• කාලීන සංවාද, විශේෂ

    අපේ පොලිසිය?

    2

    අද වෙච්ච සිද්ධිය ගැන යන කතිකාවන්හිදි මට නම් වැඩියෙන්ම කථා කරන්න ඕන කියලා පෙනිච්ච පැත්ත තමයි මේ “අපේ පොලිසිය සහ ධනපති පොලිසිය” කියමින් නිර්මාණය කරන්න තතනන සුවිශේෂිතාවය….

  • කාලීන සංවාද

    නොනිමි ගුරුතරු.. To teacher(s) with love

    Off

    අද ගුරු දිනේලු.. ඔය දින කේස් එකට මම නම් විරුද්ධයි.. එත් මොනවා කරන්නද මං විරුද්ද උනා කියල ඕව නවත්වනවා ඇයි.. සින්දු ඇනොගේ ගුරු දින පෝස්ට් එකට කම්මල දාල තිබ්බ කොමෙන්ටෙක දැක්කම මේ ටික ලියන්නම හිතුනා.. මගේ ශිෂ්‍ය කාලයේ ගුරුවරු ගැන මතක ටිකක්..

  • කෙටි කථා

    මව් කිරි

    Off

    තව මාසයක් ගියාම මොකක්ද අප්පා කරන්නේ….සුමානෙක වෙලාවේ ඉඳන් තිලක්ගේ යටි හිත ඔය සිතිවිල්ල උඩ දදා ඉන්නේ. කොළඹ තනිවෙලා, පාරක් තොටක් තේරෙන්නෙවත් නෑ. බාප්පලාගේ උදව්වක් උපකාරයක් ඇරෙන්න අවවාදයක් අහගන්නවත් කෙනෙක් නෑ.

  • කාලීන සංවාද, විශේෂ

    උරුමය කරුමය මැද උපාධිය

    Off

    ඩෙනිම් කලිසම හිර කරල තියෙන්නෙ ෆැෂන් එකට සෙට් වෙන්න ඕනි නිසා වෙන්න ඇති. ඒත් නිහිංසගේ දුප්පත් කම ඇදුමෙන් වහන්න ටිකක් අමාරුයි. එක අතකින් ඒ දිහා බලං දුප්පත් කම විග්‍රහ කරන්න යන මගේ ඇස් සහ සිත අමානුෂිකයි. එයාගේ ඩෙනිම හිර කරල තිබුනෙ පස්සෙ දාපු මැහුම් පේලි වලින්. ඒ අස්සෙන් පෙනුන අතේ මහපු තැනුත් තිබුනා. බාගෙදා ඒක…

  • අතීතකාමය

    අපි නොදන්න රග්බි… Cant we do better in Rugby..?

    Off

    මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ. මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්. මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින්…

  • කාලීන සංවාද

    කාලගුණයාගේ කැරැට්ටුව

    Off

    කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම “අංගපුලාවකට නැති” එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට…

  • කාලීන සංවාද

    යන එන මඟ 1 – බස් බෝම්බය

    Off

    හැමෝටම මතකය අර බස්වල බෝම්බ පිපිරුණ කාලෙ. හම්මේ නිල්ට නම් පොඩ්ඩක්වත් අමතක නැහැ. මේ යුද්ධේ තිබ්බ මුලුකාලේම නිල් හොඳට එක එක අත්දැකීම් ලබල තියෙනවා. ඉතිං ඔන්න තවත් එක් යන එන මඟ වුණු සිද්ධියක්.

  • කාලීන සංවාද, විශේෂ

    ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු ! – Don’t Kill Prageeth Twice !

    1

    “සූරියකන්ද” කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. “ඇඹිලිපිටිය සමූහ ඝාතනය” කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

  • කාලීන සංවාද, විශේෂ

    අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ

    Off

    “දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. පලු පැලෙන්න ළඟ නැති නෙළුන් අජියාට බැන වැදෙනවාය. ඇත්තටම තමුන්නැහේ ට මොකද වෙලා තියෙන්නේ කියල ඇහැව්වාම, “මාව තේරුම් ගන්නේ නැහැනේ උඹල” කියල අඬනවාය. තෑගී දුන්නහම බ්ලොග් ලියවෙන්නේ…

  • කාලීන සංවාද

    එතකොට අරවා කාටද ? …… For whom those for ……

    Off

    දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා “තාත්තේ මොනවද ඒ?” යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි.

  • කාලීන සංවාද

    අපට ඕනෙ….!!

    Off

    අවුරුදු දහස් ගණනක් රාජාණ්ඩු යටතේ එක්තරා වැඩවසම් මොඩලයකට හිරවෙලා මුළු ලෝකෙම තිබුනනෙ.ඉතින් ශ්‍රී ලංකාවෙ අපිත් එහෙමමයි.හැබැයි 1505න් පස්සෙ හම සුදු සෙට් එකක් එයාලගෙ කිරීටයට අපිව යටත් කොරගන්න ට්‍රයි කරා මේ දූපතේ දේවල් ටික අයිති කොර ගන්න.(ඇත්තටම එහෙම කර ගත්තා.)එයාල ඔන්න යනවා

  • විචාර

    හිතේ දුකට එතකොට කවි කියවෙනවා…………….

    Off

    සිත්තරාට වර්ණ මෙන් කවියාට, ගී පද රචකයාට මාධ්‍ය වන්නේ භාෂාවයි. සිත්තරා වර්ණ උපයුක්ත කරගනිමින් ස්වකීය නිර්මාණය හැඩගන්නවා මෙන් කවියා, ගී පද රචකයා භාෂාවේ ජීවය බඳු රසාලිප්ත වචන භාවිත කරම්න් මනබඳනා නිර්මාණ බිහි කරන්නට වෑයම් කරයි. නමුදු කෙටිකතාකරුවාට, නවකතාකරුවාට මෙන් කවියාට, ගේය පද රචකයාට නිදහසේ ඇති තරම් වචන භාවිත කිරීමට ඉඩ හසර නැත. මන්ද ගේය පද…

  • කාලීන සංවාද

    පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න – Have you got a first world problem ?

    Off

    අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. “සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි” යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.

  • කාලීන සංවාද, විශේෂ

    විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය

    2

    මා සෝවියට් දේශයට ගිය මුල් අවුරුද්දේ රුසියානු භාෂාව, සහ උසස් පෙළ ගණිත විෂයන් නැවත රුසියන් භාෂාවෙන් හැදෑරීමට සඳහා වන පළමු වසර අවසන් කළේ මොස්කව් හි එයාරෝෆ්ලොට් නමැති ප්‍රදේශයේ පිහිටි මාදි (මොස්කව් වල මහා මාර්ග පිලිබඳ විශ්ව විද්‍යාලය ) නමැති රාජ්‍ය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත විශ්ව විද්‍යාලයකටය. එහි ඉගෙනීමට ජපනෙකුද පසුව පැමිණියේය. ඔහු සිටියේ මා උගත් පංතියේය.

  • කාලීන සංවාද, විශේෂ

    ගීතාගේ කන්‍යාභාවය සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම – Geetha’s Virginity, Muthuhetti & Handunneththi

    Off

    ඕනෑම ඉලැක්සොන් එකක ප්‍රොතිඵලේ ආවාම, අතේ තියෙන තුට්ටු දෙක අලි ඩොං කාරයාට දීලා, පිරබාහරන් මහත්තයාගේ TNT වලටත් වඩා සද්ද, බට්ටෝ පාරේ පුපුරුවා, අතින් කයිට් කොරගෙන, ගොන් ආතල් ගන්නා එක මාතලන්ගේ සිරිත නෙමේය. කැමතිම එකා දින්නත්, පැරදුනත්, හංදියේ දැල් කඩෙන් ගල් බෝතලයක් වඩම්මාගෙන විත්, හාමිනා සමඟ කොක්කක් පටලවාගෙන රිසාල්ස් බලනා එක මාතලන්ගේ සිරිතය.

  • සාහිත්‍ය කළා විචාර

    මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කල හැරවුම් ලක්ෂ්‍යයන් හතක් – The Seven Turning Points In Human History

    Off

    මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන් මඟ සහමුලින්ම වෙනස්කල සිදුවීම් එතරම් සුලභ නැත. වසර දෙලක්ෂයකට ආසන්නයැයි මානව විද්‍යාඥයින් ගණනය කොට ඇති මේ පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය තුල මිනිස් වර්ගයාට උපරිම බලපෑමක් කල එවන් අතිසුවිශේෂී සිදුවීම් හතක් පිළිබඳව පසුගියදා විද්‍යාර්ථීන් පිරිසක් අන්තර් ජාතික මට්ටමින් පැවැත්වුනු සමීක්ෂණයකින් අනතුරුව තොරතුරු හෙළිකලහ. 1. ගින්දර සොයාගැනීම. 2. රෝදය නිර්මාණය කිරීම. 3….

  • කාලීන සංවාද, විශේෂ

    ප්‍රේමය නම්, රාගයෙන් තොර – සංස්කෘතික බයිලාවට පසුවදනක්

    Off

    ‘ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි …. ‘ මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්. ” කොහෙද බං ඔය කියන රාගයෙන් තොර ප්‍රේමය තියෙන්නෙ ?” “එහෙම එකක් නෑ බං” “නෑ.., ම කියන්නත් බෑ හැබැයි. සමහර තැන්වල තියෙනවා” ඒ තුන්වෙනි…

  • විශේෂ

    නෙළුම් යායෙන් තලවකැලේට

    2

    ‘නෙළුම් යාය’ ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා ලංකා නිවුස් වෙබ්, තලවකැලේ ‘අඩයාලම්’ සංවිධානය හා එක්ව සංවිධානය කළ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ඊයේ (12) දින තලවකැලේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් පමණ සහභාගි වූ අතර

  • කාලීන සංවාද, විශේෂ

    තලවාකැලේට නෑගම් යමු !!

    Off

    තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම