• කාලීන සංවාද

    “පස්සේ කිරීම” නොහොත් – “Ass” Charya

    Off

    රූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ… කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය. ආන්ඩු ක්‍රම…

  • සාහිත්‍ය කළා විචාර

    කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල……

    Off

    එදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන. “සර්,…

  • කෙටි කථා

    සංහිඳියාව සහ බඩාගෙ ආදර කතාව

    Off

    අපේ ගමට අල්ලපු වැටේ රෙදි මෝල හැදුවට පස්සෙ රටේ නොඑක් පළාත් වලින් විවිධාකාර පුද්ගලයො රෙදි මෝලේ වැඩට එන්න ගත්තා.එහෙම උනේ රටේ හැම පළාතකින්ම සාධාරණ ආකාරයට රෙදි මෝලේ වැඩට බඳවාගත්ත නිසා නොවෙයි.සිද්ද වෙන්නෙ අදාළ කාලය තුල පේෂකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති වශයෙන් පත්වෙන අයගෙ ඡන්ද කොට්ඨාශ වලින් රෙදි මෝලේ වැඩට කට්ටිය ගන්න එකයි.ඇමති නියෝජ්‍ය ඇමති වෙනස්…

  • කාලීන සංවාද

    මගේ සුදු තාත්තා

    Off

    අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා.. .අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති ,…

  • කාලීන සංවාද

    සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය!- by raigam

    Off

    මා මෙය කලින් ලියා තිබෙනවා. අපගේ ජීවිතය සරල එකක්. එය රඳා පවතින්නේ අනුන් මොනවාද කරන්නේ කියන එක මත නොවේ, අපට මොනවාද කරන්න පුළුවන් හා අපට මොනවාද අවශ්‍ය කියන එක මත. මේ පාරිභෝගික ලෝකය අපව පාලනය කරනවා යයි කියන කෙඳිරි ගෑම් එතරම් ඇත්ත නොවේ. වෙළඳ පොළ මගින් පාළනය නොවන මිනිසෙකු අපට ධනපති ක්‍රමය තුල බිහි කරන්න…

  • කාලීන සංවාද

    සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

    Off

    සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ. එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි. මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ…

  • කාලීන සංවාද

    හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

    Off

    සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක්…

  • කාලීන සංවාද

    සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.

    Off

    මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ “අපට හරිගිය/වැරදුණු තැන්” නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ “කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?” යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත…

  • සාහිත්‍ය කළා විචාර

    ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු…!!! – Is justice equal for all…?

    Off

    හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, “කොළඹ ගමයා” ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු,…

  • සාහිත්‍ය කළා විචාර

    මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පාඩම. – Lesson to The Group of No Balls

    Off

    මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්‍රණ බොහෝ අයට ප්‍රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය. මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල…

  • සඳැස් / නිසඳැස්

    ඇක්සලය

    Off

    ට්‍රක් රථයක රියදුරෙකිය – සති ගාණක් වැඩ කරලා අන්තිමේදී ගෙදර යන්න – දිනය එළැඹුනා පිය සොඳුරගෙ රුව සිහිවී – ඉන්න හිටින්නත් බැරිවී අතර මගදි නවතාලා – ක්‍රමයක් හෙව්වා

  • සඳැස් / නිසඳැස්

    උඹ කොහෙද……???

    Off

    සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං මොකද කොරන්නේ මේකට කෙළා හුටං හිතයි එහේ නව පාලක එතැන් පටං

  • සාහිත්‍ය කළා විචාර

    විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! – A Hero of Our Time!

    Off

    යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත. එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව…

  • සාහිත්‍ය කළා විචාර

    වීරවංශ ගේ දියණිය හා කුගන් ගේ දියණිය …….

    Off

    විරවංශ මහතාගේ දියණිය තම මව වැළඳ ගෙන හඬන අයුරු අප ඔහුගේ වෙබ් අඩවියෙන් දුටුවෙමි. දියණියන් සිටින පියකු වශයෙන් මට දැඩි කණගාටුවක් දැනුණි. දියණියකට මවකගේ උණුසුම අවශ්‍යය. වීරවංශ හා ඔහුගේ ජාතිවාදී ලොට්ට අකමැති සුද්දාගේ රටේ මවට දරුවන් සිටීනම් බොහෝ විට සානුකම්පිත කරුණක් වශයෙන් සලකා අධිකරණය ලිහිල් දඬුවම් ලබා දෙයි. සුළු වරදක් ලෙස මට සිතෙන ගමන් බලපත්‍ර…

  • සාහිත්‍ය කළා විචාර

    මහින්ද ආපසු ඒවිද?

    Off

    ‘මහින්ද ආපසු ඒවිද?’ යන්න මේ දිනවල ජනප්‍රිය සංවාදයකි. ඒ පසුගිය දා නුගේගොඩ දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කොට තිබූ රැලියත් සමගය. මෙම රැලිය පිලිබඳ එහි සංවිධායකයන්ට සතුටු විය හැක. රාජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව සංවිධානය කොට තිබූ තතු යටතේ සැලකිය යුතු විශාල පිරිසක් එම රැලියට සහභාගී වී සිටියේය. රැලිය පිලිබඳ කෙරෙන ඕනෑම විග‍්‍රහයකට පෙර මෙම කරුන අප…

  • කාලීන සංවාද

    නෙත් එෆ් එම් හා දිවයින ජඩ මාධ්‍ය කලාව

    Off

    මේ සේයාරුවට යොදා ඇති විස්තරය බලන්න. පස්ස දෙස බලා සිංහලද දෙමල දැයි හඳුනා ගත හැක්කේ සමන් ගමගේ බඳු කසිකබල් මාධ්‍ය කරුවන්ට පමණක් විය යුතුය. පසුගිය ආණ්ඩු සමයේ දී රජයේ හමුදා වැලිකඩ සිරගෙදර තුල අමානුෂික මිනිස් ඝාතනය දැන් නැවතත් කරලියට පැමින තිබේ. එදා එම සිදුවීමට මුහුණ දුන් සිරකරුවෝ අද එලියට පැමිණ එම සිදු වීම පිළිබඳව සියල්ල…

  • සාහිත්‍ය කළා විචාර

    මහා වියවුල……

    Off

    රට රටවල මිනිස්සු සෙට් එකක් තමන්ගෙ රටවල් වල ඡන්ද ගැන කියන්න ගත්ත. “මම වාමාංශිකයෙක්…. වමේ පක්ෂයට ඡන්දෙ දෙනව” “මම දක්ෂිණාංශිකයෙක්…. දකුණෙ පක්ෂෙට ඡන්දෙ දෙනව” “මම නං ජාතිකවාදියෙක්…. අහවල් පක්ෂෙට ඡන්දෙ දෙනව” ඔන්න ලංකාවෙ එක්කෙනාගෙ වාරෙ ආව. (දන්නව නේ ලංකාවෙ බුවාලගෙ හැටි)…

  • කාලීන සංවාද

    අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

    Off

    මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද? ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි. මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම…

  • සාහිත්‍ය කළා විචාර

    දයාබර මහින්ද මාමේ

    Off

    දයාබර මහින්ද මාමේ, ජන්දේ ඉවර උනාය. සිරිසේන මාමා දිනුවේය! පහළ ගෙදර විමලසේන මාමා හුරේ දමද්දී වෙලේ ගෙදර සුමනේ මාමා දුකට බී ඇනිකට් එක පහළ ඇළේ පෙරළි මහ මරාලයක් උනේය. ඔක්කොම ඉවරය. දින 100 මොකද්ද එක ක්‍රියාත්මක බව අපේ තාත්තා කියනවා ඇහුනේය. ඒ කියන්නේ මොකක් නමුත් වෙනසක් වේගන එනවාය.

  • කාලීන සංවාද

    චන්ද්‍ර සංචාරය හා තවත් කතා! Is this a pointless endeavour?

    Off

    මිනිසා සඳ මත පා තැබුවද, නොතැබුවද කියල කොන්ස්පිරසි තියරි ලෝකේ තියනවා. මා මේ සටහනේ කියපු පරිදි මෙවැනි කතා ප්‍රචාරයට එක හේතුවක් වුණේ, ප්‍රථමයෙන් සඳ මත පා තැබීම නම්, මිනිස් ශිෂ්ඨාචාරයේ සංදිස්ථානයක් සලකුණු කරපු තිදෙනා තමන්ගේ අත්දැකීම, මිනිස් වර්ගයා සමග ප්‍රමාණවත් අයුරින් බෙදා නොගැනීම. අර නීල් ආම්ස්ට්‍රෝන්ව දෙතුන් වරක් ඉන්ටර්විව් කරපු පත්‍ර කලාවේදියා කියල තිබුණේ, එයට…

  • සාහිත්‍ය කළා විචාර

    පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

    Off

    ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට් දේශය කාලේ කේජිබී ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර…

  • කාලීන සංවාද

    ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ ……………..?

    Off

    ග්‍රීසියේ සිරිසා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජය යුරෝපා සංගමය තුළ කම්පන තරංගයක් ඇති කරන්නට සමත් වුණා. එයට හේතුව සිරිසා යනු ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නමක් දිනා සිටි පක්ෂයක් වීමයි. එවැනි පක්ෂයක් ධනේශ්වර යුරෝපා සංගමේ රටක පාලන බලයට පත් වීම දෙස යුරෝපා සංගමය බැලුවේ සැකමුසුවයි. පසුගිය සතියේ දිල්ලි රාජ්‍ය සභා මැතිවරණයේදී අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම්…

  • සාහිත්‍ය කළා විචාර

    මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි

    Off

    මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි. වෙන්ඩ පොශ් බොග් කබ්බෝ එවනි තැන් වලට නොයන නිසා ගිය කෙනෙක් ගෙන් පෝස්ටුවක් පබ්ලිශ් වේ යැයි සිතිය නොහැකිය. මා සිතන්නේ ඊයේ රැලිය ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ශයක් ලෙසය. එහි පැමිනි පිරිස ගේ තිබුනේ ඒකායන බලාපොරොත්තුවකි. එනම් මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගෙන්…

  • සාහිත්‍ය කළා විචාර

    නුගේගොඩ සොමිය හා මහින්දාගමනය –අැරියැයි අපිට නොසිතෙන මහ රජාණෝ…………………….

    Off

    නුගේගොඩ සොමිය පට්ට ටොපික් එකක් වී ඇත. මේ ගැන එක එකා, එක එක පැත්තෙන් බලනවාය. මාතලන් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා, බොහෝ දෙනෙක් විමසා සිටිනවාය. නුගේගොඩ සොමිය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා ඇත. සොමියට පට්ට සෙනඟක් ආවේය. ඒය බොරුවක් කියා කාටවත් කිව නොහැක. ඒ ආවේ රැලිය ඕගනයිස් කල දේශපාළණ අනාතයන් වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂ…

  • සාහිත්‍ය කළා විචාර

    නුගේගොඩ රැළිය කාගේ ජයක් ද?

    Off

    ජේසු වෙනුවට බරබ්බස් නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරන ජනතාව (The Bible and its Story Taught by One Thousand Picture Lessons, 1910) නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන උපමා කළේ අපරාධකරුවකු වූ බරබ්බස්ටයි. ඔහුට ඡන්දය දුන් ජනතාව බරබ්බස් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි ජනයාට උපමා කෙ‍රිණි. විමල්ට අනුව ජේසු මහින්ද ය. මෙම සටහන තබන්නේ නුගේගොඩ රැළිය අතරතුරයි. එහිදී…