• සාහිත්‍ය කළා විචාර

    ජනතාවනි, අවදියෙන්! මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අන්ත ජාතිවාදී අවධිය එළඹෙයි

    Off

    පැවැත්වෙමින් තිබෙන මැතිවරණ ව්‍යාපාරය මෑත ඉතිහාසයේ පැවැත්වුණු සාමකාමී ම මැතිවරණ ව්‍යාපාරය ලෙස දැනට හඳුන්වන්නට පුළුවන. රාජ්‍ය අනුග්‍රහයෙන් මැතිවරණ දූෂණ හා මැරවරකම් සිදු නො වන නිසා ඉදිරි දෙසතියක පමණ කාලය තුළදී ද සාමය අපේක්ෂා කළ හැකි ය. බොහෝ දෙනා මේ වන විටත් තමන් ඡන්දය දෙන පක්ෂ තීරණය කර හමාර ය. ගැටලුවකට තිබෙන්නේ මනාප අංක පිළිබඳ දැනුවත්…

  • විශේෂ

    පාවෙන ඡන්ද දෙකක් විකිණීමට තිබේ.. (දේශපාලන පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.) The story of majority I see…

    Off

    (මේ කතාව කීමෙන් කිසියම්ම වූ පුද්ගල චරිතයකට අවැඩක් කිරීමේ අදහසක් තුන් හිතකවත් නොවූ බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි.) Photo courtesy: www.google.com යම්කිසි අවශ්‍යතාවයක් සඳහා දිනක් මා සමඟ රැකියාව කරන එක්තරා නිළධාරියෙකුට මම රාජකාරී වෙලාවේදී ඇමතුමක් දුන්නෙමි. උස නිසාමදෝ මංදා මේ ගොඩනැගිල්ලේ යම් යම් ඉහළ ස්ථාන වලට හරියට ජංගම දුරකතන සම්බන්ධතා නැත. දෙතුන් වරක් උත්සාහකොට අපහසුවෙන්…

  • සඳැස් / නිසඳැස්

    මවුනි දයාබර

    Off

    ගීතිකා ඩිලානි සතරසිංහ කෑ/දෙහි/බස්නාගල මහා විදුහලේ 8 වසර ඒ පංතියේ ඉගනුම ලබන දරුවෙකි.ඉගනීමට නර්තනයට ගායනයට මෙන්ම සාහිත්‍යයටද උපන් හපන් කම් දෝත දරා පැමිණි ඇය මෑතකදී උදය රැස්වීම සඳහා “රෝජා දෙමළ චිත්‍රපටයේ ගීයක්“ ඉදිරිපත් කලේ  අසන්නන් ප්‍රබෝධයට පත් කරමිනි. මේ කාලයකට ඉහත ඇය විසින් රචනා කරන ලද කවියකි… ගුරු ගෙදරට යන්න කලින් අ ආ ඇ ඈ…

  • විශේෂ

    එන්න …බලන්න …හුඟක් ඈත දුර්ග නිම්නයක පිපීගෙන එන මල් වල ලස්සන …සුවඳ

    Off

    “කෑ/දෙහි/  බස්නාගල මහා විද්‍යාලය“  – තාප්පෙ උඩින් එබිල බලන බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ එහෙමයි. විදුහල්පති, කෑ/දෙහි/බස්නාගල මහා විද්‍යාලය, නූරිය   –  ලිවුම් එන්නේ එහෙමයි සාමාන්‍යෙයන් පරිපාලන කටයුතු වලදී අපි අයිති වෙන්නේ මේ විදියටයි පළාත –          සබරගමුව පලාත දිස්ත්‍රික්කය –          කෑගල්ල අධ්‍යාපන කළාපය –          දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාසය –          දැරණියගල දැරණියගල නගරයේ ඉඳන් ගිරි දුර්ග පසුකරගෙන බස් එකේ රුපියල් 40.00 ක…

  • විශේෂ

    මිනිසුනේ මේ අසන්න…….

    Off

    මා හට දැනුම් තේරැම් ඇති වයසේ සිට ශ්රී ලංකාවේ මා හොඳින් අසා ඇති ” ද අල්විස්ලා” තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේයපද රචකයකු,…

  • විවිධාංග

    හතරරියන්ගේ කින්ඩි හිනාව

    Off

    සිද්ධිය ඇරඹෙන්නේ මීට වසරකුත් මාස තුනකට පෙරය. ආයතනික පුහුණු සැසියකදීය. ඉතා කාර්යබහුල මොහොතක ය. පෙරදින රාත්‍රී අට වන තුරු පුහුණුවය. උදෑසන හතට යළි පුහුණු සැසිය ඇරඹෙයි. උයන්නට වේලාවක් නැත. පිරිමින්ට ගෙදර බත්පත ලැබෙති. ගැහැණුන් කන්නේ කඩයෙනි. “කඩෙන් කන්න ඇවිදින්නෙ මොකටද? හවස ටෙස්ට් එකක් නේද? මං නොදන්නවද ඔයා ගැන. කන්න නොගිහින් ලන්ච් බ්‍රේක් එකේ පාඩම් කරාවි.”…

  • කාලීන සංවාද

    දළු සහනාධාරය කුඩා තේ වතු හිමියන් අතට නො ලැබීමේ ප්‍රශ්නය හෙවත් ගමේ ප්‍රශ්න නගරයේ මාධ්‍යවලට නො තේරීම

    Off

    රජය විසින් කුඩා තේ වතු හිමියන්ට ලබා දෙනු ලබන මිළ සහනාධාරය සුදුස්සන් වෙත නො ලැබී අතරමැදියන් අතට පත් වන බව අපේ අධ්‍යයනවලින් පෙනේ. තේ දළු මිළ අඩු වීම නිසා තේ වතු හිමියන්ට අමු දළු කිලෝවක් වෙනුවෙන් රු. 15ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි. එහෙත්, එම සහනාධාරය ලබා දෙන්නේ තේ කම්හල් හරහායි. තේ කම්හල් හිමියන් විසින්…

  • සාහිත්‍ය කළා විචාර

    සුළඟ එනවා අපි රුවල් බා ගමු

    Off

    මහින්ද සුළඟ එනවා සහ මහින්ද සමග නැගිටින්න මේ දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවයේ සටන් පාඨයන්ය. කතා දෙකක් නැත සටන් පාඨ ආකර්ෂණීයය. ඇඩ්වර්ටයිසින් භාෂාවෙන් කියනවා නම් කැචී ලයින්ස්ය. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාව නැවත වරක් දේශපාලනයට රැගෙන ඒමට උත්සාහ ගන්නා අවධියේ කීවේ මහින්දාගමනය කියාය. එහෙත් මහින්දාගමනයන් දෙකක් සිදු වීම මේ රටට දෙවරක් බුදු දහම රැගෙන…

  • සංචාරක හා ඡායාරුප

    නිධන් වදුල, කළු කොටියා සහ කිතුල් මැදීම -01

    Off

    මුකුත් ලියන්න හිතෙන්නෙම නැහැ, හරි කම්මැලියි. කිසි ප්‍රෙෂර් එකක් නැතුවම ගැස්ට්‍රයිටීස් තද වෙලා. දවල් අතේ පොඩි පහේ ඔපරේසමකට යන්න හිටියට ඒකත් කැන්සල් උනා. කාලෙකින් මුකුත් ලිව්වේ නැති නිසාත් මොනවාහරි ලියන්න ඕනේ කියල හිතිච්ච නිසාත් පොඩි පහේ පෝස්ට් එකක් ලියල දාන්න හිතුවා. තාත්තගේ යාලුවෙක් වෙච්ච සෝමේ මාමා කලින් වැඩ කලේ අපේ ගමේ ඉස්පිරිතාලේ. තාත්තගේ මරණේ සිද්ධවුනේ…

  • සාහිත්‍ය කළා විචාර

    වැල්ලෙත්…

    Off

    ඇඟේ හමට ටෑන් පාට – ලබාගන්න එක තරුණෙක් නිතර මුහුදු වෙරලට විත් – අව් තැප්පාලූ… මාස කීපයක් යනකොට – තමන්ට ඕනෑ හැටියට ටෑන් පාට ඇඟ පුරාම – ඇවිදින් තිබුණා ඒත් අනේ එක තැනකට – අව්ව වැටිල නැති හින්දා ඒ හරියම සුදුමැලිවයි – කැපිලා පෙනුනේ එතන වෙනස් වී කොහොමද – ටෑන් පාට ඕනෑමයි මෙහෙම හිතා ආයෙත්…

  • ප්‍රහසන

    බස් ගාමිණීගෙ මාළු නටන පොරටෝක් සහ……

    Off

    කාලෙකට පස්සෙ බස් ගාමිණිය සෙට්වුනා. බස් ගාමිණී කියන්නෙ කාලකට ඉස්සර ලක්ෂ පනහක ටිකට් එකක් ඇදිච්ච අපේ ගමේ ගාමිණීට. ටිකට් එකෙන් ලැබුන සල්ලි වලින් පොර ඉස්සෙල්ලම කලේ කබල් බස් එකක් ගත්ත එක. එදා ඉඳල තමයි නිකං ගාමිණී බස් ගාමිණී උනේ. ටිකට් එක ඇදුන ගමන් ලෝකෙ පෙරලන ප්ලෑන් හිතේ තිබුනට බස් එක වගේම අතේ තිබුන සල්ලිත් අවුරුද්දක්…

  • කාලීන සංවාද, විශේෂ

    ප්‍රේමය නම්, රාගයෙන් තොර – සංස්කෘතික බයිලාවට පසුවදනක්

    Off

    ‘ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි …. ‘ මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්. ” කොහෙද බං ඔය කියන රාගයෙන් තොර ප්‍රේමය තියෙන්නෙ ?” “එහෙම එකක් නෑ බං” “නෑ.., ම කියන්නත් බෑ හැබැයි. සමහර තැන්වල තියෙනවා” ඒ තුන්වෙනි…

  • සඳැස් / නිසඳැස්

    හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්

    Off

    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සැරිසර දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවෙන්බට රන් මලක් එන්න තිබුනේ මාවෙතට නුඹ  අතීතතේයි ඇතක දුරක් ……………………………………………………………………………… දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක් ලගින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක් අපේ සුන්දර මතක…

  • විචාර

    ප්‍රේමය නම්, රාගයෙන් තොර – සංස්කෘතික බයිලාවට පසුවදනක්

    Off

    ‘ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි …. ‘ මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්. ” කොහෙද බං ඔය කියන රාගයෙන් තොර ප්‍රේමය තියෙන්නෙ ?” “එහෙම එකක් නෑ බං” “නෑ.., ම කියන්නත් බෑ හැබැයි. සමහර තැන්වල තියෙනවා” ඒ තුන්වෙනි…

  • සාහිත්‍ය කළා විචාර

    කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක්

    Off

      ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ  යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රන බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ. රන…

  • සාහිත්‍ය කළා විචාර

    The Earth is Art, The Photographer is only a Witness (part 2)

    Off

    පුදුම කම්මැලි කමක් දැනෙන්නේ  බ්ලොග් කියෙවුවට පෝස්ට් එකක් ලියන්න හිතෙන්නෙම නෑ. ලියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්න ඉඳගත්තම දැනෙන්නේ  ජිවිතේ පළවෙනි පාරට මොනාහරි ලියන්න යනවා වගේ. ඉතින් තේ එකක් හදන් එනවා  ..තේ නිකන් බොන්නයෑ මොනාහරි  කනවා  ඊට පස්සේ  ටිකක් ඇඳට ගිහින් ඇලවෙලා ඉන්න හිතෙනවා.. නින්ද යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් හැමදාම වෙන්නේ… හීන ගැන මොනා ලියන්නද කියලා…

  • ප්‍රහසන

    චමත්කාර වමත්කාරයා

    Off

    ගහෙන් කඩා ගත් මුදලින ඇඟිලි පුරා මුදු පළඳින චමත්කාර වමත්කාරයා  ………………………………… දනන් බිම දනින් වට්ටන හිස පිරිමැද බඩට අනින චමත්කාර වමත්කාරයා …………………………………. වමෙන් දෙන දෙය ම දකුණින අරන් ගෙදර අරගෙන යන චමත්කාර වමත්කාරයා …………………………………. කටින් බතල දඬු හිටවන දනන් මුලා කර හිනැහෙන චමත්කාර වමත්කාරයා ………………………………… මළත් නැවත හිස ඔසවන ඇවිත් යළිත් ඉහ මොළ කන චමත්කාර…

  • විවිධාංග

    සීයගෙ මරණෙ සමඟ අටපිරිකර, සාංඝීක දාන කතා සමග “ධනපාල ICU” …..

    Off

    කාලෙකට පස්සෙ…. ආයුබෝවන් , වාසනාවන් කිව්වා ඔන්න එහෙනං කට්ටියටම.. දහසක් දේවල් ලියන්න හිතේ තිබුනත්, ඉවාන් “කරුමෙ ඩබල් පින සිංගල්” කිව්වෑහැ මිනිස්සුන්ට ප්‍රශ්ණ කරදර සහ කාර්යබහුලත්වය එනකොට එන්නෙ ගස් ගල් පෙරලාගෙන. පොඩි කෙල්ල ඉපදුණ දවසෙන් පටන්ගත්ත වෙලාවක් ඉස්පාසුවක් නැතිකම, ඊට හරියටම මාසෙකින් අපේ සීය අන්තරා උනාම ගිනි විජ්ජුම්බරයක් උනා…. හරි හරි සීයට නිවන් සැප ලැබේවා… උඹලගෙ…

  • සංගීතය

    “මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද…”

    Off

    “යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.”   “යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?”   “පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල…

  • ප්‍රහසන

    මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්… – Mahinda’s Balls and No ball Story

    Off

    බොග දාන හිතවතුන් කියන්නේ කුජීත දේසපාලනේ ගැන ලියන්න එපා කියලාය. ඒත් මාතලන් කියවන වැඩි පිරිස කියන්නේ, කලටිපොල්ම කඩන්නය කියලාය. උදේ හවා කලටිපොල් ඕසෙට කඩපු මාතලන්ටත් ඒවා නොලියා ඉන්න කොට ඇටේ කසනවා වගේ දැනනවාය. ඒ නිසා මේ පෝස්ට් එකේ දෙගොල්ලොම සැනසෙන ඒවා තියෙනවාය. ඇටේ ගැන මතක් කොලාම මාතලන්ගේ සිහියට ආවේ, මහින්ද මහත්තයාට මෑතකදි උන අකරතැබ්බේ ගැනය….

  • හයිකු හා කෙටි කවි

    වැළපිල්ල

    Off

    මෘදුය; උණ පඳුර පාමුල තෘණ පලස. උණ පඳුර වැළපේ ය, බිමට නැමීමෙන් අනතුරුවද, තෘණ පඳුරු වැළඳගත නො හැකිව.   https://sandinisp11.wordpress.com/2015/07/26/%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD/

  • විශේෂ

    ආදර කොමා, අනුපමා, සක්විති සුවය, හුලවාලී සහ සමුගත් වසන්තය ……..ඔබට ස්තූතියි දයා!!!!

    1

      දයා රාජපක්ෂ – Google Images කෑගල්ලේ ඒ කාලෙ අපි හිටිය කච්චේරි නිලනිවාසෙ තිබ්බෙ තරමක ලොකු වත්තක මැද්දෑවෙ. සුද්දන්ගෙ කාලෙ හදපු ඒ නිලනිවාසෙ අර බංග්ලෝ ටයිප් කියන්නෙ අන්න ඒ ජාතියෙ එකක්. ගෙදර ඉස්සරහ දෙපැත්තට විහිදුනු සුදුපාට උස කුළුණු පෙල, ගෙදර වටේ දෙපැත්තක් පැතිරුණු ඉඩ පහසු ඇති බරාඳය, ගෙදර හරහා ඉතාම පහසුවෙන් ග්‍රීෂ්ම කාලෙදි සිසිල් වාතය ගමන් කරන්නට හැකිවෙන…

  • සාහිත්‍ය කළා විචාර

    හැඳිනීම

    Off

    දුෂ්කර වූ පෙදෙසකී – ඔහු හැඩිදැඩි මිනිහෙකී මිනී කපන එකයි ඔහුගෙ රැකියාව වුණේ   යකාටවත් බය නැතී – එඩිතර ගතිගුණ ඇතී මේ මිනිහා සමග බිරිය පමණයි උන්නේ   හදිසි මරණයක් නිසා – ඔහු රෝහල වෙත ගියා කෙට්ටු මිනිහෙකුගෙ මිනියක් කපන්න ලැබුණා   මිනිහ ඉතා කෙට්ටුය – උස නම් රිට වගේය… නමුත් ඇඳුම ගැලවූ පසු මහ…