• කාලීන සංවාද, විශේෂ

    ඉසේරුදාවට මඩුවල්ගෙන් තැලීම

    Off

    ලංකාවේ පොලීසිය දවසෙන් දවස, වැඩිවැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනිමින් ඉන්නවාය. වෙන මොන සම්මානයක් ගත්තත් ඔය කියන ජනතා සම්මානෙ දිනාගන්නවායැයි කියන එක සුළුපටු කෙලියක් නෙමේය. ඒකට අනවරත ලෙස එක්සෙප්ෂනල් පර්ෆෝමන්ස් පෙන්වීම අනිවාර්යය. ශ්‍රී ලංකා පොලීසිය මේ දිනවල කරමින් ඉන්නේ ඒ අසීරු රාජකාරිය ය. එච්.එන්.ඩී.ඒ එකට උපාධි මට්ටමේ පිලිගැනීමක් ඉල්ලාගන්න කොල්ලො කෙල්ලෝ පාරට බැස්සේ කන්තෝරු ඇරෙන වෙලාවට කිට්ටුව…

  • කාලීන සංවාද

    එක්තරා වර්ශයක, ජූලි මස 17 ක් වූ දිනක, වේලාව පෙ.ව. 11.38 පසු වී තප්පර 30 යි.

    1

    උසාවිය නිහඬය, සැවොම බලාසිටිනුයේ ඔහුගේ පාපොච්චාරනය දෙසය.. විත්ති කූඩුවේ පොලු අතර සිර වුනු ඔහු සැබවින්ම අසරණය, මක්නිසාද යත් ඔහු නිවරදි බවේ ප්‍රතිමූර්තිය වන බැවිනි. දුෂ්කර ගම්මානයක අන්ත දුක්ඛිත වූ පවුලකට ජාතක වූ ඔහු නමින් සත්‍යපාල ය. ඔහු කර දඬු උස් වීමත් සමඟ දෛවය පරයා සමාජීය පොරක් වන්නට වෙර කෑවේ ය. ඒ දුක්ඛිත බවේ පිපාසය සිතට…

  • කාලීන සංවාද, විශේෂ

    අපේ පොලිසිය?

    2

    අද වෙච්ච සිද්ධිය ගැන යන කතිකාවන්හිදි මට නම් වැඩියෙන්ම කථා කරන්න ඕන කියලා පෙනිච්ච පැත්ත තමයි මේ “අපේ පොලිසිය සහ ධනපති පොලිසිය” කියමින් නිර්මාණය කරන්න තතනන සුවිශේෂිතාවය….

  • කාලීන සංවාද, විශේෂ

    යහපාලනය හෙලුවෙන්

    Off

    රාජපක්ෂ රෙජිමයේ මානව හිමිකම් උල්ලංඝණයන්, ශිෂ්‍යයන්ට කළ අමානුෂික පහර දීම් මාර්කට් කර බලයට පැමිණි මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව අද වෝර්ඩ් පෙදෙසේ දී තම යහපාලනයේ අරුම ප්‍රදර්ශනය කළේ උද්ඝෝෂණය කළ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී තිරිසන් ලෙස එම සිසුන්ගේ හිස් ගෙඩි මතට බැටන් ප්‍රහාර ද එල්ල කරමිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට…

  • සංගීතය

    අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවො අපි

    Off

    ජනකාන්ත ගායක සංගීතවේදී “බජ්ජල වලව්වේ ග්‍රේෂන් ආනන්ද අබේකෝන්” නොහොත් “ග්‍රේෂන් ආනන්ද” , ජෝතිපාලයන් සහ මිල්ටන් මල්ලවආරච්චි වැනි සමකාලීනයන් සමඟ චිත්‍රපට පසුබිම් පසුබිම් සංගීතය තුල නොමැකෙන සටහනක් තැබීමට සමත් විය.ඔවුන්ගෙන් පසුව සිංහල සිනමාවේ ප්‍රමුඛ පසුබිම් ගායකයා වූයේ ග්‍රේෂන්ය. ඔවුන් සිටියදීද ග්‍රේෂන් ගී ගැයුවත් පෙරමුණටම ආවේ ඔවුන්ගේ ඇවෑමෙනි. ගාමිණී,රවීන්ද්‍ර , සනත් , ජීවන්, සිට චන්න පෙරේරා, අර්ජුන…

  • කාලීන සංවාද, විශේෂ

    තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්……….

    Off

    දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. දැනුත්,…

  • සඳැස් / නිසඳැස්

    රහසක් හෙම කීවාද හිරු රැස්

    Off

    විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘ කොයිබින්ද මේ මුදු සුමුදු නිල ඇස සිහිල රන්දන… පය පාමුළ ම අපුල කුණු දිය ඇල එතැන ම පල් වෙන… හාත්පස අවුලුවන කාක උන්මාදය කසල මලු විසුරන… හරහට වැතිර රළු සිල්පර හූ තියන් ඔච්චටම දුව යන යකඩ ලදරම පීලි පන්නන යන අතක් නොදැනම… සතර මහ අපායේ පිල්කඩ හිඳ ගෙනම මෙතරම් මුදු සිනිඳුවට හිනැහෙන්නෙද…

  • ප්‍රහසන, විශේෂ

    චන්ද්‍රිකාව කඩා වැටීම බටහිර කුමන්ත්‍රණයක් – Satellite falls is a western conspiracy

    Off

    නුදුරේදි ලංකාවට කඩා වැටීමට නියමිත චන්ද්‍රිකාව, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ජාතික නිදහස් පෙරමුණේ බුද්ධි අංශ මගින් බොහෝ කළකට පෙර තහවුරු කරගෙන ඇත. මේ පිළිබඳ මුලින්ම කරුණු අනාවරනය වී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේදීමය. මුලින්ම ජනාධිපති ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන් ජෝතීර්වේදී සුමනදාස සමරසිංහ මහතා සඳහන් කොට ඇත්තේ චන්දිකාවකගෙන් මහින්දට අනතුරු සිඳුවිය හැකි බවයි. බුද්ධි අංශ…

  • කාලීන සංවාද

    බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ…….!

    1

    බුදු අම්මෝ…………………….බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, ‘නැඟණියනි සිහිය එළවාගන්න’ කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන…

  • සාහිත්‍ය කළා විචාර

    රුසියන් ප්‍රහාර සහ බටහිර මාධ්‍ය (බුද්ධික තාඹුගල)

    Off

    මේ, සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන රුසියන් ප්‍රහාර හා ඒ සම්බන්ධව බුද්ධික තාඹුගල විසින් මුහුණු පොතෙහි තැබූ අගනා සටහනකි. රුසියන් හමුදාව සිරියාවේ අයිසිස් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ගල් ගිලපු තත්ත්වයකට පත් ව ඇත. පෙන්ටගනයට, නේටෝවට සහ සී.අයි.ඒ සංවිධානයට අනුව නම් රුසියාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට නොව “මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්ට”…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ……..

    Off

    පළවෙනියට ම ඔෆිස් ගිය දා රස්සාවත් එපා කරවං  ඔෆිස් එක පුරා ඔරවං හිටපු නාකි මූණු හිතුවේ  මං උංගේ රස්සාව හොරකං කරා කියලා ………. වෙනම කාමරයක හිටියාට මොකක් දෝ ලෙංගතුකමක්  හෘදයාංගම කමක් එක්ක හිනාවුණ එකම එක මූණක් තිබුණා කට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා…….. වැඩ පටං ගන්න කලින් ම  බ්‍රීෆ් කේස් එකේ හංගන් එන බුලත්, පුවක්, හුණු ගුලිකරලා විටක් හපන්න පටං ගන්න ගමන්…

  • සංගීතය

    රිවි රැසත් ගිරි හිසත් ඔබමයි – ඔබම පමණයි

    1

      බස්සිගේ පහ වසරේ ක්ලාස් මේට් කෙනෙක් ළඟදි චැට් එකක් දාලා අහනවා පිය ගුණ ගීයක් ලියල දෙන්න කියලා. ඒ යාලුවා චූටි කාලෙ ඉඳන් හැදුනෙ තාත්තත් එක්ක. ඉතින් එයාගෙ තාත්තගේ උපන්දිනේ දවසේ තෑග්ගක් විදියට සිංදුවක් කරන්නයි එයාට උවමනා වෙලා තිබුනෙ. ඉතින් මම කලබලෙන් සිංදුවක් ඩ්‍රාෆ්ට් කරලා යැව්වා. පුදුමයකට වගේ, එයා කිසිම වෙනස්කමක් නොකර ඒ සින්දුව ඒ…

  • ඉතිහාසය

    දෙසීය, මහාචාර්ය සිඩ්නි ස්මිත් සහ සතාසිවම්

    Off

    අද පළවන්නේ මගේ අතින් ලියැවෙන දෙසිය වන පෝස්ටුවයි.පෝස්ටු දෙසීයක් ලිවීම එපමණ උදම් අනන්නට දෙයක් දැයි සමහරවිට මටම සිතේ.එහෙත් දළ පෝස්ටුවක් ලිවීමට හා ඒ පෝස්ටුව සුද්දකර ඔපදමා හැඩකර එළිදක්වන්නට ගන්නා වෙහෙස ගැන සිතනවිට ඒ ගැන තරමක පුරාජේරුවක් කීමද වරදක් නැතැයි අවංකවම සිතමි.දෙසීයක් සම්පූර්ණ කරගැනීම සඳහා මට අවුරුදු තුනකට බෙහෙවින් ආසන්න කාලයක් ගතවී ඇත.එනම් ලබන මාසයට හෙවත්…

  • අතීතකාමය, විශේෂ

    මව් කිරි

    Off

    තව මාසයක් ගියාම මොකක්ද අප්පා කරන්නේ….සුමානෙක වෙලාවේ ඉඳන් තිලක්ගේ යටි හිත ඔය සිතිවිල්ල උඩ දදා ඉන්නේ. කොළඹ තනිවෙලා, පාරක් තොටක් තේරෙන්නෙවත් නෑ. බාප්පලාගේ උදව්වක් උපකාරයක් ඇරෙන්න අවවාදයක් අහගන්නවත් කෙනෙක් නෑ. කාන්තිගේ මූණයි, කිරෙන් පිරිච්ච පපුවයි පොඩී එකීගේ අතපය උඩ දැමිමයි දකිනකොට ආපහු ඒ සිතිවිල්ල ලිඳට වැටිච්ච පොල් ඇට්ටියක් වගේ ජබුස් ගාල යට යනවා…. මුලු ඇනෙක්සිය…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    වෙඩි තබනු ලැබේ!

    Off

    මුල් කාලේ —————– සායමුත් එපා, කොට ඇඳුම් එපා හිර ඇඳුම් එපා, හැඩ වෙන්න එපා චාම් වෙන්න මම ආදරෙයි.. ඊට පස්සේ ————— කවුද අරූ තෝ එක්ක හිනාවෙන? මොකද තමුසෙ ලයික් කළේ උගෙ එකට? මොකාට පේන්නද තමුසෙ ඔය හිර කරලා ඇඳගෙන වනවනා යන්නේ? මොකද ඔය හැටි නහස්තිය සල්ලි කඩනවද ගස්වලින් වැවෙනවද වැල්වල? පහුපහුවෙද්දී —————– කවුරු දන්නවද තෝ…

  • සඳැස් / නිසඳැස්

    මවකගේ ප්‍රේමය

    Off

    කන්‍යාරාමේ ‘තේ උඩිච්චිට ‘ ආදරෙයි කියූ ‘පලියට’ හැපී බිම , කඩා විදුරු, තම හිස මත තැබූ අත්ලෙන් – දිවුරවා මා අතැ’රුමට – ඕ ‘කබි කුෂි කබි ගම්’ හි ශාරුක් , කාජල්ව එක හිතින් සරණ බැඳ – වෙන්වයන විට කඳුලැලි හෙලන්නි සත්‍ය ප්‍රේමය එයයි – කියමින

  • කාලීන සංවාද

    මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් – Obscure Observations

    Off

    මාර්ටින් වික්‍රමසිංහ ගේ “උපන්දා සිට” නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි. මාර්ටින් වික්‍රමසිංහ ගේ…

  • ප්‍රහසන, විශේෂ

    චා…. චා…. චතුරිකා, චතුරිකා.

    Off

    ජිප්සීස් ගයන මල්ලිකා… මල්ලිකා ගීයේ තාලයට ගයා සැනසෙන්න… චතුරිකා, චතුරිකා. මට තව ඉන්න බෑ… චතුරිකා, චතුරිකා, තව ඉවසන්න බෑ… චතුරිකා,චතුරිකා, ඔයාට තේරෙන් නෑ… ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා, තව ඉවසන්න බෑ…. ඩැඩීට කැමැත්ත දෙන්නයි කීවා, එතකන් අපි හිටියා…. මහීව පන්නමු කියලා කිව්වා.., ඒකත් ඉෂ්ඨ කොලා… චීනා ගෝරිය දමාවී කිව්වා.., ඒකත් ෂෙප් කලා…. ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා,…

  • අතීතකාමය

    ඔන්න ලබ්බා එනවෝ……

    Off

    හැමෝම ඉස්කෝල සිද්දි ලියනකොට මටත් මතක් උනා එකක්. අපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. එයාගේ කාර්ඩ් එක ලබ්බා….. මිනිහත් දන්නවා ළමයි, සමහර ගුරුවරු එයාට එහෙම කියනවා කියලා…. කව්රුහරි ඒක කියනවා ඇහුනොත් ඉතින් ඉවරයි. ඒ සර් ට යකෙක් ට වගේ තරහා යනවා. හැබැයි අඳින්නේ තනි සුදු. ළමයෙක් ගෙන් වෙන්කරගන්න පුළුවන් වෙන්නේ කළු බෙල්ට් එකෙනුයි ලාවට තැන…

  • කෙටි කථා

    ‘මාමේ…’

    Off

    ‘මාමේ…’ අවුරුදු තුනක්ම ගෙවිල ගිහිං කියල දැනුනෙ ආයෙ ලංකාවට ගොඩ බැහැපුවාම.කාටවත්ම නොකියම මවුබිමට ආවෙ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ.. බැරි වෙලාවත් කිව්ව නං එහෙම මෙතන එකම කලබලයක් වගේ තියෙයි.. අම්මව අප්පච්චිව බලන්න ආසයි.. ඒත් කොහේදෝ නැති උදාසීන බවක්… ඕන කෙහෙල්මලක් කියලා ජොබ් එකත් දමල ගහල ආවෙ මේ හැඟීමෙන් මිදෙන්න.. ඩිප්‍රෙස් වෙලාද කියලා හිතුනත් එහෙ…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    එදා සහ අද

    Off

    එදා… අපිනම් හැඬුවෙමු…. මුළු හදවතින්ම තෙත් නොවූවත් දෑස තෙත් බැවින් හදවත ඒ සිඟිති සිරුරට දැනුන කිසිදා නොදැනුණු ගිනියම් ඊයමක රිදුමන් අපේ සිතටත් දැණුනි තහඩු ඇළුමිනියම් කියන්නට හැකිනම් නුඹ රකින්නට බැරිවූ වරදට සොවින් හඬා එදා නොතැවුණිනම් ඔබ අවට යම් කිසිවෙක් ඔවුන් හා සිටි ඔබද තැවිය යුතු ඒ ගැන අද ඒත් අපි හඬනෙමු මුළු හදවතින්ම තෙත් නොවූවත්…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    නෙළුම් යාය බිනර මස ත්‍යාගය

    Off

    බිනර (සැප්තැම්බර්) මස ත්‍යාගය තෝරා ගැනීමට ඉතාමත් අපහසු කරුණක් වුන බව කිව යුතුයි. දේශකයා විසින් අම්මා කියා ලස්සන කවි පෙළක් නිර්මාණය කරලා තිබුන. උපේක්ෂා ගේ බ්ලොගයේ ඉතාම සුන්දර කෙටි කතාවක් (කවදාද ඒ වැහි වහින්නේ නොදනිමි) මාස දෙකක් තිස්සේ ඇදී යනවා. ඒක නම් තවම ඉවර නැහැ. නිදහස් සිතුවිලි බ්ලොගයේ පටන් ගත්තොත් දිගටම නොනවත්වා කියවන්න හිතෙන පරිවර්තනයක්…

  • විද්‍යා හා තාක්ෂණ, විශේෂ

    නිහාරිකා – ඇරඹුමත් අවසානයත් එතැන ය.

    Off

    විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර…

  • කාලීන සංවාද

    යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) – Brief, Thongs & Grandpa’s Amude (13+)

    Off

    හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ…

  • කාලීන සංවාද, විශේෂ

    මේ මගේ පාරාදීසයයි

    Off

    ‘විදේශීය රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ආමන්ත්‍රණය කරන්න තමයි මම කාලයක සිට කෑගල්ල වගේ පිට පළාත් වලට ඇවිත් මේ වගේ කථා පවත්වන්න පුරුදු වෙලා හිටියේ. අද මම මෙතනදි කරන කථාව ඉතා වැදගත් වන්නේ ඉතාලිය, කැනඩාව එහෙමත් නැත්නම් ඕස්ට්රේාලියාව හෝ ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වනවා සේම මේ වගේ කථා වැඩිපුර අහන්නෙත් ඒ පිරිසයි. එතකොට කෙනෙක්ට…