• සංචාරක හා ඡායාරුප

    නුවර එළි සංචාරේ…අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya – Troubles on the way

    Off

    අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ… මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා…ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු වැඩියෙන්ම ගන්න මාසෙ හින්දම..මේක හරි අමාරුයි..නුවර…

  • සංචාරක හා ඡායාරුප

    වද විඳ විඳ මුරුගා දෙවිදුන් යදින නල්ලූරය

    Off

    යාපනය නගරයට සේන්දුවන නුවර කොළඹ මහමාර්ගය දෙපස දසුන් දකින විට සිතේහි පැල පදියම් වන්නේ ප්‍රශ්නාර්තයකි. ඒ මේ දුෂ්කර, ශුෂ්ක පළාත රටක භූ දේශපාලනයෙහි කෙරෙහි කෙතරම් වැදගත් කමක් ඉසුලුවේ මන්දැයි යන්නය.

  • සාහිත්‍ය කළා විචාර

    මරණ දඬුවම ද මිනීමැරුමකි – Stop killing humans in the name of law

    Off

    ඉන්දුනීසියාව තුළ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේ‍ර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී. ඒ සමගම මේ වරදටම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය…

  • කාලීන සංවාද

    . පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම.

    Off

    පහුගිය පෝස්ට් එකට මනෝජ් මල්ලි මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බනෙ.   / මහින්දට අල්ලස් එක මගහැරලා යන්න දෙන්න හොඳ නැහැ.පපුවට ගගහා කෑගැහුවේ විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා. /   මගේ උත්තරේ මෙහෙමයි. / මරා විදුලි පුටුවට බය නෑ බං..උඹ දන්නවද රුසියාවෙ සාර් රජ කාලෙ හිටිය රස්පුටින්ට තුන්…

  • විද්‍යා හා තාක්ෂණ

    අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන් ගමන් ප්‍රමාද වේ

    Off

    ගුවන් නියමුවන් විසින් යොදා ගන්නා ඇපල් අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන්යානා 24 ප්‍රමාද කිරීමට හා ආපසු හරවා යැවීමට සිදුවී ඇත. ඇමරිකානු ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක වන කේසි නෝටන් පවසන අන්දමට ගුවන් ගමනට අදාල සිතියම් හා ගුවන් ගමන් විස්තර පවත්වාගෙන යනු ලබන ඇප් එකකින් මෙම දෝෂය හටගෙන තිබේ. මෙහිදී සමහරක් ගුවන් නියමුවන් හට එම…

  • සාහිත්‍ය කළා විචාර

    වෙන්ඩපොශ් ටොයියන් ගේ එලදෙන

    Off

    සකල සිරි ලන්කා වාසී වෙන්ඩ පොශ් ටොය්යන් ඉල්ලා සිටියේ එලදෙනකි. පස්ගෝ රස සමග පොහොර සඳහා ගොම ද (සමහර ටොයියන් ගේ ආහරයට ද එය සුදුසුය ), වසරකට වරක් ලැබෙන වහු පැටියෙකු ද නිසා එලදෙන ටොයි කස්ටියට අත්යාවශ්ය ව තිබුනි. ජයම්පති නැමැති මන්ද මානසික හාදයා එම අවශ්යතාවය කෙටුම්පත් කලේ මේ අයුරිනි. 1. සතෙක් විය යුතුය 2. එම…

  • කාලීන සංවාද

    මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා – Message from MR & The Only Son of Mother Lanka

    Off

    ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය.. සෑර් මාර සීන් එක නේ උනේ..!

  • කාලීන සංවාද

    දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි… (23+)

    Off

    මේ ආන්ඩුව, කෙලින තරමක් කෙලින්නේ පිස්සුමය. දියවැඩියාවට බෙහෙත් ගන්න ඡන්දේ ඉවර වෙනකන් හිටපු බැසිල් ලොක්කා, බෙහෙත් අරගෙන ආපු ගමන්, වැලිකඩ යවනවාය. එතන ඉන්නා යහ පාලන පාළකයන්ට පින් සිද්ධ වෙන්න, ලෙඩා ගෙනත් ගෙවන වාට්ටුවට දැම්ම හින්දා හොඳය. හදිසියේ හරි බැසිල් ලොක්කට වැලිකඩ වාට්ටුවේදී මක්කා හරි උනා නම් හෙම,

  • කාලීන සංවාද

    හොඳම ලෙඩාට තෑගි දීම……18+

    Off

    හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව,

  • හයිකු හා කෙටි කවි

    ඒ ළමයා

    Off

    ඒ ළමයා දැන් වියැළුණු පරඬැල වාගේ ලොකු ළමයෙක් වෙන්න හිටං ආ ගිය දුර දුර වැඩියිලු මල් පෙති සිඳිලා ගං ඉවුරට වැදිලා

  • සංචාරක හා ඡායාරුප

    ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ…… I can’t my son

    Off

    රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්.

  • සංචාරක හා ඡායාරුප

    යුද සමයේ විඳී අත්දැකීමක් !

    Off

    ‘මගේ කාර්‍යාලයේ දී මා සමඟ සුහද සංවාදයක යෙදුනු දැනට සාමාන්‍ය පහේ කුලී වැඩ කරමින් ජීවත් වෙන ද්‍රවිඩ පුද්ගලයෙකු යුද කාලයේ දී එහි විසී, එම පරිසරය තුල ඔහු විඳී රසවත් හා විශ්මජනක​ අත්දැකීම් සමහරක් මා සමඟ බෙදා ගත් අයුරු මේ ලිපිය තුලින් ඔබට කියන්න​ අපේක්‍ෂා කරමි. දැනට මද්‍යම පලාතේ ප්‍රධාන නගරයක් අසල පිහිටි කුඩා ගමක

  • කාලීන සංවාද

    ආගමික අන්තවාදයෙන් බැට කන අපේ කිවිඳිය – ෂර්මිලා සෙයිද්

    Off

    පහුගිය කාලෙ අපි දැක්කෙ ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් වැඩ කරපු සිංහලබෞද්ධ (තනිවචනයක්) අන්තවාදය අලුත්ගම ගිනි තිබ්බ හැටි. එතන කතාව වෙනම එකක්. නමුත් ඉස්ලාම් අන්තවාදය කියන්නෙත් ලෝකෙට ම ශාපයක් වෙච්චි එකක්. කොයි ආගමික අන්තවාදයත් එකයි.

  • කෙටි කථා

    අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

    Off

    අම්මා ගැන සංවේදී කවි කෙටි කතා වගේ දේවල් සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා… අපේ අම්මා ගැන එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ කියලා ගිය පාර බල්ලට නමක් දාපු පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා අම්මා ලයිසන් නැතුව බයික් පැදලා පොලිසීයට අහුවෙලා කීප සැරයක්ම බේරිලා ආපු කතා ටිකක්…

  • සඳැස් / නිසඳැස්

    මඩකළපුවෙන් ආවට

    Off

    මඩකළපුවෙන් ආවට මඩ ගාන්න එපා ජාතියට පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට ආදරේ මැරුණෙ නෑ තාම නම ලියල හීරුවට බරක් නෑ කැටපත් පවුරට අප්පව මරපු කාශ්‍යප බඹර විසේට රොන් ගන්න නෙළුම් සුවඳ ලියන් එක්ක පණ රැකගන්න හැංගුන සීගිරිය අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී කාශ්‍යපට වඩා ගොඩක් බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි බුලට් පියෑඹුවෙ අප්පව…

  • පරිවර්තන

    හැම තැන ඉන්නේ මිනිස්සු….!!!

    Off

    ඇය විදුලි දුම්රියේ ආසනයක් මත ඇලවී, අත මත හිස තබා ගෙන අඩ නින්දේ පසු‍ වෙයි. ඇය හැඳ සිටි ඇඳුම් ඉතාමත් නරක තත්වයේ ඒවාය. ඇයට නොගැළපෙන තරම් වු පිට කබාය රතට හුරු අව පැහැයකින් යුක්තය. ඇය පය ළා ගෙන සිටින ලෝම පාවහන්, වසරේ එම කාලයට කිසි‍සේත්ම නොගැළපෙන ඉතාමත් උෂ්ණාධික ඒවාය. කඩමාළු පෙනුමකින් යුත් අළු පැහැති ලේන්සුවක්…

  • විවිධාංග

    අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

    1

    අම්මා ගැන  සංවේදී  කවි  කෙටි කතා වගේ දේවල්    සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා… අපේ අම්මා ගැන  එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ  කියලා ගිය පාර බල්ලට නමක් දාපු  පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා  අම්මා ලයිසන්  නැතුව  බයික්  පැදලා  පොලිසීයට  අහුවෙලා කීප සැරයක්ම  බේරිලා ආපු  කතා ටිකක් ලියන්න……

  • විවිධාංග

    දුව දුන්නෙමි කාර බැඳා

    Off

      ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, ‘දුව දීමට කාරෙ බැඳා’ කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා…

  • කෙටි කථා

    කුමාර සහ කුමාරි 2

    Off

    කුමාර ගෙදර එනකොට කුමාරි දොරකඩ ළඟ හොඳටම අඩනවා එක දැක්ක ගමන් කුමාරටත් ටිකක් අප්සැට්….. මොකද අඩන්නේ කියලා හොයලා බැලුවම තමයි දන්නේ අසනීපවෙලා ගෙදර හිටිය ඉන්දියානුවාත් එක්ක එකට වැඩ කරන මැලේසියන් දමිල ජාතික මිතුරෙක් ලෙඩ බලන මුවාවෙන් ගෙදරට පැමිණිලා කුමාරිට මොකද්ද කරදරයක් කරන්න ගිහින්….. එකට තදින්ම විරුද්ධ උන කුමාරිට ඔවුන් පහර දිලා…. මෙසේ පැය කිහිපයක් උත්සහා කරලත් කුමාරිගෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ලබාගන්න…

  • විවිධාංග

    ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ…… I can’t my son

    Off

    රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්. දන්නවනේ ගම් වල ඉන්න අපේ දෙමව්පියන්…

  • කෙටි කථා

    යශෝදරා 43

    Off

    මොකක්ද බං? ඇයි බං මේකට නමක් දාන්නේ නැද්ද? හුටා නමක් නැතුව බෑ නේන්නං ඒකනේ මොකක්ද මේකට දාන්නේ? අනේ මන්දා කියපල්ලා බලන්න උඹම බලලා දාපං ඒක හොඳයි හරි මම ඒක දාන්නංකෝ තව එච්චරද මේකට දාන්න තියෙන්නේ අඩේ අපි මේකට බෝඩ් එකක් දාන්න ඕන නේ ඔව් ඒකට කීයක් විතර යයිද කියලා අද ඇලාගෙන් අහමු මම දැන් ගිහින්…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    නෙළුම්යායේ ලියන්නා- බ්ලොග් සංසදයේ පිකප් එක හා ඉස්සරහට මොකද වෙන්නේ Blogger’s Guild Proposed Action Plan (1)

    Off

    මේ ලියුම පුළු පුළුවන් හැමෝම අතරේ බෙදාගෙන කියවලා අදහස් දක්වන්න.. මේක බ්ලූ ප්‍රින්ට් එකක් විතරයි. කිසිවක් අවසන් තීරණ නොවෙයි. වෙනස් වීමට/ කිරීමට අවකාශ තියෙනවා බහුතර මතයට අනුව. ඇනෝ නොදා දාන කොමෙන්ට් එකක් ප්‍රොෆයිල් නමින් දාන්න. ඇනෝ කියන ඒවා කරන්න අමාරුයි. අපිට ඕනේ හමෝටම එකතු වෙන්න පුළුවන් හැමෝටම අවස්ථාව තියෙන බ්ලොග් එකමුතුවක් හදන්න. පුද්ගල නාම චරිත…