උන්ගෙ නංගිලා විතරයි නංගිලා .. !
මේ සයිබර් අවකාශයේ දීම නිතර මුනගැහෙන අපේ ම සහෝදරියන් තුන් දෙනෙකුට පසුගිය සතියක කාලයක් තිස්සේ අන්තිම නින්දිත විදිහට මඩ ගහන හැටි බලන් ඉන්න සිද්ද වෙච්චි එක මහා කණගාටුවක්. බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් යොදාගෙන අන්තිම පහත් තුච්ඡ විදිහට පහර කන්න එයාලට හේතුව