• සඳැස් / නිසඳැස්

    අනේ නාමල් උයනේ සාදූ …………….

    Off

    බුදුරදුන් මග පෑදූ ධර්මය රකින්නට හැදූ සඟුන් තිරිවානා කඳූ රකියි නාමල් උයනේ සාදූ …………. ජීවිතය නෑ තුටක් චෝදනාවන් ගොඩක් ආත්මය මහ දුකක් නිවන සඟුන් යන මගක් ………….‍ හෙලා දෙව්දත් ගල් නාලාගිරිට රා කල් බුදුහිමිට රැකවල් දුනිද එදා කොස්තාපල් ………….. අවි අතට ගත් උන් නැසෙයි නම් අවියෙන් රැකවරණ හොයපු උන් අවියෙන් ම වෙනු පරිස්සන් ………….. අහෝ…

  • සඳැස් / නිසඳැස්

    සොයා මැනවින් ඉවත් කළ මැන

    Off

    නුවර දනෝ බැන වදිති නින්දා අපහාස කරති පල නැති රුකැයි කියති මම යනුවෙන් කෙනෙකු නැති නම් එසේ නම් පවතීද නැති කෙනෙකුට කරන බැනුම් අවමන් නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින් වේදනා හටගති නම් එය දොසකි ඔබ තුළම සොයා මැනවින් ඉවත් කළ මැන Picture – Daniel Gerhartz http://amaleymunasinghe.blogspot.co.uk/2015/04/blog-post_15.html

  • කාලීන සංවාද

    රැකියාවකට ලැයිසොමක්! An apartment for sale!

    Off

    මේ දිනවල අපේ ගෙදර පොඩි නඩත්තු වැඩ ටිකක් කෙරුවා. වෙන කෙනෙකු කළේ. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ ක්‍රෝඑශියාවෙන්. ඇත්තටම ඒ දවස්වල යුගොස්ලාවියාවෙන්. තවත් ඇත්තටම කියුවොත් ඕස්ට්‍රියාවට ගිහින් එහෙන් තමා ඕස්ට්‍රේලියානු විසා හදාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ අධ්‍යාපනය නිම කර වැඩ කරන්න පටන් ගත්තු ඔහුට, ඒ දවස් වල එක ආසාවක් තිබිල තියනවා. එනම් සර්පිනාවක් මිලදී…

  • කාලීන සංවාද

    මාස්ටර් සර්, පුළුවන්නම් ආයෙත් එන්න. – Master Sir, (R)eturn (I)f (P)ossible

    Off

    මාස්ටර් සර් යන්නම ගියේය. සම්ප්‍රදාය කඩාගෙන ගිය තවත් ශ්‍රී ලංකීය පුත්‍රයෙක්, අම්මට සිරි ලංකාවට අහිමිවිය. රාජ්‍ය ගෞරව නැතිය. ඇගයීම් නැතිය, නළාකාරයෝද නැතිය, කළාකාරයෝද නැතිය. පත්තරකාරයෝද නැතිය. පිටු පුරවා ගුන ගායනා නැතිය. රනිල් වික්‍රමසිංහ නම් මක්කදෝ ලියා තිබෙනු දැක්කේය. එයටද හේතුවක් ඇතිය.

  • සඳැස් / නිසඳැස්

    අවුරුද්ද සුභයි මට

    Off

    අවුරුද්ද සුභයි මට බඩසයින් හඩන හැම මිනිහෙක්ම හොයන් ගොස් කිරිබත් කටක් කවන්නට ඉතිං හැකිනම් අවුරුද්ද සුභයි මට ජාතියක් ආගමක් නමින් ඉරි අදින පැළුණු හදවත් දාර මත සෙනෙහසක් ගල්වන්න ඉතිං හැකිනම් අවුරුද්ද සුභයි මට හදවතට ඉඩදී තටු සළන්නට අනන්තය වෙත නෙත් යොමන්නට වෙරළ ඉම හුදෙකලා ඇසිල්ලක ප්‍රේමයේ දැහැනට සමවදින්නට දිග පළල මනින්නේ නැතිව කෙනෙක් මුව සිපගන්න…

  • කාලීන සංවාද

    එන්න බලන්න බේබදු මැජික්

    Off

    හප්පෝ……….යන්ඩ යන්ඩ ඔය පොඩි ළමයි ඔක්කොම යන්ඩ. මේක ලොකුම ලොකු ළමයින්ට විතරයි. ඔන්න නොකිව්වයි කියන්ඩනම් එපා……… මෙව්වා බලලා බේබදුකමට හුරුවුණා කියලා. මෙව්වා ඉතින්, අපි වගේ, අ/මද්‍යප විශේෂඥයින්ට පමණක් සීමාවූ දේවල්.

  • කාලීන සංවාද

    අද ලියන්න හිතුණේ තාක්ෂණය සහ ආච්චිලා සීයලා ගැන

    1

    අහම්බෙන් වුණත් මං නතර වෙච්ච  ජොබ් එක නිසා මට වඩා තුන් ගුණයක් විතර ජිවිත අත්දැකීම් තියෙන අය එක්ක ගැටෙන්න ලැබෙනවා. ඒ වගේම  විශේෂම සහ එපාමකරපු දේ ගෙදරදී පොඩි කාලේ ඉඳන්ම රණ්ඩු වෙච්ච ආච්චි අම්මගේ කැරැක්ටර් එක තියෙන කෙනෙක් එක්ක පැය විසිහතරම එකට ජීවත්වෙන්න වෙන එක.

  • සාහිත්‍ය කළා විචාර

    පාර්ලිමේන්තුවට ලෙමන් පෆ් සපයනු! මහින්ද ගැන විමර්ශනය ඉදිරියට ගෙන යනු

    Off

    පසුගිය දිනවල මහින්ද රාජපක්ෂගේ බත්බැලයන් හා අන්තේවාසිකයන් කයිවාරු ගැසුවේ මහින්ද කළ බව කියන හොරකම් පුළුවන් නම් අල්ලපියව් කියමින් ය.

  • කෙටි කථා

    බිඳුණු පෙම සහ තවත් කතා

    Off

    අලුත් අවුරුද්දත් ගෙවිල ගියා.ඒ ගැන මම කලින් ලියපු සටහනේ අවුරුද්දෙ වැඩිහිටියන්ට වැඳීම ගැන යම් තරමක සංවාදයක් ඇතිවුණත් ඒ සංවාදය ප්‍රමාණවත් පරිදි දිගින් දිගට ඇදිල ගියෙ නෑ.සමහරු වඳිනවට කැමතියි සමහරු අකමැතියි.මේ ගැන යමක් කතා කළ යුතුයි කියල මට හිතුනෙ දින කීපෙකට උඩදියි.ඒ වෙලාවෙ ඉඳන් මම පෝස්ටුවට කරුණු හෙව්වා.හදිස්සියෙම අද මේක පලකරන්න හිතුනෙ ඉරිදට තියෙන සයිබර් බක්මහ…

  • විද්‍යා ප්‍රබන්ධ

    පුපුරා යන විල්

    Off

    නැවත වරක් මේ සාමාන්‍ය දැනීම සමූහයේ අහපු ප්‍රශ්නයක් ලෝකයේ ඇති ඉතාම භයානක ස්වාභාවික ව්‍යසනයකි. මෙහි ඇති දැඩි භයානක කම නම් කිසිම අනතුරු ඇඟවීමක් නොමැතිව සිදු වීමත් එයට ගොදුරු වන කලාපයේ කිසිවෙකුටත් ගැලවීමට නොහැකි වීමත් ය. සියල්ල සිදුවීමට යන්නේ ඉතා සුළු කාලයකි. අදාළ ප්‍රදේශයේ සියලු සත්තු [මිනිසා ඇතුළුව] මියයති. මෙම ව්‍යසනය නිසා ජීවිත හානි සිද්ධ වන…

  • සඳැස් / නිසඳැස්

    දිලිසෙයි

    Off

    ප්‍රමාද වූ මම නැවතී බලා සිටින මාවතක දිගට ම යන දෑත් පැටළුනු ඔබ…… තිරිවානා ගලකට අතරමඟ බිය වී ඔහු පළා යන විටකදී ගල් ගැසුණු ඔබ….. ඔබ හැරගිය ඔහුවම පතා ඔබ සලන කඳුළුවල නිහඬව නිසලව සැඟවුණු මගේ කඳුළු….. http://chakhkare.blogspot.co.uk/2015/04/blog-post_16.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+blogspot/MRnnL+%28%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%9A%29

  • කෙටි කථා

    ~~~~මංගල සීනු~~~~

    1

    “මේං පුන්චි නෝනා පොටෝ එක.. ඇස්වහක් කටවහක් නැහැ හෝදලා බොන්න පුළුවන් ලස්සනේ බැහැ…” මං ළඟටම ඇවිත් දුන්නා. කාර් එකක් ළඟ දෙන්නෙක් හිටගෙන ඉන්නවා ෆොටෝ එකේ..” කාර් එක නම් එලස් “කියන්න හිතුනත් මම කටවහ ගත්තා.. රැළි කොන්ඩේ තියෙන සුදු කෙට්ටු කෙනයි..කූරු කොන්ඩෙ තියෙන කළු කෙනයි..කළුමත් නැහැ ඉතින් .. මම ඒක ආපහු දුන්නා… “ඕව ඉතින් බඹා කෙටූ…

  • කාලීන සංවාද

    Toastmasters ලාගේ පබ්ලික් ස්පිකින්

    Off

    වේදිකාවක් උඩ නැගල කතාවක් කරන්න කොච්චර පුරුෂ මෙව්වා එකක් (ගෑනු අයට නම් මොනවා තියෙන්න ඕනේ ද කියල මම දන්නේ නෑ) ඕනේ ද කියල ඔය බැරි වෙලා හරි එහෙම කතා කරපු අය දන්නවා ඇති. ඔන්න කතාවක් කරන්න ඕනේ කියල සෙට් වෙද්දී මුලින් ම හිතෙනවා ආ ඕක මොකක් ද … ඔය දන්න ටික කියල දාන එක නේ…

  • කෙටි කථා

    සුන්දරී (කෙටි කතාව )

    Off

    අවන්ත කිනම් මොහොතක හෝ පැමිණෙන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. ඔහුට නොදන්වා මෙතනින් පිටව ගොස් ගැටුමක් ඇති කරගැනීමට වඩා රැදී සිටීමට අපහසුවෙන් හෝ හිත හදාගත යුතුය. “මේ මගේ හිතේ තිබුන දෙවෙනි හීනෙ”දෙසතියකට පෙර දිනක සිය ඒක පුද්ගල ජායාරූප ප්‍රදර්ශණයේ ඇරයුම් පතක් මා අත තබමින් ඔහු පැවසුයේ ජයග්‍රාහී හඩකිනි.

  • සංචාරක හා ඡායාරුප

    රජගලතැන්න Rajagalathenna – ආරාම සංකීර්ණය, බුදු පිළිමය සහ ගල් පාත්‍රය

    Off

    දැනට මතක ගබඩාවට දාගෙන ඉන්න කතන්දර ගොඩේ වැදගත්මය කියල හිතෙන කන්දර දෙකක් තියෙනව.. එයින් එකක් අද කොහොම හරි ලියලා දානව කියල හිතාගත්තා… අපේ කට්ටිය.. ඒ කිව්වෙ අපේ අම්මගෙ අයියල මල්ලිලා නංගිල ටික එක්ක ට්‍රිප් එකක් යන්න අවුරදු දෙකක් තුනක් විතර ලෑස්ති උනාට ඒක කෙරෙන්නෙ නැති වෙලා කිබ්බ හින්ද.. මෙදා පාර නං කොහොම හරි යනව කියල…

  • සඳැස් / නිසඳැස්

    71 පණිවිඩය

    Off

    පුතේ උඹ දන්නවද………….. පුතේ උඹ දන්නවද එරබදු ගහේ මල් රතු පාට ඇයි කියල කොවුලන් ගයන ගී කාටද කියල එකෝමත් එක කාලෙක නෙමෙයි ඒ 71 රජ කුමරුවන් හෙම නෙමෙයි උන් ගමේ කොල්ලො ටික චේ ගු ආ කාරයෝ ඒ උන්ගෙ නම්බුව ආණ්ඩුවෙ ඉස්කෝලෙන් අකුරු ටික ඇහිදගත්තු අප්පච්චිල වගේ වළව්වට කඹුරන්න බෑ කිව්ව උන් පන්සලේ පොඩි නමත් එක්කලා…

  • කාලීන සංවාද

    අපේ වෙලාව | Why U Waste My Time!

    Off

    අපි යම්කිසි සේවාවක් ලබාගනිද්දි, ඒ සේවාව තවත් වැඩියෙන් ලබාගන්න හරි එහෙමත් නැත්තං අදාළ ආයතනය සහ අපි අතරේ සම්බන්ධතාවය වැඩි කරගන්න හරි වගේ දේවල්වලට ඒ අදාළ ආයතනය ක්ෂණිකව සම්බන්ධ කරගන්න පුළුවං ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳං ක්‍රියාත්මක වෙනවා.

  • සඳැස් / නිසඳැස්

    අත්හරින

    Off

    minding a flowering orchid for a friend who is away පුංචි සිත් රිදීමක් නොවෙන්නට වග බලන හද පෙලන තුහිනයෙන් මුවා කර නිති රකින පිපෙන මල් එකින් එක

  • සඳැස් / නිසඳැස්

    •සොහොයුරේ..

    Off

    “නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්…” මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණු අනන්තවූ අඳුරු රැයක නිමා නොවන ගන අන්ධකාරය නිමා කොට නව දිනෙක අරුණැල් මිහිකතට උදාකර.. නැවුම් දිදුලන නව දිනක් ගැන සුබ සිහිනදුටු සොහොයුරේ… නුඹෙ සිහිනයට බියගෙන සිහින දුටු සිත සිහින දුටු නෙත සිහින දුටු ගත.. දෙතිස් වදයට පමුණුවා නිහඬ කල මුත් උන්…

  • කාලීන සංවාද

    ප්‍රශ්නය ශ්‍රී ලංකා මාතා ද?

    Off

    දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මේ දිනවල පැන නැගී තිබෙන අලුත්ම විවාදයයි. ලංකාවේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කියන විදිහට රටේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ය. එහෙත් දශක ගනනාවක් තිස්සේ මෙම ගීතයේ දමිල අනුවාදනයක් දෙමල ජනතාව බහුතරයක් ජීවත් වන ප‍්‍රදේශවල පාවිච්චි කරන ලදී. මෙම අනුවාදනය ඉවත් කිරීම පිලිබඳ ප‍්‍රශ්නය මුලින්ම මතු කරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලන සමයේය.

  • කාලීන සංවාද

    නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම

    Off

    ආයුබෝවන්, අපගේ ආරාධනය පිළිගෙන අද දින මෙහි සපැමිණි ආරාධිතයන් ඇතුළු මෙහි පැමිණි ඔබ සැමගෙන් අවසරයි , නෙලුම් යාය සහෘද සමුහය වෙනුවෙන් අපි ඔබ සැවොම සාදරයෙන් පිලිගන්නවා. සම්මාන උළෙල පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු මානයන් හඳුන්වා දීමට නෙලුම් යාය සහෘද සමුහය…

  • කාලීන සංවාද

    ලංකාවේ අපේ නම් මෙච්චර දිග ඇයි

    Off

    ආහ් ! අයිඩියාස් ගැන මා කොතැනක හෝ ඔබට පවසා ඇතත්, මට එය පිළිපදින්නට නොහැකි වීම නිසා මාසයක් පමණ කාලයක් බ්ලොග් සටහනක් නොලියා සිටින්නට මට හැකි විය. යම් දෙයක් පිළිවෙතක් සේ කරගෙන යනවිට අබිං කෑවා සේ කරගෙන යන මා, එම ක්‍රියාව නවතුවහොත් ඒ පැත්ත වත් නොබලා, එහෙම දෙයක් කළාදැයි විචාරයක් නැතිව සිටින්නටද ඒ ලෙසම දක්ෂය. මගේ…