• අතීතකාමය

    කවුද හොරු ?

    Off

    පාසල් අවධිය කියන්නේ අපේ ජීවිතයේ සුන්දරව ගෙවි ගිය අවධියක්.පාසල් සමයේ මිහිරි සුන්දර මතකයන් තවමත් අපේ හිත්වල රැදිලා තිබෙනවා.පාසලට සමුදීලා බොහෝ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ඒ සොදුරැ අවධියට අපි ඇලුමි කරන බව රහසක් නෙවෙයි.මගේ පාසල් දිවියේ සුන්දර මතකයන් අතරින් කිහිපයක් ඔබත් සමග බෙදා හදාගන්නයි අද සූදානමි වෙන්නේ.දගකාර යෞවන වයසේදි අපි මොනවද නොකරන්නේ.පාසල් පංති කාමරේදි මිතුරන්…

  • කාලීන සංවාද

    අන්න එහෙමයි වැඩේ සිද්ධවුනේ….. (කලගුණ නොදත් මෝඩයන්ට ලියන වග නම්)

    Off

    දිග සති අන්තයේ කාන්සියෙන් සිටි මා හැන්දෑ යාමයේ පාරට පැමිණියේ වෙනසක් වෙනුවෙනි. නගරය දෙසින් ඇසුනු ඝෝෂාකාරී හඬ කුමක්දැයි වටහාගැනීමට අපොහොසත් වූ බැවින් ඒ දෙසට ගමන් කිරීම ඇරඹීමි. අභාග්‍යකි! සිදුවීම කුමක් වුවද මේ වනවිට එය අවසන් වී ඇති බැව් දැනගැනීමට හැකිවූයේ රැස්ව සිටි පිරිස විසිරී යන ආකාරය දැකීමෙනි. කිසිවක් සිතාගත නොහැකි වුවද යම් කලබලයක් සිදුවී ඇති…

  • කාලීන සංවාද

    W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ “ශාස්තෲ” නවකතාව ගැන පසුවදනක්

    Off

    ඩබ්ලිව් ත්‍රී ලංකා දේශපාලන බ්ලොග් අඩවියේ හිමිකරු, කතෘ සහ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ හෙවත් අපේ පැරාව නොදන්නා අයෙකු සිංහල බ්ලොග් පාඨකයින් අතරින් සොයා ගත හැකි වේ යැයි මම නොසිතමි. එසේ වුවද, තම බ්ලොගය සඳහා වෙහෙස නොබලා නිතිපතා දේශපාලන ලිපි ලියන පැරා, නවකතාවක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති සාහිත්‍යකරුවෙකු බව නොදන්නා අය නම් බ්ලොග් පාඨකයින්…

  • සඳැස් / නිසඳැස්

    කාකි පාට හීන

    Off

    මිහිකත නලවාලා , මග මල් ගන්වාලා යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු…

  • කාලීන සංවාද, විශේෂ

    පොළොන්නරුවේ නයිට් රේස් – Pulathisi Night Race

    Off

    යහපාල මහත්මයා නොහොත් ළොකු සිරා තුමාගේ පුත්, පොඩි සිරා නිව් යෝක් ගිහින් හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලාය. ඒ අස්සේ යහපාල තුමා සමුළුව ඇමතුවේ හින්ගලෙන්ය කියා මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය. අපේ හාමිනාට, මහින්ද මහත්තයා ඕකේ හින්ගලෙන් ඉතරක් නොව, දෙපැත්තේ වීදුරු දෙකෙන් බලාගෙන දෙමළෙනුත් පොරි හැලෙන්න දුන්නා අමතක වෙලාය. ඕක එයාගේ වැරැද්දක් නෙමේය….

  • විශේෂ

    ඔබ කැමති ද කියවන්න….?

    2

    මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න. ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා…

  • අතීතකාමය

    ගෙදරින් ඇවිල්ලා….

    Off

    මීලඟ පාසැල් වාරය ආරම්බ වන දවසේම මා පාසලට ගියේ පසුවදා සිට දින දෙක තුනක් යම් ප්‍රීති දායක තත්වයක් යටතේ අපට සිටිය හැකි නිසාය. ඒ මන්දයත් පාසල් ආරම්බක දින පාසැල් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙන නිසා ය. මෙදිනට ඉගැන්වීම් නොකෙරුනු නිසා අප නේවාසිකාගාර තුලට වී සතුටින් විවිද දේ කතා කරමින්, ගෙදරින් ගෙනා දේ කමින් බොමින් සිටිති. ඒ…

  • සාහිත්‍ය කළා විචාර

    කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් – 1

    Off

    මේ කෙටි නවකතාවේ කොටස්  හතකි. මෙහි පල වන්නේ පළමු වැනි කොටසයි. ඉතිරි කොටස් බ්ලොග් අඩවියට පිවිසි කියවන්න. ආදරය මත  විවාපත් යුවතියක ගේ කඳුළු කතාවක් ඉතා සාර්ථක අන්දමින් ඉදිරිපත් කරන මේ බ්ලොග් නවකතාවේ විවාහයෙන් පසු නැන්දා  හා මාමා  ගේ නිවසේ ලැගුම් ගත්  දිනයේ  සිට ඇය  විඳි දුක් වේදනා හා අමිහිරි අත්දැකීම් ගැන සංවේදී රචනයක් ඔබට පිලි ගන්වයි. මේ අප නොදන්නා…

  • අතීතකාමය, විශේෂ

    මෙතෙක් කතාව සහ අද එතැන් සිට

    Off

    දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක: මම ගේට්‍ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා. “යමං යමං,” මම ඌව කුලප්පු කරනවා. විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න. “ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද බං? අද බස්…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ – Sinhala bloggers domiciled in Australia

    1

    ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති. ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද,…

  • සාහිත්‍ය කළා විචාර

    තුන්දාහ

    Off

    වයසක මිනිසෙක් දවසක් – ගණිකා මඩමකට ගිහින් එතන ඉන්න හොඳම කෙල්ල – ඕනැය කිව්වා නතාලියා තමා අපේ – මඩමෙ ඉන්න හොඳම කෙල්ල ඒ වුණාට ගාන සැරයි – මැඩම් පැවසුවා ගාන ප්‍රශ්නයක් නොවේය – ඇයව තමයි මටත් ඕනි කීය වුණත් කමක් නැතේ – පිළිතුරු ලැබුණා නතාලියා සිටිනා වූ – කාමරයට ඔහු යැවුනා ඇගේ රුවින් වශීවුණා –…

  • කෙටි කථා, විශේෂ

    ඇයද මවකි

    Off

    මම අන්තිමේ ඇයත් එක්ක කතා කරන්න තීරණය කලා. සුපුරුදු විදිහටම ඇය හිටියේ කුස්සියට වෙලා. ඇගේ දින චර්යාවෙන් වැඩි හරියක් ගෙවෙන්නේ කුස්සියේ කිවුවොත් මම හරි. ඒත් ඒ ඇය නිතරම මොකක් හරි වැඩක් කලා කිවුවොත් මම වැරදියි. අනික් හැම වැඩක් අතරෙම ඇය කල්පනා කරන්න, ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න තෝර ගත්තෙත් කුස්සියමයි. මම ඇය දිහා ඈතට වෙලා…

  • ඉතිහාසය

    මෙන්න ඩ්‍රැක්‍යුලා – Dracula the Historical Figure

    Off

    අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි… බොහෝ දෙනා ඩ‍්‍රැක්‍යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප‍්‍රසිද්ධියට හේතු වූයේ බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ඩ‍්‍රැක්‍යුලා නම් ඉංග‍්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ‘ඩ‍්‍රැක්‍යුලාගේ ආගන්තුකයා’ ගෙන් ආරම්භවූ ත‍්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන්…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    ලොකුසාදු දන්නැති

    Off

    වෙහර මළුවේ කෙළවරක ඉඳ තනිව තැවෙනා නා ගහක් ඇති හැමට සිසිලස බෙදන අතරතුර රකින රහසුත් ඉමක් නැතුවැති බෝධි මළුවේ ඉදලෙ ඇමදෙන බෝ පතුත් සාක්කියට එනු ඇති අම්ම නැති සෝකෙන් හඬන මං නළවන්ට ලොකු සාදු දන්නැති http://dilagelokaya.blogspot.co.uk/2015/09/blog-post_17.html

  • කාලීන සංවාද

    “පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!”

    Off

      ජනවහරේ එන කතාවක ගුරු හාමුදුරුවෝ ඇතැම් දරුණු දේ කළ හැකි මන්ත්‍ර ගුරුකම් දැන සිටියත්, පවු සිදුවන බැවින් සාමාන්‍යයෙන් මේ දැනුම භාවිතයට නොගත් බව කියවේ. එහෙත් ඔහු සිය ගෝල හාමුදුරුවන්ටද මේ දැනුම ලබා දී තිබුණේය. කතාවේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගත් මේ දැනුම එහි නරක ආනිසංශ ගැන නොතකා ප්‍රයෝජනයට ගැනීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවය. එසේ කිරීමට සිදුවන්නේ…

  • විවිධාංග

    ‘තරු ඇස් රහස්‘ මුලින්ම වෙරෝනිකා ට…

    Off

    ‘‘අම්මේ තරු ඇස් රහස්නෙ. මේ පොතේ අක්කගෙ රහස් ඔක්කොම ඇති.‘‘ අද උදේ වරුවේ කුස්සියේ සාමුහික උයමනක යෙදී සිටින අතරතුර නංගි කීවාය. ‘‘ඔව්.. ඔව්.. මගෙ රහස් ඔක්කොම තියෙනවා..‘‘ මම ද පොල් ගාමින් සිනාසුනෙමි. ‘‘අම්මේ, අපි දෙන්න එකින් එක හෙමිහිට කියවල, ඩික්ෂනරියක්වත් හොයාගෙන කවි තේරුං කරගෙන මෙයාගෙ රහස් අල්ලගම්මු..‘‘ එවර නංගීගේ සිනාවට අම්මා ද එක්වුණි. ‘‘ඔයාල නොදන්න…

  • කෙටි කථා

    මේගන්- මානසික රෝගියාගේ පරිකල්පනය

    Off

    ” මාව මුලින්ම බලපු ඩොක්ට මගෙන් ඇහුවා මාව කවුරුහරි පාලනය කරනවාද කියලා. ඇත්තෙන්ම අපිව කවුරුහරි පාලනය කරනවා නේද ? අපි අපිට කන්ට්‍රෝල් නැහැ ඩොක්ට. අපිව හැමෝම පාලනය කරනවා. අපගේ මනසට විධාන දෙනවා හරියට ආමි එකේ වගේ. වමට හැරෙන් දකුණට හැරෙන්. ඉතින් අපි හැරෙනවා. මාව කවුරුහරි පාලනය කරනවාද? මගේ මනස කවුරුහරි පාලනය කරනවාද? මම හිතන්නේ සිටුවේෂන්…

  • කාලීන සංවාද

    පොලිස් කථාවක්

    Off

    ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින් සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා… වාහන සහ මගී තදබදය දන්නා නිසා මම ලේසියටත් පහසුවටත්…

  • සාහිත්‍ය කළා විචාර

    පොටෝකාරයා වටින්නෙම නැද්ද..?

    Off

    මංගල උත්සවයක් දවසෙ වැඩිපුරම බැනුම් අහන්නෙ කවුද කියලා හොයලා බැලුවොත් හොයාගන්න ලැබෙන්නෙ ඒ උත්සවයෙ ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පියා බව. හොඳට හොයලා බැලුවොත් නම් තේරෙන්නෙ නිකරුනේ අහක යන කුණුගොඩවල් වලට බැනුම් අහන්න වෙලා තියෙනවා කියන එක. ඒත් ඒ දේ ගැන කවුරුවත් අවධානය යොමු කරනවා කියලා නම් හිතන්නෙ නෑ. ඔය අතරේ තමන්ගෙ වැරදි වලට බැනුම් අහන ඡායාරූප…

  • පරිවර්තන, විශේෂ

    ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ස්වාමිනාදන් සමඟ චේටන් භගට් – 2 States , The Story Of My Marriage

    Off

    ඇය සිටියේ පෝළිමෙහි මට දෙදෙනෙකුට ඉදිරියෙනි. ඒ අහමදාබාද්හි ඉන්දියානු කළමණාකාරිත්ව ආයතනයෙහි භෝජන ශාලාවෙහි දිවා ආහාර ලබාගැනීමේ පෝළිමයි.ඇය දෙස ඇස් කොණින් පිරික්සමින් මම කල්පනා කලේ මේ දකුණු ඉන්දියානු යුවතිය පිළිබඳව මගේ සහෝදර සිසුන් අතර මේසා විශාල ආන්දෝලනයක් හට ගැනීමට හේතුව කුමක් විය හැකිද? යන්නයි. දින ගණනක් කුසගින්නෙන් පෙලෙනා සරණාගතයකු මෙන් නොඉවසිල්ලෙන් ඇය තම සුරත රැඳි ආහාර…

  • සඳැස් / නිසඳැස්

    ලොවක මේ හැටි රිදුම් දරුණුද ?

    Off

    ආල කවිවල රාව නැග නැග පපුව යටකින් රිදුම් එන්නේ පාලු මූසල යහන් ගැබ ගිනි ගොඩක් මගෙ ගත දැවී යන්නේ තාල තිය තිය බිත්තියේ හිටි පොඩි බබා ලඟ නිදා ඉන්නේ පාර වැරදුණ තැනක් දන්නැති නිසා උනුහුම තනිව දෙන්නේ ප්‍රේමියේ ප්‍රේමයයි කෙරුවේ එකම හුස්මින් අල්ල ගත්තේ ස්නේහේ රුව නුඹේ ළඟකින් නිතර හිනැහී සෙවණ වින්දේ ප්‍රීතියේ රස අහර…

  • කාලීන සංවාද, විශේෂ

    දී ප් තී ..ඉ ..ඉ ..ඉ ..ඉ ..ඉ

    Off

    පෙර සටහන: මෙය 2011 අප්‍රේල් 22 වැනි දින “හැන්දෑව | හෙට එච්චර කළුවර නෑ” බ්ලොග් අඬවියේ පළ කළ සටහනකි. සමහරක් උදාහරණ යොදා ගෙන ඇත්තේ අදාල කාලයට ගැලපෙන්නට බව කරුණාවෙන් සළකන්න. ඉස්සර හිටියා ලොකු අයියා කෙනෙක්! නම දීප්තී. දීප්ති කුමාර ගුණරත්න ඔහුගේ හොඳම මිතුරා වන නිර්මාල් රංජිත් සමඟ ඡායාරූපයකට පෙනී සිටි මොහොතක් (ඒ අයියා දැන්නම් කොහේ…

  • සඳැස් / නිසඳැස්

    තාත්ත යන මිහිරි වදන

    Off

    තාත්ත යන මිහිරි වදන චීනයෙ මහ පවුර වැනි ය ලොවේ කොතැන මා සිටිය ද එය හිත වටකර නැගේ ය තාත්ත යන මිහිරි වදන සීගිරි ගල මෙන් නැගේ ය මා පසු පස නිබද සරණ සෙවනැල්ලක් මෙන් හැගේ ය තාත්ත යන මිහිරි වදන හැඩ රුවකට අසු නොවේ ය මහ මෙර වැනි නිහඩ පෙමක් ඒ තුළ ගැබ් වී…

  • කාලීන සංවාද

    යන එන මඟ 1 – බස් බෝම්බය

    Off

    හැමෝටම මතකය අර බස්වල බෝම්බ පිපිරුණ කාලෙ. හම්මේ නිල්ට නම් පොඩ්ඩක්වත් අමතක නැහැ. මේ යුද්ධේ තිබ්බ මුලුකාලේම නිල් හොඳට එක එක අත්දැකීම් ලබල තියෙනවා. ඉතිං ඔන්න තවත් එක් යන එන මඟ වුණු සිද්ධියක්.

  • විශේෂ

    අපි කවද හරි ආයීමත් හම්බ වෙමු මචං.. Pride of tears!

    Off

    අද සැප්තැම්බර් 16.. මෙච්චර කාලෙකට මං ලියපු කිසිදෙයක් draft එකේ නතර වෙලා තිබුනේ නෑ.. හිතුනද ලියුව පබ්ලිෂ් කරා.. එත් පහුගිය ටිකේ පොස්ට් දෙකක්ම draft විදියට ඉතුරු වෙලා තියෙනවා.. මේකත් කොච්චර දුර ලියයිද දන්නේ නෑ.. ලියන්නම හිතාගෙන තමයි පටන් ගන්නේ.. බැරි උනොත් මට සමාවෙලා උඹ හිතාගනින් මචං ‘මේකා මේ උත්සහ කරේ මං ගැන ලියන්න.. ඒත් අවුරුදු…