• සාහිත්‍ය කළා විචාර

    අන්තරේට කඳුළු ගෑස් – රාජකීයට ටැබ් – ඇත්තටම රනිල්ට පිස්සුද

    Off

    අන්තරේ ගුටි කන්න පෙළපාලි යාම වැරදි බවත්, අරගල ක්‍රම වෙනස් කල යුතු බවත් කියා කට ගත්තා විතරය. රනිල් සිසුන්ට කඳුළු ගෑස් දීමට අමතරව තවත් අංඤ කොරොස් කතාවක් ද කියා තිබේ. ඒ පාසල් සිසුන් සඳහා ටැබ් ලබා දෙන බවත් මුල් අදියරේදී රාජකීය විදුහලට ටැබ් 1000ක් දෙන බවත්ය. (යොමුව ලංකා ඩේලි ). එක්කෝ රනිල්ට පිස්සුය. එහෙම නැත්නම්…

  • කෙටි කථා

    ජෙනරාල් ගේ බිරිඳ

    Off

    ජෙනරාල් ගුන්තර් වොන් හෝර්න් මේසය මත තිබූ වේබර් ස්ටුම්පෙන් වර්ගයේ සුරුට්ටු පැකැට්ටුව කඩා ඉන් එක් සුරුට්ටුවක් අතට ගත්තේය. වේබර් ස්ටුම්පෙන් සුරුට්ටු පැකැට් දහයක්, මොනෙට් බ්‍රැන්ඩි බෝතල් දෙකක් සහ ඉතා අගනා වර්ගයේ තුරින්ගියානු චොකලට් කේක් එකක් බර්ලින් වලින් ජෙනරාල් කාල් ලින්කර් විසින් එවා තිබේ. බර්ලිනය කඩි ගුලක් සේ ඇවිස්සී ඇති බව ලින්කර් ලියා තිබේ. ෆියුරර් නිතරම…

  • ඉතිහාසය

    සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 – 465)

    Off

      සර්ක්සෙස් I ක්‍රි. පූ. 6 වන සියවසේදී මහා සයිරස් රජු පර්සියන් අධිරාජ්‍යය ගොඩ නැංවූ අතර ක්‍රි. පූ. 521 දී සිහසුනට පත් ඔහු ගේ මුණුබුරු ඩේරියස් (ක්‍රි. පූ. 558-486) පර්සියන් බලය ඊජිප්තුව පුරා විහිදුවමින් ෆිනීෂියානු බළ ඇණි ද තම සේනාවට එක්කර ගත්තේ ය. ඔහු ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ග්‍රීසියේ නගර-රාජ්‍යයන් අතර පැවති භේද භින්නතාවය…

  • කාලීන සංවාද

    හුදකලා සිතිවිලි!

    Off

    මේ කතාවත් ප්‍රතිශක්තිකරණයට සම්බන්දයි. එය තවත් කතාවකට සම්බන්දයි. එනම් නූතන ශිෂ්ටාචාරයෙන් හුදකලාව වෙසෙන මිනිස් කොට්ටාශයන් පිළිබඳවයි. සම්බන්දයෙන් මා ලියූ මතුපිට සටහන් අවසානයේ ඇමුණුමේ ඇති. ලංකාව වැනි කුඩා ජනාකීර්ණ රටක, කිසිම ජනවර්ගයකට, එකිනෙකාගෙන් හුදකලාව විසීම බැරි දෙයක්. ලංකාවට වඩා විශාල හා ගණවනාන්තර තියන රටවලත් මෙවැනි හුදකලාව වෙසෙන කණ්ඩායම් වල ජීවිතය අනතුරේ බව, පහතින් මා දමන, දැනට…

  • විශේෂ

    නෙලුම් යායේ ප්‍රථම ප්‍රකාශනය

    Off

    නෙළුම් යාය සහ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය විසින් ඉදිරිපත් කරන ප්‍රථම ප්‍රකාශනය  ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියන ලද පල නොවූ නිසඳැස් සහ කවි ග්‍රන්ථයක් ලෙස පල කිරීමට තෝරා ගෙන තිබේ. ප්‍රේමකීර්ති  ද අල්විස් 1947 ජුනි 3 වන දින  උපත ලද අතර මරදාන මහා විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනීම ලැබුවෙකි. 1967 වසරේ එවකට රේඩියෝ සිලෝන් හි නිදහස් නිවේදකයකු වශයෙන් කටයුතු…

  • කාලීන සංවාද

    පරාක්‍රමභාහූ කොළඹ ඇවිත්. – King Para in Colombo

    2

    හලෝ…. හලෝ… මාතලන්ද…? ඔව් ඔව් එයා තමයි.. මචං මාතේ මම පරා… ඉතින් කොහොමද පැරා.. ?එදා කතා කරන්නත් බැරි උනා.. කොහේදීද පොළොන්නරුවෙදිද…? ඇයි බං එදා මම උඹ එක්ක විතරය…, සුද්දයි සුද්දියි එක්කත් කතා කලේ.. මොකා.. කව්ද මේ..? මම පරා මචං…., පරාක්‍රමභාහූ.. හුකා…, මම හිතුවා මේ අපේ බොග දාන පැරකුම් ජයසිංහයා කියලා.. ඉතින් කොහොමෙයි…? මොකෝ මේ හදිසියේ…

  • හයිකු හා කෙටි කවි

    බලා උන්නෙමි.

    Off

    නුපුරුදු රියෙන් බැස ඇය යන’යුරු පියාඹන හාදුවක් සමගින් අත වනා නුඹට මම බලා උන්නෙමි පුරුදු බස් නැවතුම්පලේ හිඳ… –http://kavikaarasithijaima.blogspot.co.uk/2015/04/blog-post_7.html පිළිතුරක් කවදාක හෝ නුඹ මගේ වේ යැයි හදවතින් හඬ නගයි සිත පතුළ තුල හරි වේගෙන් – මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa)

  • විශේෂ

    පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? – ස්ලැවෝයි ජිජැක්

    Off

    ස්ලැවෝයි ජිජැක්ගේ How to begin from the beginning රචනයෙන් උපුටා ගනු ලැබූ කොටසක සිංහල පරිවර්තනය පහත පලවේ. මෙම රචනය 2009 දී New Left Review සගරාවේ මැයි- ජූනි කලාපයේ පලවිය. රචනාව දීර්ඝ නිසා මෙය කොටස් දෙකකින් බ්ලොග් අඩවියේ පල කරනු ලැබේ. උපුටා ගැනීම් සදහා වූ පාද සටහන් දෙවැනි අර්ධයේ අග යොදා ඇත. *** සෝවියට් බලතල බෙදීමක්?…

  • සාහිත්‍ය කළා විචාර

    මීළඟ අගමැති රනිල් ද? නිමල් ද? දිනේෂ් ද? චමල් ද? මහින්ද ද?

    Off

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි ඉල්ලීමක් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිතව කතානායක චමල් රාජපක්ෂ මහතාට ඊයේ (07) බාර දෙන ලදී. මේ අතර, කතානායකවරයා පැවසුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුව පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර පිළිතුරක් ලබා දෙන බවයි. ඒ සඳහා…

  • සාහිත්‍ය කළා විචාර

    වෙරළු මල් සුවඳ

    3

    වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද? කාලයක් තිබුනා….. . ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ලාම කාලේ….වෙරළු මල් සුවඳ එනකොට ලැජ්ජා හිතෙන… ඇයි ඒ…අම්මට අහුවෙයි කියල වෙන්ටැති… නංගිටනම් අතටම අහු උනා… එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා… පලවෙනිදා උදේම මෙහෙම හිතුනේ ඇයි….. ඇයි හිනාවක්, චූටියට අතින්…

  • කාලීන සංවාද

    ගෝනියේ සියඹලා තිබුණෙම නැද්ද?

    Off

    නෙළුම් යායේ නෙළුම් තිබුනෙම නැද්ද කියා අහනවාට වඩා, සියඹලා ගැන ඇහුවේ, හොද්දට සියඹලා නැතීවුණොත් අප්සට් නිසාමය. නැත්නම් අහන්නේ නෙළුම් පිපුනේම නැද්ද කියා විය යුතුය. යාන්තමින් හෝ වෙලාවක් තියෙන්නේ බොග දාන එවුන් දිහා බලන් ඉන්නවා මිස, බොග දැමීමට නොවේ. බොග නොදැමීමත් මාරාන්තිකය. බොග නොදමන පුකක් මොකටද කියාත් සිතේ. නමුත් කාලය බොග දැමීමටවත් ඉඩ නොදේ. ඒ මක්ක…

  • සංචාරක හා ඡායාරුප

    කුරා බාප්පා සමඟ මොරෝක්කන් ජෝර්ක්

    3

    උදේ අම්මා කෝල් කරපු වෙලේ කිවුවා අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් නැතිවුණා කියලා එයා අපේ පවුලේ කෙනෙක් නෙමේ අසල් වැසියෙක් විතරයි. කෝල් එකෙන් පස්සේ මටත් නොදැනිම මං අතීතෙට යනවා, ඒ වෙච්ච සමහර දේවල් වලට එහෙම වුණේ ඇයි කියලා හේතු හොයනවා. අන්තිමට මේ වැඩේ හරියන්නේ නෑ සීයා ගැන මතක්වෙච්ච ටිකක් ලියලා දාන්න ඕනේ කියලා හිතුවා. එයාගේ…

  • කාලීන සංවාද, විශේෂ

    71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

    Off

    ඡායාරූපය: විකල්ප අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය. සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත. එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය…

  • සාහිත්‍ය කළා විචාර

    සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+) – Seelawathi’s Fishing Method (13+)

    1

    අම්මට සිරි ලංකාවේ මාළු බාන්නේ තවමත් සම්ප්‍රධායික ක්‍රමයටමය. සාගර විස්ස විජ්ජාල තිබුනද, උපාධි කාරයෝ උන්නද, වෙනම ඇමතියෙක් උන්නද, එකෙක්ගෙන් වත් පයිසෙක වැඩක් නැතිය. රට වටේම සප්ත මහා සාගරයක් තිබුනත්, මේ හිච්චික් විතර දූපත් කෑල්ලේ සමහර පැති වල උන්ට, මූදු මාළු කෑල්ලක් කන්න පින නැතිය. උන්ගේ මාළු අවස්සතාව තේරුම් ගත්ත ජේ ආර් පප්පා මිරිදිය මත්ස්‍ය කර්මානතේ…

  • සාහිත්‍ය කළා විචාර

    කුකුලා – මධු මාධවී රස සරණියෙන්

    Off

    කුකුල් ගොවිපොලක් හිමියෙක් – කුකුල් නාම්බෙක් ගෙනවිත් කිකිලියන්ට මෙහෙ කරන්න – මුදා හැරියලූ කුකුල් කොටුවෙ කොනකට වී – සිටියා වයසක කුකුළෙක් තම පංගුව නැතිව යාම – ඉහුලුම් නැතිව කොල්ලෝ උඹ මේ අහපන් – මගේ වයස ගැන හිතලා කිකිලියො ටික දෙනෙක් මටත් – ඉතුරු කොරාපං අනේ නාකියෝ උඹහට – නහින දෙහින කාලයේදි කිකිලියො මොකටද – ඔන්නොහෙ…