• සාහිත්‍ය කළා විචාර

    පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට නම්

    2

    පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල මටත් හිතට ගොඩක් දේවල් ආවා. ඒත් ඉතිං පස්න ගොඩක් ආවානෙ. ඉතිං ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. දැන් පොඩි වෙලාවක් හම්බවෙච්ච හන්දා ලියන්න හිතුවා. හැබැයි මේක ටිකක් දිග කතාවක්. ඇත්ත කියවන කොට කොහොමත් නීරසයි….

  • කාලීන සංවාද, විශේෂ

    සීපා – ඉන්දියානුවෙකුගේ ඇසින්

    Off

    මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන…

  • කෙටි කථා

    කිරි අම්මා..

    Off

    හැමදාමත් හවස්වරුව ගතවෙන ගතවෙන පාළු ස්වභාවය ඈට ඉහිලුම් නොදෙන තරම් වැඩි වෙලා තිබුණා. ඉස්සර පොඩි දරුවො දෙන්නත් එක්ක ගෙවන හවස්යාමයේ සොඳුරු මතක, රිදුම්දෙන හදවත පාරවමින් මහ කළු ගලක් වගේ පපුව ඇතුළට කිඳා බහිනවා ඈට දැණුනා. දරුවෝ මතක් වෙද්දී පපුව රිදෙන්නේ දරු දුකට වෙන්නැති. ඕවා තේරුම්-බේරුම් කරල වෙන් කරගන්න තරම් මානසික මට්ටමක් ඈට තිබුණේ නෑ. ඉස්සර…

  • කාලීන සංවාද, විශේෂ

    නෙලුම්යාය බ්ලොග් සම්මාන 2015 – උණුසුම් තරඟයක්.. Heated heats as blog awards in vicinity

    Off

    ඈ.. කලණයියේ.. ඉතින් අපිට කියන්නකෝ මොකක්ද නෙලුම්යාය කියන්නේ.. මොකක්ද නෙලුම්යායෙයි සිංහල බ්ලොග් වලයි තියෙන සම්භන්දේ? පහුගිය ජනවාරි 4 වෙනිදා ඉස්කෝලේ ළමයින් කණ්ඩායමකට පාසල් උපකරණ බෙදා දීමේ වැඩකට බදුල්ලේ ගිය වෙලාවේ හම්බ උණු නමුණුකුලෙන් එහා බ්ලොග් එක ලියන භාග්‍යා හේමමාලි නංගි එහෙම ඇහුවත් ඒ වෙලාවේ තිබ්බ කලබලේට ඒ ගැන යමක් කියල දෙන්න බැරි උනා. නෙලුම්යායෙන් සංවිධානය…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා – ප්‍රදීප් මංගල

    1

    රජය සතු බලතල වලින් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත පැවරීම 1. මේ යටතේ රජය විසින් කල යුතු මාර්ග දෙපස නඩත්තු කටයුතු, කැලි කසල හා අපද්‍රව්‍ය එකතු කිරීම, ග්‍රාමිය මට්ටමේ සිදුකරන කුඩා සංවර්ධන ව්‍යාපෘති (උදා – කුඩා ඇලවල් සකස් කිරීම, මාර්ග පිලිසකර කිරීම, ….) සහ ග්‍රාමියව සිදුකරනු ලබන සමාජ සේවා කටයුතු රජයේ ආයතන පද්දතියේ (උදා – ප්‍රාදේශිය…

  • හයිකු හා කෙටි කවි

    අරුමය..

    Off

    ප්‍රේමයෙන් ඉක්බිති.. හදවත් නොතිබුණෝ හදවත් ඇත්තෝද හදවත් තිබුණෝ හදවත් නැත්තෝද වී ඇති වග නම්…   http://tharuwehi.blogspot.co.uk/2016/01/blog-post_5.html

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 2

    1

    ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 1 අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත් සමාජයේ තිබෙන විශාල ප්‍රශ්ණ සහගත අංශයක් වන අධ්‍යාපන ක්ශේත්‍රයේ වැඩි වියදමක් නොමැතිව කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන ලියන්නම්. මේවත් බ්ලොග් කරුවන් ඉල්ලන ඉල්ලීම් වලට ඇතුලත් කර ගත්තට පාඩුවක් නම් වෙන එකක් නැහැ. පාසැල් වලට ළමුන් බඳවා ගැනීමට විනිවිද භාවයෙන් යුත් ක්‍රමයක් අද…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා

    2

    ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 1 බ්ලොග් කරුවන් ඔවුන්ගේ සමූහ යෝජනා ඉදිරිපත් කිරීමකදී සලකා බැලීම ගැන කොලඹ ගමයා බ්ලොග් අඩවියේ ගෙන ආ අදහසට සහය පිණිස මගේ යෝජනා වල පළමුවෙනි කොටස පහත දක්වමි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ‘දමිළ ප්‍රශ්ණය’ ගැන පමණක් සලකා බැලිය යුතු එකක් නොවේ. වෙනත් සමාජීය අරමුණු පිලිබඳව යෝජනා ගැන සිතා බැලීමටත් දේශපාලකයින් සහ සමාජ…

  • කාලීන සංවාද, විශේෂ

    දවසක් දා සැන්දෑවක! Don’t believe me just watch!

    Off

    සතියකට දින කීයක් තියනවද කියල ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් එක එනකම් මග බලා ඉන්න ප්‍රා සිතනවා වෙන්න පුළුවන්. මගේ කලින් පෝස්ට් එකට කලින් එකේ දෙවන කොටස ලිවීම ප්‍රශ්නයක් වුණේ හේතු කිහිපයක් නිසා. එම සටහන ඇත්තටම අධ්‍යාපනය ගැන නොවේ. සමාජයේ ඉන්න අප ගොඩක් දෙනෙක් මුහුණ දෙන වෙන කරුණක් ගැනයි ලියන්න ගත්තේ. අන්න ඒ නිසයි ඔමාට //ඔබගේ අලුත්ම පෝස්ට්…

  • කාලීන සංවාද

    මගේ වකුගඩුව නරක් වුවහොත් මම නම් වකුගඩුවක් බද්ධ කර නො ගනිමි

    1

    රසික ලියූ වකුගඩුවක කතාව කියවූ පසු මට වකුගඩු ආශ්‍රිත කතා දෙකක් මතක් වුණා. මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර‍ ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා. ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා….

  • කාලීන සංවාද, විශේෂ

    වකුගඩුවක කතාවක් – Be an organ donor

    Off

    මේ මා ලියන්නට සැරසෙන්නේ මගේ සිතට දැනුණු එක්තරා අපූරු හැඟීමක් මුලින්ම ලද දිනය ගැන සතුටුදායක කතාවකි. නමුත් හැම සතුටකට ම පසු දුක කනගාටුව අප කරා පැමිණීම ලෝක ස්වභාවය බව ද අමතක නොකර මුලින් ම පවසමි. මින් වසර පහකට පමණ ඉහත දිනයක මට ලැබුණු ඊ-මේලයකින් දැනගන්නට ලැබුණේ, මා දන්නා හඳුණන එක්තරා වැඩිහිටි මිතුරෙකු රෝහලට ඇතුළත් කර…

  • කාලීන සංවාද, විශේෂ

    වකුගඩුවක නියම මිල?

    Off

    ශ්‍රී ලංකාව විදේශිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කිරීම අත්හිටුවා ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණේය. මේ තහනමට හේතුව දින කිහිපයකට පෙර රසිකගේ හා පැරාගේ බ්ලොග් වල වකුගඩු සැත්කම් ගැන පලවී තිබූ ලිපි විය නොහැක. ඔවුන් වකුගඩු බද්ධ කිරීම පිළිබඳව අදහස් පළ කර තිබුණත් ඉහත ආකාරයේ ඉල්ලීමක් කර තිබුණේ හෝ අඩු වශයෙන් අවයව…

  • කාලීන සංවාද

    විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

    Off

    අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා. මෙහෙ හැම ඉස්කෝලෙකින්ම බස් වලින් ගිහින් ළමයි අරන් එනවා ඒ වගේම හවසට ගිහින් දානවා….

  • කෙටි කථා, විශේෂ

    මගේ නොවන මගේම පුතුට

    Off

    හුඟාක් ඉස්සර -මගේම කැදැල්ලක් ගැන හීන පිපෙන්නත් ඉස්සර – පුංචි දඟකාරයෙක් මගේ හීන වල හිටිය.ඉන් පස්සේ මං බලං උන්නෙ සුදු නෙළුමක් ගත් ඇත් පැටවෙක් මගේ හීන වලට එබෙන කල්. දෑස රිදෙන කල් මඟ බලන් උන්න.ඒත් ඒ හීන මාලිගය මසක් පාසා බිඳ වැටෙන විට මටත් හොරා මගේ ඇහෙන් බිමට පැනපු කඳුළු වල ආර්ද්‍රතාවය දන්නේ හිස තබන…

  • කාලීන සංවාද

    විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක් – කොමෙන්ටු පෝස්ටුවක්

    Off

    ඔමාගේ ලිපිය කියෙව්වම මට වක්කඩ කැඩුවා වාගේ එක එක අදහස් මතක් වේගන මතක් වේගන ආව. ගොඩක් දවස්වලට වෙන්නේ ඒ හිතෙන දේවල් එහෙම්මම හිතෙන්න ඇරලා, ලොකුවට ඔලුව ඇතුලේ සංවාදයක් ගොඩනගලා ආයෙත් ඔලුව නමාගෙන ඔෆිස් වැඩක් කරන එක උනත් මම මේ පාර හිතුවා ඒ මොහොතේම ලියල දන්නා ඕනේ කියල මට හිතෙන දේවල්. නැත්තම් මේ දැන් හිතෙන දේට…

  • කාලීන සංවාද, විශේෂ

    උඳුවප් මස නෙලුම් යාය බ්ලොග් සම්මානය

    Off

    උඳුවප් මස බ්ලොග් සම්මානය දීම තරමක් ප්‍රමාද වුනේ මාර්තු 26 වනදාට පැවැත්වීමට නියමිත බ්ලොග් සම්මාන උළෙල පිලිබඳ සාකච්චා කටයුතු මේ දිනවල කරගෙන යන බැවින්. මෙවර පසුගිය අවුරුද්දේ අවසාන මාසය සඳහා ඉතා සුදුසු බ්ලොග් අඩවි කීපයක්ම තිබෙනව. ඒ අතරේ තවත් අලුතින් පැමිණි බ්ලොගයකට සම්මානය දීම සඳහා අප තෝරා ගත්තා. මට හිතෙන විධිහට නම් මේ බ්ලොගය ඇත්තටම…

  • කාලීන සංවාද, විශේෂ

    මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

    2

    හරි හමන් නිවුස් එකක් නැතිව වේලි වේලි ඉන්න නිරුවත් ගෑනු මළමිනී ලේ බින්දු කඳුළු පුලුවන්නම් කවුරු හරි “පොරක ” ගේ වමනේ ගූ හුජ්ජ හරි පෙන්නගෙන රේටින්ග්ස් අප් කරන්න දඟලන රෑ නිවුස් බෙල්ට් එක නිවුස් වලින් බැරිනම් කුණුහබ්බ වලින් හරි පුරෝගන්න දඟලන තැන නොතැන නොබලා සුදුසු නුසුදුසු බව නොබලා යුතු අයුතු බව නොබලා ඕන දේයි එපා…

  • අතීතකාමය

    සුන්දර බදුල්ලේ ඈත පිහිටි සීතල ගම්මානය

    Off

    සුන්දර බදුල්ලේ ඈත පිහිටි සීතල ගම්මානයකි. හෙල්මළු ආකාරයට සැකසූ සරු කුඹුරු යායකින් වට වූ උස් කන්දකි. කදු මුදුනේ සරල නිදහස් නිවස්නකි. පහල කුඹුරු වෙත ජල බස්නාවකින් යුතු පිරිසුදු සීතල දිය හඩ නගමින් ගලා බසින දොලකි. කදු මුදුනේ ගිණි මැලයකි. රාත්රී නමය පසුව සද එළිය විසිරී ඇත. දිවා කල වැසි ඇද වැටී පහත කුඹුරු තීරු යාන්තමට…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    අපේ ගෙදර ආ මහගම සේකර

    Off

    කලකට පෙර අපේ ගෙදර සුවිශේෂ වීදුරු බන්දේසියක් තිබුනේය. වටේට හැඩ දමා ගොතන ලද වේවැල් රාමුවක් මැද්දේ ලස්සන චිත්‍රයක් වීදුරුවක ඇඳලා තිබුනේය . අපේ තාත්තාට ට්‍රේනින් කොලිජියේ යාලුවෙක් මේ බන්දේසිය තෑගී කරදදී කියා තිබුනේ චිත්‍රය ඇන්දේ ඔහු හඳුනන ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන මහගම සේකර බවයි . මහගම සේකර බන්දේසිවල චිත්‍ර ඇන්දා කියා විශ්වාස කරන්නට බැරි වුනත්…

  • බ්ලොග් නවකතා, විශේෂ

    රාජකීය අභිරහස 1

    Off

    ගිම්හානයේ හිරු රැස් ලන්ඩනයට තදින්ම දැනෙන්නට විය.. ලන්ඩනයේ බොහෝ දෙනා යුරෝපයේ වෙනත් රට වලට තම නිවාඩුව ගත කිරීමට නික්මෙමින් තිබුන නිසාම එරිකෝට උසාවියේ නඬු මෙන්ම අහම්බෙන් ලැබුන රහස් පරීක්ෂණ කටයුතු වලද අඩුවක් තිබින.. එය හැම නිවාඩුවකම සුපුරුදු දෙයක් වූ නිසා එරිකො ඔහුගේ නිවාඩුව ගැන සැළසුම් කරමින් සිටියේය.. ” සිම්රන් මොකද මේ නිවාඬුවට කරන්නේ? විශ්වවිද්‍යාලෙත් වහලනේ..”…

  • කාලීන සංවාද

    චොන්සු උරබොනි (චා චොන් සු)

    Off

    අටවන පරිච්චේදය : ආයුබෝවන්! ඔබ වෙත ගෙන එන අද චිත්‍රය, 2010 වසරේ නිෂ්පාදනය වූ ‘දොං ඉ’, 동이 කොරියානු ටෙලි නාටක මාලාවෙන්. සිංහලට හඩ කැවූ දොං ඉ කථාව ‘අභීත දියණිය’ ලෙසින් ජාතික රූපවාහිනියේද 2013 වසරේදී විකාශය උනා. දාහත් වන සියසවයේ ජීවත් වූ දොං ඉ ඉතාමත් දුප්පත් සහ කුලහීන පවුලක දියණියක් ලෙසින් මෙලොව එළිය දුටුවත්, පසුකාලීනව රජතුමාගේ…

  • සාහිත්‍ය කළා විචාර

    ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් – Sexual harrasment in Parliment

    2

    මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ ගලවලා විසි කරන්න හිටං ලිෆ්ට් එකේ ගියා වෙන්නැති කියලාය.. දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය. ඒක එහෙම වෙද්දි අද වාර්තා වෙන්නේ,…

  • කාලීන සංවාද, විශේෂ

    සෝවියට් යුදෙව්වෝ

    Off

    විනිට්සා වෛද්‍ය පීඨයේ සිසුවියක වන තත්‍යානා චායිකා රූමත් ය​. එහෙත් ඇයගේ කොණ්ඩයේ පැහැය කළුය​. හිස්ටොලොජි හෙවත් පටකවේදය දේශන වලදී ඇය මා අසලින්ම වාඩිවී සිටියාය​. තත්‍යානා චායිකා මා සමග සාමීචීයේ යෙදුනේ ඉංග්‍රීසි බසිනි. අනෙක් සෝවියට් සිසු සිසුවියන්ට සාපේක්‍ෂව ඇයගේ ඉංග්‍රීසි දැණුම ඉහලය​. ඉංග්‍රීසි දැණුම ලබා ගැනීම පිණිස තමා රාදියෝ සබෝදා ඉංග්‍රීසි සේවයට සවන් දෙන බව ඇය…

  • කාලීන සංවාද, විශේෂ

    පොතක් සහා කතාවක්.

    Off

    අපි කිව්වේ “මාමා” කියලා. සමහරු “අප්පච්චි” කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ “අප්පච්චි මලා”කියලාත් සමහරු කිව්වා. ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා. හැබැයි වැඩේ වැරදුණා! ඒගොල්ලෝ කිව්වේ “ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර”කියලා. ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ “ආදරණිය නායක” කියලා හිටං. දැන් ඒ රට කරන්නේ අර කියපු “ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ” මුනුබුරා.තාත්තාගෙන් පුතාට…

  • කෙටි කථා, විශේෂ

    කිනර සයුර | sea of Galilee (preamble)

    2

    ඉර බැහැලා සෑහෙන්න වෙලා ගිහින් වුණත් ජෝර්දාන් කඳු වැටිවලට උඩින් අහස අඳුරු පැහැයක් ගන්නේ නැතුව, රතට හුරු කහ මිශ්‍ර තැඹිලි පැහැයක් අරන්. ඒක මං කවදාවත් දැකලා තිබුණේ නෑ… කලින් වතාවේ ගිම්හානේ මැදදී අපිට කිට්ටු වෙන්න වත් බැරි තරම් සෙනගක් ගලීල මුහුද අවට වසාගෙන හිටියත්, මේ ශීතල ජනවාරියේ ඉර බැහැලා ගිය හැන්දෑවක ශීත සුළං එක්ක ඔට්ටුවෙන…