• කෙටි කථා

    “හේතු වාසනා ..”

    Off

    කෝමල් නලුවා 02 සතියක් තිස්සේ ම රටේ ලොකු ම ජාතික ප්‍රශ්නය වී තිබුණේ ජැකලින් නඟා ගේ ආප්පය ය. කෝමල් නලුවාටත් ජැකලින්ගේ ආප්පය රස බැලීමට හිතක් පහළ වී ඒ පැත්තේ රෝන්දයක් ගහන්නට මිදුලට බහිද්දී ම මිදුලේ හිටි මෑණියෝ කිවේ ” උඹට ඔය හින්දි නිළියොන්ගෙන් අපලයි, මතකනෙ එක පාරකුත් කතාවක් හදාගත්තා. බලාගෙන, කන දෙයක් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න…

  • කෙටි කථා

    නයි කයිද රෝස් පාන්

    Off

    කෝමල් නලුවා – 01 කීක් කීක් .. සද්දයක් එක්ක කෝමල් නලුවාගේ ජංගමයාට මැසේජ් එකක් ආවේය. නොම්බරේ පුරුදු යාළුවෙක්ගෙන් නමුත් ඒකේ තිබ්බේ “සුදූ නයා නැතිවෙලා” කියා ය.

  • කාලීන සංවාද

    උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

    Off

    මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

  • සඳැස් / නිසඳැස්

    සුබාවිත ගීතයෙන් රසවත් වුණු අගෝරා ගී සැඳැව…

    Off

    ලන්ඩනයේ වෙසෙන කලා රසික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතුව පිහිටුවා ගෙන ඇති අගෝරා නමින් හැඳින්වෙන කලා සංසදය විසින් පසුගිය 12 වනි සෙනසුරාදා අපූරුතම ගී රස වින්දනයක් සංවිධානය කොට තිබිණි. ලන්ඩනයට තරමක් නුදුරින් පිහිටිහි Watford – Havebreaks Hub ප්‍රජා ශාලාවෙහි සංවිධානය කොට තිබූ මෙම අගෝරා කලා සංසදයේ සමාරම්භක කලා උලෙළ සුදත් ලියනගේ සහ සංක විතාන ඇතුලු සහෘද…

  • කාලීන සංවාද

    සංක්‍රමණිකයින් යනු, වැඩකරන මැෂීන් නොව ලේ මස් ඇති මිනිස්සුය

    Off

    “We asked for workers, We got people instead“ මැක්ස් ෆ්‍රිෂ් විසින් සංක්‍රමණිකයින් පිළිබදව – පිටරට ජීවිතය ගැන ලංකාවට කියන්නම මේ කොලම ලියන්න ගත්තත් පළවෙනි කොළමෙදිම මාතෘකාවෙන් පිටපනින්න සිද්ධවෙන්නෙ හරියටම මෙහෙ ජීවිතයේ ස්වභාවය ගැන නියම ප්‍රතිනිරූපණයක් ඉදිරිපත් කරමින්. ඒ මග යමින්ම මම මේ වෙලාවේ වඩාත් වැදගත් කියන පැත්තකට කතාව හරවනවා.

  • සාහිත්‍ය කළා විචාර

    දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

    Off

    මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. “3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික…