මීඩියා ධාතුව නැත්නම් නිවනට ලේසි නෑ
සෙල්ලම් නෑ බුද්ධාගම ගාථා වැඩියි කිව්වලු ඕං, මෙදාපොටේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයෙදි කතරගම කිරි වෙහෙරෙන් කිරි වෑහෙනවා කියලා නිව්ස් එක්කුත් දැක්කා. සිරසත් සෙකන්ඩ් වෙන්න කැමති නිසා කපිලවස්තු ‘නිසැක’ (ඉෂ්ෂි බලන්න දෙයක් නෑ) ධාතූන් එක්ක රහතන් වහන්සේලා පහළොස් නමකගේ ධාතු