• සාහිත්‍ය කළා විචාර

    මැක්කාට්නිගේ ”මහා හුතු පවුර”

    Off

    ලියවිල්ලකට මෙවන් ශීර්ෂයක් දැමීම ම බෙල්ල ගහල යන වැඩක්. සිංහලෙන් මුද්‍රණය කෙරෙන පත්තරේක තියා පත්තර පඩංගුවකවත් ජමේට මේ වචනෙ දාන එකක් නෑ. මොකද මේ සාපරාධී වචනෙ හින්දා උත්තම පත්තරකාරයන්ට « මෙව්ව » එකක් දැනවෙන්න පුළුවන් හින්දා.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 17

    Off

    කත , ගත සහ යථ පොත් වර්ග තුනක් ගැන පසුගියදා මට සිතුනි. එය තුන් සිතකවත් කලින් තිබුනක් නොවේ . පොත්වලට රත්නය කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන පොත්වලටද යන්න එකිනෙකාට අනුව වෙනස් විය හැක . කාන්තාවන්ටද රත්න කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන විදිහේ කතුන්ටද යන්නත් ප‍්‍රශ්නයකි.

  • විද්‍යා හා තාක්ෂණ

    බ්ලොග් කියන්නේ මොනවද..?

    1

    මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

  • සාහිත්‍ය කළා විචාර

    නිදහසේ ආර්ථික මන්ත්‍රය

    Off

    තවත් නිදහස දිනයක් කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබේ. නිදහස සැමරීම යනු සංදර්ශන පැවැත්වීම යයි සිතන්නට නිදහස ලැබුන දා සිටම අපි පුරුදු වී සිටිමු. එසේ පුරුදු වෙමින් සිටි කාලය සුළු පටු කාලයක් නොවේ. අවුරුදු හැට පහක් පමණය. අඩුම තරමින් පරම්පරා තුනක්වත් මේ සංදර්ශන කාමයට සහ ප්‍රදර්ශන කාමයට ගොදුරු වී තිබේ. ප්‍රදර්ශන සංදර්ශන තිබුනාට කමක් නැත. ප්‍රධානම…

  • කෙටි කථා

    දුයිෂෙන් සහ කරුණාරත්න සර් – නව ගුරු ගීතය

    Off

    මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන් සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා වැළඳ ගත නුහුණ ප්‍රමෝදයක් ඇති කරමිනි. අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා…