• කාලීන සංවාද

    ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල -2014

    Off

    ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන   උළෙල මාර්තු මස 26 වන දින සවස 2.00 ට ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ (නො 163, කිරුලපාර කොළඹ 05) පිහිටි ‘ජනමාධ්‍ය වර්ධන මධ්‍යස්ථාන’ ශාලාවේදී පැවැත්වේ.

  • සාහිත්‍ය කළා විචාර

    ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදීම හෙළා දකිමු… – Field Marshals of Sri Lanka

    Off

    ජෙනරල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාරෂල් ධූරයෙන් පිදීම පිළිබඳව සම හරක් විරුද්ධ වී ඇත. මාතලන්ද ඒ පිරිස සමඟ එක්වන අතර, සරත් ෆොන්සේකා කළ ලබ්බක් නැති බව මාතලන්ගේද මතයයි. ජෙනරාල් ඒ ධූරයෙන් පුදන්නේ නම්, යුද්ධය වෙනුවෙන් අති විශාල මෙහෙයක් කළ, පහත සඳහන් රණවිරුවන්ද එම ධූරයෙන් පුදා, යුක්තිය ඉටුකර මුක්තිය රැක ගන්නා මෙන්, ජනපති සිරිසේන වෙත මෙයින් නියෝග…

  • සඳැස් / නිසඳැස්

    ෆීල්ඩ් මාර්ෂල්, විධායක ජනාධිපති, ජාතික ආණ්ඩුව සහ අපි………….

    Off

    ජනරාල් අද ගන්නවා ෆීල්ඩ් මාර්ෂල් කම දැන් ගන්න තියන හොඳම දේ තමයි කවදාවත් ගන්න පුළුවනි කියලා හිතුවෙත් නැහැ ඒත් ආයෙම හමුදා සේවයට යන නිසා නැති වෙන්නේ දේශපාලනය කරන එකද………??? මහින්ද ගන්න බලනවා අගමැතිකම දැන් කරන්න තියන හොඳම දේ තමයි කවදාවත් පරදියි කියලා හිතුවෙත් නැහැ ඒත් ආයෙම අගමැති වෙන නිසා නැති වෙන්නේ ආරක්ෂාවට තිබුණු මුක්තියද……????? රනිල්…

  • සාහිත්‍ය කළා විචාර

    1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු

    Off

    1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තිකරු එස්. වී. ඒ. පියතිලක අද ජීවතුන් අතර නැත. පියතිලකගේ විස්තර සොයා මා ගිය ගමනට විජය උඳුපිටිය මහතාද එකතු වූ අතර වැලිසර නවරත්න බණ්ඩාර මහතාගේ සහාය නිසා පියතිලකගේ බිරිඳට කථා කිරීමට අපට අවකාශ ලැබුණි. පුරාවිද්‍යාව සහ සිංහල විෂයයන් සඳහා ශාස්ත්‍රපති උපාධි ලබා තිඛෙන ඇය විශ්‍රාමික ගුරුවරියකි. සෝමා පියතිලක සමරරත්න…

  • සාහිත්‍ය කළා විචාර

    අතින් කාලා හරක් බලන ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්

    Off

    මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය.

  • සාහිත්‍ය කළා විචාර

    රාජපස්සලාගේ ෆයිල් තිබේ නම් උඹ ගොඩ මල්ලියේ

    Off

    මාර්තු 15 ප්‍රඥප්තිය එනම් බොහෝ පක්ෂ එකතුව අත්සන්කොට එකඟවූ  පාර්ලිමේන්තුවට, පලාත් සභාවට හා පලාත් පාලන ආයතනවලට අපේක්ෂකයින් තේරීමේ නිර්දේෂ මධ්‍යයම කාරක සභාපත්වීම්වලට අදාල නැත. මයිත්‍රී විසින් මර්වින්ව ශ්‍රී ලනිපයේ මධ්‍යයම කාරක සභාවට පත්කරලාලු. පසුව පහල උසාවිවල නඩු අහපු ලොකු පෙරකදෝරුවන් හා ගොඩ පෙරකදෝරුවන් විසින් මේ තර්කය ගෙන එනු ලැබේ. මධ්‍යයම කාරක සභාවේ ඉන්නට හොඳ නම්…

  • සාහිත්‍ය කළා විචාර

    ඔලූව විකාරවෙන ප්‍රශ්න

    Off

    මේ වන විට දේශපාලනය ගැන යම අවබොධයක් ඇති අය දන්න පරිදි ලංකාවේ බල පෙරලිය සදහා Raw සංවිධානය විශේෂ රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන ලදී . ගැටළුව වන්නෙ මෙම ක‍්‍රියාවලිය ගැන චින රහස් ඔත්තු සෙවය දන්නේ නැති ගානට සිටියේ මන්ද යන්නය. දැනට දන්න කරුණු අනුව Raw ඔත්තු සේවය තම කාර්යය සදහා යොදගෙන ඇත්තේ double-agent ලාවය. ද්විත්ව ඒජන්තවරුන්…

  • සාහිත්‍ය කළා විචාර

    සීලවතී නැන්දා, සැන්ටි අයියා, සිමියොන් මාමා සහ යහපාලනය

    Off

    “මහින්ද මහත්තය යවල මෛත්‍රී පත්කලාට වැඩක් නෑ බං!” ඒ මගේ මිතුරෙකුගේ කතාවකි. ඊ‍ට හේතු විමසූ මාහට ඔහුගෙන් ලැබුන පිලිතුර මෙවැන්නකි. “හොරු අල්ලනව කිව්වට හොරු ඇල්ලුවෙත් නෑ, මහා ලොකුවට බඩුමිල අඩුකලෙත් නෑ, සංවර්ධන වැඩත් නෑ, ඔක්කෝටම වැඩිය ඇඟට දැනෙන මොකුත් වුනේ නෑනෙ! මහින්ද මහත්තය හිටිය නං මොනව හරි කරනවනෙ!”

  • සාහිත්‍ය කළා විචාර

    මේ විප්ලවයකට කාළයයි…! – Time for Revolution…!

    Off

    සාමාන්නියන් ජොබක් සෙට් උනාම ඒක පර්මනන්ට් ජොබ් එකක් වෙන්නේ, ප්‍රොබෙසොන් කාළේ බොසාලා සැටිස් උනොත් විතරය. ඒ වගේම ඕන තැනක ප්‍රොබේසොන් ඉන්න එකෙක් ඉන්නේ බය බිරන් තට්ටු වෙලාය. ඒ පර්මනන්ට් කරයිදෝ නොකරයිදෝ කියලාය. එහෙම ඉන්න කාළේ හොරකම් කොරන්න හිතන්නේ වත් නැතිය. එයිට පස්සේ පර්මනන්ට් උනත් ඇල්පෙනෙත්තක්, ඒ පෝ පේපොර් එකක් උස්සන්නෙත් කාළයක් ගියාට පස්සේය. පෑනේන් කොල…

  • කෙටි කථා

    සම්සුදීන් නානා

    Off

    අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි. දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක් නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය​. තුවාලයේ වේදනාව නිසාදෝ දරුවා වරින්…

  • සඳැස් / නිසඳැස්

    කිරි වෙහෙර වඳින කවි.. – Hommage to Kiri Vehera

    Off

    කිරි ටික වගේ දිව රෑ බැබ ලෙන වෙහෙර අද නම් එකම කිල්ලකි කතරේ වෙහෙර පල් හොරු ඇවිත් ඉඳ ගෙන පාමුල වෙහෙර පාලම් කොකුන් රැනක් වඳිනවා වෙහෙර පුරාණයේ විරුවන් ඉඳි කළ වෙහෙර රජ මැතිඳුන් නිති වැඳ පිදුවා වෙහෙර හොර දෙටුවන් බූදලයට ගත් වෙහෙර දේවා ලයත් කා මුන් කෑ..වා වෙහර

  • කාලීන සංවාද

    යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ”

    Off

    ශ්‍රී ලාංකීය සංගීතයේ නොමැකෙන මියුරු හැඟුම්බර කට හඬ ඔහුම විය. යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම් ගත් විරහ ගීතයේ මුදුන් මල්කඩ ද ඔහුම විය. මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ අග්‍රගන්‍ය ගායන ශිල්පියා සහෘද රසවතා ඔබ අතරින් සමුගෙන අදට වසර 17 සපිරෙයි.ශ්‍රී ලාංකීක ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හැමදාමත් මිල්ටන් මල්ලවාරච්චි නාමයට හිමිවෙනු ඇත. ස්‌වතත්ත්‍ර ගීත නිර්මාණය අතරින්…

  • කාලීන සංවාද

    රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් – A mathematical analysis of Rajapaksites

    Off

    මුලින්ම මා ලංකාවට දුරකතනයෙන් කතා කළ වෙලාවක මගේ ඥාතියෙක් කියූ කතාවක් මෙන්න. වසර හත අටක් තිස්සේ විශ්‍රාමික සුවයෙන් පසුවෙන ඇය ගමේ තවත් පිරිසක් සමග මෑතදී වන්දනා ගමනක් ගොස් ඇත. මට මතක විදියට සේරුවාවිල ප්‍රදේශය හරහා ගිය ගමණකි. එහි දී ඔවුන් වැඳ පුදා ගත් යම් නටඹුමක් හෝ සිද්ධස්ථානයක් අසලදී ගමනට එක් වී සිටි තවත් පැන්ෂන් නෝනා…

  • කාලීන සංවාද

    හිටගෙන කරනවිට …………

    Off

    ගුරා හිටගෙන කරනවිට ගෝලයෝ දුවමින් කරනවා කියා කතාවත් සිංහල ජනවහරේ එයි. මනුස්සයෙකු ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කල නොහැකි නිර්මාල් නැමති පෙර X (Ex X) කන්ඩායමේ ඇදුරා නායකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කුලියට දේශපාලන අවුල් ඇතිකරනා FUTA නැමති බලල් අතේ සාමාජිකයකයන් කියා ගන්නා සරසවි ඇදුරන් කීප දෙනෙක් කොලඹ විශ්ව විද්යාලයේ උපකුලපති කාර්යාලය ඉදිරිපස කරගෙන…

  • කාලීන සංවාද

    කියන්න එකක්. කරන්න එකක්. කමක් නෑ; කරන්න හොරෙන්!

    Off

    පසුගිය දවස් කීපයේ, ජීවිතයේ පලමු වතාවට අපි ශ්‍රී ලාංකිකයින් විසින් අවුරුදු දහස් ගනනක් පුරාවට රැක ගෙන ආ සංඝ පරපුර ගැන මට හෘදයංගම,  අවංක ආදරයක් ඇති උනා. මැදපෙරදිග ගොස් අපේ සහෝදරියන් විඳින දසවද පෙනුනත් මෙතුවක් කල් නොපෙනුනා සේ සිටි තක්කඩි පාලකයින්ගේ ව්‍යාපාරිකයින්ගේ ඇස් කන් අරවමින් සෝභිත හිමියන් කල ප්‍රකාෂයට මාගේ ප්‍රණාමය.

  • කාලීන සංවාද

    ඩබල් ඒජන්ට් ලා අතරට චිර ප්‍රසිද්ධ ට්‍රිපල් ඒජන්ට්

    Off

    ඩබල් ඒජන්ට් ලා කියන්නේ තමන් එක රටක රහස් ඔත්තු සේවයේ යෙදී ඉන්න ගමන් තව රටක ඔත්තු බලනවට. දැන් ඔහොම හෙන ප්‍රසිද්ධ කට්ටිය ගොඩක් හිටිය. එක්කෙනෙක් තමා ජුවාන් පෝල් ගාර්සියා. ඉතාම දක්ෂ විධිහට අනුන් රවටන්න පුළුවන් පොරක් තමා මේ. කොච්චර හොඳට ඒක කලාද කියනවා නම් නාසින් ගෙන් හා බ්‍රිතන්‍යයෙන් යන රටවල් දෙකෙන්ම ඉහලම හමුදා පදක්කම් දිනා…

  • සඳැස් / නිසඳැස්

    දැන් නම් මම ජ්‍යෝතිෂ විශ්වාස කරන්නේ නැහැ

    Off

    දැන් නම් මම ජ්‍යෝතිෂ විශ්වාස කරන්නේ නැහැ (තමා තවදුරටත් ජෝතිෂ්‍ය විශ්වාස නොකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පකිස්තානු සඟරාවක් වෙත පවසා තිබේ. ) තාරකා කිසි දෙයක් කීවේ නැත නිහඞව දිලිසුනා පමණි අනාගතය ගැන කීමට තාරකාවට වර්තමානයක් තිබුනේ නැත එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද අප දුටුවේ විශ්වය හරහා එන එහි ආලෝක ධාරව පමණි ශුන්‍ය…

  • කාලීන සංවාද

    අමතක වූ ලොවක ඉඳන්… මතක පොතේ පිටු පෙරලන්නම්! – Parochialism in a global village!

    Off

    මා යලිත් යනවා අර කලින් සටහනක ප්‍රතිචාරයක අජිත් කියපු කතාවට. එනම්, වැඩ නොකරන මිනිසුන් කොහොමද වැඩ කරන මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියන එක. මේක සිනමා පටයක් හදපු නැති මිනිහෙක් කොහොමද සිනමා විචාරය කරන්නේ කියන එක වගේ නොවේ. එතැනදී දෙදෙනා කරන්නේ වෙනස් දෙයක්. කිසිදා පීනපු නැති මිනිහෙක්, තවකෙකුට පීනන්න කියල දෙනවා වගේ වැඩක් තමා අජිත් කියන්නේ….

  • සාහිත්‍ය කළා විචාර

    හා කියපන් මචන්… ( say YES machan)!!

    Off

    මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද… පුටුවේ උන්නොත්…

  • සාහිත්‍ය කළා විචාර

    උෂ්ණ ශිරෝමි

    Off

    අද කොච්චර වතුර බිව්වත් උගුර කට වේලෙන එක නම් අඩු නෑ.වතුර බෝතලයෙන් භාගයකටත් වඩා ආසන්න පැය තුල අඩුවූ බව දකිත්දියි ගීත්ට එහෙම හිතුනෙ. බෝඩිමට ගිහින් සිගරට් එකක් වත් බිව්ව නම්…. අත්දෙකට හොඳටම දාඩිය දාලා… කකුල් වලටත් එහෙමමයි… සෙරෙප්පු දෙකත් දැං ලිස්සන ගාන… තව කොච්චර වෙලා මෙහෙම ඉන්නද?.. ඇවිද ඇවිද හිටියා… ෆෝන් එක ඔහේ… එබුවා… නර්ස්…

  • කාලීන සංවාද

    කම්මුල

    Off

    බැඳපු ජෝඩුවක් දවසක් – ගමනක් යන අතරතුරේ ගමන්කරපු රථය හැපුනි – තවත් රථයක සැමියට සුලු තුවාල මුත් – බිරිඳගෙ මුහුණට මේකෙන් ඉතා භයානක විලසින් – හානි වුණාලූ

  • සාහිත්‍ය කළා විචාර

    ඉංග්‍රීසි බැරි අපේ ජනපති… ලැජ්ජයි

    Off

    ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැකියාවට සමච්චල්කිරීමෙන්ම මොවුන්ගේ නිරුවත හෙළිවෙන බව ඔවුන්ට නොතේරේ. පිටිසර ගමක ඉංග්‍රීසි නොදන්නා දෙමව්පියන් දෙදෙනෙකුට දාව ඉපිද මහන්සියෙන් ඉංග්‍රීසි ඉගෙනගත් මටනම් ඉංග්‍රීසිය…

  • සාහිත්‍ය කළා විචාර

    ජාතියේ පිනට උපන් වීර පුතා

    Off

    ජාතියේ පිනට උපන් වීර පුතෙක් තම ජාතික මෙහෙවර ඉටු කිරීම සඳහා දවසේ වැඩකටයුතු අවසන් කොට හනි හනිකට අන්තර්ජාලයට ලොග් වෙයි. “කාන්තා අයිතිවාසකම්..? බටහිර සංස්කෘතිය මෙහෙ ගේන්න හදන්න එපා පරයෝ..! සුද්දෙක් උගේ අම්මත් එක්ක සහවාසේ යෙදෙනවානම් උඹත් උඹේ අම්මා එක්ක එහෙම කරනවද? ගණිකා වෘතිය.. යකෝ තෝ ගණිකා වෘතියේ වරදක් නෑ කියන්න කලින් උඹේ අම්මාව ගණිකා වෘතියේ…

  • කාලීන සංවාද

    රොසන්ටගෙ රන් එක අම්බ කුකුල් හොරු සහ ඌරන් හුළුගෑම.

    Off

    අද කතාව මම කලින් ලියපු කතාවට සම්බන්ධයි.ඒ කොහොමද කිව්වොත් ගහට නගපු ලොකු කෙල්ලට බික් රේසරයක් ගන්න කියල රහුමාන් මාස්ටර් කිව්වනෙ.එතකොට මට තව කතාවක් මතක් උනා. අපේ ගමේ හිටපු ඉතාම හිත හොඳ කාන්තාවක් වෙච්ච රොසන්ටා ගැන මම කලින් කතාවක් ලිව්වා.රොසන්ටගේ ගනුදෙනු කාරයෙක් වෙච්ච ඇන්සා මේ කතාව දවසක්දා මගෙත් එක්ක කිව්වා.ගනුදෙනු කාරයෙක් කියල මම කතාවට කිව්වට උන්…