• සාහිත්‍ය කළා විචාර

    සන්නස්ගල, සන්නස් හා අලි හොරු – Donations, Promotions & Corruption

    Off

    අගවිනිසොරු සිද්දිය, මීට වඩා මහත්මා ලැවල් එකෙන් බේරා ගන්නට තිබුනා යැයි මාතලන් අදටත් හිතන්නේය. එයින් ආන්ඩුව කෙරේ, අපුලක් ඇති වූ පිරිස බොහෝය. එවන් ක්‍රියා අනුමත කරනුයේ හදවතින්ම යහපාළණයක් පතන්නවුන් නොව, අරූ කළා නම් වැරදියි, අපි කරා නම් හරි කියනා පිරිස පමණය. පඩ ෂෝ එසේම පවති. රට පාළණය කිරීම කෙසේ වෙතත්, බට්ටෝ පත්තු කිරීම්, මල් මාලා…

  • කෙටි කථා

    විමලෙගෙ වාංපතුල් කතා – 25 – ජොන්සන් සහ වෙජ්වුඩ් පිඟන්, Fragrance of Jasmine සහ පසඟ පිහිටුවා නැන්දම්මාට වැඳීම

    Off

    Adrift by Paul Hedley ” අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො.” පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට…

  • සාහිත්‍ය කළා විචාර

    යහපාලනය තෙවරක් පෙරමුද?

    Off

    මහින්දට කඩේ ගිය සහ යන සත්‍යය වෙබ් අඩවියේ “මෙන්න තවත් යහපාලනයක්“ යනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ සිදු වූ අලකලංචියක් ගැන ලිපියක් පල කර තිබිනි. එහි කියැවෙන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගතහොත් මෙවැනි අළුගුත්තේරු වැඩ තව තවත් සිදුවීමට ඉඩ ඇති බව ය. එය තරමක සත්‍යයකි. තෙවරප්පෙරුමලා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සිටිති. ඉස්සරනම් එහි වැඩිපුර…

  • සාහිත්‍ය කළා විචාර

    බැඳපු අය

    Off

    තරුණ පුතෙක් තම පියාද – සමග ගියේ ෆාමසියට එහි ඇති දෑ බලමින් සැම – අත ඇවිදින්නේ වීදුරු පෙට්ටියක දාපු – පැකට් ගොඩකි ඔහු දකින්නෙ ඒව වර්ග කර ඇති සැටි – ඔහුට පුදුමෙකී

  • සාහිත්‍ය කළා විචාර

    ඇමතිතුමාගේ කෙනෙක්

    Off

    පහුගිය මාස දෙකක් තිස්සේ හිතට ආ දහසකුත් එකක් අදහස් හැම එකක්ම දේශපාලනික ඒවා වූ නිසා, ජීවන කතන්දර ලියන්නට පමණක් වෙන් කර ගත් මේ බ්ලොගයේ නොලියා සිටින්නට තීරණය කලෙමි. ඒත් මේ දීර්ඝ නිහැඬියාව නිමා කරන්නටත් ඕනෑය . ඔන්න ඔහේ ඉස්සර දවසක අපේ සයිට් එකට ආ දේශපාලක ගෝලයෙක් ගැන ලියන්නට සිතුනි. මේ අලුතින් ඇමතිලා පත් වෙන කාලයයි…

  • සාහිත්‍ය කළා විචාර

    හමීඩ්ගේ හොර අඹුව ශෙනුකා මංගලගේ කනෙන් රිංගයි !

    Off

    හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වූ ACS හමීඩ් මහතාගේ හොර අඹුව වෙමින් විදෙස් අමාත්‍යංශයට රිංගාගත් ශෙනුකා සෙනවිරත්න මහත්මිය මේවන විට පළපුරුදු විදේස් අමාත්‍ය මංගලගේද කනෙන් රිංගීමට තරම් දක්ෂවී අතැයි පැපාට වාර්තා වේ. විදෙස් සේවයේ දේශපාලන පත්වීම් ලද පුද්ගලයන්ට ලබන 28 වැනිදා වන විට ලංකාවට පැමිණෙන ලෙස මේවන විට විදේශකටයුතු අමාත්‍යංශය දන්වා තිබේ. නැවත ගෙන්වීමට යන අය අතර…

  • සාහිත්‍ය කළා විචාර

    කුමාර මහත්තයාට අත නොතබනු

    Off

    පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නොනිල නායක හා මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාට එරෙහිව කරමින් පවතින දේශපාලන හිරිහැර අපි තරයේ හෙලා දකිමු. ඔහු මේ රටේ පුරවැසියෙකි. ඔහු රටින් පලා යාමට සිදු වූයේ රාජපක්ෂ රෙජිමයේ හිංසාවන් නිසාය. දැන් රෙජිමය පරාජය කර යහ පාලනයක් ගොඩ නගා තිබේ. එහි නායකයින් , රෙජිමයේ පලි ගැනීම් නිසා විදේශ ගත…

  • කෙටි කථා

    දරු සම්පත

    Off

    තම නිවස කරා එන අනාරාධිත අමුත්තන් දුටු පාර්වතිගේ සිත ගැහෙන්නට වූවාය. ඇය සිවරාජ්ට කතා කළේ භීතියෙනි. කුස්සියේ මේසයේ බත් කමින් සිටි සිවරාජ් ද අත නොසෝ දා සාලයට පැමි‚යේ පාර්වතීගේ තැතිගත් කටහඞ ඇහීමෙනි. කඩුල්ල පනින අමුත්තන් දුටු සිවරාජ්ගේ මුහුණේ තැතිගැන්ම සමග කෝපයක්ද ඇති විය. ඉදිරියෙන්ම පැමිණි ‚ අමුත්තා දාසන් බව ඔහු හඳුනාගත්තේය. පියා ජීවත්ව සිටි කාලයේ…

  • සාහිත්‍ය කළා විචාර

    දේශ හිතෛෂී විනෝද චාරිකා ..

    Off

    පෙරවදන : අනුන්ගේ කතාබහට කන යෙවිම මගේ එක නරක පුරුද්දකි . පෙර දිනයක තේ කඩයකදී , යාබද මේසයේ කතාබහක් මා කණ වැකුණි . ආ කොහොමද කාලෙකට පස්සේ කොහොමද කොහොමද මොකද කරන්නේ දැන් , තාම අර උපාසකම්මලා දඹදිව පටවන බිස්නස් එකද ?

  • සාහිත්‍ය කළා විචාර

    ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..!

    Off

    තානාපති යනු එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක දී නියෝජනය කරන්නා ය. බොහෝ රටවල මෙන්න ලංකාවේ ද තානාපති සේවයක් පවතී. මෙය වෛද්‍ය සේවය, පරිපාලන සේවය වැනි වෘත්තීමය රාජ්‍ය සේවයකි. ඒ සේවාවලට මෙන්ම පරිපාලන සේවාවට බඳවා ගන්නේද, විශ්ව විද්‍යාල උපාධීධාරීන්ය. ඒ තරග විභාග සහ සම්මුඛ පරීක්‍ෂණ වැනි කඩඉම් රාශියකින් පසුවය. ශ්‍රී ලංකා තානපති සේවයේ නියුතු මා දන්නා එක්…