• සඳැස් / නිසඳැස්

    කෝ අපිට නඩු…………… කෝ FCID……

    Off

    සිල්වා කොහොමද ඉතින්…….??? මේ සිල්වා එදාටත් වැඩිය හොදින් ඉන්නවා දැන්….. ඒ වුණාට ඉතින් පැරදුනා නේද සිල්වා…??? මේ සිල්වා පරදින්න ඡන්දේ ඉල්ලුවා යෑ…. අනික කවුද පැරදුනේ…?  මට පෙන්නන්න මෙන්න මෙයා පැරදුනා කියලා කවුරුත් පැරදුනේ නැහැ….  හා කවුද පැරදි හොදයි…..??? හරි මං මෙහෙම අහන්නම්කෝ. අනික් කට්ටිය දිනුවා නේද සිල්වා ……??? දිනුවා………. හිහ්.. කවුද දිනුවේ…..???  මට පෙන්නන්න මෙයා…

  • සාහිත්‍ය කළා විචාර

    නත්තල් පප්පගේ ජින්ගල් බැල් එක.. (අතිශයින් වැඩිහිටියන්ට පමණමයි) – Santa Looked a Lot Like Daddy (13+)

    Off

    දැන් ඉතින් මේක කියවලා මාව මරාගෙන කන්න එපා. ඉස්සෙල්ලා කයිය වගේ එක කියවලා.. ඊට පස්සේ තියෙන පල් හෑල්ලත් කියවලා ඉන්නකෝ.. සැන්ටගේ ජින්ගල් බෙල් එක   හිතුවයි සැන්ටෝ… උඹ මම බුදි කියලා… මට නම් සැන්ටෝ… උඹ දැන් එපා වෙලා….   ඉල්ලපු එක නැතුව, වෙන රෙද්දක් දීලා… ගිය පාරත් තෝ, පොඩි මං මුලා කලා…   දවල් නිදාගෙන, මහ…

  • ප්‍රහසන

    කට කහන වයිෆ් කතා

    Off

    මේ කතාව මේ ඊයේ පෙරේදා දවසක අපේ ඔෆිස් එකේදි වෙච්චි කතාවක්. මේක උණු උණුවෙම ඉස්සෙල්ලාම දැම්මේ නම් ඔන්න මූනු පොතේ. ඒත් ඉතින් මේ බ්ලොග් එකකුත් වේලි වේලි තියෙන වෙලේ ඔන්න ඔහේ කමක් නෑ කියලා මේක බ්ලොග් එකේම ලියලා දාන්න කියලා හිතුවා ඒ කතාවෙම පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්කම. ඔන්න ඉතින් කතාව යන්නේ මෙන්න මෙහෙම. මගේ ඔෆිස්…

  • කාලීන සංවාද

    තෙල් මිල ඉහළ යයිද?

    Off

    ඒ හැත්තෑව දශකයේ මුල් කාලයයි. ඉරානයේ ෂා පාලනයට එරෙහිව සෝවියට් උදවු ලබන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් එක් පසෙකිනුත්, ඉස්ලාම් මුලධර්මවාදී කණ්ඩායම් තවත් පසෙකිනුත් කඳවුරු බඳිති. එවකට ඉරානය පාලනය කළ මොහොමඩ් රෙෂා පාලවී ෂා රජුට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධවත්, දූෂණ සම්බන්ධවත් චෝදනා ඉදිරිපත් වී ඇත. ඇමරිකාවේ නිවු යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු රෙෂා ෂා සමඟ සාකච්ඡාවකය. “ඔබ සිතන…

  • විශේෂ

    බිරිඳ හැර ගියාද…? – Hirunika Dewa Meniyo

    Off

    බිරිඳ ඔබ හැර ගියාද..? තවත් පසු තැවෙන්න එපා. නඩු හබ, පොලිස් පොත්, කිසිවත් උවමනා නැත. ආන්ඩු බලයෙන් කරනා ඇඟ කිලිපොලා යන අති ප්‍රභළ ගුරුකම්. කැපීම්, පැන්නිම්, මැතිරීම් නැත. ඉස්සිම් පමණි..!!! වරු තුනෙන් ඩිෆෙන්ඩරයෙන් ගෙන්වා දෙමි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. විමසන්න.. පාරම්පරික ගුරුකම් විශේෂඥයෝ නැගෙන හිරු මෙන් විශ්වාසයි, අවංකයි ජනතා විශ්වාශය දිණූ..  හිරුනිකා සුදු මෑණියෝ..!!! කොළොන්නාව. ශාඛා – දෙමටගොඩ, මුල්ලේරියාව, අංගොඩ. -x-…

  • සඳැස් / නිසඳැස්

    පමාවූ සුභ පැතුම….

    Off

    තව දිනක් ඔබ නැතුව මං නොදැන වල්මත්ව ඒ උනත් පෙර දිනක මේ දවස අමතකද රෝස මල් පොකුරු මැද රැඳුණ සුභ පැතුම්පත දිවිමගේ සුන්දරම වසත්කල මගේවුන තාම දැනෙනව සීත වප් සුළඟ දඟකෙරුව හමන නළ හා එක්ව පාවයන මකරන්ද අසෙනියා රේණු මත දඟකරන බඹරුන්ට කොදුරණා සොඳුරු කව ථේරි ගීයක් ලෙසට සවනතේ හැමදාම රැවුදිදී නිම්නාද සදාකල් රැදෙනු මැන…

  • සාහිත්‍ය කළා විචාර

    ශල්‍යකර්ම හා නිර්වින්දන

    Off

    ක්ලබ් එකකදි දවසක් දා – ගැහැණියෙකුයි පිරිමියෙකුයි අහම්බයෙන් මුණ ගැහිලා – මිතුරු වුණාලූ… කතා බහත් දුර යද්දී – දෙන්නම දොස්තරලා බව දැනගත් හින්දා මෙයාල – තව ලං වුණිලූ… මේ දෙන්නට තවත් බලා – ඉන්නට බැරි තැනදි ඉතිං ඇගේ නවාතැන සොයාන – පිටත් වුණාලූ… ආයි ඉතිං තව මොනවද – විය යුතු සේරම වුණාලු පැය දෙක තුනකට…

  • අතීතකාමය

    තාත්තාගේ එස්රාජ් පැලීම සමඟ මගේ ගිටාර් කතා

    2

    සෑහෙන දවසකින් පෝස්ටුවක් දමන්නට බැරුව ගියෝය… කියන්නට ලියන්නට දහසක් දේවල්තිබුණත් ඉස්පාසුවක් නොමැතිකම නිසාවට එව්වා ලියවෙන්නෙම නෑ . බ්ලොග්  කටුව පාලුවටඅරින්නට බැරිකම නිසාවට  කීබෝඩ් එක ලැප් එකට අරගෙන කොටන්නේ මොකක්දැයි හිතහිතා ඉන්නකොට  යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකේ වාදනයවෙමින් තිබිච්ච සරත් කුමාරසිංහගේ මධුරඑස්රාජ් වාදනයක් බොහොම තදින් හිතට වැදුන .  ඒ  මධුර මනෝහර  වාදනය මෙන්න .. කොහෙන් ගියත්…

  • කාලීන සංවාද

    ඇමරිකාවේ බොරතෙල් අපනයන තහනම ඉවතට!

    Off

    ඇමරිකානු මුදල් ප්‍රතිපත්තියේ සුවිශේෂී හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, පසුගිය බදාදා ෆෙඩරල් සංචිත බැංකුව දශකයකට පමණ පසු නැවතත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරුවිය. අනපේක්ෂිත එකක් නොවූ මේ ප්‍රතිපත්ති තීරණය ඉදිරි වසර තුළ ලෝකයේ බොහෝ රටවල විණිමය අනුපාතික, ප්‍රාග්ධන ප්‍රවාහ, බැඳුම්කර පොලී අනුපාතික, ගෙවුම් ශේෂ යනාදිය කෙරෙහි බලපෑමක් සිදු කරනු ඇත. කෙසේ වුවද, මේ ප්‍රතිපත්ති තීරණය පසුගිය…

  • කාලීන සංවාද

    ලෙඩුන් ලෙඩ කරවීම නොහොත් දොස්තරලාගේ හපන්කම්

    Off

    දිනය, 2015/08/17 නාගොඩ රෝහලට වයස අව්රුදු හතරක පමන කුඩා පිරිමි දරුවෙකු ගෙන ගියා. තම පියා සමග මොටෝ සයිකලයේ ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරක් නිසා ඔහුගේ පාදයක් බිඳී තිබුනා. එය නිරීක්ෂනය කළ වෛද්‍ය වරු වෙලුම් පටි යොදා තැබිය යුතු බවට නිගමනය කර යලි සති දෙකකින් පැමිනෙන ලෙස දන්වා පිටත් කර යවා තිබුනා. එලෙස මාස දෙකහමාරක් පමන…

  • කාලීන සංවාද, විශේෂ

    සයිටම් සහ සායන

    Off

    ඔන්න මම  පටන් ගත්තා ” ලර්නර්ස් ” එකක්, හැබැයි වාහන නම් නැහැ………………………… පොඩි හෝල් එකක තියරි පටන් ගත්තා කියහන්කෝ ලෙක්චරස්ලා විදියට හිතවතුන් කීප දෙනෙකුත් බඳවා ගත්තා හැබැයි උන්ගෙන් සම හරක්ට ලැයිසන් නෑ තමයි.. තමයි.. ඉතින් පොත බලාගෙන තියරි උගන්නන්න ලැයිසන් ඕනෑය? දැන් මේකේ ශිෂ්‍යන්ට කියලා නඩුවක් දාන්නයි හිතන් ඉන්නේ ප්‍රැක්ටිකල්වලට ලංගම බස් ඉල්ලලා අවුලක් නෑ…

  • විශේෂ

    නෙළුම් යාය ඉල් මස ත්‍යාගය හා මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල

    2

    බ්ලොග් ලෝකයට හදිසියේ කඩා පැන්නා කියා අපට සිතුන අමුතු ශෛලියක ලියන්නෙක් නෙළුම් යාය ඉල් මස ත්‍යාගය සඳහා තෝරා ගත්තා. බොහෝ විට හාස්‍ය රසය උපදවන ලෙස තමන්ගේ නෑදෑයෙකු ගැන ලියන මේ බ්ලොග්කරුවා පසුව වන්දනා ගමන් ගැන මෙන්ම ගංවතුර ගැනද අමුතුම මානයකින් ලියා තිබුනා. බ්ලොග් ලෝකයේ බොහෝ අය දැන් දැන හඳුනන මේ බ්ලොග් කරු තමා හඳුන්වන්නේ ශ්‍රංග…

  • අතීතකාමය

    මා ලියු ප්‍රථම නිසදැස

    1

    අපි එතකොට සිටියේ අරලගංවිල මහා විද්‍යාලයේ 13 සී පංතියේය. උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියා තිබු කාලයකි. පාසලේදි මෙන්ම සමන් අය්යාගේ පංතියේදී නිතර හමුවන හිතවතෙකි නාරද අමරසිංහ. නාරද ඒ කාලේ 79 වැලිකන්ද බසයේ ගමන් කල ප්‍රමුඛ සාමාජිකයෙකි. දිනක් සමන් අය්යාගේ පංතියේ දී මාවෙත පැමිණි නාරද. ” මචං කිටී.. මම උඹ හම්බවෙනකන් හිටියේ” “ඇයි මචං මොකුත්…

  • විශේෂ

    සිව්මංසල – At the cross roads

    Off

    හ්ම්…………..සිව්මංසලකට ආවම මොකද කරන්නේ…………….?      මොනව කරන්නද, පාර දන්නවා නම් නිවැරදි පාර තෝරාගෙන යන එකයි තියෙන්නේ.      හොඳයි නොදන්නවානම්………?      ඒත් ඉතින් කරන්න දේවල් කොච්චර තියනවද. කාගෙන් හරි පාර අහගන්න පුළුවන්, ඒ හන්දියේ තියන නාමපුවරු කියවලා බලන්න පුළුවන්, වාහන වල බෝඩ් කියවලා අදහසක් ගන්න පුළුවන්.      අහන්න කෙනෙක් නැත්නම්, පාලු හන්දියක්…

  • අතීතකාමය

    එංගලන්තයේ සුද්දියෙකුට පෙම් කලෙමි

    Off

    මුලින්ම එංගලන්තයට යන විට මගේ වයස අවුරුදු විසි එකකි. එවකට අවුරුදු විසි එකක නාඹර තරුණයෙකු වූ මම සාජන්ට් නල්ලතම්බි මෙන් ආදරයට කෝඩුකාරයෙකු ( කෝටු කෑලි ?) වූයෙමි. එවැනි තත්වයක් යටතේ ලන්ඩනයේදී මට ලොරේන් හමු වේ. ලොරේන් අවුරුදු විස්සක අයිරීෂ් ජාතික තරුණියකි. එම නිසා ඇයගේ අයිරීෂ් උරුවට  කතා කරන ඉංග්‍රීසි වලට හුරු වීමට මට දින කීපයක්…

  • සඳැස් / නිසඳැස්

    මට අහිමි වුන යෞවනේ

    Off

    මට අහිමි වුන යෞවනේ දඟ හීනවලට පණ පොවන කල මම ඒ හීනයන් දිගේ ඇවිදිමි සදාකාලික තාරුණ්‍යය විඳිමින්.. සියුම් ඉසියුම් , තත් නොගැයුම් කොනිති ගසනා හැගුමන් කටු තුඩු වුවත් ඉමිහිරි රිදවුම් හෙමිහිට ඇවිත් තුරුළු වෙයි.. සංකලනයේ අපූර්වතම හැගුමන් මනස් කවුළුවෙන් එබෙමින් විස්මිත කරයි නොසිතු විලසින් කෙසේ ද ඉපදුනේ මේ කවිකම්.. නිල්මිණි පතිරණ

  • අතීතකාමය

    පැන මඩ කඩිති “සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

    Off

    ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන සර් අපිට උගන්නන්න පටන්ගත්තට…

  • කාලීන සංවාද

    යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් – Poetry is not for everyone!

    Off

    “දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!” සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි. කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ! ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක්…

  • කාලීන සංවාද, විශේෂ

    ඇවන්ගාඩ් ජෝක්ස්…

    Off

    ඇවන්ගාඩ් සෙල්ලම එකේකාකාරයේ මුහුණුවරවල් වලින් සැරෙන් සැරේ මතුවෙන්නේ ය. වැඩේ කියන්නේ පුදුමාකාර විදියට ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටින සෙට් එකකුත් සිටීම ය. ඒ පෙනී හිටින්නන් ඉදිරිපත් කරන තර්ක රැසක් සත්‍යය සඟවා ඉදිරිපත් කරන ඒවා බව පැහැදිලි ය. උදාහරණයක් නං ඇවන්ගාඩ් නීතිවිරෝධී ලෙස ආණ්ඩුවට පවරගත්තා කියනා තර්කය යි. ආංඩුවට පවරාගත්තේ ඇවන්ගාඩ් නොව ඔවුන් හිටපු ආණ්ඩුව සමඟ තිබූ…

  • විශේෂ

    කචල් පැන්ටා

    Off

    අපේ ගමේ හුඟක් අය දවල් දවසෙ මහංසිවෙලා වැඩකරන අය. හුඟක් අය කලේ දලු කැඩිල්ල, කිරිකැපිල්ල හා තමුංගෙ පවුලෙ ප්‍රමාණෙට සෑහෙන කුඹුරු ගොවිතැන. ඉඳල හිටල පතලක් කපන්න, ගස් කපන්න වගේ වැඩවලත් යෙදුනා. ඒ කොයිව කලත් එක හා සමානව මහංසි වෙන්න ඕනැ. ඒ හිංදමද කොහෙද අපේ ගම්වාසීන්ට කිතුල් මලක්, සා ඩිංගක් නිකං අමුර්තෙ වගේ. නමුත් ගම පුරා…

  • සඳැස් / නිසඳැස්

    වෙඬරු සේ දියවී ගලයි පෙම ………….

    Off

    සැඟවුවත් මා ඔබට දෙනයන අැසේ අැඳි සොඳුරු වූ සිත්තම සොයයි නුඹේ රුව තිස්සෙම දැවෙයි මගෙ මුළු හදම ගිනිගෙන නොමැති දෝ සිත හැඟුමන් සැඟව සිටියද දැක්මන් නුඹෙ දෙඅැස තවමත් කරයි මගෙ හද මන්මත් හිරිවැටෙන නෙතු බැල්මන් සවන රිදවන සුපෙම් සක්මන් තෙපුල් රත්පැහැ කරන හැඟුමන් සිතින් කෙලෙසක කරමි අවමන් දහස්වර විත් හිතට වදදෙන අහිමි සිසිලස විඳිමි තිස්සෙම…

  • විශේෂ

    හෙට එලි දකින බස්සිගේ බසු කවි

    Off

    ඉතා කෙටි කලබල සිහින අපි දුන්න බස්සිට සම්මානයක් 2014 දී නෙළුම් යායෙන්. ඒ බස්සිගේ “මොඩෙලින් කිරිල්ලී” කියන කවි පෙලට. ඒ දවස් වලම හිතුන මේ නම් හීන දකින කවි කාරියක්, කතා සාගරයක්, පොත් ලියන්නියක් (කවද හරි) කියල. කියවල තෝර ගත්තට පස්සෙත් බස්සිගේ බ්ලොගේට මමත් වහ වැටුන. මේ මොංගල් පික්සු බස්සි ලියන ඒවා නොකියවා පුලුවන්ද? අර ඉවාන්…

  • සාහිත්‍ය කළා විචාර

    සුරංගනාවෝ (කෙටි කතාව )

    Off

    ගුවන් යානය මොන්ට්පේලියර් අභ්‍යන්තර ගුවන් තොටුපල කරා පිටත් වීමට සූදානම් බව ඇසෙත්ම ගමනාන්තයට ළඟා වූවාක් වැනි හැඟීමකින් මහිත සැහැල්ලු විය. කටුනායක සිට පැරීසිය දක්වා වූ පැය එකොලහක දීර්ග ගුවන් ගමනත්, පැරීසියේ චාල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අසුනක් මතට වී නින්දත් නොනින්දත් අතරේ ගතකල හෝරා කිහිපයත් මට මුළු ගමනම එපා කරවා තිබුනි. යානය ගුවන්ගත වීමට…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    නෙලුම් යායේ ප්‍රථම ප්‍රකාශනය එළි දකී

    Off

    නෙළුම් යාය සහෘද සංසදය විසින් මේ වසරේ ඇසළ මස එළි දක්වන්නට නියමිතව තිබූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් ලියන ලදුව, මෙතෙක් පල නොවුණු නිසඳැස් සහ කවි “නොසැලෙන් ඉන්ද්‍ර ඛීලය සේ සහ තවත් කවි” මැයින් උඳුවප් මස දහවැනි දින මහරගම තරුණ ශාලාවේදී සමාජගත කරන ලදී. නොවැළක්විය හේතුන් කිහිපයක් නිසා උඳුවප් මස දක්වා පමා වුනු නෙළුම් යාය…