ඩියර් සෑර්…!!!” කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය….

  • සාහිත්‍ය කළා විචාර

    මෛත්‍රී සහ පරපුර අහසින් බිමට නො බසින්නේ නම්…

    Off

    හදිසි ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සති කිහිපයකි. ඇසට අසුවන මායිමේ අපට දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය දැනටමත් සහතික කොට මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින මෛත්‍රී සහ පරපුරය. අන්තර්ජාලය තුළින් හා එහි සංගණන තුළින් පමණක් ලංකාව දකින්නේ නම් එය සැබෑවකි. එමෙන්ම නාගරික හා අර්ධ නාගරික ප්‍ර‍දේශයන්හි මෙන් ම මෛත්‍රීගේ ගොවි බිම් කලාපය වන උතුරු මැද…

  • සාහිත්‍ය කළා විචාර

    ජ.වි.පෙ. සහෝදරවරුනි…..මේ මල් වට්ටියට අත ගසනු

    Off

    “අපි ජාතිවාදීන් නොවෙමු.සින්හළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.අපි,අපේ සටනේදී සින්හළ ජනතාව ආදරයෙන් සිහිකරමු.ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පළ කරමු.එලෙසම අපගේ විමුක්ති සටනට ඔවුන් සහය දියයුතුය.අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහසද වළලාගනී.

  • සාහිත්‍ය කළා විචාර

    දේශපාලනේ කන්නද?

    Off

    “දේශපාලනේ කන්නද?” “ඕකෙන් අපිට ලැබෙන දෙයක් නෑ” “අපි හම්බකරගත්තොත් අපි කනවා” “මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් අපිට වෙන සෙතේ මොකද්ද?” මේ දිනවල බොහොම අහන්න ලැබෙන කතා කිහිපයකි. විශේෂයෙන් නිදන්ගත් දේශපාලන උණෙන් පෙලෙන උනුත් චන්දයක් ලංවන විට දේශපාලන උණ ගැනෙන උනුත් කොච්චි ගෑවුනා සේ දඟලද්දී අම්මලා තාත්තලා ගෙදර උන්දලා ඇතුළුව වටෙපිටේ බලන් ඉන්නවුන් කියන්නේ ඔය කතාවය. ඊට…

  • විද්‍යා ප්‍රබන්ධ

    බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ

    Off

    මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය…

  • සඳැස් / නිසඳැස්

    සිහිනය

    Off

    තරු සළකුණු නැති ඝනදුරු මාවත එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස වැළඳ ගන්නෙමි තුරුළුකරන් අද ලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස…..

  • සඳැස් / නිසඳැස්

    විනය තකා තුන ඇල්ලීම – Self Discipline First

    Off

    සාදන්නට විනය අම්මට සිරි ලංකා ර ටේ තුන් වෙනි පාරටත් ගේමකි හැටට හැ ටේ මේවා දකින මයි බොඩි ෆිෂ් ඉබේ නැ ටේ ඒ විතරක් නෙවෙයි කහනවා දකුණු ඇ ටේ

  • කෙටි කථා

    දියතාලිය!!

    Off

    බියකරු රූං හඬක් නගමින් තම නිවසට ඉහළින් හමා යන දැඩි සුළං ප්‍රවාහය කෙරෙහි සිරිමලීගේ සිත යොමු වූයේ තරමක බියක් හා තැති ගැන්මක් ඇය අත් විදින කල්හිය. ජීවිත කාලයේ දී මතක ඇති දිනයක මෙවන් රූං හඩක් සහිතව කෝඩයක් හමනු ඇය දැන නොසිටියාය. වහලය මත ඇති දුර්වර්ණ වී ගිය තහඩු වල දිස්නයක් නැති වුවද, සුලං නිසා ඩග්…

  • කාලීන සංවාද

    මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් – Dr. Mahthir Mohomed, Mahinda Philosophy & Siraanomics

    Off

    අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු…

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 5

    Off

    සුභ දවසක් ඔයාල සියළු දෙනාටම. පසු ගිය පෝස්ටුවෙන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් අභ්‍යාසයක් කතා කලා ඔයාලට මතක ඇති. ඉතින් ඔයාල ඒක පුරුදු වෙන්න උත්සහයක් දැරුවානම් තේරුම් යන්න ඇති ඒ තිබ්බ කෝඩ්ස් ටික මාරු කරන්න ටිකක් අපහසු බව.

  • කෙටි කථා

    ගොවි රජ්ජුරුවෝ

    Off

    ලෝක ඉතිහාසය දිහා බැලුවාම සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා ඉක්මනින් දියුනු වුනා කියලා පේනවා.. තවත් රටවල හිටපු අය යුද්ධ ශක්තියෙන් අනික් ජාතින් වලට වඩා දියුනුවුනා. දියුනු වෙනකොට ජනතාවට අවශ්‍යතා වැඩි වෙනවා. ඒවා සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු අලුත් ලෝකයක් සොයාගෙන යන්න පටන් ගන්නවා.

  • කාලීන සංවාද

    දැකල පුරුදු කෙනෙක් – දීප්ති කුමාර ගුණරත්න

    Off

    ආරම්භයක් ලෙස අපි චාමින්දගේ භාෂාව අනුකරණය කරමු. දස වසරක අපේ දිගු පා සටහන් අතීතයට එක්වෙමින් තිබේ. ගිම්හානයේ සැන්දෑව උදාවිය. මළ හිරු අපට සමු දෙයි. අවරදිග අහසේ යළි යළිත් මතකයේ සේයාවන් විවිධ හැඩරුවින් ඇදී වියැකී යයි. අපට සොදුරු අතීතයක් වූ බටහිර මුහුදු තීරය එක් දිනක සැඩ සුළගින් කැළඹී ගියේය. ඒ අතීතය අපෙන් වෙන් කළ දිනයයි. අපේම…

  • කෙටි කථා

    ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න – විචාරයක්

    Off

    බොහෝ කලකට පෙර මා කියවූ පොත් කීපයක් පිළිබඳව සිහියට නැගුනේ “ද්‍රෝහියාගේ දියණිය ” පොත අතට ගත් පසුවයි. ඇලෙක්සැන්ඩර් සොල්ෂානිට්සින් ගේ “පිළිකා වාට්ටුව – cancer ward ” හා “The Gulag Archipelago ” යන විශිෂ්ට නව කතා දෙක සලක බලන විට ඒ පොත් වල කියවෙන්නේ ස්ටාලින් ගේ සමයේදී සෝවියට් දේශයේ බුද්ධිමතුන්, පක්ෂ සාමාජිකයන් බුරුතු පිටින් අත් අඩංගුවට…

  • කාලීන සංවාද

    ලන්ඩන් චන්දයක්

    Off

    වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ. ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර කමට.

  • කාලීන සංවාද

    මඤ්ඤං සමාජවාදය

    Off

    ලියන්නට තියා අදහසක්වත් දමන්නේ නැති යැයි හිතන මොහොතක, නිහඬව සිටීම වරදක් යැයි සිතු නිසා මේ සටහන ලියමි. පැහැදිලිවම මේ ඇතිවී තිබින්නේ ද්වන්ධ සටනකි. මේ සටන 1948 සිට මේ දක්වා පැවතුනු බව රහසක් නොවේ. මේ මැතිවරන ක්‍රියාකලාපය තුල (1948 සිට ) පෙනෙන්නට ඇත්තේ පක්ෂය සහ පක්ෂ නායකයා මූලික කරගත් මැතිවරන ව්‍යාපාර බව, මැතිවරන ඉතිහාසය දන්නෝ දණී.

  • සඳැස් / නිසඳැස්

    හරාකිරි කාව්‍ය සංග‍්‍රහය

    Off

    හරාකිරි පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය කවි පොතක් පළ කලා යනු සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත් එනම් හරාකිරි කර ගැන්මක් ද ?

  • විද්‍යා ප්‍රබන්ධ

    විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

    Off

    මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත් ආලෝක වගු ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.

  • කාලීන සංවාද

    රෙද්ද මාරු කරලම බලමු නේ

    Off

    අප සිතන පතන දේවල් ඒ ආකාරයටමැ සිදුවන්නේ නම් එය මෙලොව නම් විය නොහැකි යැයි පුරාණ පඩිවරුන්ගේ අදහස වන්නට ඇත. හඹායන දෙයක් අප ලබාගත්තාට පසු එහි අගයක් නැතැයි අපිට විද්‍යමාන වේ. ඉලක්කයට ලගා වූ පසු ඊටත් වඩා විශාල ඉලක්කයක් අප වෙත පහල වේ.