• කාලීන සංවාද

    ගෝනියේ සියඹලා තිබුණෙම නැද්ද?

    Off

    නෙළුම් යායේ නෙළුම් තිබුනෙම නැද්ද කියා අහනවාට වඩා, සියඹලා ගැන ඇහුවේ, හොද්දට සියඹලා නැතීවුණොත් අප්සට් නිසාමය. නැත්නම් අහන්නේ නෙළුම් පිපුනේම නැද්ද කියා විය යුතුය. යාන්තමින් හෝ වෙලාවක් තියෙන්නේ බොග දාන එවුන් දිහා බලන් ඉන්නවා මිස, බොග දැමීමට නොවේ. බොග නොදැමීමත් මාරාන්තිකය. බොග නොදමන පුකක් මොකටද කියාත් සිතේ. නමුත් කාලය බොග දැමීමටවත් ඉඩ නොදේ. ඒ මක්ක…

  • සංචාරක හා ඡායාරුප

    කුරා බාප්පා සමඟ මොරෝක්කන් ජෝර්ක්

    3

    උදේ අම්මා කෝල් කරපු වෙලේ කිවුවා අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් නැතිවුණා කියලා එයා අපේ පවුලේ කෙනෙක් නෙමේ අසල් වැසියෙක් විතරයි. කෝල් එකෙන් පස්සේ මටත් නොදැනිම මං අතීතෙට යනවා, ඒ වෙච්ච සමහර දේවල් වලට එහෙම වුණේ ඇයි කියලා හේතු හොයනවා. අන්තිමට මේ වැඩේ හරියන්නේ නෑ සීයා ගැන මතක්වෙච්ච ටිකක් ලියලා දාන්න ඕනේ කියලා හිතුවා. එයාගේ…

  • කාලීන සංවාද, විශේෂ

    71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

    Off

    ඡායාරූපය: විකල්ප අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය. සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත. එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය…

  • සාහිත්‍ය කළා විචාර

    සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+) – Seelawathi’s Fishing Method (13+)

    1

    අම්මට සිරි ලංකාවේ මාළු බාන්නේ තවමත් සම්ප්‍රධායික ක්‍රමයටමය. සාගර විස්ස විජ්ජාල තිබුනද, උපාධි කාරයෝ උන්නද, වෙනම ඇමතියෙක් උන්නද, එකෙක්ගෙන් වත් පයිසෙක වැඩක් නැතිය. රට වටේම සප්ත මහා සාගරයක් තිබුනත්, මේ හිච්චික් විතර දූපත් කෑල්ලේ සමහර පැති වල උන්ට, මූදු මාළු කෑල්ලක් කන්න පින නැතිය. උන්ගේ මාළු අවස්සතාව තේරුම් ගත්ත ජේ ආර් පප්පා මිරිදිය මත්ස්‍ය කර්මානතේ…

  • සාහිත්‍ය කළා විචාර

    කුකුලා – මධු මාධවී රස සරණියෙන්

    Off

    කුකුල් ගොවිපොලක් හිමියෙක් – කුකුල් නාම්බෙක් ගෙනවිත් කිකිලියන්ට මෙහෙ කරන්න – මුදා හැරියලූ කුකුල් කොටුවෙ කොනකට වී – සිටියා වයසක කුකුළෙක් තම පංගුව නැතිව යාම – ඉහුලුම් නැතිව කොල්ලෝ උඹ මේ අහපන් – මගේ වයස ගැන හිතලා කිකිලියො ටික දෙනෙක් මටත් – ඉතුරු කොරාපං අනේ නාකියෝ උඹහට – නහින දෙහින කාලයේදි කිකිලියො මොකටද – ඔන්නොහෙ…