• කෙටි කථා

    රැල්ලට ගසාගෙන නොගිය සොනාලිගේ wave ජාත්‍යන්තර රැල්ලට

    Off

    යාල අභය භුමියට කිට්ටුවෙන් මුහුද අසල සිට අහස බැලූ සොනාලි දුටුවේ වර්ණවත් අහසකි. ඒවා සිත්තරෙකු විවිධ වර්ණයෙන් ඇඳි පින්සල් පහරවල් මෙන් දිස්වන බව ඇය කල්පනා කළේ සැහැල්ලුවෙනි. මේ ඇය දහස්වරක් දැක ඇති අහසයි. තව මොහොතකින් ඈත නිල් සයුර වියරු වෙස්ගෙන ගොඩට විත් ජීවිතයේ තමා වඩාත් ආදරය කරන සියලු දෙනා සඟවාගෙන යන බව ඇය මොහොතකට හෝ…

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 15

    Off

    සර්පයා සහ පෙනේ සර්පයා ගැරඬියෙක් ගානට වැටුනේය. ඌ උගේ පෙනය හකුලා ගත්තේය. පෙනේ හකුලා ගැනීම ලේසි පාසු කිරියාවක් නොවන්නේය.

  • කාලීන සංවාද

    මව්බිම

    Off

    මේක මෑත කාලයේ උන කථාවක්.. මිත්‍රවරුනි… උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ… ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..

  • සාහිත්‍ය කළා විචාර

    පුනරුදයක් උදෙසා ………………

    Off

    1990 දශකයේ මුල් කාලයේදී පේරාදෙණියේ දී අපට ගුණපාල ධර්මසිරි නම් අපූරු මිනිසෙකු හමු විය. ඒ දවස් වල ඔහු විද්‍යාව, කලාව දර්ශනය ආදිය ගැන නිතරම කියමින් සිටි කතාවක් තිබිණි.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 14

    Off

    සර්පයා සහ සුප් එක සර්පයා බොහෝ සලා වැටුම් මැද උකටලීව ගියේ සිය හුඹහේ දරණය ගසා නින්දත් නොනින්දත් අතරට වන්නේ සිහිනයක් දුටුවාහු වෙත්. ඒ සුපිනයෙහි වග කෙසේද යත්:

  • කෙටි කථා

    සර්පයාගේ කොළම – 13

    Off

    සුළඟට හිමි මග සුළඟ වනාන්තරය සිසාරා හමා යමින් තිබිණිි. ඒ සර්පයාගේ පෙන ගොබයෙහි වැදී රුටා ගියේය. මේ සුළඟ මින් පෙර චණ්ඩ මාරුතයක්ව කෙතරම් වතාවක් හමා ගොස් ඇත්තේද?

  • කාලීන සංවාද

    ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු හෙවත් සිංහලයේ සුන්දර ම පෙම් පුරාවත

    Off

    දස්කොන් – ප්‍රමිලා කතාව සිංහල ජනප්‍රවාදයේ එන සුන්දර ම ප්‍රේම කතාවයි. මීට පෙර ජෝන් ද සිල්වා ශූරීහු ද මෙම කතාව ඇසුරින් නාට්‍යයක් නිර්මානය කළේ ය.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 12

    Off

    වනාන්තරය සහ සන්නිවේදනය සර්පයා ගොළුවකු වන්නට ඉටා ගත්තේය. කැලේ සතුන් සන්නිවේදනය කරති. මනුසතුන් ඊට අමතරව ජනසන්නිවේදනයද කරති. සන්නිවේදනය සතුන්ටවත් සතුන් සේ සරලව ඉන්නා මිනිසුන්ටවත් අමුතුවෙන් උගන්වන්නට දෙයක් නැත. උන් ඒ ඉවෙන් රැගෙන එති. ඉතිරිය ජීවිතයට මුහුණ දෙමින් ප‍්‍රගුණ කරති.

  • කාලීන සංවාද

    ‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා!

    Off

    “ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?” දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවති මොහොතක මේ ප්‍රශ්නය ඇසුවේ සංගීතය විශේෂ උපාධියට හැදෑරූ ශිෂ්‍යයෙකි. අජිත් ඊට දුන් පිළිතුර මට මතක නැතත් ඔහු ගැයූ ගීත කිහිපයකින් පසු සිසු සිසුවියන් පිරිසක් ද, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද නැගිට…

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 11

    Off

    කන්ද උඩට පේන කූඹි ජීවිත කාලය පුරාම සර්පයාව රාහු අසුරේන්ද්‍රයා විසින් බඩ ගා වන ලදුයේය. මෙසේ බඩ ගාවන ලද්දේ සර්පයාට මංමුලා වැල් බඩ ගෑවිණි. දැන බඩ ගානු වෙනුවට නොදැන බඩ ගා සර්පයා කතරගම කියා ගොස් අතරමං විය. මහා කඳු මහ විසල්ව පෙනී ගියත් ළං වූ ස`ද වැලි කැට වූයේය. මහා ජලාශ , ක්ෂේමභූමි මිරිඟු දිය…

  • කාලීන සංවාද

    මහා බ්ලොග් සම්මාන උළෙල – Mega Blog Awards

    Off

    blog awardදිනය – ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා ස්ථානය – හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව උත්සවය – 2014 මහා බ්ලොග් සම්මාන උළෙල

  • විද්‍යා හා තාක්ෂණ

    තාක්ෂණයෙන් ගිනි කණ නොවැටුන පැරාගේ ලෝකය

    Off

    ආසියාවේ ආශ්චර්යයේ මා ජීවත් වන මතුගම පැත්තේ මගේ ගමට අද දවසේ ම විදුලිය නැත. කොහොමත් සතියට දිනක් දෙකක්වත් උදේ සිට හිරු බැස යන තුරු ම විදුලිය නැත. එසේ විදුලිය නැති වන දින විදුලි බල මණ්ඩලයවත් නො දනී කියන්නේ අලුත්වැඩියා සඳහා බවයි.