• හයිකු හා කෙටි කවි

    ඔබ තෝරා ගත් හදවත

    Off

    ඔබ තෝරාගෙන ඇත්තේ කර්කශම හදවතකි මතුපිට හිමාලේපිත ඇතුළතින් ගිණි පුළිඟු නළියන තෙතක් කියා කිසි දෙයක් නැති රළු පරළුම හිතකි.. එනිසාවෙන් ඔබට හඬන්නට සිදු වූ කලෙක උරපතක් මත හිස හොවා තුරුළෙහි සනසවන ලෙංගතු දෑතක් පිළිබඳව සුබ සිහින නොදකින්න.. අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් http://sithumpethum.blogspot.com/2016/11/blog-post_20.html

  • සඳැස් / නිසඳැස්

    මිතුරු හවුල

    Off

    කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන ගණකාධිකාරි මහතාද ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන ඖෂධවේදියා ද ළමයි ගන්න අත යට ගාන ඉල්ලන ගරු විදුහල්පති තුමාද කට්ටි පැනලා දිස්පෙන්සරියට එන දොස්තර මහතාද කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න ඉංජිනේරු මහතාද මිතුරු හවුලේදී රහ මෙර බොමින් , අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන හදුන්නෙත්තිගේ ගුණ ගයා සතුටින් විසිර ගියහ……………………… අයිතිය සහ…

  • කාලීන සංවාද, දේශපාලන

    අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම – Sleepwalking Towards Justice

    Off

    ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්,…

  • කාලීන සංවාද, දේශපාලන

    ලෝකය ඉදිරියට…. සිරි ලන්කාව කොයිබටද?

    Off

    දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය. ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය. යුද්දයට ලක් වී…

  • අතීතකාමය

    සුබ ගමන් මිතුර..

    Off

    ආදරණීය ප්‍රංකෝ මහත්මයා වෙත.. උබෙන් කොහොමද අහන්න මට පුලුවන් කමක් නෑ, මේ වෙනකොට උබ ඇත්තෙ ජේසු ලග, උබ වගේ නියම මහත්මයෙක් උබ විශ්වාස කරපු ආගමේ හැටියට ට්‍රාන්සිට් නැතුව ජේසු ලගටම යන්න ඇති,ගිය 7 වෙනිදා උබ මේ ලෝකෙන් අයින් වෙලා යන්න ගියා, සරල අවමගුල් උත්සවයක් එක්ක පල්ලියෙ පූජාවෙන් පස්සෙ උබට උබේ පවුලෙ සොහොනට යන්න නම් බැරි…

  • අධ්‍යාපනික, ඉතිහාසය, විවිධාංග

    යුද බිමේ ලේ කඳුලින් උපන් පොපි මලේ කතාව

    Off

    මේ ගතවෙන්නේ ලෝක පොපි මල් සතියයි..වසරකට වරක් පොපි මල මතක්වෙන ශීතල නොවැම්බර් මාසය..ලොව පුරා එතෙක් මෙතෙක් යුද්ධයෙන් මියගිය හෝ ආබාධිතවූ සොල්දාදුවන් සමරන, ඔවුන් වෙනුවෙන් වෙන්වුණු නොවැම්බරය.., යුරෝපය ඇමෙරිකාව , ජපානය චීනය ඇතුළු ආසියාවද, රුසියාවද එකට හිඳ කඳුලින් සමරන පොපි සතිය..සොල්දාදුවන් වැගිරවූ උණු රුධිරය සංකේතවත් කරවන රතුම රතු පොපි මල… නවීන ඖෂධ විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ…

  • අතීතකාමය

    දෙමළා සමග ලයිව් ෂෝ

    Off

      ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ ‘8’ ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. ඒ සල්ලි හැංගීම දැනන් සිටි තව පොඩි කොල්ලෙක්ද සිටියේය. පිස්සා කාසි දහයක් හංගන විට කොල්ලා කාසි…

  • විශේෂ

    අමර ගී රසෝඝය

    Off

    TUESDAY, 1 JULY 2014 අමර ගී රසෝඝය පින්තූරය ගත්තේ මම ලංකාවට ආවට පස්සේ ගෙවිච්ච, අමතක නොවන, සොඳුරු සැඳෑවක් උනා ගිය 29 වෙනිදා හැන්දෑව.. අමරදේව මාස්ටර්ගේ සසර වසන තුරු ප්‍රසංගය විඳින්න අගනා අවස්ථාවක් පහල උනා ගෙදරකෙනාගේ අනුග්‍රහයෙන්… මයෙස්ට්‍රොගේ සොඳුරු මිනිසා නම් සීඩී තැටිය මිලදීගැනීමටත්, තුන්හෝරාවක් දැහැනක ගිලී තනිවෙන්නටත් මග සරසා දුන් ඒ ඇත්තිට බොහෝ පින්.. අවුරුදු…

  • අතීතකාමය

    අලුත් තාත්තා!

    Off

      කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා. කවුරු හිටියත් උදෙනම් මාව පාසැලට බැස්සවූයේ ඇයයි. “හා හා අම්මට පරක්කු වෙනවා”උදේම ඇය මාව අවදි කරනවා. මුන හොදගත්තු මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා.”ඌයි”…

  • අතීතකාමය

    ඉස්කෝල හාමිනෙ..

    Off

    උඩහමුල්ල හරස් පාර පටන් ගෙන පරණ පාරට වැටෙන තෙක් දිවෙන ඉඩමේ අයිතිකරුවන් වූයේ ‘ඉස්කෝල මහත්තයෙකු හා හාමිනේ ‘ කෙනෙකි. මේ ඉස්කෝල මහත්තයා රජයේ පාසලක විදුහල්පති කෙනෙක් විය. ගෙදරට සරම හැදි ‘ ඉස්කෝලේ මහත්තයා’ ගානට ඉතුරු කෙරූ වැඩි වියදමක් නැති කෙනෙකි. අම්මා මා හා අනෙක් අයියලා කැටුව මෙහි යයි. අනෙක අපට ඇත්තේ ලී මඩුව ඉස්සරහින් පාර…

  • අතීතකාමය, ප්‍රහසන

    මිදි ඇඹුල්!

    Off

      මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක්. හැමෝම කැමති සුරංගනා කතාවලට. අවසානය හොඳින් නිමවෙන චිත්‍රපටිවලට. නවකතාවලට. ඒවායේ අවසානය කොහොම වුනත්, ඒවා ඇත්ත නෙමේ හින්දා හිත හදාගන්නත් අමාරු නෑනේ. මම හිතුවා මගේ කතාව මැද්දෙන් නතර කරලා වෙන පැත්තකට යමු කියලා. අනික් අයට දුක හිතෙන දේවල් කියලා එයාලගේ හිත රිද්දන්නේ මොකටද කියලත් හිතුණා. ටානියා මගේ ජීවිත කතාවේ ඔය…

  • අතීතකාමය

    අට වසරෙදී පන්තියට අළුතින් ආපු මිස්

    1

    රස්තියාදුකාරයා පහුගිය දවස් ටිකේ හිටියේ විභාගයක් එක්ක.ඇත්තම කිව්වොත් අපේ අධ්‍යාපනය කියන්නේ පට්ටම අවුලක්. මොකද කිව්වොත් අපේ ව්භාග ක්‍රමේදි බලන්නේ මිනිහෙක්ගේ යම් විෂයක් සම්බන්ධව තියෙන හැකියාව නෙවෙයි.ඌට එ සම්බන්දව තියෙන මතකය.කොටින්ම කිව්වොත් ඇත්තටම විභාග වලින් ගොඩ යන්නේ හොද මතකයක් තියෙන උන්. සැබෑ හැකියාව තියෙන උන් හැලෙනවා.හුගක් වෙලාවට සා.පෙළින්ම ඌ හැලෙනවා. අපේ සා.පෙළ පන්තියෙදි හෙන කාලෙක ඉදන්…

  • බ්ලොග් නවකතා

    වාදී ස්වර සංද්වනි 3

    25

    ඒයි සහන් නගිටහන්.. අද වැඩට යන්නේ නැද්ද උඹ.. කීයද බන් වෙලාව.. හතට දහයයි.. ඇයි බන් තව විනාඩි දහයකින් මාව ඇහැරවන්න තිබ්බනේ උඹට.. ඒ හින්ද තමා බූරුවෝ හතට දහයක් තියෙද්දී ඇහැරෙව්වේ .. එතකොට උඹ හතට ඇහැරෙනවනේ .. උඹව හතට ඇහැරෙව්වනම් උඹ ඇඳෙන් බහින්නේ හතයි දහයට.. මොකෝ අද උඹ උදෙන්ම ලැස්ති වෙලා….ආ….. මට අමතක වුනා.. ඊයේ රෑ…

  • සඳැස් / නිසඳැස්

    නගර සෝභිනියක ස්නේහය

    10

      කටු මැටි බිත්ති සුවඳට කුස පිරෙන්නේ පොල් අතු ඉලුක් පිදුරුයි අප රකින්නේ අල්ලපු ගෙදර මේවා බොරු කරන්නේ කවදද මගෙ ගෙදර සුදු හුණු ගාන්නේ සමහර දාට දන්කුඩයත් ගෙන අම්මා බලු නගුටාට දී කුස ගිනි දන් දුන්නා එල්ලෙන පයෝදරවල හරි දුර මැන්නා මල්ලිගෙ ණයත් හරියට ගෙවලා දැම්මා මහවල ගෙදර අක්කා මා එක්ක ගිය ලොව සුරපුරකි විසිතුරු…

  • ඉතිහාසය

    මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා

    33

    කැලිෆෝනියාවේ ජෝන්. ඩබ්ලිව්. මාර්ෂල් නැමැති වඩු කාර්මිකයෙක් 1848 ජනවාරි 24 වන දින ‘ ඇමරිකා ‘ ගඟේ ඉවුර ආසන්නයේ ධාන්‍ය මෝලක් ඉදි කිරීමේ කටයුත්තක නියැලී සිටියේ ය. ඔහු කරමින් සිටි වැඩය මදකට නතර කර Sacramento නගරය පිහිටි පෙදෙසේ ඉහළ පෙදෙසෙන් කහ පැහැති ගලක් දැක එය අහුලා ගත්තේ ය. ඒ රත්තරන් දැයි ඔහුට සැක සිතුනේ ය. ඔහු…

  • අතීතකාමය

    ඔපරේෂන් බිලිං

    43

    අපේ ගෙට පිටුපස්සේ කුඩා වත්තක් වැනි බිම් කොටසක් විය. මෙහි කටු අනෝදා, වැලි අනෝදා මෙන්ම සරුසාර බිලින් ගහක්ද තිබුණේය. බිලින් ගහේ ගෙඩි හැදෙන්නේ අතුවල පමනක් නොවේ මුලු ගහෙම කදේද, මුල හරියේද කද වැහෙන්නට ලා කොල පාටට බිලින් හැදුනේ අමුතු ලස්සනකටය. ඒ ලස්සන බිලින් හැමදාම අපේ කෑම පිගානටද ආවේය. ලා බිලින් සම්බෝල‍යට දෙහි ඉස්ම හා හීන්…

  • කෙටි කථා

    අභිරහස

    13

    උඳේ පාන්දරම ආරංචියක් අරගෙන පින්සාර අයියා ඔෆිස් එකට ආවේ අපේ සිරිකුමාර මහත්තයාගේ අම්මා අසනිපවෙලා කියාගෙන. එදා දවසේ සිරිකුමාර මහත්තයා වැඩට ආවෙත් නෑ. පස්සේ බැලින්නම් අසනිප වෙලා ඉන්නේ නැන්දම්මා. දවසකට පස්සේ වැඩට ආපු සිරිකුමාර මහත්තයා අකම්පාලවෙලා කොයි වෙලාවෙත් කල්පනාවේම තමයි. එයා කොච්චර බය වුනාද කියලා කිව්වොත් දවස් දෙකක්ම දවල්ට කන්න කැන්ටිමට ආවෙත් නෑ. පව් අප්පා එයාගේ…

  • අතීතකාමය

    කන්කසන්තුරේට ඉන්දියානුවන්ගේ පැමිණීම.

    Off

      1980 දශකය අග හරියේදී, මම අණභාර නිලධාරියා වශයෙන් A 526 නමැති නෞකාවේ සේවය කලෙමි. මෙම නෞකාවම රසවත් කථාවකි. උදාහරණයක් වශයෙන් කන්කසන්තුරේ තිබියදී නැවෙහි බර අවියක් සවි කිරීම සදහා සුදුසු ස්ථානයක් සෙවීමට වරෙක මම නැවෙහි සැලසුම් ගෙන්වා ගත්තෙමි. ඒවා පරීක්ෂා කර බලද්දී මෙම නැව් 1959 දී මුලින්ම හදද්දීම එලෙස මිලි මීටර් 25 තුවක්කු දෙකක් සවි…

  • ප්‍රහසන

    හොයන්න බැරි වෙන්න දූරියන් හංඟනවා නම් මෙන්න ක්‍රම

    Off

      දූරියන් යනු ඉතා ගුණ කෑමකි. හොඳ ශක්තිජනක පළතුරකි. සමහරුන්ට රසයෙන් අනූන වුවත් තවත් සමහරුන්ට නහය ලඟට ගැනීමට තබා දූරියන් ඇති අහලකින් යා නොහැකිය. ඒ එහි ඇති විශේෂිත සුවඳ නිසාමය. දූරියන් ඇට කුඩා පෙති වලට කපා, වතුර වීදුරුවක දමා රැයක් පහන් වන තෙක් තබා උදෑසනම හිස් බඩට පානය ඉතා ගුණදායක බව කියනා බැවින් අපේ සමහරුන්…

  • කාලීන සංවාද

    මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීම

    Off

    දොස්තරවරුන්ගේ පීපී ගැන මේ දිනවල ලියවෙන නිසා මගේ පීපී අත්දැකීමත් ලියන්න හිතුනා. පීපී ගැන කියනවනම් සමාජගත වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මුදල් හොයන දොස්තරලා ඉන්නෙ මුලු දොස්තර සන්ඛ්‍යාවෙන් අතලොස්සයි. නීතිඥ, භෞත චිකිත්සක, රසායනාගාර ශිල්පි, එක්ස් රේ ශිල්පි, ඉන්ජිනේරු ආදී තවත් වෘත්තීන් රාශියක දොස්තරලා මෙන්ම රාජකාරි වෙලාවෙන් පසුව මුදල් උපයන කොටසක් හිටියත් ඒ අය ගැන වැඩි…

  • අතීතකාමය

    රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා

    Off

    කොච්චියා මොන්ටිසෝරි යන පොඩි එකා කාලයේ සිටම කඩෙන් කෑම ප්‍රිය කලේය. මීගමුවේ නිව්ස්ටෙඩ් විද්‍යාලය අසල වූ මොන්ටිසෝරියට ගිය කුඩා කොච්චියාට ඉන්ටවල් එකට කන්නට නයෝමි බේකරියෙන් බැටර් ෆ්‍රයි කරන ලද ඉස්සන් දැමූ බනිසක් සමග චොකලට් කේක් කෑල්ලක් අම්මා අරන් දෙන්නීය. අදටත් නයෝමි බේකරියේ ඒ prawn bun එක ඒ රසින්ම ඇත්තේය. රස එලෙසම පවත්වාගත් හෝටලයක් ලෙස කොච්චියා…

  • අතීතකාමය

    හොඳම යෙහෙළිය කියාදුන් පාඩම්……

    Off

    මම මගේ පුංචි කාලය ගැන ලියද්දි ලිව්වනේ මම ඉපදිලා හැදිලා වැඩුනේ ඈත සීතල හතර වටෙන් කඳු වලින් වටවුන නගරයක කියලා.. ඒ නගරයේ නම නාවලපිටිය. ඉතින් ඒ සීතල නගරේ අවුරුද්දේ වැඩි කාලයක් වහින වැස්සට මැදි වෙලා අවුරුදු 10 ක් විතර ගත කලාට පස්සේ මගේ අම්මයි තාත්තයි තීරණයක් ගන්නවා නැවත කොලඹ ස්ථිර පදිංචියට එන්න. නැවත කියලා කිව්වේ…

  • අතීතකාමය

    බොම්බා….යි මොටා……යි !!!

    25

    සුභාරතියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන සනීපම තැන.කාලෙන් කාලෙට ගෙඩි එහෙමත් හැදෙනවා, හැබැයි කොල්ලෝ කුරුට්ටෝ පොලු ගහල ඇට්ටි පිටින්ම කඩාගෙන කන හන්ද කවමදාවත් මේකෙ ඉදිච්ච ගෙඩියක් නම් කාල…

  • අතීතකාමය

    ජයසින්හෙ..

    10

    අම්මා නුගේගොඩට ආ පයින්ම පොඩි අක්කාත් මාත් ඒ ලගම පිහිටි ජයසින්හ ඉස්කෝලෙට දැම්මාය. එකේ සිට පහ පන්ති දක්වා වූ මේ පුංචි ඉස්කෝලේ මගේ තවත් නවාතැනක් විය. අපේ ගෙදර සිට පයින් ඇවිදින්නට හැකි දුරින් ජයසිංහය පිහිටියෙන් අප දෙදෙනා පයින්ම පාසල් ගියෙමු. අප දෙන්නා කීවාට මම හැමදාම ගියේ පිටුපස්සෙ වැට පැත්තෙනි. මගේ පන්තියේ එවුන් උදා රැස්වීමද ඉවර…

  • හයිකු හා කෙටි කවි

    ඔයා තියා……….

    34

      පියා නියා ඔයා තියා එයා ගියා ප්‍රියා සොයා……. අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්                                                                        …