• ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්

    0

    එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 – අසමි දකිමි සොයමි | විචාරක   ​​2016 වසරේ හොඳම සිංහල බ්ලොගය ප්‍රථම ස්ථානය – නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු දෙවන ස්ථානය – යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත තෙවන ස්ථානය – ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා හතරවන ස්ථානය –…

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    කව්ද ඇත්ත කියන්නේ – නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පිළිබඳ පැවැත්වූ රූපවාහිනී වැඩ සටහන

    Off

                                          තෙවන වරටත් පැවැත්වෙන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 හා ලාංකීය බ්ලොග්කරණය පිළිබඳ 2017-03-21 දින ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ “කවුද ඇත්ත කියන්නේ” වැඩසටහන මෙතැනින් නැරඹිය හැකිය.     (උපුටා ගැනීම : – http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/)

  • සඳැස් / නිසඳැස්

    යෝජිත මනාලිය

    Off

    මල් ගවසා රන් මිණිවැල් පට සේල කොරවක් ගමන නැගුණේ නුඹ යන තාල දෙතොල් රතට අමුමස් සිහිඋනු වෙිල ⁣දෙදන ගැහේ බැලුවත් නුඹ මනමාල ජයමංගල ගී යහමින් ගයන්නා කා,බී,නටා මවිපියො වැඳ හඬන්නා අනේ යන්න බෑ කියමින් නටන්නා මධුසමයක් ගැන මිතුරන් දෙසන්නා පිත්තල බොත්තමි ගලවා නා ගත්තේ සාරි,හවඩි,හත්පොට මුල්ලක ඇත්තේ නුහුරු ලඳකි මින් පෙර මා දැක නැත්තේ මෙිකප්…

  • විද්‍යා හා තාක්ෂණ

    රොබෝ නිර්මාණය (Optimus) – මූලික කටයුතු

    Off

                            පාසල් ප්‍රදර්ශණය සඳහා නිර්මාණය කෙරුණ බාධක හඳුනාගෙන එය ඔසවා යා හැකි රොබෝව නිපදවන අයුරු මෙම ලිපියේ සිට විස්තර කෙරේ. රොබෝ තාක්ෂණය තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොව, එයට උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්ව නිර්මාණයන් කල හැකිය යන්න නව නිපැයුම් කරන හැම කෙනෙක් තුලම ඇති විය යුතු…

  • අතීතකාමය

    නාකි සුමුදුටත් මටත් හිටියේ එකම කෙල්ලෙකි……

    Off

    නාකි සුමුදු ආවේ මහරගම ජනාධිපතියේ සිට අතරමග බව මට මතකය. එහෙම අතරමග ආ අය බොහෝදෙනෙක් එකල සිටියෝය. ඒ අයගෙන් අතරමග එන්නට සිදුවුනු කාරණය ඇසූ විට ඒ හැමෝගේම උත්තරය වුනේ තාත්තා මාරුවන තැන්වලට එන්නට වෙන නිසා ආ බවය. රජයේ රස්සාවල උන් තාත්තලා අම්මලාගේ ළමයින් ඉස්කෝල මාරුකිරීම එක අතකට අමුතු අත්දැකීමකි. එහෙම ආ සමහර අය බදුළු බණ්ඩාරවෙල…

  • විද්‍යා හා තාක්ෂණ

    කෘතිම බුද්ධියට පින් පව් වෙනවද? / මිනී මැරූ රොබෝවෙකු උසාවි ගෙනයා හැකිද?  

    Off

    කෘත්‍රිම බුද්ධියටත් පින් පව් තියෙනවද? කෘත්‍රිම බුද්ධියෙන් යුතු යන්ත්‍රයක්, මිනිස් පෙළඹවීමකින් තොරව, තමන්ම සිතා බලා, අරමුණු පිහිටුවා, සැළසුම් කොට යම් ඝාතනයක් සිදුකල හොත් බුදුදහම අනුව එහි විපාක කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයට ලැබීමේ හැකියාවක් තියෙනවද? මේ මාතෘකාව සාකච්ඡා කරන්නට නිමිත්ත වුනේ ජනප්‍රිය එලකිරි.කොම් ෆෝරමයේ “DragonD” නම් සාමාජිකයා ඇසූ පැනයක්. ඔහු ඇසූ පැනය කෙටියන් පහත දැක්වෙන අතර, එළකිරියේ ඇති…

  • අධ්‍යාපනික

    බයිබලයෙන් එහා – 3 ( කුරුසිපත් කිරීමේ ඉතිහාසය )

    Off

    කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෲර දඬුවම් ක්‍රමයකි. මෙම ක්‍රමය ලොව පුරා වඩාත් ප්‍රචලිත වූයේ ජේසුස්වහන්සේවත් මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙනි.1 Darius ( ක්‍රි.පූ. 522 – ක්‍රි.පූ. 486 ) රජුගේ කාලයේදී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 – ක්‍රි.පූ. 521 අතර කාලයේදී ය.  Darius රජු මෙම නගරය…

  • දේශපාලන

    සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?

    Off

    දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර…

  • කාලීන සංවාද

    සයිටම ගැන අම්මට – About SAITM

    Off

    සයිටම කියා ලොකු වැනුමකි පාරේ අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේ මුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේ එකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේ ඒත් ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේ කෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙ ඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙ දියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේ හැම ජන්දෙකදිම රටේ…

  • කාලීන සංවාද, දේශපාලන

    සයිටම් හා විග්නේස්වරන් බොරු

    Off

    විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේඋතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙනප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිවවුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.ඒ වගේ ම අප අනෙක්…

  • සඳැස් / නිසඳැස්

    කදෝකිමි හදවතකි

    Off

      නිවි නිවී දිලෙන තාරුකා අඳුරක ගිලී කදෝකිමි දහසක් එළි මැද මතකයන් පා කර හරින්නෙමි ඉන්ද්‍රජාල ස්වප්නයක තනිවී කඩා හැලෙන තරුවක් සොයා හද මතට පතිත වන්නට හරිමි ප්‍රේමයත් පතිත වීමකැයි සිත සිතා සැනහෙමි මැවි මැවී යළි මියෙන එළි රටා මැදට වී නුඹ සිනාසෙන හැටි බලා නුඹත් එක්කන් හිනැහෙමි.. නුඹ මතක ගිනිකඳු පුපුරමින් හද රිදුම් දෙන…