• කෙටි කථා

    නමක් නැති කතාවක්.

    Off

    ඉස්කෝල වේලාවෙන් පස්සේ තියෙන පාපන්දු පුහුණුවීම් ඉවරවෙලා හවස් අතේ රස්තියාදුවකුත් ගහල සුභාෂ් සහ මහේෂ් ගෙදර ආවේ හැමදාම එකම පාරේ. කොයි පාරෙන් ආවත් ඖෂධීගෙ ගෙවල් ගාවින් තමයි අන්තිමේ ගෙදර යන්න පාර තෝරාගත්තේ. කවදාවත් ගෙදර ගේට්ටුව ගාව දකින්න වෙන්නේ නැති ඖෂධී එදා ගේට්ටුව ගාව උන්න සුදු පාට සහ රතු පාට ලොකු ඉරි හරහට වැටුන ගවුම ඇඳගෙන. බයිසිකලේ…

  • කාලීන සංවාද, විශේෂ

    බර්ලින් තාප්පයේ සෙවනැල්ලට යට වූ රතු සහෝදරවරු

    Off

    “නැගෙනහිර ජර්මනිය සමාජවාදී වී වසර කිහිපයකට පසු බර්ලින් තාප්පය ඉදිකිරීම ඇරඹිණි. බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ එය ඉදිකලේ සමාජවාදී නැගෙනහිර ජර්මනිය යන්නයි. මන්දයත් සමාජවාදය යටතේ නැගෙනහිර ජර්මනිය කෙටිකලක් තුල ලත් සංවර්ධනය හමුවේ බටහිර ජර්මනියේ පිරිස් නැ.ජර්මනිය වෙත ඇදී ඒමට පටන්ගැනීමත් සමග එය නැවැත්වීම උදෙසා නැ.ජර්මනිය විසින් බර්ලින් තාප්පය ඉදිකරන ලදී. මන්දයත් ඔවුන්ටද රස්සා දීමට නැ.ජර්මනිය…

  • කාලීන සංවාද, විශේෂ

    පුවත්පත් කලාවේ අඳුරු අනාගතය හා බ්ලොග් කරුවන්ගේ සොඳුරු අනාගතය

    Off

    බ්ලොග් සම්මාන උලෙල්ලේ සම්මාන දෙන බ්ලොග් කරුවන් නිර්දේශ කරන වැඩ මෙන්ම වෙනත් වැඩ කීපයක් ගොඩ ගැසී තිබෙන අතරේදී මෙවන් ලිපියක් ලියන්නට සිත් වූයේ බ්ලොග් කරුවන් අනාගතයට නොව අතීතයට පා තබනා සෙයක් දකින්නට ලැබෙන බැවිනි. උඩුවා විසින් කරන ලද කොමෙන්ටුවකදී කියවුනේ රාමචන්ද්‍රගේ බ්ලොග් ලිපි පුවත්පතක කොලමකට සුදුසු බවයි. මෙයට විවාදයකින් තොරව එකඟ වෙමි. නමුත් මුද්‍රණාලයක පල…

  • විද්‍යා හා තාක්ෂණ, විශේෂ

    නිකොලා ටෙස්ලා (The best underdog) – හැදින්වීම

    Off

    කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla – The childhood) දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. (බිලියන කියන දේ ගැන ගාණක් නැති අය මේක බලන්න.) ඉතිං ඔච්චර වෑසක විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කියන අපේ ඒරියා එකේ වයසත් අවුරුදු බිලියන හතරාහමාරක් වත් වෙනවා. ඒ කාලයත් එක්ක බැලුවම පෘථිවියේ…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    නෙළුම් යායක්

    Off

    පායනා ඉර හඳ යට ආයෙ ආයෙත් එකම දේ වෙන අලුත් දේකට අත පොවන්නයි නෙළුම් යායක් පීදිලා එන්නේ මිදී ගල් වුණු කඳුළු කැට වුව රිදී තැවෙනා තවත් හදකින් බිඳී විසිරෙන වැසි දියක් කොට මහා ගංගාවක් තනන්නයි නෙළුම් යායක් පීදිලා එන්නේ හිතේ උතුරන සහෝදරකම් හිසේ නලියන නැවුම් සිතුමන් ලොවේ සොඳුරුම වරපටක් කොට හෙට දිනට ඉනිමං බඳින්නයි රුවන්…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – දේශපාලන

    Off

    දේශපාලන ලිපි අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත. පහත සඳහන් බ්ලොග් අඩවි නිර්දේශ වී තිබේ. (අංක ඇත්තේ ලකුණු ලැබූ හෝ ලබන පිළිවෙලට නොවන බව සලකන්න) 1. අයවැය 2016  රාජ් ගේ නවාතැන 2.  නිතිය ඉදිරියේ හැමෝම…

  • කාලීන සංවාද

    අකීකරු පොඩ්ඩාගේ ඩයරිය

    Off

      නිතර ටී වී බලන, ෆේස් බුක් එකේ දවසින් වැඩි වෙලාවක් සරන මගේ මිත්‍රයෙකුට අකීකරු පුත්‍රයෙක් සිටියේය. පහළොස්‌ හැවිරිදි මේ පුත්‍රයා නිතර දෙවේලේ අසන ප්‍රශ්නවලින් සමහරක් ගැන හා ඔහුගේ කල්ක්‍රියාව ගැන මගේ මිත්‍රයා කණස්සලු වෙන බව මම දනිමි. මේ අකීකරු පුත්‍රයා දිනපොතක් ලියන බවද මට දන ගන්නට ලැබිණි . ඔහුගේ ඩයරියේ මේ වගේ සටහන් තිබෙන්නට…

  • සාහිත්‍ය කළා විචාර

    මැතිව්ගේ පදක්කම් වගේද බං අන්න අප්පච්චි මුහුදේ නානවා එවානේ news

    Off

    අද ලංකාවේ news බිහි කරන්නේ දේශපාලකයන්ය ඔවුන් කැවත් බිව්වත් එය newsය,ඔවුන් පන්සල් යන්නේ මාධ්‍ය සාකච්චා පවත්වන්නටය,කොවිල් ගියොත් එකත් newsය,මොකෙක්හරි හොරෙක් fcid එකට කුදලාගෙන ගියොත් එක හෙන මාවලස් news එකකි,ඒ හොරුන් කූරු ගණන් කරනවා බලන්නට හොරු රැලක් ආවොත් එවාත් පට්ට newsය,අඩුම ගානේ මුහුදේ නාන්න ගියොත් එතන්ටත් cameraවක් උස්සාගෙන ගිහින් වොයිස් කට් ගන්න තරම් ලංකාවේ මාධ්‍යට රට…

  • විශේෂ, සංගීතය

    මතකය පමණක් ඉතිරි කොට අප හැර ගිය ඔහු…

    Off

    මගේ මතකයේ හැටියට ඒ අසූව දශකයේ මුල් භාගයයි. රණසිංහ ප්රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය යටතේ ඉඳිවූ , අනුරාධපුර නගරයට නුදුරින් පිහිටි ‘සුචරිතගම ‘ නම්වූ උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයේ අවසාන අංගය වූ මහා සංගීත රාත්රිය නැරඹීමට යමුදැයි අපේ තාත්තා කළ යෝජනාවට මම කැමතිවූයේ එක පයිනි. අපත් සමඟ තාත්තාගේ මිතුරකුද මේ ගමනට එක්වූ අතර අප එහි…

  • කාලීන සංවාද, විශේෂ

    2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කාලීන සංවාද

    Off

    කාලීන සංවාද අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත. ​කාලීන සංවාද  සම්මාන නිර්දේශ 1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- ඉකොනොමැට්ටා 2.විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20 ​​, නිවනට ගඩොල් – පින්ච් පොයින්ට්  –…

  • කෙටි කථා, විශේෂ

    නළඟනකට සැමියෙක්ව

    4

    පඩි පෙල නගිද්දිම කාමරයෙන් නැඟුන කෙඳිරිලි හඬ වඩා හොදින් ඇහෙන්න වුනා. පියවරක් පියවරක් ගානේ ඒ හඬ තව තවත් තීව්‍ර වුනා. ඒක ආශාවන් මත් වුන කෑ ගැහිල්ලක් කියන එක තේරුම් ගන්න ඒ හැටි අපහසු වුනේ නැහැ. ඇය ඉන්නේ වින්දනයේ උපරිමයේ කියන එක හොදටම විශ්වාසයි. මම ඇගේ හඬ අහුන කාමරය දිහාවට ඇවිදගෙන ගියා. කැමරා, විදුලි ආලෝක හා…

  • කාලීන සංවාද

    වැලොන්ටයින් හා ගෑණු ළමයි

    Off

    මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් “සාදර කෝච්චිද” ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය. සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක්…

  • කාලීන සංවාද, විශේෂ

    දෙරණට මාධ්‍යකරණය කියා දීම – Technical defending better than legacy

    Off

    යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය. මෙහෙත් එහෙම සෙට් එකක්…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය

    1

    ‍රටේ ප්‍රමාණය, වාර්ගික වැදගත්කම, හා නව ලෝක හා විද්‍යාත්මක ප්‍රවණතා සැලකිල්ලට ගෙන, අනිසි ලෙස බලය එක පුදගලයකු හෝ ව්‍යුවහයකට පමණක් සංකේන්ද්‍රණය වීම අවම කරන, පුද්ගලයා මත නොව පද්ධති මත රඳා පවතින, අභිමතය අවම කරන, පුරවැසියා ශකත්මත් කරන, පරිසරය අත්‍යන්තයෙන්ම ආරක්ෂා කරන, වංචා දූෂනයන් කිරීමට ඇති ඉඩ අවම කරන හා ඉබේම අධෛර්යමත් කරන, නීතිය මෙන්ම සාධාරණත්වය…

  • සඳැස් / නිසඳැස්

    වහල්හිමි වෙත ලියමි

    1

    බිඳලිය නො හැක මේ බැමි බිඳලිය නො යුතු මේ බැමි මා මෙන් ම මා පියා ඔහු මෙන් ම ඔහු පියා ———– අප ඥාති සනුහර ම මහත් වූ ගර්වයෙන් බැඳී සිටි මේ බැමි බිඳලිය නො හැක නො යුතුය කුරුල්ලෝ පියාඹති සා මුවෝ පැන දුවති ——————- නැත අරුම අපට එහි උහු සිටිති අප තිබේ ඇඟ මසින් ඇතුළු…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    සිත සතුට ගෙනාවේ ඔබමය…..

    Off

    රුක්අත්තන මල් ගොමුවේ පිපි මල් දෝතින් නෙළලා සඳ එළියට පෙම්බඳිනා කඩුපුල්පෙති සුවඳ උලා සේපාලිකා මල් ඇතිරුව නිල් තණ උඩ දිගාවෙලා බිඳකට එළියට එනවද තරු ගනින්න තුරුල්වෙලා වැවු දියමත පිපී සැලෙන දියබෙරලිය මල් කඩලා කඩාහැලෙන නුඹෙ වරලස විසිතුරුකර පළන්දලා ගෙලට වැටෙන මල් මත පිනි සිසිලස දෙතොලින් විඳලා හත්දින්නත් තරු පොකුරට අතවනමුද හිනාවෙලා මට මාවම අහිමිකෙරුව නිල්…

  • සාහිත්‍ය කළා විචාර

    දේශපාලන අායෝජන සහ දේශපාලන පරිභෝජන

    Off

    දේශපාලනයේ ද අායෝජන කළ යුතුය ඒ සදහා සුදුසු කාලයන් ද තිබේ. යමෙක් විපක්ෂයේ ඉන්නේ නම් ඒ සුදුසු ම කාලයයි………………………… පළමුවෙන් ම අාණ්ඩුවට විරුද්ධව යුධ ප්‍රකාශ කළ යුතුය. පාර්ලිමේන්තුවේ පිකට් කළ යුතුය. ලිප්ටන් වට රවුම බදුගත යුතුය. කොහේ හෝ වැසිකිලියකට අත දා හැකි පළමු අවස්ථාවේ ම බන්ධනාගාර ගත විය යුතුය……………….. පොලිසියෙන් කදුළු ගෑස් කෑ විට අායෝජන…

  • කෙටි කථා

    වැරැද්ද? (කෙටිකතාව)

    Off

    “දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න.” ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල්…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    රාජ්‍ය සේවය – ප්‍රදීප් මංගල

    Off

    රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවටත් එහි බදවා ගැනිම් සිදුකිරිමේදි දේශපාලකයින්ගේ ලියුමක් ලබා ගැනීමට අවශ්‍යවන බවත් මම ඇතුලු බොහෝ දෙනා විශ්වාස කරයි. එබැවින් මහජනතාවතුල රාජ්‍ය සේවයට පත්කරන ක්‍රමවේදය පිලිබදව විශ්වාසයක් නැත. මාහට සිතෙන පරිදි පහත කරුණු ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරමි. දැනට රාජ්‍ය සේවයේ තනතුරු සදහා විවෘත බදවා ගැනිම් සිදුකිරීමේ ක්‍රමවේදයන් කිහිපයක් ඇත. 1. පහල ශ්‍රේණි (KKS, රියදුරු,…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    ව්‍යවස්ථාවට යෝජනා – නිතිය හා සාමය

    Off

    ව්‍යවස්ථාව පිලිබඳ යෝජනා කිහිපයක්ම තිබුනත් මේ අවස්ථාවේ වඩාත් වැදගත් යයි සිතෙන මාතෘකාවක් ගැන මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුනි. එනම් පොලිස් බල තල පිළිබඳවයි. පොලිසිය විසින් කරන ලද පහර දීම්, මිනි මැරීම් කිහිපයක් ගැන මෙන්ම අල්ලස් ගැනීම් පිලිබඳවද ලිපි කිහිපයක්ම පසුගිය කාලයේ පලවිය. එසේම ඉතාම කලාතුරකින් පොලිසියේ හොඳ වැඩ ගැනද වත්පොතේ පුවත් කිහිපයක් දුටුවෙමි. නීතිය…

  • විවිධාංග

    ලබුතෙමේ ගස් නැග්ගේය

    Off

    මට මතකයි ඉස්සර අපි විහිලුවට කියනවා, රජතෙමේ කියන වචනය යොදා වාක්‍යයක් හදන්න කිව්වම එක ළමයෙක් ලිව්වලු, ‘රජ තෙමේ නම් කුඩයක් ඉහලාගන්න’ කියලා. නමුත් ලබුතෙමේ කිව්වම මොකෑ කොරන්නේ. එව්වත් ඉතින් තෙමෙන්න නොදී රැකගන්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ ලබු අර ඔව් ඔව් අන්න ඒ ලබු නෙවෙයි. වෙන එකක්. දන්නව නේද අපේ ‘ගෑස් ලෑබ්ස්’ හෑ…..දන්නෙ නෑ. ඇයි…

  • කාලීන සංවාද, විශේෂ

    ඉදිරී…යේන් එන්නා..වූ….නෙක්…වහලූ…න්..ගේ…. Hot Hot Anuradhapura

    2

    කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය. පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් “මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට” යැයි අලුත් කතාවක්ද හදා තිබුනි. මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන…

  • සඳැස් / නිසඳැස්

    කයි

    Off

    දත් කුට්ටමේ වර්ණය මුතුපැහැ වෙන්න… කකියන දතේ නහරය සංසිඳුවන්න.. ලස්සන හිනාවෙං කොල්ලං රවටන්න.. අහවල් ඩයිං දංතාලේපය ගන්න.. — අසුවල් රටේ විද්‍යාගාරෙක ඉන්න.. ඉහළම දන්ත දොස්තර මහතා කියන … දොස්තර නලාවක් කරලාගෙන ඉන්න.. ලෝගුව ඇඳපු මිනිහා කියනව ඔන්න.. — කොන්ඩෙට මෙකී ෂැම්පුව ගල්වාලන්න… යාලුව එක්ක බක්කියෙ නැගලා යන්න… අයියා කියන ශොට් එහෙකට රෙඩි වෙන්න.. කොන්ඩෙට කිසිම…

  • ඉතිහාසය, විශේෂ

    අභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම…

    Off

    පණ්ඩුකාභය රජු ගේ නගර නිර්මාණ සැළසුම ට අනුව ජෛන තවුසන් ගේ ආරාම නගරය ට උතුරු දෙසින් ඉදිකෙරුණි. ඛල්ලාටනාග රජු පහ කිරීම ට කුමන්ත‍්‍රණය කළ කුමාර වරුන් ති දෙනෙක්, කුමන්ත‍්‍රණය හෙළි වීමෙන් පසු, ගිරි නම් ජෛන පූජකයෙකු ගේ ආරාමයේ වූ දර සෑය ට පැන දිවි නසා ගත් බව ද, එහි පසුව ‘අග්නි ප‍්‍රවේශ චේතිය’ නමින් ස්ථූපයක්…