• සාහිත්‍ය කළා විචාර

    101 වැනි දින හෙවත් කෝඳුරු තෙල් වෙදකම // day number 101

    Off

    දින 100 නිමාවිය . කෙරුණු දේ ඇත . කෙරේ යයි සිතු දේ සිදුවී නැත. දින සීය ඇතුලත සිදුවූ දේ ගැන මදකට සිතමු . පළමුවෙන්ම යහපාලනය අමුම අමු කුනුහරුපයක් තරමට පක්ෂ විපක්ෂ සියල්ලන් විසින් පත් කරන ලදී . අතේ කෝට් හොරු බේරීමට හැදුවෙත් යහපාලන රෙද්ද අස්සේය .. ගොන් රන්ජා වැසිකිලි පෝච්චි ඇර බැලුවේත් යහපාලනයේ නාමයෙනි ….

  • විශේෂ

    අලි බාබා සහ හොරු හතලිහ

    Off

    හොරෙක් ඉන්නවා. ඌ හොරා කනවා, මංකොල්ල කනවා, පගා ගහනවා ,කොමිස් ගහනවා, අනුන්ගේ දේපොල පැහැර ගන්නවා,මිනී මරනවා , කප්පම් ගන්නවා , කරන්ට පුලුවන් මරි වැඩ ඔක්කොම කරනවා. තනියෙමත් නෙවේ. තව කම්බ හොරු සැට් එකකුත් එක්ක සෙට් වෙලා. පොලෝසියත් හොරාට බයයි. නොදැක්කා වගේ අහක බලා ගෙන ඉන්නවා. ඔහොම ටිකක් කල් යන කොට අලුත් ඕ. අයි. සී ….

  • විවිධාංග

    සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර

    Off

           මේ මාසෙ 1 වෙනිද අපි ඔබට අවස්ථාවක් ලබාදුන්නා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සුදුසු දිනයක් යෝජනා කරන්න කියල, ඉතින් ඔයාල ඒ යෝජනා කරපු දිනයන් වලින් මාර්තු 3න් වැනිදා නැත්තන් ඊයෙ දවස වනවිට වැඩි දෙනාගේ කැමැත්ත වෙලා තිබුනු දිනය “අප්‍රියල් 19″වෙනිදා තමයි සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත්තෙ සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න. ඊලගට ඔයාලට…

  • සංගීතය

    සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන !

    Off

    “පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න” ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම. “උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්” අපේ අම්මා එහෙම කියන්නේ “කොයි…

  • හයිකු හා කෙටි කවි

    සිතුවම..

    Off

    කල් අරන් සීරුවට හැඩ බලා තෙලිතුඩත පාට ගලපා නේක ඇඳි සිතුවමකි මට විරහව.. වැරදීමකින් වැදුණු සායමකි ප්‍රේමය… බ්ලොග් අඩවිය – තනි තරුව

  • සාහිත්‍ය කළා විචාර

    ජෝන්

    Off

    ධනවත් යුවලක් සිටියා – මහ විශාල මන්දිරයක ජෝන් කියා සේවකයෙක් සහයට සිටියා දවසක් මේ යුවල ගියා – සැන්දෑ සාදයක් පිණිස තරුණ ජෝන් නිවසේ තනිකරලා තබලා පැයක් පමණ සාද බිමේ – සිටිනාවිට බිරිඳ පැමිණ සැමියා හට අමතාලා මෙසේ කියන්නේ මටනම් අද හරි නෑනේ – හිසත් රිදනවා වාගේ මම යන්නද ගෙදර – ටිකක් නිදාගන්නට… එහෙනම් කාරෙක අරගෙන…

  • විද්‍යා හා තාක්ෂණ, සාහිත්‍ය කළා විචාර

    siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං

    Off

    siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං අපේ සමහරක් ඈයොන්ට තියන පුරස්නයක් තමා කෙලින්ම සිංහල බොගට කොටන්ඩ බැරිකම , ඒ මොකද කියනවනං විජේසේකර යතුරු පුවරුව හුරු නැති හන්දා , ඉතින් මොකද උන්දල කරන්නේ දන්න ඉංගිරිස් අකුරු වලින් සිංගිරිස් කොටල ඒක සිංහලට හරවල දෙන හුකුංප්ලාන්ට් එකකින් කොපි කොරල බොගට බාවනව, අනික…

  • කාලීන සංවාද

    අමන සමාජය

    Off

    ඇස් දෙකම පේන මිනිහෙක් ගහනවා කනේ පාරක් අන්ධයෙක්ට කවුරුත් නෑ කතා කරන්න යනව හැමෝම නොදැක්කා වගේ.. මේක ලියන්නේ අද දැක්ක දෙයක් නිසා හිතට පට්ටම අවුලක් තියෙන්නේ ඒකමයි මතක් වෙන්නෙ. උදේ මං ටවුන් එකේ ඇවිදගෙන යනකොට පේමන්ට් එකේ රෙදි වගයක් (මොනව හරි ඇදුම් හරියට දැක්කේ නෑ මොනවද කියල) විකුණනව මිනිහෙක් එතෙන අන්ධ මනුස්සයෙක් රෙදි අල්ලමින් හිටියා….

  • කාලීන සංවාද

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    Off

      කොහාගෙත් නෑ වැඩි සද්දයක් silent mode දාල වෙන්ඩෑ මයෙ හිතේ කමකි නෑ ඔහේ කවුරු නැති උනත් පතනවා සුබ පැතුම් බොක්කෙන් වේවා!!! කරදර බර බර නැති සුබම සුබ අලුත් අවුරුද්දක් (උදියා- බඹරා(UOK)) බ්ලොග් අඩවිය http://thalakolaya.blogspot.co.uk/2015/04/blog-post_13.html

  • විශේෂ

    දෙවන මොන්කාඩා ප්‍රහාරය 2016 මාර්තු 26

    Off

    ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා නෙලුම් යාය විසින් සංවිධානය කෙරෙන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 වන සෙනසුරාදා සවස 2.30 සිට පැවැත්වීමට තීරණය කරන ලදී. මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට අයත් වනු ඇත. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා…

  • සාහිත්‍ය කළා විචාර

    වචනෙ තේරුම

    Off

    වචනෙ තේරුම   ඇමරිකන් ගොල්ෆ් ක්‍රීඩකයෙක් ගියාලු චීනෙට, ගොල්ෆ් තරගාවලියකට. මෙයා හොඳ සුපිරි ක්‍රීඩකයෙක්ලු. අර කටුගේ කඩු හොරකම් කරපු හාදය වගේ. ඔන්න චීනෙට ගොඩබැහැපු වෙලාවෙ ඉඳල උසස්ම තත්වෙ සැලකිලිලු. ගුවන් තොටුපොලේදි මල් මාලයක් එහෙම දාලලු පිලිගත්තෙ. ඊට පස්සෙ කෙලින්ම හෝටලයට එක්කරගෙන ගියාලු. පහුවදා තමයි තරගය. ඔන්න කාමරේ ඉන්නකොට ඉටිකිරිස් කෙල්ලක් ආවලු කාමරේට. චීන්නුන්ගෙ සැලකිල්ල කොච්චරද…

  • විශේෂ

    නෙළුම් යායෙන් ලද නෙළුම් මල

    Off

    ඉතිං යාළුවනේ, ඔයාලා හැමෝම දැන් දන්නවා. අපේ මිතුරු රවී මැතිතුමාට පසුගියදා සම්මානයක් හිමි වුණා. ඒක අපි හැමෝට ම ලොකු සතුටක් ගෙන ආ දෙයක්. ඔහු මේ වන විට ලංකාවේ ‍නැති නිසාත් චන්ද්‍රා අක්කා-රවීතුමාගේ සදාදරණීය බිරිඳ කොළඹින් දුරබැහැරව වාසය කරන නිසාත්, බ්ලොග් අඩවියේ සම හවුල්කාරිය වශයෙන් හා මිතුරියක වශයෙන්, ඔහු වෙනුවෙන් සම්මාන උළෙලට සහභාගි වෙලා, එම සම්මානය…

  • සංගීතය

    “චායාවකි මෙය මායාවකි එය – සසර පුරා ඔබ ඈතට ඇඳුණා”

    Off

    උපාලි ධනවලවිතාන ලියූ සරල හා චිත්‍රපට ගී සංඛ්‍යාව විශාලය. තෝරා බේරාගැනීමකින් තොරව ඔහු ඕනෑම ගායක ගායිකාවක් වෙනුවෙන් ගීත ලියූවෙකි. ඒ නිසා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දයාරත්න රණතුංගගේ සිට නිහාල් නෙල්සන්, ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල දක්වා බොහෝ දෙනා ගැයූ ගී අතර ඔහු ලියූ ගී එකක් දෙකක් හෝ තිබේ. දෝත පුරා මුතු මාල ලතා, රුවන්…

  • සංචාරක හා ඡායාරුප

    බුන්දල පාක් එක සහ ලුනු ලේවාය – Bundala National Park & Saltern 2007 – දෙවැනි කොටස

    Off

    පළවෙනි කොටස මෙතනින් බලන්න… අපි දවල් කෑම වේල කොටා බාලා ආපහු එන බව ගේට්ටුවේ නිලධාරීන්ට දැනුම දීල එහෙම අපි සර්කිට් එක දිහාට එන්න පිටත් වුනා. බුන්දල යාල වගේ නෙමෙයි. උන් එක්ක ඒ වගේ දෙයක් කතාබහ කරලා කරගන්න ඇහැකි. ඉස්සර යාල යද්දී එහෙම කෑමට එළියට ඇවිත් ආපහු යද්දී දෙවෙනි වතාවටත් ටිකට් ගන්න ඕනි. පස්සේ උන් ඒකට…

  • කාලීන සංවාද

    අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.

    Off

    අලුත් අවුරුද්දට කොහා අඬන්න ගන්නත් කලින් අවුරුදු ළඟ එන බව අපට දැනෙන්නෙ අම්මා කුස්සිය අස් කරන්න පටන් ගත්තමයි.මැටිවලින් බැඳල තියෙන ලිප් සුද්ද කරල කැඩිච්ච බිදිච්ච තැන්වල සුන්බුන් අයින් කරල දාල එහෙම අලුතෙන්ම ලිප් බඳින්න ලෑස්ති වෙනවා.ඊට පස්සෙ තාත්තට කියල හුඹස් මැටි කූඩ දෙක තුනකුත් ගෙන්නගෙන මැටි ටික පදමට අනල ඉස්සෙල්ලම කැඩුන බිඳුන තැන් පිළියම් කරල…

  • කෙටි කථා

    ජනරංජනී

    2

    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ …….කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු හොර්ලිස් බෝතල් දෙකකුත් මෙහෙ නේද නෝනා‘‘ …………අනේ එයාගෙ අඹේ …………එනව මෙතන මට අඹ කවන්ඩ …….මට තියෙන්නෙ ලෑටි පුකකුයි ……….පුක මැස්සෝ බීලයි කිය කියා , ලොඹු කටෙං ලොඹ ලොඹ ගගා, …..අපිටත් ඕන්නං…

  • සඳැස් / නිසඳැස්

    “නෙළුම් යාය” ඔබ කල මෙහෙවර අගනා

    Off

    සියපත අගක රැඳි මුතු පිනි බිඳු සේම නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම හමුවී දොඩා සොයුරන් මිතුදම් රෑන මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු රෑම පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත හනික නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී විගස දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම හරි ලස්සනයි හදවත සඳ තරු සේම ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා දසයා…

  • කාලීන සංවාද

    ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද?…………… Who are the Aborigines of Sri Lanka?

    Off

    ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, ‘වැදි’ නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන්…

  • කාලීන සංවාද

    ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake

    Off

    දිනෙන් දින දික් ගැස්සෙන නිතරෝම මගෙ හිතට වද දෙන මල හත්තිලව්වකි මේ මගුල් ෆුල් ෆේස් හෙල්මට් තහනම විටෙක බළ ගන්වන්නටම යන කාටත් පොදුවේ ඇඟටම දැනෙන කිසි විටක පණ නොලත් යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටම පොලිසියත් ෆුල් සීරියස් පිට කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින ගෙනා විට නියෝගය අධිකරණෙන්…

  • ඉතිහාසය

    මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි.

    Off

    නුතන සිංහල නාට්‍යය කලාවේ මුදුන් මල්කඩ එදිරිවීර සරච්චන්ද්‍රයන් යැයි පොදු පිළිගැනීමක් ඇත. ඔහු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන ජාතික අනන්‍යතාවයට ගැලපෙන නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැගූ ප්‍රථමයා ලෙසත්, 1956 දී වේදිකා ගතකල ඔහුගේ මනමේ නාටකය මෙහිලා මුලපිරූ බවත් අද පොදුවේ පිළිගැනීයි. මේ දිනවල ශ්‍රී ලංකාවේ පුවත්පත්වල කලාව සහ සාහිත්‍ය ගැන වැඩිපුරම ලිපි ලියන ලියනගේ අමරකීර්ති මහතා 2014/01/09…

  • සඳැස් / නිසඳැස්

    කෙකටිය ගාල මැද පිපුණු නෙළුමක්…./ The girl as lotus

    Off

    එදා නුගේගොඩ නගරය මැද අනේකවිද ෆැෂන්ය. ඒක සාමාන්‍ය වී ඇත්තේ රෙදිපිලි මන්දිර ගොඩක්ම ඇත්තේ කොලඹ නගරයේ වීමය. අනික අවුරුද්දත් කිට්‍ටු කිට්‍ටු ය. ලිංගිකත්වයට උල් පන්දම් දෙන රෙදිපිලි ඇදගත් නන්ගිලා අවුපූටකේ මැද අපේ ඉහ මොල රත් කරන අතර. වාහන, කාක්කන් සංගීතය සපයමින් තිබුණි. දහවල් වෙලාව නිසා සීතලෙ අඩුවකුත් නැතිය. අප වට කර සිටියේ වග වලසුන්ය. අපූරුය,…

  • කාලීන සංවාද

    වැලි රාජුගේ මරණයට රජය වග කිව යුතුය (23+) – Government is responsible for the death of Priyantha Siriseana

    Off

    අම්මට සිරි ලංකාවේ ආතල්ප්‍රිය ජනතාව මේ දවස්වල ආතල් ගන්නේ මරණයක් නිසාය. බුකියේ, මරණවලටත් ලයික් දාන රටේ, මරණෙකින් ආතල් ගන්නා එකත් මහ දෙයක් නෙමේය. මට පුදුමේ අයිස්චර්යේ උන්, පාර පුරා කිරිබත් උයා දන්සල් නොදුන්න එකටය. මොකෝ ප්‍රේමදාස උන්නැහේ ආමර් වීදියෙන් නිවන් ගිය වේලෙත්, පිරිබාහරන් උන්නැහේ නන්දිකඩාල් වලින් නිවන් දැකපු වේලෙත්, එහෙම ආතල් ගත්ත උන් නිසාය. පිරිබාහරන්…

  • සඳැස් / නිසඳැස්

    සාතනීය ප්‍රේමය

    Off

    දෙව් පුත්‍ර වෙස් ගත් සාතන් නුඹට.. මම පෙම් කෙරූවෙමි කල්ප කාලාන්තරයක් ඉක්ම යන්නට කලින්.. ප්‍රේමයක අඳුරෙන් වැසූණු කල නෙත නුදුටුවෙමි දෙව් පුතුන් සාතන්ලාට ජනිත විය නොහැකි බව… යක් ලෙය මිනිස් රත නොගන්නා බව වෙසෙසින්ම.. පමා වූ නමුත් සාතන් ඉතින් මම දැන් නුඹ හඳුනමි.. http://tharuwehi.blogspot.co.uk/2015/04/blog-post_4.html

  • සාහිත්‍ය කළා විචාර

    දඬුවම

    Off

    යාලුවො තිදෙනෙක් දවසක් – අරාබියේ කාන්තාරෙ ඇවිදං යද්දී කූඩාරමක් හමුවුණා ඒක තුලට රිංගාලා – බලද්දි හරි පුදුම වැඩක් කාන්තාවෝ සිය ගානක් – විතරයි උන්නේ මේ තිදෙනා දැක්ක ගමන් – වටකරගෙන ඔවුහු සැවොම තම පොපියන ආශාවන් – ඉටුකරගත්තා පැය කීපයකට පස්සේ – සියලු දෙනා හති අරිද්දි කාන්තාවො අයිතිව සිටි – පිරිමින් ආවා යාලුවො තිදෙනා කොටුවිය –…

  • කෙටි කථා

    කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns)

    Off

    මේක බොහෝම වැදගත් රහසක්. බොහෝම දෙනෙක් දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න රහසක්. අහගන්න ඕනෙ කෙලිත්තියො ඉන්නවනම් ඔය කනේ ගහගෙන ඉන්න අයිපෑඩ් වයර් පැත්තකට විසි කරලා හත් අට පොලකින් ඈඳි ගන්න. මධ්‍යතන යුගයේ, ඒ කියන්නෙ ඉස්සරම ඉස්සර කාලෙටත් ටිකක් ඉස්සරකාලෙ කඟවේන්නු දඩයම බොහොම ජයට සිද්ද උනා. ඒක නිකම් බෝවෙන ලෙඩක් වගේ හැමතැනම පැතිරිලා තිබුනේ. ඒ තරමටම…