• සඳැස් / නිසඳැස්

    සේකර – සිංහල කවියේ සදාකාලිකයා

    Off

    ගහ කොළද මල් පියලි තුරුපත්ද හිම පියලි එකින් එක ගැට ගසා කවි ලියත් අපි අදත් කවියකට ලොබ බඳින සහසකුත් දෙපාවුන් අමතක නොකළ යුතු සේකරගේ මතකයන් අදයි ඒ දිනය හතලිස් වසක් නික්මෙයි ඔහු නැතිව කවි ලොවේ ඒත් අදටත් ඔහු හිදී කවි ලොවේ සේකර – සදාකාලිකවම සිංහල කවියා බැතියෙන් ස්මරණය කරමි… සදුන් ප්‍රියංකර විතානගේ විසිනි දෙපා කටු…

  • ඉතිහාසය

    උග්ගල් අලුත්නුවර ඓතිහාසික ද

    Off

    පෞරාණිකත්වය උග්ගල් අලුත්නුවර ආරම්භය පිළිබඳව මත දෙකක් තියන ආකාරය පසුගිය ලිපි දෙක විමසා බලනවා. මෙයින් වැඩි දෙනකු නිර්මාණය වූ විදිහත්, වැඩි දෙනකු තවම නොදන්නා වූ අමුතුවිදිහත් ඒ ලිපිවල විස්තර වුනා. දැන් ඉතින් කොයික ද නිවැරදි කියන විමතියක් ඇතිවෙනවා නේද ? වල්ලි දේවාලය ආසන්යේ එහි ඉදිරිපස සිට බලන්නකුට කරගම දේවාලය පෙනෙන අන්දම වල්ලි දේවාලය ආසන්යේ එහි…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට

    Off

    අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා අදහනු බෑ මට හාවෙක් ලද සැටියා මද්දුමි සිය දෑස් විදහාගෙන සිටියා නුඹ ගොදුරට ගන්න දහසක් සිටින ලොවේ කූඩුවෙ රැඳෙව්වේ සිරකරලන්න නොවේ නුඹ ගෙන ආ සතුට සුළුපටු දෙයක් නොවේ නුඹෙ කැත කුණු ඇදුම මට ලොකු දෙයක් නොවේ දකිනා සැනින් සිත පිරෙනා විලාසෙට පිරිසිදු සුදු…

  • අතීතකාමය, විශේෂ

    සංගීතේ The music

    Off

    පහුගියදා ලංකාවට ආ ගායකයෙක්ව කෙල්ලක් විසින් ඉඹගැනීමත් ඒ වගේම “ඉඳා ඇඳගනිං“ කියා තව කවුද ගෑනුද පිරිමිද නොදත් කෙනෙක් ඒ ගායකයාට බොඩියක් විසිකිරීමත් ඒ හමුවේ අපේ රටේ බවුමික අකන්ඩතාවයට ඇතිවූ තැල්ම හා උලුක්කුවීමත් නිසා මට සංගීත සංදර්සන මතකෙට ආවේ. මේවා කෙටියෙන් ‘සංගීත‘ නමින් හඳුන්වතත් එව්වායේ නියම නම ඒක නෙවෙයි. මං කුඩා කාලෙ අපේ ගමට කිට්ටුම ටවුම…

  • කාලීන සංවාද, විශේෂ

    බල්ලා කරන්න ඕන දේ බූරුවා කිරීම

    Off

    භික්ෂූන්ගේ ක්‍රියාපටිපාටිය පාලනය කිරීමට නීති ! බිස්නස් බෑ, ගුරුකම් බෑ, වාහන පදවන්න බෑ ! ඒ විතරක් නෙමේ ; ප්‍රසිද්ධ ස්ථාන වල භික්ෂූන්ට අකැප අයුරින් හැසිරෙන එක, භික්ෂු විනයට පටහැනි විදියට හැසිරෙන එක, දඬුවම් ලැබිය හැකි වැරදි කරන්න යනවලු. එක පැත්තකින්, අපේ රටේ ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගම රකින්න ආණ්ඩුව බැඳිල ඉන්නව. ඒ අනුව ගත්තම බෞද්ධාගම පරිහානියට පත්…

  • අතීතකාමය, විශේෂ

    නත්තල් දිනයක සිදුවූ දුක්බර සිදුවීම

    1

    1999 වසරේ දෙසැම්බර් 25 නත්තල් දින මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කලෙමි. දෙසැම්බර් 25 නිවාඩු දිනයක් වූවද ක්‍රිස්තු භක්තික වෛද්‍යවරුන්ට නත්තල් උත්සවය සැමරීමට ඉඩ දෙනු වස් මා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් දෙසැම්බර් 25 නත්තල් දින රෝහලේ වැඩ ආවරණය කිරීමට ඉදිරිපත් වූයෙමු. මීගමුව රෝහලේ බාහිර රෝගී අංශය කාර්‍යබහුලය​. එසේම ඉඳ හිට ගෝරිද යයි….

  • අතීතකාමය

    මෙතෙක් කතාව …. (පසුගිය කලාප වලින්)

    Off

    දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස් පුවක් බාස් දෙවන කොටස මාවනැල්ලේ ගෙවතු වගාව – පුවක් බාස් තුන්වන කොටස පුවක් බාස් හතර වන කොටස – 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී ගම නැගුම – පළමු කොටස ගම නැගුම දෙවන කොටස ගම නැගුමෙන් මග නැගුමට මග නැගුම – දෙවන කොටස මග නැගුම තුන්වැන කොටස මග නැගුමේ පළමු යෝජනාව ඩිංගිරි බැන්ඩේ…

  • කාලීන සංවාද, විශේෂ

    ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුද

    Off

    ජනවාරි 8 විප්ලවයේ පියවරු බර ගණනකි. හැමෝම ඒ සඳහා ක්‍රෙඩිට් එක ගැනීමට උත්සාහ කරති. මම දන්නා කරුණු අනුව මෙම විප්ලවයේ වීරයා මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේය. පෙර ගමන්කරු  යුධ ජයග්‍රහණයෙන් පසු උමතුවූ රාජපක්ෂ වරුන්ගේ අපරාජිකත්වයට (invincibility) මුලින්ම අහියෝග කළ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්ෂකයෙකු සොයාගැනීම සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පොදු එකඟතාවයකින් ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ තව දෙදෙනෙකි….

  • විශේෂ

    ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (පස්වන කොටස )

    2

    පළමුවන කොටස  දෙවන කොටස  තෙවන කොටස හතරවන කොටස දිගින් දිගටම වැදුණු දොරේ සීනු නාදයෙන්, සම වැදී හුන් දැහැනින් මිදුණු ගිහාන් සෙමෙන් ගොස් නිවසේ දොර විවෘත කළේය. “විශාඛා” මුහුණේ පැත්තක් ඉදිමී, තොල පුපුරා තැනක ප්ලාස්ටරයක් අලවා ගෙන නිල්වී ඉදිමුණු ඇසක් ද, අවුල් වුනු කොණ්ඩය ද සහිතව එළියේ සිටි විශාඛා ඔහුට පෙනුනේ ශිෂ්‍ය අරගලයකට ගොස් පොලිසියෙන් ගුටි…

  • අතීතකාමය, විශේෂ

    නව වසරට ආසිරි,කුමාරිගෙ නයිට් කඩේ මහින්දට සිදුවූ අකරතැබ්බය සහ සුද්දගෙ වාසනාව.

    Off

    අලුත් අවුරුද්දෙ වැඩියම ලියැවුණු වචනය නව වසර වෙන්න ඇති. සුබ පැතුම්වලට පිළිතුරු ලියල අත රිදෙනවා සුබපැතුම් අහගෙන ඉඳල කණ රිදෙනවා දවස් දෙකතුනක් යනකල් ඔහොම තමයි. නව වසර කියල ලියන හැම වෙලාවෙම මට කතාවක් මතක් වෙනවා වැඩි දුර අතීතයෙ කතාවක් නෙවෙයි මෑත අතීතයෙ එකක් කතාව මෙහෙමයි. වැඩක් නොකෙරුනාට ගම්වල සමිති සමාගම් එහෙම මදියි නොකියන්න තියෙනවනෙ,අපේ ගමෙත්…

  • කාලීන සංවාද

    නුඹයි අපේ අනාගතය….

    1

    ආයුබෝවන්ඩල හැමෝටම….. මේ ලිපිය ලියන්න කියල හිතුනෙ අපේ කට්ටියක් එකතුවෙලා ඊයෙ පෙරේද කරන්නට යෙදුනු සමාජ සත්කාරයක් ගැන දැනුම් දෙන්නයි. (ඔවු.. ඔවු… අර මගේ නිවුන් සහෝදරය කියන එකා මේක ලියන්නෙ නෑ කියල හැමවෙලාවෙම දාන නෝන්ඩියට ඇරියස් එකකටත් එක්ක තමයි. හැක්…) අපේ කුරුටු ගෑ ගී පවුර ලියන තුෂාර සහෝදරය තමයි මේකට මුල පුරන්නෙ. ගෙදර කැටේක එකතුවෙච්ච සල්ලි වලින් (ඔවු…..

  • අතීතකාමය, විශේෂ

    සුබ ගමන් මිතුර – Adios Ananda Liyanage

    Off

    මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙවන වසර, විශ්ව විද්‍යාලයේ ද රටේ ද විවිධ හැලහැප්පීම්වලින් බහුල වූ කාලයක් විය. එකල පැවති එක් ශිෂ්‍ය ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාරාන්තික උපවාසයක් ද පැවැත්වුණි. අරඹා දින පහකට පමණ පසුව අවසන් වූ මේ උපවාසය සහ ඒ හා සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ගැන සිය “තෝරාගත් මතකයන්” කිහිපයක් හෙන්රි වර්ණකුලසූරිය විසින් පසුගිය…

  • විද්‍යා හා තාක්ෂණ

    පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා

    Off

    “පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින් . අක්කට ඒ වැඩ ටික කරන්න දීල පැත්තකට වෙලා නිව්ස් බල බල ඒ සහෝදර…

  • විශේෂ

    මාධ්‍ය ප්‍රකාශක රෙදි අපුල්න්නෙක්ද?

    Off

    “මාධ්‍ය ප්‍රකාශක” යනු මෑත ඉතිහාසයේ ප්‍රචලිත වූ තනතුරකි. යුද්ධය පැවති සමයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරය දැරූ සරත් මුණසිංහ මහතා සිතියමකට කෝටුවෙන් අනිමින් සටන් සිදුවූ ස්ථාන, මියගිය ප්‍රමාණයන්, සිදුවූ හාණි ආදිය විස්තර කරන ආකාරය නැරඹීටම අප රූපවාහිණියට එබී සිටිය අයුරු මතකය. රාජ්‍ය සේවයේදී මාධ්‍ය සඳහා තොරතුරු ලබාදීම ඕනෑම කෙනෙකුට සිදුකල නොහැකිය. ඒ සඳහා අවසරලත් පිරිසක් වේ….

  • සඳැස් / නිසඳැස්

    එනවාද හෙටත් නුඹ…

    Off

    එනවාද හෙටත් නුඹ අද මෙන්ම හිනහෙමින්…. බැසයන්න වෙර දරන හිරු රැසට පිටුපාලා විවර නෙතු ලෝකයේ සිතින් අමතකකරලා දිලිසෙනා සසල නෙතු අගින් වත සරසාලා අපි දෙන්න විතරක්ම ඉන්න අපෙ ලෝකයට එනවාද හෙටත් නුඹ…. හිනහෙමින් මගෙ ලඟට මගේවුන පෙර දිනක නොතිබුනා කඩොළු මැද වටා රැකවල් සදන සිත් නොමැති මුර අතර නුඹට මට නොලැබිච්ච ආදරය දැකගන්න ලෝකයට නොතේරෙන…

  • විද්‍යා හා තාක්ෂණ

    වයස්ගත වීමත් සමග බලපාන මානසික සෞඛ්‍ය ගැටලු.

    Off

    වයස්ගත වීමත් සමග පුද්ගලයාගේ මානසික සෞඛ්‍යද පිරිහේ.යම් යම් මානසික ව්‍යාකූලභාවයන් මේ සමග ඇතිවන්නට පටන් ගනි.ඒ අතරින් බහුලවම දැකිය හැක්කේ විෂාද තත්ත්වයයි.දිගින් දිගටම දොම්නස් බවින් යුතුව සිටීම,කලකිරීම,ශෝකි බව, ඒවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතීම මෙහි ලක්ෂණයන්ය.සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් නොදක්වන තරමට මෙය වර්ධනය විය හැකි අතර ජීවත් විමට වඩා අපේක්ෂා කරන්නේ මරණයයි. වෙහෙස නොවුවද නිතර වෙහෙස කාරි…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    (උන) විකාර කවි….!!!

    Off

    සිහින් තීරූ සුදු ඉටි කොල එල්ලනවා.. ගොක්කොල මල් හදා හැමතැන සරසනවා.. ගෙමිදුල මඩු ගසා පුටු හෙම ගෙන එනවා.. “මාෂල්” උගේ අවමගුලට සැරසෙනවා.. “මල් මිටි” වැඩේ එක “ගැන්” එකකට දෙනවා.. “ගල් දිය” කේස් එක අංකල්ලට දෙනවා.. “කිරි තේ” වැඩේ කෙල්ලන් හට පවරනවා.. “තෝං බෝතලේ” ‍ලොකු මලයට දෙනවා.. මේ මේ ඉසව් වල කොඩි වැල් ඇදි යුතු වේ……

  • කෙටි කථා, විශේෂ

    මාමෙ මාමා තම්බිද?

    1

    පොඩිත්තාගේ දෑස් නිරන්තරයෙන් විමසිලිමත්ය. කුසගිනි ලද්දෙකු අහර සොයා පරීක්ෂාකාරී වන්නාක් සේම ගහකොල පිරුනු විස්මිත පරිසරයෙන් අපමණ විෂයන් ඉගෙනගන්නා හෙතෙම කුතුහලයෙන් යුතු දගකාර කොළු පැටියෙකි. නිවසට පිටුපසින් ඇති කජු කැලයට ඉහළින් පෙනෙන දියපොකුණ කන්දෙන් ලෝකය අවසන් වේ. රෑට තරු දිළිසෙන්නේ අනේක රූ සටහන් මවමිනි. මහ රෑ දෙගොඩ ජාමයේ උවද පොල් කට්ටකට ඉටිපන්දමක් ගසාගෙන රබර් වත්ත මැද්දෙන්…

  • කාලීන සංවාද

    පුවක් එෂැණිං…………….

    Off

    ඇන්රිකේ නම් ගායන සිල්පියා සිංදු කියද්දී ඔහුට තනපටයකින් දමාගැසූ යුවතිය සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් මාද්දිය ප්‍රකාසක තුමා අද පැවසුවේය. හිරුනිකා මන්ත්‍රීවරිය තරුණයකු පැහැරගැනීම ගැන පරීක්සන පවැත්වීමට යොදවා තිබූ පොලිස් කන්ඩායම ඉන් ඉවත්කොට මේ සඳහා යොදවා ඇති බවද ඔහු තව දුරටත් කීවේය. ඇන්රිකේ වෙත දමාගැසූ තනපටය අත්ඩංගුවට ගෙන ඩීඇන්නේ පරීස්සන මඟින් එය…

  • කාලීන සංවාද

    සුබ අලුත් අවරුද්දක් වේවා

    Off

    2015 .12. 31 දිනට පහන්වන්නට තිබියදී පහන්මඩුව නටමින් ගමට, පළාතට හා මුළු රටටම එක් කළ සුබ පැතුම මේ දිනවල අතොරක් නැතුව පැටවී තිබුණ දහසක් වැඩ කන්දරාව හින්ද බ්ලොග් ලොවට එබී බලන්නට වත් බැරි වුනාට සමාව දෙත්වා. කොපමණ වැඩ තිබුණත් ඊයේ රෑ පුරාම තිබුණ “පහන්මඩුව” බලන්නට නං යන්නටම වුනා. සාම්ප්‍රදායික රැඟුම් සංරක්ෂණය කරමින් තවමත් රැඟුම් පාන…

  • කෙටි කථා

    දඬුවම (කෙටි කතාව )

    Off

    වෙනදා උදෑසන පංති කාමරයට ඇතුළුවන විට දැනෙන ප්‍රබෝධය අද හිත අහලකවත් නැත. හැමදාමත් මෙන් අදද පංතිය තුල සිටින්නේ තිසල් පමණි. සීනුව නාදවෙන තුරුම සෙල්ලම් කිරීමට හැම දරුවෙක්ම පාහේ කැමැත්තෙන් සිටියදී තිසල් ඊට අකමැති වීම තවමත් මට ප්‍රහේලිකාවකි. පොත් ටික ගුරු මේසය මතින් තබා මා පුටුව පස්සට ඇද්දේ ශබ්ද නැගෙන ලෙසය. සපත්තුවේ ලේස් ගැට ගසමින් උන්…

  • සංගීතය

    පැරණි පෙම්වතියක් අප හැරදා යයි

    Off

    පෙම්වතියක් වෙන්වීම ඉවසන්නට බැරි දුකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මේ පෙම්වතිය ඇත්තටම මට ජීවිතයේදී හමුවුන කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අපේ කාලයේ සදානුස්මරණීය පෙම්වතියක් බව නොකියාම බැහැ. හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය, සුරූපී නිළි, සාධනා, (සාධනා ශිවදාසනී) වසර 74 ක් ආයු වළඳා, පසුගිය දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ, මගේ සිත අතීතයට ඇදීගියේ…

  • ඉතිහාසය, විශේෂ

    වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල්

    Off

    2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත් වඩා…