• සාහිත්‍ය කළා විචාර

    ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

    Off

    ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු. මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය. මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො…

  • කාලීන සංවාද

    හයිරංකාර – බලු ගැත්තර” සංස්කෘතියක ලක්‍ෂණයක්! – Comradery or Decadency?

    Off

    මේ ලිපියෙන් කියවෙන කරුණ ගැන කලින් අසා ඇති, තම අදහස් දක්වා ඇති, අය වෙතොත්: සමාවෙන්න, අද නොවේ අපි හෙට හමුවෙමු. පසුගිය දිනක මට වත්පොත හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය. රසික අයියේ අයියාට මාව මතකද? මං අහවල් බැච් එකේ හිටියේ. මට නම් අයියාව මතකයි. ඉතිං කොහොමද තොරතුරු? සී යූ ලේටර්. මීට අහවලා මා මේ…

  • සාහිත්‍ය කළා විචාර

    හෙදකම්

    Off

    දුෂ්කර එක ගම්මානෙක – තිබුණා එක සායනයක් හෙදියන් තිදෙනෙක් සමගින් – ‍ඩොකෙකුත් උන්නා සායනයේ සියලුම දෑ – මේ සිව්දෙන ඉටු කෙරුවා ගමේ සියලු දෙනගෙන් නිසි – සැලකුම් ලැබුවා නිතරම එක ටීම් එකක් – ලෙසින් සේවෙ කළ නිසාම මේ සිව්දෙන හොද මිතුරන් – බවට පත්වුණා එක දවසක් නර්ස් කෙනෙක් – තේ පානය අතරතුරේ “‍ඩොක්ටට පොඩි ජෝක් එකක්…

  • කාලීන සංවාද

    මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ…………. (පළමුවැනි කොටස)

    Off

    බලන්නකෝ මේ පින්තූරේ ඉන්න හමුදා නිළධාරියාගේ නිළ ඇඳුමේ එල්ලගෙන ඉන්න පදක්කම් ගොඩ. ඒ මදිවට පපුවේ දකුණු පැත්තේ තවත් මොනවද පාට පාට කෑලි වගයක් ගහගෙන ඉන්නවා. ඔබත් දැකලා ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් තම නිළ ඇඳුමේ මෙවැනි දේවල් එල්ලාගෙන ඉන්න හැටි.      පොදුවේ සලකා බැලුවොත්, ඔබෙන් සෑහෙන දෙනෙක් දන්නවා, ඒ තියෙන්නේ පදක්කම් කියලා කියන්න….

  • විවිධාංග

    වනචර දොස්තර ඉදිරියේ රෙද්ද ඉස්සීම , නර්ස්ලාගේ ලොකුකම් , මිඩ්ඩයිෆ් ගෑණුන්ගේ හණමිටි පණ්ඩිතකම් මැදින් අති උතුම් මව් පදවිය ලැබීම…

    Off

    සජ්ජා  තාත්තෙක් වෙච්ච කතාව කියල ටික දවසකට බ්ලොග් ලෝකෙන් අයින් වෙන්න හැදුවත් පුරුද්දට සහ මේකට ඇති ලැදියාව නිසාවට පොඩි ඉස්පාසුවක් ලැබුණු ඇසිල්ලක  ආයෙමත් මේ සම්බන්ධයෙන් යමක් කොටන්න හිතුන. පියවරුන්ගේ සංගමයට බොහොම ලෙන්ගතුකමෙන් එක්කාසු කරගන්න කතාකරපු හැමෝ දෙනාටම වගේම සුපුරුදු දයාබරත්වයෙන් සුභපතපු හැමෝටම ආයෙත් පාරක් ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. හැමෝටම ස්තුතියි! මගේ ආදරණීය බිරිඳත් එක්ක…

  • කාලීන සංවාද

    මං තීරු – Traffic Lanes

    Off

    මැද්දේ ලේන් එක හැමදාම උදේට ට්‍රැෆික්. ඒක නගරෙට යන හයිවේ එකට එකතුවෙන නිසා උදේට නගරෙ වැඩට යන හැමෝම වගේ ඉන්නේ මේ මැද ලේන් එකේ. වමේ ලේන් එකේ තත්වෙ මැද්දේ එකට වැඩිය ටිකාක් විතර හොඳයි. ඒකත් හයිවේ එකකට තමයි එකතු වෙන්නෙ, හැබැයි නගරෙන් පිටට යන හයිවේ එකට. හැමදාම උදේට නගරෙන් පිට වැඩ වලට යන්නත් සෑහෙන සෙනඟක්…

  • අතීතකාමය

    වට වංදනාව නොහොත් Circle Pilgrimage 4

    Off

    සිංදුව නවත්තන්න කියල මට වම් පැත්තෙං තියෙන හාංසි පුටුවෙ ඉඳං ඉන්න බාප්පගෙං වදින අප්පුඩිය වෙනුවට  දකුණු පැත්තෙ කනට වැදිච්ච හෙන ගෙඩිය මොකද්දැයි කියල බලන්නවත් සිහියක් එන්න කලිං ‘ආර්ටිඇස්‘ එකේ දළු ලොරිය කන්ද අදින්නා වාගෙ ඇහිච්ච මහා ගෝරනාඩුව මගෙ අනික් කනෙත් අගුලු දානව. “පෙනේද මුගෙ වයසට කියන කතාද මේව. තාම දැලි රැවුල ඇදිලත් නෑ. කියන්නෙ තිත්ත…

  • කෙටි කථා

    හීනය – 02

    Off

      හීනය-01 හීනය-1.5 “හලෝ අයියේ…කොහොමද ඉතින්…?” “හොඳින් හොඳින්….ඔයාට කොහොමද ඉතින්…?හස්බන්ඩ් නිදිද…?” “නෑ..තාම ඇහැරිලා…ඔයානේ මගේ හස්බන්ඩ් ඉතින්…” “කියන්න එපෑයි කලින්…මට ටැපළුනා…කීයක් එක්ක කියලා කතාකරන්නද ඉතින් දවසකට….?” “කීයක්ද?” “අනේ මන්දා…ලඟදී ගැන්නෙත් නෑ…ලක්මාලී, ඉරේශා, යමුනා, ශාලිකා,සුමනා, කමලා, ඈන්, නිර්මලා, පවිත්‍රා, හර්ශනී, ලශානී,චාන්දනී,තුශාරා,වෙරනී,දිලිනි,අනූපමා,චතුරිකා,…..ඔතන කීයක් තියනවද?” “වයසක සෙට් එකක් වගේ නේද?” “අත්දැකීම් තියන අයව තමා මම තෝර ගන්නේ.ට්‍රේන් කර කර…

  • කාලීන සංවාද, විශේෂ

    එතකොට අපි හාල් කෑලි..??

    Off

    ‘සංවර්ධනය’ යන්නට නානාප්පර නිර්වචන අටෝරාසියක් ඇතිබව ගස්ලබ්බාට මතකය.ඕ ලෙවෙල්  කොරද්දී සංවර්ධන අධ්‍යයනය නම් විශයකදී ඒවා පාඩම් කළ බවත් යාන්තමට මතකය.ඒත් දැං ඒවා මතක නැත.ත්‍රී ඉඩියට් පිලුම් එකේ වගේ ‘ඩෙෆිනිශන් ක්‍යා හේ?’ කියා අහන විශයන් ඉක්මනින් අමතක කර හිත නිදහස් කර ගැනීම ගස්ලබ්බාට හොඳට පුරුදුය. හදිසියේම සංවර්ධනය මතක් උනේ මල කෙලියක් නිසාය. කෙලිය නම් මේකය. දැං…

  • සංගීතය

    මගහැරුණද? නැත්තම් මගහැරියද?

    Off

    ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක්…

  • සංගීතය

    එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා

    Off

    එකම පවූලේ සොයූරන් සිව්දෙනකුගෙන් යූත් මෙරට ප්‍රථම ගායක කණ්ඩායම ලෙස “ධර්මරත්න සහෝදරයෝ” බිහි වූයේ මීට දශක හතරකට උඩදීය. ඔවූන්ගේ ප්‍රථම ගී තැටිය වර්ෂ 1967 නොවැම්බර් මස නිකුත් විය. ඔවූන්ගේ ප්‍රථම ගීතය වන “වැස්ස වහිනවා” ට අමතරව, “පූංචි හූරතලා”, “කඳුකරේ”, “නොන්ඩි කිරා” යන ගීත ද එහි අඩංගු විය. කොළඹ ගවූරි කෝපරේෂන් සමාගමේ “පිලිප්ස්” ලේබලය යටතේ එම…

  • සාහිත්‍ය කළා විචාර

    අලිබබා මෙන්ම හොරුද එළවමු – Lets Make a Change

    Off

    කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන…

  • සඳැස් / නිසඳැස්

    අතීතය අායෙමත් අායෙමත් මැවෙනවා……………….

    Off

    නිදහසේ දුව පැන්න දවස් හිත තියෙනවා ඒ දවස් යළි යළිත් මැවී හිත රිදෙනවා කොයි තරම් කැප කළත් තව තවත් යදිනවා කරන්නට හැකි දේත් බැරි දේත් තියෙනවා හමන හුළගක රැදුණු නිදහසත් දකිනවා සරන සියොතුන් කියන කතාවත් අහනවා සල්ලි කොළ මිටි වලින් ඉහේ ගොඩගැහෙනවා ගෙවල් වාහන බරට උරපත්ත රිදෙනවා අතේ සතයක් නැතිව වින්ද දුක් හරි රහයි කන්න…

  • හයිකු හා කෙටි කවි

    වාසය කළද දුක මැද

    Off

    වාසය කළද දුක මැද ඉන්නන්…………… වාලේ මාහදෙ ඔබය බැඳි පෙමෙ අගෙ සිට……. බාලේ දී මට සමා හැකිවෙද බඳිනට …………… මාලේ රාජිණි මමය අග රජ ඔබ සිත් …………මාලේ -ප්‍රියන්ති හංසමාලි

  • අතීතකාමය

    නිහඩ වූ චමරිය 2

    Off

    කලකට පසුව පැමිණි රජයේ නිවාඩු දිනයක් වූ එදිනසෙති මැදට වැටී තිබීම නිසා චමරියේ කොලු නඩය එය සැමරීම වස් සූදානම් වන බවක් පෙනී යන්නට විය. එවැනි දිනක ඔවුන් අවදි වන්නේ මහපාන්දර දහයත් පසු වීය . ඉන් පසු අවට නිවෙස් වල වහලවල් වලට බෝල පාස් කරමින් හයේ හතරේ පහරවල් වලට පොඩි දරුවන් මෙන් කෑගසමින් ක්‍රිකට් සෙල්ලම් කරයි….

  • සඳැස් / නිසඳැස්

    සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට….

    Off

    අතු පතර විහිදාන ඇසිපිය පවා නොසලාන කෙදින හො ජය ටැඹක් දකිමැයි අට්ටාලෙ දෙස බලන වගනම්…. මසකට වරක් නොවරදව දෙනෙත් කදුලින් බරව සෙවන දේ හිස පසෙක හරවන් අවි අමෝරන කුලී රැලකට… ඉද හිටක බැටන් පොලු තව විටක කඳුළු බිඳු ඉවසාන නෙත් බරව සිටී නුඹ දිනන තුරු සිරකල අකුරු….. —-හිතුවක්කාරයා– http://redaousl.blogspot.co.uk/2015/06/blog-post.html

  • සඳැස් / නිසඳැස්

    දෙවියො අල්ලස් ගන්නවා

    Off

    හැමෝම යන හින්ද හොරු අල්ලන්න කොමිසමට අල්ලස් මටත් හිතුන යන්න පැමිණිල්ලකුත් අමුණන් විභාග හොරට පාස් කරල දෙනව ඇත්තමයි වැඬේ කරන්න කළින් ගාණයි පස්සෙ ගාණයි ලෙඩ හොදකරන්න රස්සා ගන්න කසාද හරියන්න එච්චරක්නම් බැරියැ අත පය කඩන්න හැදිගෑවිලා යන්න දහසකුත් දේ වෙනව එකම වහළක් යටින වැඬේට විතරක් නෙමෙයි පස්සෙ එක එක දේට ආයෙ ආයෙත් ගෙවන්න වෙනව සල්ලි…

  • ඉතිහාසය

    දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5

    Off

    “වරදට සමාව දෙන බෝදි සත්තයෙක්” මේ 1993 දේවේල පෙරහර අවසන් දින රාත්‍රි  ප්‍රධාන කපු මහතා සමග කළ සාකච්ඡාවකින් ලබාගත් විස්තර වලින් කොටසකි.  මේ දවස උග්ගල් අලුත්නුවර දේවාලයට වසරකට වරක් පමණක් උදාවන අති විශේෂ දවසයි. ඇතුල් කට්ටලේ මෙන්ම පිටකට්ටලේ රාජකාරි ඇත්තන් මෙදින රාත්‍රිය පහන් කරන්නේ දේවාලයේමය. ඊට  හේතුව හා තවත් විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න. මංගලනාත…

  • කාලීන සංවාද

    කිරි දියෙයි දෙවියත්?

    Off

    කිරි දියෙයි දෙවියත්? ……………………………. බලමු අපේ රසිකයො ඊලඟ පදය සම්පූර්ණ කරයිද කියල.? (කිරි දියෙහි දෙවියත් කියන කවි පදයත් අල්ලගෙන දෝශාරෝපනේකුත් ලංකා ඊ නිව්ස් එකේ මාස දෙකකට වගේ ඉහතදී තිබුනා මෛත්‍රීට එරෙහිව. මහිතන්නේ මෛත්‍රී ඒකෙන් කොහොම හරි ගොඩගියා.) අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ, රාමු කරල කුළුණුවල එල්ලල තිබුන. ඒකයි මට මේ කවිය මේතරම් මතක….

  • අතීතකාමය

    සුරතල් නංගියේ අපේ අම්මා (අසංක්‍ෂිප්ත සටහනක්)

    Off

    තාත්තා දරිද්‍රාතාවෙන් පෙළුනු පහතරට පවුලක වූයෙන් සහ අම්මා උඩරට (වංශවත් යැයි කියා ගන්නා) පවුලක වූයෙන්, අම්මා හා තාත්තා විවාහ වී තිබුණේ ඒ දෙදෙනාගේ කැමැත්තටය. අම්මාගේ පවුලෙන් ඔවුනට කිසිදු දායාදයක් නොලැබුනු අතර තාත්තාගේ පවුලෙන් දෙන්නට දායාදයක් තිබී නැත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේදි අම්මාට තාත්තා මුණ ගැසෙන විට තාත්තා වාමාංශික ශිෂ්‍ය නායකයෙකුව සිටියේලු (ජවිපේ නොවේ). “අන්තිමට…

  • කෙටි කථා

    හන්තාන සිහිනේ

    Off

    රොබරෝසියා මල් වැටුන පුංචි පාර දිගේ මම හෙමිහිට ඇවිදන් ආවා. හිතේ තිබුනේ පුදුමාකාර විදිහක සතුටක් වගේම නිදහසක්. සරසවි ජීවිතේ මුල් කාලය පහුකරමින් හිටිය නිසාමද මන්දා ඒ තරම් වගකීමක් හිතට නොදැනුනේ. ඒ හන්දම වෙන්න ඇති සුන්දර හන්තානට හිතේ හැටියට පෙම් කරන්න පුරුදු වුනේ. ඒක ඇත්තටම හරියට හීනයක් වගේ. මට නිතරම දැනුනේ මම හීනයක් අතර ජීවත් වෙනවා…

  • කාලීන සංවාද

    කත්‍යානා අමරසිංහගේ නිලි වැස්ස සහ මැජික් කාරයෝ

    Off

    මගේ දෙවියන් ඉන්නෙ මේ නිල් අහස යට.මේ මහ මූදේ.මේ හුළං අතරෙ.මේ ගහ කොළ අතරේ…කපිතාන් කීවා. “ “මට ඒක හරියටම තේරුණේ නෑ. තේරුම් ගන්න මං උත්සහ කළෙත් නෑ. මට දෙවියන් බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතකවෙලා තිබ්බෙ. මං බලාගෙන හිටියෙ ඉහළ නිල්ම නිල් පාට ආකාසෙ දිහා. සුදෝ සුදු වලාකුලු ඒ නිල් පාට අතරෙ දියවෙලා යන…

  • බ්ලොග් නවකතා, විශේෂ

    සියාමා 1 – අප හමු වුනෙමු

    Off

    මහාචාර්ය වරයාගේ දේශනය පළමු කොටස  හමාර වූ පසු මම දේශනා ශාලාව ඇතුළත  තිබෙන දොරින්ම තාරකා භෞතික විද්‍යා පීඨයේ දේශකයන්ගේ කාමරයට ඇතුළු වුනෙමි. මා  පසුපස තවත් සිසුන්ද ඇතුළු වුනි. දේශනය කල මහාචාර්ය එමර්සන් සිසුවකු සමග කතා බහ කරමින් සිටි අතර තවත් ආචාර්ය වරු කීප පොළක්ම විය. ශාස්ත්‍රපති උපාධිය කරන සිසුන්ට හා පීඑච්ඩී කරන සිසුන්ට මේ විශාල කාමරයේ හිඳගෙන කියවීමට හෝ අභ්‍යාස කිරීමට, වතුර…

  • කාලීන සංවාද

    මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී – දැන් අපි නොනැවතිය යුතුය !!!

    Off

    රටේ පාලකයින් විසින් කලාන්තරයක් පුරා තම ප්‍රදේශය සහ එහි ජනයාගේ ගැටළු දිගින් දිගටම නොසලා හරිමින් ඇතැයි මැසිවිලි නගමින් සිටි මීගමු ජනයා අද (17/06/2015) සිය ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවදානය දිනා ගැනීම සදහා මහ පාරට පැමිණ උද්ගෝෂණයක නිරතවිය. ඒ මීගමුව මහ රෝහලේ සත්මහල් ප්‍රධාන ගොඩනැගිල්ල තනා වසර 13ක් වැනි කාලයක් තුල කඩාවැටීමට ආසන්න තත්වයකට පත්ව තිබීම තුල…

  • කාලීන සංවාද, විශේෂ

    ඉබ්බන්ට යතුරු අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වර්ගීකරණය කිරීම – 1 කොටස

    Off

    සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය සුසංවාදයක් සහිත සම්බන්ධතාවක් ගොඩනැගීමය. ලංකාව තුළ මෙම මාධ්‍ය භූමිකාව රග දැක්වූයේ ‘ඇත්ත’ පුවත්පතයි. ‘ඇත්ත’ පුවත්පත යනු යථාර්ථවාදී මාධ්‍ය කලාවක නිරත වූ පුවත්පතකි. වාර්ථාකරණයේ දී ඔවුන් පාඨකයා වෙත දැනුම් දෙන්නේ පුවතක් යනු…