• කාලීන සංවාද

    අපේ උ බු ජ කෝච්චියේ කජු පොතු දාන ප්‍රශ්නය දකින හැටි

    Off

    උ බු ජ කිව්වේ උගත් බුද්ධිමත් ජනතාව කියන එක. පහුගිය දවස්වල දුම්රියේ යන මගීන් රටකජු කනවා සමහරු වීඩියෝ කරලා සෙයා කලා..තව අය පොටෝ ගහලා. ඔය අස්සේ දුම්රියේ කකුල් උඩින් තියන් ඉන්න පොටෝත් සෙයා වුනා. කැමරා විප්ලවය

  • නව ව්‍යවස්ථාව

    ජනරජයක්ද ? කොළනියක්ද ?

    Off

    අපේ රටේ ජනරජ දිනය යෙදෙන්නේ මැයි මාසයේ 22 දටය. මේ කාලයේ තරුණයින්ට මේ පිළිබදව එච්චර දැනීමක් නැති වුනාට අපේ රටඅපිම පාලනය කරන ජනරජයක් බව පත් වූයේ 1972 මැයි 22 සම්මත වූ දෙවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් සමගය. 1970 මැතිනියගේ ආණ්ඩුව මේ දිනය ජනරජ දිනය ලෙසින් ප‍්‍රකාශයට පත් කළා පමණක් නොව අපේ රට නිදහස් වූ දිනය ලෙසින්…

  • අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

    මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE

    Off

    ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951 වසරේදීය. ඒ නෝට්ටුවලට යෙදීමට එවකට මහා බ්‍රිතාන්‍යයේ රජු වූ ජෝර්ජ් රජුගේ හා ශ්‍රී ලාංකික උරුමයේ ඉතා වැදගත් ස්ථාන කීපයක පින්තුර පලකිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඒ නෝට්ටු සමහරක් ජෝර්ජ් රජු 1952 දී මිය යාම නිසා…

  • විවිධාංග

    මගේ ලිවීම

    Off

    ඉස්කොලෙ යන කාලෙ ඉදහිටලා කවියක් ගෙතුවට ආදරේ අරන් මගේ හදවත(මං එයාට දිල් කියලා කියන්නම්කෝ..හදවත=දිල් මේ හින්දියෙන් හරිද ?) මං ගාවට ආවට පස්සේ ආදරේ ගැන කවි ලියුවට මං ලියන ඒවා එයා බලලා හොඳයි කියුවට මං දැනන් හිටියා මට ලියන්න බැ කියලා. එයා මං දුක් වෙනවට කැමති නැති නිසා එහෙම කියලා මාව සනසවනවා ඇති කියලයි මං හිතුවේ….

  • කාලීන සංවාද

    කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගැන විශාරදයන් විය යුතු ද?

    Off

    සිංගප්පූරුව සමග අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පෑමට පළමු පියවර ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් රෝගීන් ඇපයට තබා වැඩ වර්ජනයක් කර හමාර ය. එහෙත්, තමන් එයට විරුද්ධ ඇයි ද යන්න ගැන ඔවුන්ට පැහැදිලි අදහසක් ඇති බවක් ඔවුන් කරන ප්‍රකාශවලින් දක්නට නො ලැබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන් ම ආචාර්ය නිර්මාල්…

  • ඉතිහාසය

    සෞන්දර්යය අධ්‍යාපනයට තෝතැන්නක් වූ හොරණ ශ්‍රීපාලියේ, ‘උපාසනය’

    Off

    අධ්‍යාපනයේ පරමාදර්ශී මුලිකාංග වශයෙන්, ඉගෙනුම ලබන ශිෂ්‍යයා තුළ දැනුම, කුසලතා සහ ආකල්ප (knowledge, skills and attitudes) යන ත්‍රිත්ව සංවර්ධනය සිදුවිය යුතු බව සම්මත පිළිගැනීමකි. එහෙත් මෑතකදී සිට නව තාක්ෂණ මෙවලම්ද අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශීඝ්‍රයෙන් සම්බන්ධ වීම නිසා මහත් පෙරළියක් සිදු වෙමින් පවතින බැවින්, නිර්මාණශිලිත්වය (creativity) නමින් නව අංගයක්ද එයට එකතු වී, මුලිකාංග චතුර්තයක් ලෙස පිළිගතයුතු බව…

  • අධ්‍යාපනික

    දවල් මිගෙල් රෑ ඩැනියෙල්

    Off

    අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල්…

  • කාලීන සංවාද

    අලුත් අවුරුද්දේ නෑගම් යෑම, ගමේ කඩේ දේශීය කෑම , පාන් පරිප්පු, ඉරිදා උදේ උපවාසය සහ ස්වප්නාගේ අවුරුදු කෑම වේල

    Off

    අම්මා හිටපු කාලේ නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර නෑදෑයින්ගෙන් පිරිලාය. අම්මා නැතිවුනත් හරි නෑදෑයින් එන එක ටික ටික අඩුවෙලා ගියේය. දැන් නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර එන්නේ සහෝදර සහෝදරියන් ගේ පවුල්වල අය විතරය. ඒ කොහොම වුණත් මෙදා පාර අලුත් අවුරුද්ද බොහොම කාර්යබහුල විය. වැඩිපුරම තිබුණේ නෑදෑ ගෙවල්වල යන්නටය. නෑදෑ ගෙවල්ද වෙන අවුරුදු වලට සාපේක්ෂව මේ…

  • ප්‍රහසන

    අපූරු පැමිණිල්ල

    1

    හදිසියේම පැමිණිල්ලක් විභාග කරන්න තියනව කියල මට පොලිසියට එන්න කියල තිබ්බ. කුරා කූඹියෙකුටවත් වරදක් කරල නැති මන් මොකක් ද මේ විජ්ජුම්බරේ කියල හිත හිත කුඩෙත් කිහිල්ලෙ ගහන් වැස්සෙ තෙමි තෙමිම පොලිසියට ගියා.

  • කෙටි කථා

    සැහැල්ලුයි, මරණය බර නෑ……. (කෙටි කතාව)

    Off

    ‘ඔහු තිරිසනෙක්. කාන්තාවන් සිව්දෙනෙක්ම මාස තුනක් ඇතුළත අමානුෂික ලෙස වධදී මරා දැමීමට තරම් ඔහු තිරිසනෙක්. එහෙත් ඔහුට දෙවියන්ගෙන්නම් ගැළවීමක් නැහැ’

  • අධ්‍යාපනික

    පාපෝච්චාරණය

    Off

    මනෝ චිකිත්සකයා සෝපාව මත වැතිරී සිටින තම රෝගියා දෙස උපැස් යුවල යටින් බැලීය. ඔහුගේ දර්ශන පථයට හසුවූයේ රෝගියාගේ හිස, කඳ සහ දෙපා පමණි‚. සෝපාව මත වැතිරී සිටිමින්ම රෝගියා දෑස් වසාගෙන කථාවේ නිරත වෙයි. ඔහු තම ජීවිතයේ අඳුරු තැන් පවා සංස්කරණයකින් තොරව පවසයි. රෝගියාගේ වචන වලට අවධානය යොමුකරමින් චිකිත්සකයා සවන් දීගෙන සිටියි. මනෝ චිකිත්සකයා රෝගියාගේ හිස…

  • කාලීන සංවාද

    ටැබ් නොදී වැසිකිලි දීම හා ටියුෂන් අධ්‍යාපනය

    Off

    ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩ තිබුණා ළමයින්ට ආණ්ඩුවේ වියදමින් tab අරන් දෙන්න. ඒක එහෙම කරා නම් ලංකාව ඇතුලේ ලොකු අධ්‍යාපන විප්ලවයක් වෙන්න ඉඩ තිබුණා අධ්‍යාපනය කියන්නේ සමාජ විප්ලවයක ආරම්භය නිසා ළමයින්ට ටැග් නොදීමෙන් ලංකාවේ විප්ලවය ආපස්සට ඇදුන කියලා තමයි මට හිතෙන්නේ. ආණ්ඩුවේ මෝඩ කම වගේම වාමාංශික කුහකකමත් ඒකට හේතු වුණා.

  • අධ්‍යාපනික

    පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස,අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි

    Off

    රබර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016 වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයනය කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින්…

  • කාලීන සංවාද

    ගමයා පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින්

    Off

    එකෝමත් එක රටක උන්න එකාධිපතියෙක් එලවා, යහපාලනයක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්ථාවේ..

  • කාලීන සංවාද

    විස්වාස බංගයට පසු…..

    Off

    “බාල් නැටුමට පසු…” කියන්නෙ සුප්‍රසිද්ධ රුසියානු ලේඛක “ලියෝ තොල්ස්තෝයි”ගෙ ඉතා ජනප්‍රිය කෙටි කතාවක්….මේ ඊයෙ පෙරේද මම ආයම ඒ කතාව කියෙව්ව. ඒ මතකය ඇසුරින් තමයි මේ සටහනට නම දැම්මෙ…. “We definitely live in strange times”…..අන්න එහෙම උද්ධෘතයක් (Quote ) තියනව කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියාපු. මට හරියටම මතක නෑ ඕක කිව්වෙ මාක් ට්වේන්ද ප්ලේටෝද කියල. කොහොම…

  • කාලීන සංවාද

    ටියුෂන්වලට කෙළින අකිලගේ 1988

    Off

    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට හිමි ය. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිස ය. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල් ය. එතනින් ආරම්භ වන විෂමතාව අවසන්…