• කෙටි කථා

    සර්පයාගේ දියණිය

    Off

    නවක ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ පළමු නවකතාව එතුවක් එරට සමස්ත සාහිත්‍යය විලි ලමින් තිබූ රුදාව සමනය කරන තරමේ නවමු උත්පත්තියක් ගෙන දෙනුයේ කලාතුරකිනි.

  • කාලීන සංවාද

    දෙවැනි පේළියේ සිට ‘මලලා’ කියවීම

    Off

    පූර්විකාව – ​මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික් යෂ්ඨියක් ඔවුන් අත ඇත.

  • කාලීන සංවාද

    හේයි අජියා.. ,තව කම්බි කඩාපන්!

    Off

    වසරෙහි දෙසැම්බරයේ දිනක අන්තර් ආගමිකත්වය පදනම් කරගත් සංගීත සංධ්වනියක් කොළඹට තදාසන්න එක්තරා නදී තෙරක් අසලදී නරඹන්නට වාසනාව ලදිමි. එය නරඹන්නට ආ අය අතරට වෙසෙසින්ම උතුරු නැගෙනහිර පෙදෙසින් එය සංවිධානය කළ ආයතනය මගින් ගෙනා විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් පේ‍්‍රක්ෂක පිරිසක් අයත් වූහ.

  • කාලීන සංවාද

    ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!

    Off

    කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ… මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

  • කෙටි කථා

    සමීප ආගන්තුකයකුගේ හේමන්ත නිද්‍රාව

    Off

    සුජීවා නිරංජනී රත්නායකගේ නිර්මාණ භාවිතාව කියවීමක් – කේ.කේ.සමන් කුමාර ‘ආ මෙයා මොකද මෙහෙ? මම ඇතුළතින් දැවී ගියෙමි. මා මිට අයිති නැත. මට යළිත් අලූතින් සිහිපත් විය.’- සමීප ආගන්තුකයා සුජීවාගේ නිර්මාණ තුළින් මතුවන පිටස්තරයකුගේ ආත්ම ප‍්‍රකාශනය

  • කාලීන සංවාද, කෙටි කථා

    ආනන්දෙට සුදු වෑන් එකක්

    Off

    ආනන්ද ජවනිකා සිට අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් දක්වා…. කොළඹ ආනන්දය යනු සිංහල බෞද්ධ ප්‍රභූත්වය දක්වන සංකේතයක් ලෙස මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත වූවකි. එය අධිරාජ්‍ය විරෝධී යටත් විජිතහරණ යුගයේදී කළ ඓතිහාසිකව ප්‍රගතිශීලී වැඩකොටසක් තිබෙන්නට හැකත් අද එය පාසල් කුල භේදය ඉදිරියට ගෙන යන, සිංහල බෞද්ධ අධිපති මතවාදය හා ධුරාවලිය පවත්වාගෙන යමින් ඓතිහාසිකව ප්‍රතිගාමී කාර්යයක් ඉටු කරන…

  • විද්‍යා හා තාක්ෂණ

    සර්පයා වෙබ් අඩවියක

    Off

    සර්පයා නොහොත් කේ.කේ. සමන් කුමාරගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් යුත් නව ආරක සාහිත්‍යමය වෙබ් අඩවියක් අද දින සිට අන්තර් ජාල සැරි සරන්නන් වෙත විවෘත කර ඇත.