• කාලීන සංවාද, විශේෂ

    සිවුමංසල කොලූගැටයා #93: අධ්‍යාපන ක‍්‍රමයෙන් විකෘති වන අපේ දරුවෝ

    1

    කලක් මගේ සහෘදයකු වූ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් කාලීන දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා ගැන විනිවිද දකින සියුම් දැක්මක් තිබූ කෙනෙක්. ඔහු සිය කාටූන් හරහා විටින් විට මතු කළ තේමාවක් වූයේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ අධික විෂයානුබද්ධ දැනුම හා අසංවේදී ක‍්‍රියා නිසා පීඩාවට පත් වන අපේ දරුවන් ගැනයි. ඔහු එය සංකේතාත්මකව නිරූපනය කළේ සිරුරේ…

  • සාහිත්‍ය කළා විචාර

    අපි ණය ගන්නේ ගිණි පොලියටද? ස ර ස ට පිළිතුරක්

    Off

    නෙළුම්යායේ නැවත පළකෙරුණු “යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය“යන සරස ලියූ සටහන දැක යම් පැහැදිලි කිරීමක් කිරීමට සිත් විය. සටහනේ ඇති කරුණු නිවැරදි හා පැහැදිලි වුවත් එහි අවසාන විග්‍රහය සමඟ ඉකොනොමට්ටාට මුළුමනින්ම එකඟ විය නොහැක. මගේ අරමුණ වෙනත් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම නොවේ. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි තාක්ෂණික…

  • කාලීන සංවාද

    ඇය යන්න ගියා මැකිලා …

    Off

    අපෙන් සමුගත් ආදරණීය කලාකාරණිය , සෝමලතා සුබසිංහ මැතිණිය මෙරට කළාවේ උන්නතිය සඳහා කළා වූ මෙහෙය අපමණය.වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.ඇය සිය රංගන දිවියට පා තබන්නේ පේරාදෙණිය සරසවියේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්’ නාට්‍යයේ චරිතයකට පණ පොවමිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ නාට්‍යයේ රගපෑමෙන් ඇය…

  • අතීතකාමය

    වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma – 5

    Off

    ටෝච්චෙකෙං එළිය බලාගෙන  මං වෙලාව කිව්ව. “දැං වෙලාව…… එකොළහයි හතලිස් පහක් වෙනව. “ “හරියටම හරිද? බොට පේනවෑ දැංවත්“ “හරියටම හරි ආච්චම්මෙ“ “හා එහෙනං බුදියගං ඇහැරං ඉන්නැතුව“ කරේ තිවිච්ච කුරුඳු තෙල් කුප්පියෙං කුරුඳු තෙල් ටිකක් කණ දෙපැත්තෙ ගාගෙන අපි සියලු දෙනාම නැවතත් ඇඳුම් රෙදි, පෙරෙදි අස්සට රිංගල නිදියන්න පටං ගත්ත. යංතං නින්ද යාගෙන එනකොට ආයිත් උන්දැ…

  • කාලීන සංවාද, විශේෂ

    සෝමලතා සුභසිංහ, විකෘතී හා ටියුෂන්. – Somalatha Subasinghe, Vikurthi & Tuition

    1

    ටියුෂ…..න්, ටියුෂන් // ටියුෂන් පියෝ… ටියුෂන් බයෝ… කෙමෙස්ට්‍රි, ෆිස්ක්ස්, ජීව විද්‍යා, රසයන විද්‍යා, භෞතික විද්‍යා… ගණිත මිනිත ක්‍රම ඕන එකක් ඇත.. අහන්න අපගෙන්, මොනවද ඕනෑ.. අමරදාස සෑර් ඔය සින්දුව තමයි ඒ කාළේ පුංචි මාතලන්ගේ කටේම තියෙන්නේ. ඕක තියෙන්නේ “සෝමලතා සුභසිංහගේ”, “විකෘති” නාට්ටියේ. මතලන්ගේ මතකය ෆුල් කචල් නේ. ඒත් මේ සිද්දිය නම් මට හොඳටම මතකයි. එතකොට…

  • සඳැස් / නිසඳැස්

    විත්‍යා මගෙ නංගියේ

    Off

    විත්‍යා මගෙ නංගියේ එකින් එන හැඩ අකුරු අමුනා හීන ඇහිඳින වංගියේ විත්‍යා මගෙ නංගියේ   දෙපා තබනා වැලි කැටත් අද ගොළුව ඉන්නා සන්දියේ එදා ගිණි ගත් උතුර අදටත් නිවී නෑ මගෙ නංගියේ   විත්‍යා මගෙ නංගියේ…   දිනක මල් යහනකදි සැතපෙන සීනයෙන් නුඹ නංගියේ මල් සමයෙ මල් හීන පොදි බැද තනිව ඉන්නා වංගියේ   නොදැනුනිද…

  • සාහිත්‍ය කළා විචාර

    යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය

    Off

    ඊයේ රවී ඇමති මුදල් තුමා මාජ්ජයට කී පරිදි අලුතින් බැඳුම්කර ආයෙත් විකුනලාය..   නයට ගත්තු ඩොලර් මිලියන් නවසීය අරගෙන තියෙන්නේ 5.26% පොලියට…. මේක කලුකඩ ගිනිකන පොලියක් බව dollar borrowing rates ගැන දන්නෝ දනිති. අත්මේස් ගලවලා අතට අත් දුන්නු මහරැජින ගේ රටේ අගනුවර වන ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $…

  • සඳැස් / නිසඳැස්

    මොණර ගීතය

    Off

    කඩදාසි රුවකි මා ගිනිගොඩක් මුරකරන පොඟන අත්දෙකෙන් යලි දර කැබලි ලංකරන…. විතකි මීවිත කැවුණු රෝසකටුවෙන් අනින බරැති තටු පිරිමදිමි ඔබේ පිහියට කැපුන…..   http://upekshad.blogspot.com/2015/05/blog-post_29.html

  • විද්‍යා හා තාක්ෂණ

    මොර‍ටු සරසවියෙන් හයිබ්‍රිඩ් බයිසිකලයක්

    Off

    හයිබ්‍රිඩ් කාර් ගැන අහල තිබුණට හයිබ්‍රිඩ් බයිසිකලයක් ගැන අහල තිබුණද? දැන් කියන්න ඒ වගෙ හයිබ්‍රිඩ් බයිසිකලයක් ගැන (සමහර අය අහයි චයිනිස් ද කියලා.. අපෝ නෑ. මේක මේඩ් ඉන් ශ්‍රි ලංකා!). මේ පාපැදිය නිපදවලා තියෙන්නෙ මොර‍ටුව සරසවියෙන්. මීට ඉස්සරත් නියමුවන් රහිත යානවක් එහෙමත් හැදුවා මතක ඇති. අන්න ඒ වගේ තවත් දක්ෂයො දෙන්නෙක් තමයි මේක හදල තියෙන්නෙ….

  • අතීතකාමය

    දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ – A day to remember!

    Off

    “ඇත්තටම චිත්‍රපටිය ඒ සීන් එක ගන්න කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පොල්ලකින් ගහලා කුඩු කරන්න ඇතිද?” “මං හිතන්නේ කාර් එකේ තිබුණු වින්ඩ්ස්ක්‍රීන් එක ගලෝලා කැඩිච්ච එකක් හයි කරලා තමයි ඔය සීන් එක ගන්න ඇත්තේ!” බොහෝ හොලිිිවුඩ් සිනමාපටවල මෙන්ම ඇතැම් බටහිර රූපවාහිනී නාටකවල ද මෝටර් රථ දුසිම් ගණං එකිනෙක හැප්පෙනු, කුඩු පට්ටම් වෙනු, ගිනිබත් වෙනු අපි දැක…

  • සඳැස් / නිසඳැස්

    ඉරිඟු කරලක් යටවෙච්ච රුපියල් දහයකට?

    Off

    “රුපියල්ම දහයක්!!!!ඉරීඟු කරලක්?!!! !එන්ගල්න්තයෙන්  අරන් ආවා වගෙයි”..”   අද තම්බලාද? වතුර පහළ ගඟෙන්ද? අපට හොඳ ළා කරල් පහක් දෙන්න(වා)” ඇහෙන නෑහෙන “වා” යන්න කීවේ මට නෙවේ වෙන්න ඇති. දෝණි මගේ ස්කොලේ ගිහින් නෑ තව ආවේ සත් වසක් මගේ හිමි ලෙඩ ඇඳේ කවුද එය විමසූයේ? කවුද එය දැනගත්තේ ? වයසක මගේ අම්ම මේ වගෙම ඉරිඟු කරලට යටවිච්ච…

  • සඳැස් / නිසඳැස්

    ඉතින් අහිමිද අපිට කවි කම්?

    Off

    පැසුණු හිස් – රන් උපැස් දිග රැවුල් – ඇදවුනු තොල් අවැසිමද කවියකට ඉසියුම්? මත් – විරිත් – අකුරෙන් අකුර ගැලපුම් යවහන් දොසැර අත් බැඳ දිමුතු-මුතු යදමින් එතකොටද කැප කවිකම්? කැපවෙන්න නංගි කවිකමට දිවිහිමියෙන්! ගුරුකුලයකින් ලැබෙත් ඇරයුම්… හතරේ කණිසමට පිබිදෙන හොදි උයන – බත් මුල් බඳින හෑන්ඩ් බෑගය බදා බසයෙක එල්ලෙන ගැස්සි ගැස්සී යන’තර අකුරු අමුණන…

  • සාහිත්‍ය කළා විචාර

    මනමාලි-ලෝරන්ස්-සුදු කළු සහ අළු

    Off

    පහු ගිය දොහේ ගත්ත තීරණත් වෙච්ච අලකලන්චිත් එක්ක, ජීවිතේ ජීවත් වෙන බව දැනෙන දවස් අඩු වෙලා එකම රූටින් එකට දුවපු දවස් ගාන පොඩ්ඩක් වැඩි වුනත්, අද පොඩ්ඩක් එලියට බැහැලා වෙනදා හිනා වෙලා ඉන්න කොලුවාව එලියට ගන්න යාන්තන් පුළුවන් වුණා. ඒ ඉස්පාසුවට අද කලේ ඉස්කෝල කාලේ යාළුවො දෙන්නෙක් එක්ක මරදානේ ටවර් රඟහලට ගිහින් ලෝරන්ස්ගේ මනමාලිවත් බලාගෙනම,සුපුරුදු…

  • කාලීන සංවාද

    විත්‍යා නම් වූ ප්‍රශ්න තුන , වාසු නම් වූ පිළිතුර හා මහින්ද නම් වූ විහිලුව

    Off

    ඊයේ,  මම මේ සතියේ විකාශනය වූ සටන වැඩසටහනක් නැරඹුවෙමි.  (සිරසේ න්‍යායපත්‍රය ගැන ද වෙන වෙන අදහස් මතු වුනත් ) එහිදී කියවූ යමක් ඔස්සේ මා සිතුවිලි  විවිධ දිශාවන් හි දුවන්නට විය . මේ ගැන සටහනක් ලිවීමට සිත බල කළේය . මම එය  සති  අන්තයට කල් තැබීමි . අද වනවිට මේ වැඩසටහනේ කියවූ බොහෝ දේ වයිරල් වී ඇත . නමුත් සිතා ගත් පරිදි…

  • කෙටි කථා

    ගිරවියකගේ කඳුළු මාලය

    Off

    මාල ගිරවි ඉස්සරත් හිටියේ තනියම…මාල ගිරවිට මාල ගිරවි කිවුවට හරියටම මාල ගිරවියක්ම නෙමෙයි.මාලෙ පේන්නෙත් යන්තමට.ඒත් ජීව විද්දියාත්මකව මාල ගිරවියක්  ..අම්මයි තාත්තයි සැනසුනා. ඒ තනිකම හරිම සුන්දරයි…බැඳීමක් නෑ..තමන්ට ඕන වෙලාවක ඕනම තැනකට ඉගිල්ලිලා ඕන තරම් කාලයක් රස්තියාදු ගහලා එන්න පුළුවන්.යාළු මාල ගිරවියන්ගේ ආදර කතා වලින් උනපු හොටු කඳුළු පිහදාන ගමන් මාල ගිරවි කල්පනා කලේ තමන්ගේ තනිකම…

  • කාලීන සංවාද

    හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම.

    Off

    අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. වාසු සීයා උත්තරීතර පාර්ලිමේන්තුව තුල හෙලුවෙන් වනද්දී අපි කලේ උන්දෑට බැන අඬගහන එකය. පර සුද්දාගේ බස්වහර කරපින්නාගෙන බටහිරට ඔජෝ වඩන කරුමය හේතුවෙන් අපිට ඒ සත්ක්‍රියාවේ වැදගත්කම වැටහුනේ නැතුවා වෙන්නට ඇත. ඉතින් අපි දිගට හරහට අර අසරණ වයසක මනුස්සයාට බැන වැදුනෙමු ය. හැමෝම බනින්නට පටන් ගත් වනම වාසු සීයා කලබල…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    කුකුළේගඟ මතක – 7 – සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල

    Off

    කුකුළේගඟ මතක ලියන්ට ඇවිල්ල හරි හමං විදිහට කුකුළෙ ගැන ලියවුනේ ඔන්න පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කොටස්වල විතරයිනෙව. හතර, පහ සහ හය ලිව්වෙ වෙන වෙන බූත. එව්වයෙ හැටි ඉතිං එහෙම තමයි. මක්ක කොරන්ටෙයි ?….නැද්ද? රායිට්ස්….මුලිම්ම උඩ තියන පෝටොස් එක ගැන. ඕකෙ ඉන්නෙ මායි වැන්දයි අපි එක්ක වැඩ කරපු එක හුද්දෙකුයි. හුද්දා මහතා ඇවිල්ල ස්වීඩන් ජාතිකයෙක්. නම…

  • කෙටි කථා

    අලුත් ගහේ අඹ 2

    Off

    අළු පැහැ ගත් වලාකුළු කැදලි නිල් අහස පුරාම විසිරී තිබෙනු හිසට ඉහළින් ඇති මල් පිරි වැල් වියන අතරින් සිරියාවතී දුටුවාය.කෙටි තණපත් පහස සිරුරට සුවදායක වුවත්  විටින් විට පිටේ ඇනෙන නිදිකුම්බා මුල ඇයට තරමක  අපහසුවක් විය.සිදුවුයේ සිතාසිටි දෙයක්ද?මොකද නැතුව!ඇය අනික් අතට තර්ක කළාය.ගුණපාල ඇගේ හිතේ හොල්මන් කරන්නට වුයේ මීට පෝය දෙකකට පමණ ඉහත සිට නොවේද?ඇය මහළිඳේ…

  • සඳැස් / නිසඳැස්

    වීදියේ මල් ළදැරි

    Off

    දිය සෙවෙල් දිය කරන් දිය බිඳිති වැටුනේය දුබල දිග අත් පසුරු කානු බඳ වෙලුනේය සිහිනි දූවිලි බිඳිති පිරිත් පැන් ඉහිරී ය ඉරත් සිය අත් විදා පඳුරු හිස අතගෑ ය සීත මල් සාප්පුව තාප්පෙන් වට වී ය උසැති කුලවත් කුසුම් ටිෂූවල එතුනා ය බරැති වාහන වලින් මැදුරු වෙත එළැඹී ය සුර මිහිර දෙන සාද වට මේස…

  • කාලීන සංවාද

    පැය බාගේ ආතල් එක අන්තිමේ කාටද ?

    Off

    රජයේ සේවකයින්ට ලැබෙන දිවා ආහාර කාලය එහෙමත් නැත්නම් ලන්ච් ටයිම් එක පැය බාගයකට සීමා කෙරෙන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරලා. ඒත් එක්ක ම නොයෙකුත් පාර්ශ්ව මේ ගැන එක එක අදහස් දක්වලා තිබුණා. ඊළඟ මැතිවරණයට පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් වෙන්න බලාගෙන ඉන්න වසන්ත සමරසිංහ දැනටත් වැඩ වර්ජනයක් ගැන තර්ජනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ලංකාවෙ දේශපාලනයේ නැටවෙන…

  • සාහිත්‍ය කළා විචාර

    පති භක්තිය සමග වෙසක් කූඩු

    Off

    ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන්  මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි. 6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9…

  • විද්‍යා හා තාක්ෂණ

    VB6.0 වලින් වචන උච්චාරණය කරන වැඩසටහනක් හදන හැටි

    Off

    මේ මාතෘකාව දැක්ක ගමන් සමහර අය පුදුමත් වෙයි. දිනය වෙලාව කියන, එහෙමත් නැත්නම් වෙන වචන පේළියක් කටහඬට පරිවර්ථනය කරල දෙන සොෆ්ට්වෙයා දැකලා ඇති. ඒත් VB වලින් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුලුවන් කියල හිතුවද? මේක මහා ලොකු අමාරු කාරියක් වගේ පෙනුනට ඉතාමත් සරල වැඩසටහනක්.                මේ ප්‍රෝග්‍රෑම් එකට යොදාගෙන තියෙන්නේ…

  • කෙටි කථා

    හීනය….

    Off

    “අඩෝ ලබ්බි…මොකද කරන්නේ….?” “ලබ්බි….ශික්…ගෑනු ළමයෙක්ට කතාකරන කැත…මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්” “තෝ මගේ ගෑනිනේ ඉතින්….උඹට ලබ්බි කියන්නේ නැතුව මම වෙන කාට ලබ්බි කියන්නද?” “ඇයි අල්ලපු ගෙදර අක්කා…ඇයි අර හැමදාම ඔයත් එක්ක නිදාගන්න අර ලස්සන කෙල්ලෝ තුන්දෙනා…” “ආ….ඒ අය ඉන්නේ ඉතින් අර කොටු කොටු දාන සීන් වලට විතරනේ.ඒ අයට ලබ්බි කියන්නේ නෑ.ලබ්බි කියල කතාකරන්නේ මම ආදරේ කරන කෙනාට…

  • සාහිත්‍ය කළා විචාර

    ප*යක අරුමය

    1

    ඔන්න එක්තරා ගමක හිටියා ගැමි කාන්තාවක්. මැදිවියේ හිටිය මේකාන්තාවගේ සැමියා මියගිහින් දැන් අවුරුදු තුන හතරක්ම වෙනවා. ඉතින් මේකාන්තාව එයාගේ ජීවිතේ ගෙවා ගත්තේ හුගක් අමාරුවෙන්. කාත් කවුරුවත්නොහිටපු මේ කාන්තාව හිටියේ හුගක් අසරණ වෙලා. ඉතින් දවසක් මෙයා ගේ එලිපත්තට වෙලා කල්පනා කර කර හිටියා. ගෙදර කන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ. මේ ගෑණු කෙනා කම්මුලේ අතත් තියාගෙන ලොකුකල්පනාව…

  • විශේෂ

    Psychoanalytic Novels of Simon Navagattegama

    Off

    “Where there is much light, the shadow is deep.” – Johann Wolfgang von Goethe Dr. Ruwan M Jayatunge M.D. The Sri Lankan novelist Simon Navagattegama used a series of mystic symbols in his famous novels -Sansaranyaye Dadayakkaraya (The Hunter of the Saṃsāra Monastery) and in Dadayakarayage Kathawa (The Hunter’s story). These novels can be regarded…