• කාලීන සංවාද

    හතුරු අයියා සහ මැතිව්ස් මල්ලී

    Off

    ශ්‍රී ලංකා එක්දින හා 20/20 ක්‍රිකට් නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිව්ස් අතට පත්වූ අතර ඒ සඳහා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රබල ලෙස මැදිහත් විය. නව නායකත්වය බාරගැනීමෙන් පසු මාධ්‍ය හමුවකට සභාගි වූ මැතිව්ස්, චන්දික හතුරුසිංහ ආමන්ත්‍රණය කළේ ‘හතුරු අයියා’ යනුවෙනි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විවිධ මත ඉදිරිපත් කරන අතර සමහරුන් කියා සිටින්නේ ක්‍රීඩකයෙකු එවැනි…

  • කාලීන සංවාද

    දේශපාලකයන් ඉදිරියේ වැඳ නො වැටෙන ජාතියක් හැදීම රාජ්‍ය සේවයෙන් පටන් ගනිමු

    Off

    විදුහල්පතිනියක පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන්, පැහැර ගැනීම, වධ හිංසා පැමිණවීම, පොදු දේපල අපහරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි අපරාධ ගණනාවක් යටතේ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක සහ ඔහුගේ සහචර රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු ය. අධ්‍යාපන ඇමතිකමින් ඉවත් වීමෙන් පමණක් මෙම සිදුවීම අවසන් විය යුතු නැත. (මෙම සටහන තබා අවසන්…

  • අතීතකාමය

    ගුරු පුහුණුව අධීක්ෂණයේදී ඉස්මතු වූ ගැටළුවක්

    Off

    එක් ගුරු විද්‍යාලයක ගුරු පුහුණුව ලබන ගුරුවරයෙකුට ඉගැන්වීමේ ප්‍රායෝගික පුහුණුව (teaching practice) සඳහා සති කිහිපයකට, ඉගැන්වීම සඳහා යාබද මහා විදුහලකට යාමට සිදුවිය. ඔහුට එහිදී ඉගැන්වීමට ලැබුණේ සාධන මට්ටමින් අඩු සිසුන් සිටින පන්තියකි.

  • කාලීන සංවාද

    පුවක් එෂැණිං 37 – සුපිරිං කෝට්ටෙකෙං පස්න ඇහිල්ල…….

    Off

    විජේරාම මාවතේ ජනාධිපති නිල නිවස සැඳෑ අඳුරේ ගිලීයමින් පැවතිණි. එහි ආලින්දයෙහි වේවැල් වලින් වියන ලද කළුවර ඇඳි පුටුවක දිගාවී හුන් ජනාධිපති තුමා ගැඹුරු කල්පනාවක නිමග්නව හුන් සෙයක් දක්නට ලැබිණි. ආලින්දයෙහි එකද විදුලි පහනක් හෝ දල්වා නොතිබුණු හෙයින් එහි පැවතියේ මද අඳුරකි.

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    සෙනෙහසින් ඔබට …- සිතුවිලි අරණ

    Off

    මේ දවස්වල හැමෝම වගේ අලුත් බ්ලොග් හඳුන්වා දෙනවා. මාතලන් එකක් හඳුන්වා දීල තියෙනවා පොලියානාගේ. එතකොට ඉයන් හඳුන්වා දීල තියෙනවා. මටත් එකක් හම්බ වුණා. දැනට ප්‍රා ජේ යි කමියයි විතරයි ඒ පැත්තේ ගිහින් තියෙන්නේ. සිතුවිලි අරණට මෙතනින් යන්න.

  • විද්‍යා හා තාක්ෂණ

    කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු…!

    Off

    මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!

  • කාලීන සංවාද

    වාහන පදවන්නන්ට ආදරයෙන්

    Off

    ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින් දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය බෙදා ගන්නා ලෙස ඉල්ලමින්.

  • කාලීන සංවාද

    ඉරානය, කූඹියෝ හා වමේ නොවන වම සමග ශාක්‍යා

    Off

    එපිසෝඩ් ම 39කට පස්සේ මුකුත් ලිව්වේ නැත්නම් හිතට මදිකමක් වගේ. වමේ පැත්තෙන් හොඳ විචාරයක් කියෙව්වා ළඟදී . ඒක ලියල තිබ්බේ අක්ෂය බ්ලොග් අඩවියට නජිත් ඉන්දික විසින්. මෙතනින් යන්න පුළුවන්. ඔහු කියන විධිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩත් කුඹියෝ ගැන කතා කරලා තියනවා. ඒකනම් දැක්කේ නැහැ. නජිත් ඉන්දිකගේ විචාරය හුඟක්ම නිවැරදියි වම පැත්තෙන් ගත්තොත්. ඒ කියන්නේ…

  • අතීතකාමය

    “නඩුකාර හාමුදුරුවනේ…, ලබ්බ උගේ… ! උගේ මගේ….. !! ”

    Off

    එකළ අධ්‍යාපන නිලධාරින් වශයෙන් අපට, සෑම පාසල් නිවාඩුකදීම, විද්‍යා සහ ගණිත ආධුනික ගුරුවරු සඳහා, සේවාස්ථ පුහුණු නේවාසික කාර්ය සැසි පැවැත්වීමට සිදුවිය. අප සමග සිටි පළපුරුදු ජේෂ්ඨ නිලධාරියෙක්‌ පැරණි රසවත් කතා කීමට සමතෙක් විය. මෙය ඔහුගේ කථාවකි.

  • අතීතකාමය

    පාරම්පරික දැනුම හුවමාරු වූ භාෂා ව්‍යවහාරය

    Off

    වර්තමාන දැනුම නූතන්තවය තුළ ඉතා වේගයෙන් වෙනස් වෙයි.ඉංජිනේරු විද්‍යාවේ සිට ක්ෂුද්‍ර ජීව විද්‍යාව දක්වා වෙනස් වන මෙම දැනුම තොරතුරු තාක්ෂණය මගින්ද විද්‍යාත්මක පත්‍රිකා මගින්ද ව්‍යාප්ත වෙයි.මෙම දැනුම බෙදා හදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් භාවිතා කරති.ගෝලීයකරණය හමුවේ මෙම ක්‍රමවේදයන් ඉදිරිපත් කරන රටාව එක හා සමානව තිබෙන බව පෙනේ.මෙම විද්වත් භාෂාව මගින් ඉදිරිපත් නොකළ දැනුම් පත්‍රිකා…

  • කාලීන සංවාද

    මකුනු මැශිම නිවසටම – සරලයි , පහසුයි, ඔබ පුදුමකරවන සුලුයි….

    Off

    ඔන්න ඉතින් පත්තරේ දැකපු දැන්වීම ට චාමරලැයි අම්මත් කීයක් ගියත් මැශිමක් ගෙදෙට්ටම ගෙන්න ගන්න හිතුවෙ ගෙදර මකුනු කරදරේ එන්න එන්නම වැඩි වෙන නිසාමයි. ” යටින් මකුනො බදනෝ , උඩින් මදුරුවො උස්සනෝ , මේ බල සමතුලිතය බිදුනු දවසක එක්කො මාව මදුරුවො අරන් යනෝ , නැත්තම් මකුනො මාව ඌරා බීල හපයක් වෙනො “ හැමදාම අතෘප්තිමත් නින්දකින් පස්සෙ…

  • අතීතකාමය

    නිමා නොවන මෙහෙවරක්

    Off

    නන්දනී ශ්‍රියාලතා ඉස් ඉස්සෙල්ලාම මට හමුවූයේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ කාන්තා පොදුකාමරයේ දීය. නවසිය හැත්තෑ හතේ නැව අපේ නොවුනත්, දවාලට කාලා රස්තියාදු වෙන අස්සේ, පහල බැච් එකේ උන් එක්ක කොමන් රූම් වල සැරි සැරූ වෙලාවක, බිත්ති දිගේ පුටු තියාන වාඩිවී දවාලට කෑම කන කෙල්ලන් එක එකාගෙන් තරමක් බැරෑරුම් විදිහට නම ගම විස්තර අහාගන අහාගන යන…

  • කාලීන සංවාද

    සිංහල කඩයකින් බඩුවක් ගන්න ගිය විට මුදලාලි සහ ගෝලයෝ

    Off

    1) පොඩ්ඩක් ඉන්ඩ බලලා කියන්නං 2) අන්න අරයගෙන් අහනවද ? 3) ගන්නවනම් විතරක් බලන්ඩ දෙන්නං 4) ඒක ඉවරයිනේ ; කෝ අනිත් එක්කෙනා මොනාද ඔයාට ඕනෙ? 5) ඒවනම් නෑ මේක තමයි තියෙන්නේ ගන්නවනං මේක ගන්ඩ 6) දන්නේ නෑ බොස් ගෙන් තමයි අහන්ඩ ඕනේ. බොස් දවල්ට කන්ඩ ගිහින් 7) බොස් ඉන්න වෙලාවක එන්ඩ 8) අපි ලඟ ඕක…

  • කාලීන සංවාද

    ඇම්බියුලන්ස්

    Off

    ‘‘ ලක්මාල් මහත්තයට ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක් , ඉතින් ගත්තනං හරිනෙ ‘‘ ‘‘ එලවන්ඩ බෑනේ ‘‘ ‘‘මං පුරුදු කරන්නං ‘‘ ‘‘ බොසුත් කියුවා ‘‘ ‘‘ මොකක්ද ‘‘ ‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘ ‘‘ඒකනේ මං පුරුදු කරන්නං…

  • කාලීන සංවාද

    ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ?

    Off

    ‘බඳිනවා’ කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා….

  • කාලීන සංවාද

    ස්වයං නිර්ණ අයිතිය කැවුං කන්න ද?

    Off

    ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි සිදු වනවා දැක්කා. එතනදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කණිෂ්ක ජයලත් අහමින් සිටි ප්‍රශ්නය තමයි තමයි ලංකාවේ ජනවර්ගයන් විසිරී සිටින ස්වභාවය අනුව ස්වයං නිර්ණ හිමිකම ප්‍රායෝගිකව යොදා ගන්නෙ කෙසේ ද යන එක. ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. නැතිනම්…

  • කාලීන සංවාද

    සිහින

    Off

    සාමාන්‍ය යෙන් නිදන්න ඇහිපිලි පියවිච්චි වෙලාවෙ ඉදල ඇහැරෙන්න ඇහිපිය ඉස්සෙන වෙලාව දක්වා හීන දකින කෙනෙක් මම. හැබැයිඑහෙම දකින බොහොමයක් හීන , ඇහිපිය ඇරෙන වෙලාව වෙද්දිම අමතක වෙලා යනවා. ගොඩක් හින හරිම වර්ණවත් , ඒ වගේම හරිම විකාරරූපීයි.දකින හීන එකිනෙකට සම්බන්ධත් නැහැ , හැබැයි අසම්බන්ධිතත් නෑ කියලයි මට හිතෙන්නෙ. තවත් සමහර හීන වල ඊළඟ කොටසක් තවත්…