• හයිකු හා කෙටි කවි

    පලාලි සින්ඩ්රෝමයේ කම්පනය Shell Shock to Palali Syndrome (පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම)

    Off

    මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට…

  • සාහිත්‍ය කළා විචාර

    ජනාධිපතිවරණය ගැන පුරෝකථනයක් ( සංශෝධිත පෝස්ටුව )

    Off

    ශ්‍රීලනිපය යනු මේ රටේ ජනතාවගේ වැඩවසම් මානසිකත්වයයි. දේශීයත්වය, ජාතිකත්වය යන වදන් තුලින් එන්නේ මේ අතීතකාමයයි. මෙහිදී රාජ වන්දනාව හා ප්‍රවේණිදාස ක්‍රමයේ නෂ්ඨාවශේෂ දැකිය හැක. මෙම වැඩවසම් ෆොසිලය තුල පවුල වාදය යනු අරුමයක් නොවේ. 1977 ට පෙර බණ්ඩාරනායක,රත්වත්තෙ,ඔබේසේකර පවුල් වල පක්ෂයක් වූ ශ්‍රීලනිපය 1994 න් පසු දුව ජනාධිපති, රෝද පුටුවෙන් යන අම්මා අගමැති, මාමා ආරක්ෂක ඇමති,…

  • හයිකු හා කෙටි කවි

    බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය

    Off

    ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ … හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති. මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා. ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති. ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද…

  • සාහිත්‍ය කළා විචාර

    ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ?

    Off

    මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ “අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න” කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ…

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 3

    Off

    සුභ දවසක් සියළු දෙනාටම. අද කතා කරන්න යන්නෙ මම කලින් ලියන ලද ගිටාරය හා සම්බන්ධ ලිපි මාලාවේ තුන්වෙනි ලිපියයි. මෙම ලිපි මාලාවේදී මනා විසින් තවමත් කතා කරමින් සිටින්නේ මේජර් සහ මයිනර් කෝඩ්ස් ගැන පමණයි. මෙම කෝඩ්ස් වර්ග දෙක අල්ලන ආකාරයන් ඉගෙන ගත් පසුව අනෙක් කෝඩ්ස් වර්ග ඇල්ලීමට ඉතාමත්ම පහසු බව ඔයාල මතකයේ තබා ගන්න. වමත්…

  • සාහිත්‍ය කළා විචාර

    ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

    Off

    ඌව පළාත් සභාව නැවත රැස්වීම ලබන ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. ඒ සීතල කාලය එළඹෙන නිසා යැයිද කියයි. ඒ අස්සෙන් ඇහෙන්නේ උතුරුමැද පළාත් සභාවද නැවත රැස්වීම කල් දැමීමට ඇති සුදානමක්ය. එසේ වෙනවා නම් වෙන්නේ ඒ පැත්තට ගිරිස්මය නිසාදැයි නොදනිමි. බස්නාහිර කල් දැම්මත් පුදුම විය යුතු නැත. එහෙම නම් කොළඹට උණ යැයි කියනු…

  • කෙටි කථා

    කාල නදි ගලා බසී ; තණ්ඩලේ සමග එම පාරුවේ මමද සිටියෙමි – චන්ද්‍රරත්න බණ්ඩාර

    Off

    කාල නදී ගලා බසී ඇතුළු ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු පොත් සියල්ලම මා අසල ඇත. විචාර බුද්ධියක් සහිත මිතුරෙකුගේ රෙකමදාරුව මත නෝබට් අයගමගේ ගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව මම මුලින් කියව්වෙමි. මගේ මිතුරාගේ අදහස වූයේ ඇඞ්වෙන්චර් කථා ගණයට වැටෙන රමණීය නවකථාවක් ලෙස කාල නදී හැඳින්විය හැකි බවයි.

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 2

    Off

    සුභ දවසක් ඔයාල හැම දෙනාටම. මම අද කතා කරන්නේ මිට කලින් සංගීතය සම්බන්ධ පෝස්ට් එකේ තිබුණු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. එම පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද එම පෝස්ට් එකේ සිට ඉදිරියට කතා කරන් යන්න තමයි මනා හිතන් ඉන්නේ. අද දින සිට ගිටාරය මගින් කෝඩ්ස් (Chords) වාදනය කරන විවිද ආකාරයන් ගැන ඉගෙන…

  • සඳැස් / නිසඳැස්

    අපෙ සිත්වල නෑ ක්‍රෝදේ විහිළුවටයි විවාදේ……………

    Off

    කරුණාරත්න අබේසේකර හා ගුණරත්න අබේසේකර යන දෙසොහොයුරන් හා ජෝතිපාල හා මිල්ටන් පෙරේරා යන ගායකයන් දෙපළගේ සුසංයෝගයෙන් බිහිවූ සොඳුරුතම ගී පෙළක්. ගීතයකට පිළිතුරු ගීත ලෙස බිහිවූ මෙම ගී පෙළ රසික හදවත් අමන්දානන්දයට පත්කළේය.බලන්න මේක කොතරම් සුන්දර වාදයක් උනාද කියලා.

  • විද්‍යා හා තාක්ෂණ

    සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම (අවසන් කොටස )

    Off

    මුලින්ම සඳහන් කල යුතු වන්නේ මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කලයුතු විශයයක් නමුත් සියල්ලන්ටම තේරුම් ගැනීමට හැකිවන අයුරින් හා ‘බෝරින්’ නොවන අයුරින් හැකි තරම් සංක්ෂිප්තව කරුණු දක්වන බවයි. මෙනිසාම ආරම්භයේදී භාවිතා කල නාට්‍යානුසාරයෙනුත් අත්මිදී භාශාවත් කළමණාකරනය කරගෙන මෙය ලිවීමට සිදුවී ඇත.

  • සඳැස් / නිසඳැස්

    ජනාධිපති තුමා කැමතිම ගීතය.. – President’s most favourite song

    Off

    ඊයේ රෑ මලක් ගහලා, හඳට යන්න ලෑස්ති වෙන කොටම, මගේ සන්සුන් ඇස් ෆයිව් එක, බීප් බීප් ගාන්න පටන් ගත්තා. ඒ වෙලාවට පෙන්නේ වෙන වෙන ඒවා නිසා, ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා, ඔළුවෙ තිබුන ඉස්පෙක්ස් දෙක, ඇහට බස්සලා, පෝන් එකට ඉබිලා බැලුවාම, දන්නේ නැති නොම්බරයක්. මළදානේ ඔහේ වැදියන්, මට පාන්ද යකෝ, මගේ ආතල් මටම ආතල් කියලා,…

  • විද්‍යා ප්‍රබන්ධ

    බත්තලංගුණ්ඩුව මනෝ විශ්ලේෂණාත්මක කියවීමක්

    Off

    කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය​. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල…

  • සාහිත්‍ය කළා විචාර

    එහෙනම් අයියෙ මට කියන්නකො මහින්ද එලවන්නෙ නැතුව මේක කරන විදිය.? – කසුන් පුස්සෙවෙල

    Off

    එහෙනම් අයියෙ මට කියන්නකො මහින්ද එලවන්නෙ නැතුව මේක කරන විදිය.? අනිත් පක්ෂ වල සහායක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන විදිය.? පොදු සමාජය මේකට දායක නොවී කරන විදිය.?

  • විද්‍යා ප්‍රබන්ධ

    හබලයාගේ නියමය හා සුබලයාගේ පින

    Off

    මුලින් ගිය ලිපි පෙලේදී විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කලා. එම ලිපි වලට සබැඳියන් මේ ලිපියේ පහත පළවේ. මිට අමතරව “මන්දාකිනියෙන් ඔබ්බට ” බ්ලොගයෙන්ද හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුලදී විශ්වය කියා සිතා සිටියේ ක්ෂිරපථය (milky way) තුල ඇති තාරකා ගොන්න පමණයි. විශ්වය ප්‍රසාරණය වන බව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුලින් තහවුරු වුවත් ඔප්පු කරන්නට සාධක මතුවුයේ…

  • සාහිත්‍ය කළා විචාර

    පොදු අපේක්ෂක, අල් ජසීරා, ඩොලර් හා රුපියල් – Common Candidate, Al Jaseera, $ and Rs.

    Off

    මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන්නේ, අපිට ආදරේට නෙමේය. මෛත්‍රිපාල මහත්තයා රජ සැප හැරදා පැමිණ සිටින්නේත්, අපට ආදරේට නෙමේය. මහින්ද මහත්තයාට ඕනා, බලේ තවත් වැඩි කර ගන්නය. මහින්ද මහත්තයා මේ සැරෙත් දින්නොත්, ඒකේ ඉන්න උන්ට වෙන්නේ, දැන් ඉන්නවාටත් වඩා බලු කුක්කන් වෙන්නය. දැන් වෙලා තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නය. හැබයි ඡන්දෙන්…

  • සාහිත්‍ය කළා විචාර

    “පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය…”

    Off

    කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, “ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා” යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ…

  • කෙටි කථා

    දූවිලි (කෙටිකතාව)

    Off

    වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.

  • සාහිත්‍ය කළා විචාර

    රජතුමාගේ බෝල දෙක – King’s Balls

    Off

    ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු. හැබයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයට වගේම, මෙයාටත් සහෝදර පරම්පරාවක් ඉන්නවා. කොන්ෆර්ම් කරයින් පස්සෙ දාමුකෝ කොම්පැරිසොන් එකක්. ඔය හැම එකාම හිතාගෙන උන්නට, මහින්ද මහත්තයා තමයි රට පාළණේ කොරන්නේ කියලා, ඒවා පට්ට පල් බොරු. රට පාළණය කොරන දෙන්නෙක් ඉන්නවා.

  • විද්‍යා ප්‍රබන්ධ

    මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද? – වෛද්‍ය රුවන් එම් ජයතුංග​

    Off

    ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 1

    Off

    සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි. ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා…