• කාලීන සංවාද

    කෝසළ සිහින – විසිවැන්න නොහොත් මෘත කළේබර ඔසවාගෙන යන්නවුන්ගේ කථා වස්තුව

    Off

    කෝසල සිහින – සතළොස් වැන්න කෝසල සිහින – අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව කෝසළ සිහින – එකුන් විසි වැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව.

  • සාහිත්‍ය කළා විචාර

    බයියෝ ගොඩක් මැද.

    Off

    කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල්…

  • සාහිත්‍ය කළා විචාර

    යහපාලනේ නම් නුගේගොඩ මහා රැලියක් තිබිය හැකිද?

    Off

    පාරේ යන මනුස්සයෝ ගැන කිසිදු තැකීමක් නැතුව සාමාන්‍ය මහජනයාට හිරිහැර ඇතිවන ආකාරයට මැතිවරණ රැස්වීම් පැවැත්වීම ලංකාවේ අතිශය සාමාන්‍ය දෙයකි. පාරේදි උස් මහල්වලද සිටි මිනිස් ඔලුගෙඩි ගාන ගනන් කිරීම මුහුනුපොතේ සරු ව්‍යාපාරයක්ව තිබුනි. ඒ රැස්වීමට විමල් වීරවංශ කියන පරිදි ලක්ෂ 5ක් සහභාගි වී ඇත. ෆේස්බුක් හි ගණිත මිණිත දක්ෂයින් කියන පරිදි සියලු සෙනග පනස්දාහක් මිස වැඩිවිය…

  • සාහිත්‍ය කළා විචාර

    මිනිස්සු කුපිත කරන්න. එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ.

    Off

    18 වන සංශෝධනයට අත් උස්සපු බලවේගය නාථ දෙවියන්ගෙ බලවේගය නැකත්කාරයින් හූනියන් කාරයින්ගේ සුමනදාසගෙ බලවේගය නුගේගොඩින් නැවත මතුවේ. භයානකයි. අන්තිම භයානකයි හිට්ලර්ගේ මීටින් වලටත් මිලියන ගනන් සෙනඟ ආවා

  • සාහිත්‍ය කළා විචාර

    අපායේ ඉන්ටර්වල් එක සහ තවත් කතා

    Off

    ඊයේ නුගේගොඩ පැවති මහින්ද රාජපක්‍ෂවාදීන් ගේ රැස්වීමේ දී කතා කළ විමල් වීරවංශ අද ලංකාවේ තත්වය සමාන කළේ අපායේ ඉන්ටවල් එකකට ය. ඔහු එයින් අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන…

  • කාලීන සංවාද

    නාමල් උඩුගම සැත්කම සඳහා…

    Off

    මාතලන් මේ දින ටිකේ උන්නේ අනුරාජපුරේ නිසා, කොළඹ ආවේ ඉඳලා හිටලාය. ඒ විශේෂ අවශ්‍යතාවයක් සඳහාම පමණි. ඒ ඇර අනුරාජපුරෙන් පිට වූයේ, මුලින් “චෙෆාකි” නම් සොඳුරු බ්ලොග් කරුවා හමුවීම වෙනුවෙනි. ඊට පස්සේ ආවේ, අප කාගෙත් හිතවත්, “පත්තර මල්ලිගේ” කුප්‍රසිද්ධ පාටිය වෙනුවෙනි. ඒ සොඳුරු දින දෙකම ජීවීතයේ කිසිදා අමතක නොවන සොඳුරු මතක සටහන්මය. මේ දින ටිකේ පෞද්ගලික…

  • සාහිත්‍ය කළා විචාර

    ජෝන් ගේ නීතිය, කුමාර් ගේ නීතිය, තෙවරප්පෙරුමගේ ගේ නීතිය, ශෂී ගේ නිතිය ……උපුල්ගේ සම්මානය

    Off

    ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ‘නීතියේ ආධිපත්‍ය‘ පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බව ලංකා නිව්ස්වෙබ් අඩවියේ පලවී තිබේ. මරණ තර්ජන අතර නීතියේ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු ඒ මහතාට සුභ පතමි. නමුත් ‘නීතියේ ආධිපත්‍ය’ සඳහා සටන ඒ මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය ලැබීමෙන් පසු අත් හිටුවා ඇත්ද?

  • කාලීන සංවාද

    ජෙයකුමාරී බාලේන්ද්‍රන්ගේ අභියෝගය

    Off

    ජෙයකුමාරි බාලේන්ද්‍රන් නැවත වතාවක් බන්ධනාගාරගත කරන ලදී. ඒ කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරනයේ නියෝග මතය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ජෙයකුමාරි එලෙස අත්අඩංගුවට පත් වී මේ වනවිට දින 331 ක් ගත වී තිබේ. දින 331 ක් ගත වී තිබුනත් තවමත් ඇයට එරෙහි චෝදනාවක් අධිකරනය ඉදිරියේ ගොනු කොට නැත. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එන කාලකන්නි ප‍්‍රතිපාදන…

  • සාහිත්‍ය කළා විචාර

    මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත

    Off

    ළමයින්ගේ ආරක්ශාව සහතික කළ වැඩ පිලිවෙලක් නැතිව දෙමාපියන්ට රට යෑම තහනම් කරනු. දෙමාපියන් රට රැකියාවලට යෑමෙන් වඩාත් පීඩාවට පත්වන්නේ අසරණ ළමයින්ය. ලිංගික අතවරවලට, පහර දීම්වලට ළමා ශ්‍රම වහල්බවට අවසානයේ මරණයටද ලක්වන අසරණයින්ට මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත.

  • සාහිත්‍ය කළා විචාර

    රනිල් – ජෝන් – මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්න

    Off

    රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර අශුද්ධ සන්ධානයක් පිළිබඳ බරපතල සැකයක් මතු වේ. අපි මේ පිළිබඳව මුල් ම අනතුරු ඇඟවීම කළේ ජනවාරි 09 උදෑසන කුමන්ත්‍රණ සිද්ධි සමගයි. එම ලිපිය ‍මෙතැනින් කියවන්න >> ජන අරගලය පාවා දුන්නා ද?

  • කාලීන සංවාද

    සදාචාරය හා නිරාගමික භීතිකාව – රිටිගල ජයසේන

    Off

    අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා සටහන වනාහී මේ බිය යම් පමණකට අඩු කිරීම උදෙසා ලියැවුණ සටහනකි.

  • කාලීන සංවාද

    කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව – Cops & Drug Dealers

    Off

    වෙලේ සුදාගේ අම්මා…, වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. “රස කර ගී ගයන “වෙලේ.”… සැනසෙන්න නැලවෙන්න “සුදෝ”…” ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය. මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල…

  • සාහිත්‍ය කළා විචාර

    මැක්සිම් ඉවානවිච් – වෛද්‍ය රුවන් එම්. ජයතුංග

    Off

    පෙත්රොව්ස්කයා මාවත පිහිටියේ මොස්කව් නගරයේ කිලෝමීටර් පනහකට අධික දුරකිනි. මෙම මාවතේ රජයේ තට්ටු නිවාස කීපයක්ද, විප්ලවයට ඉහත ඉදි කරන ලද නිවාස දොළහක්ද දැකිය හැක. රජයේ තට්ටු නිවාස අතරින් වඩාත්ම වැදගත් තට්ටු නිවාසය ලෙස සැලකුනේ මැක්සිම් ඉවානවිච් ජීවත් වූ තට්ටු නිවාසයයි. මැක්සිම් ඉවානවිච්ගේ සම්පූර්ණ නම මැක්සිම් ඉවානවිච් ෂෙමකොව්ය. බහුතරයක් ඔහුට මැක්සිම් ඉවානවිච් යන ගරු නාමයෙන් ඇමතූහ….

  • කාලීන සංවාද

    බොරු පඩ ෂෝ

    Off

    ෆීලින් ඕසම් විත් අහවලා කියල ප්‍රමුඛ පෙලේ අවන්හලක අලකූරු පෙට්ටියකුයි, පියනෙන් වහල බටයක් දාපු ප්ලාස්ටික් බීම කොප්පෙකුයි, විසිතුරු මැල්ලුම් කොළ වලින් සරසපු බනිස් ගෙඩියකුයි අහුවෙන්න පොටෝ එකක් ගහල ෆේස් බුක් දාන අපේ සහෝදර සහෝදරියෝ අපිට කියාදෙන පාඩම මොකක්ද?? හැමදාම ඕවයින් කනවා කියන එකද??පොඩ්ඩක් හිතල බලන්න…ඕක ඇතුලේ ලොකු කතන්දරයක් තියනවා..මමද ඇතුළුව ( එහෙම ෆොටෝ නොදැම්මට) ඉන්ටනෙට්…

  • සාහිත්‍ය කළා විචාර

    සිජැක් ගේ කථාවක්

    Off

    මිනිසෙක් කෝපි කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ කියයි: “මන් විශවාස කරන විධිහට අපි ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි කෝප්පයක් ලබා ගන්න කැමතිද?”

  • කාලීන සංවාද

    Sex, Love & Cricket (23+) – ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)

    Off

    ඊයේ , “වැලා” සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට් වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ්…

  • කාලීන සංවාද

    ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද?- ස්ලෙවොයි ජිජැක්

    Off

    ආදරය කියන්නේ අදිසි හැඟීමක්. ෂොක් එකක්. යුරෝපයේ පමණක් නොවේ බොහෝ රටවල ආදරය විග්‍රහ කරන්නේ බැඳීමක් (Fall) කියන අර්ථය සමග. මිනිස්සු ආදරයෙන් බැඳෙනවා. මේක මිනිසාගේ ජීවිත ගමනේ එක අවස්ථාවක්. ඔබට සුන්දර ජීවිතයක් තියනවා. ඔබ වාසනාවන්තයි. ඔබට රස්සාවක් තියනව. ඔබ යාලුවෝ සමග එලියට යනවා. කනවා, බොනවා, සුදු කෙලිනවා. සෙක්ස් කරනවා.

  • සඳැස් / නිසඳැස්

    මැරතන්

    Off

    සොර සැමියෙක් දවසක්දා – සොර අඹුවගෙ ගෙදර ගොසින් තුරුල්වෙලා ඉන්නා විට – වැස්සක් වැස්සා ඒ අතරේ හදිසියේම – නිවසේ සීනුව වැදුනා හරි වැඩේනේ අපේ මිනිහ – ගෙදර ඇවිල්ලා

  • සඳැස් / නිසඳැස්

    කපුගේ ශුරීන්ගේ අමරණිය ගීතයක් සමගින් ගිටාර් අභ්‍යාසය

    Off

    සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ…

  • කාලීන සංවාද

    ඇනොනිමසයන්ගේ ජාත්‍යාලය

    Off

    ඇතැම් පාසල් ශිෂ්‍යයන් ඉත සිතින් විශ්වාස කරන්නේ ගුරුවරුන් විසින් තමන්ට දඬුවම් කරනු ලබන්නේ තමා සමග ඇති යම් කිසි ද්වේශයක් නිසා බවයි. එසේ ද්වේශ සහගතව සිසු දරුවන්ට දඬුවම් දෙන ලද හුදෙකලා සිද්ධීන් තිබෙන්නට හැකි නමුත් පොදුවේ පාසල් ගුරුවරුන් සිසුනට වේවැල් පහරකින් සංග්‍රහ කරන්නේ යහපත් චේතනාවකිනි. එම දඬුවම් කලාවේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුනත්, වේවැලෙන් පහර කෑම ඇතැම් අනුමත…

  • සාහිත්‍ය කළා විචාර

    තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය

    Off

    හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිරගත වූ අවස්ථාවේ මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ ඔහුගේ සුරූපී දියණිය දුල්මිණි අත්තනායක මේ වනවිට අපේ රටේ තරුණයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන හමාරය. පෙරේදා ෆේස්බූක් සමාජ ජාලයේ අලුත් පිටුවක් ආරම්භ වූ අතර එය නම් වී තිබුණේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය ලෙසිනි. මෙම පිටුව ආරම්භ වී පැය72 ක් තුළ එයට like 14500කට ආසන්න…