• කාලීන සංවාද

    “සරල ද සරළ ද?” අජිත් පැරකුම් ජයසිංහ වෙත නිර්නාමිකයෙකු එවූ අනගි පිළිතුර හෙවත් කැකුණ රජ බොදුන් – Wow….!

    Off

    පසුබිම් කතාව මෙසේ ය. “ශාස්තෲ” නමින් දේශපාලන පසුබිමකින් යුතු නවකතාවක් ද රචනා කර ඇති W3Lanka බ්ලොග් අඩවියේ හිමිකරු ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් පසුගිය දා ලියා පළ කරන ලද “ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය” නම් ලේඛනයට අදාළව ඔහු හා නිර්නාමික පාඨකයෙකු අතර මහා විවාදයක් ඇති වී තිබේ. මේ විවාදයේ එක් අතුරු මාතෘකාවක් වී ඇත්තේ…

  • විචාර

    සාමා අමර මෙහෙ එන්න. මේ සල් ගහ යට තමිලිනි දකින්න.

    Off

    ගං වතුර හිදී යයි. විගහින් හිදීයන් ආයෙත් නොගලන්න මේ වගේ හිදී යන වතුර එක්ක මතු වෙන යතාර්ථය තවත් වේදනාකාරිය. මහා ජාතිවාදයේ උන්මතක ආගමිකජාතික වාදය නිසා 1948 සිට මේ රට පාලනය කළ සිංහල ප්‍රභූ පන්තිය කර ඇත්තේ අපමණ විනාසය හුදෙක් ප්‍රජතන්ත්‍ර වාදයට පමණක් සීමා නොවී එය මේ දිවයිනේ සකල ස්වාබහවයම උඩු යටි කුරු කර ඇත ප්‍රභාකරන්ගේ…

  • සංචාරක හා ඡායාරුප

    රටවල් හතරක ටැක්සි හතරක්

    Off

    මේ රථගාලට පිටුපසින් පෙනෙන උස් ගොඩනැඟිල්ල Grand Pacific Le-Daiba.ඈතින් ආරුක්කුවක් මෙන් පෙනෙන්නේ දේදුණු පාළමයි (ජායාරූපය මගේ නවාතැනේ සිට ) පිරිසිදුකම අතින් ජපානයට බොහෝ ඈතින් සිටියත් තායිලන්තයේදී සොඳුරු මිනිසුන් දහස් ගනනකගේ මනුස්සකමේ සුවඳ විදගන්නට මට වාසනාව තිබුනි. ඒ ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) හැදෑරූ දෙවසරක පශ්චාත් උපාධියට පිංසිදු වන්නටය.අප ආයතනය තිබුනේ බැංකොක් සිට කිලෝමීටර 30 ක තරම්…

  • අතීතකාමය

    දුයිෂෙන්ගෙන් පන්නරය ලැබූ ගුරු ජීවිතය

    Off

    මම ගුරුවරයෙක් හැටියට අවුරුදු දහයක් සේවය කර තිබෙනවා. මගේ දේශපාලනය හින්දා ඒ කාලේ හිටිය ඉහල දේශපාලන නායකයන් හා නිළධාරින් මට ලබා දුන්නේ දුෂ්කරම පාසලක්. ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර පාසලක් ලෙස එම පාසැල සැලකුවේ නෑ. මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා මම මාරුවීම් පසු පස හඹා ගියෙත්…

  • සාහිත්‍ය කළා විචාර

    ගුරුගිතයට වඩා ලොකුයි ලාංකීය පසුගමිත්වය..

    Off

    කාලෙකට පස්සේ ලාංකීය සිනමාවත් එක්ක සෙට් වෙන්න සිද්ද උනා. තේරෙන්න පටන් ගන්න කලේ ඉදන් වෙස්ට් එකේ ෆිල්ම් බලලා ලාංකීය සිනමාවේ ෆිල්ම් එකක් බැලුවහම. කරකවලා අත අරිය වගේ,ලාංකීය සිනමාවේ අවසානය වෙනකම් බලපු ෆිල්ම් ගත්තොත් අතේ ඇගිලි ගානට ගනම් කරන්න පුළුවන්. මොකක්දේ හේතුවක් හින්ද ගුරු ගීතය ෆිල්ම් එක සෙට් වෙන්නේ නැතුව යනවා. පොඩි කලේ ඉදන් මට ලාංකීය…

  • සඳැස් / නිසඳැස්

    විලක මුවරද

    Off

    අතුල නෙකපැහැ මලින් සුසැදුන – මතින් මත් වී සඳකි අහසේ විසුල කෙහෙරැලි දෙසම නෙත්දෙන – හදින් යාවී විතකි පහසේ සිහිල නොදැනෙන සියුම් තතකින – මදින් එලැ’වී සිතකි බිඟුසේ සසල නොමවන ජලතලය මෙන – වදන් නොමවී ඇසින් ඇසසේ මලක මල්කෙමි අතර සැඟවුනු – බුහුටි මකරන්දය විදා සිතක සුරැකුණු පෙතිද රොන්සුනු – ලපටි තුඩ’ඟට විය මුදා ඉරක…

  • අධ්‍යාපනික

    අනේ අපේ ආපදා කළමනාකොරණය

    Off

    මහා වැස්සක් ආවා, ගංවතුර ගැලුවා, නාය ගියා, මිනිස්සු මැරුණා, මෘත ශරීර හමුවූ ප්‍රමාණය සහ අතුරුදහන් ප්‍රමාණය එකතු කළාම 200 ඉක්මවනවා. අවතැන් වූවන්ගේ ප්‍රමාණය ලක්ෂ තුනහමාරක් පමණ වෙනවා. සරණාගත කඳවුරු 100 කර ආසන්න ගණනක් විවෘතව තිබෙනවා. සැබවින්ම ජාතික ආපදා සහ ව්‍යසන තත්වයක්. මේ තත්වය කලමනාකරණය කෙරෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නට නොහැකි බව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය…

  • අතීතකාමය

    ලෙයින් කඳුලින් උපන් භීෂණයේ කවි

    Off

    88-89 කියන්නෙ ධවල භීෂණය රජකළ යුගයක්. අපේ ජීවිත කාලෙටම මිනිස් ජීවිත වලට වටිනාකම් අහිමි වූ මෙවැනි යුගයක් තවත් තිබුණේ නැහැ. අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, ගංගා ඇල දොළෙහි පාවෙන තරුණ මළ සිරුරු, නිළ මෙන්ම නොනිළ වධ කඳවුරු වල අමානුෂික වධ බන්ධන, මහමග අද්දර ටයර් සෑයවල්. කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා,…

  • ප්‍රහසන

    විවේකයට බුකි සටහනක්……

    Off

    මේකත් අර ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටීනම්……. වගේ කේස් එකක්. ලිව්වෙ අපේ බුකිමිත්‍ර සයිබර් වරිගෙ උණ්ඩියා. ලාංකික පිරිමියා මුහුණ දෙන සහ කරන්නට සිදුවන ජීවිත දේශපාලනය පුංචිම කාළෙ – “සුභසාධනවාදය” – ” කන්න මයෙ සත්තලං පැංතො…කන්න පුතේ….කෝ කට අරින්න….ආ කියලා….ඔන්න කූවෙක් එනවා චූති පුතා ළඟට….මේ කටත් කන්න පුතූ”…. ටිකක් ලොකු වෙනකොට – “ජාතිවාදය” – ” අම්මෙ මේ…

  • සඳැස් / නිසඳැස්

    ගංවතුර සහ කුහක කම.

    Off

    නාය ගිය කඳු ගැටේ – බුදු පිළිම සිර වෙලා ගංවතුර මැද්දෙනුත් – ජේසු අද නැඟිටලා බුදුවදන් නිවැරදියි – කියන උන් හිනැහිලා ජේසු තව දිවිගෙවයි – හිතන උන් සැනසිලා උප්පැන්න නොබලාම – ජල කඳන් සැඩ වෙලා ජාතියක් නොබලාම – අපේ උන් එක් වෙලා ආගමක් නොබලාම – ජල කඳන් සැඩවෙලා හරි වැරදි නොබලාම – අපේ උන් එක්…

  • කාලීන සංවාද

    කොටු වීම

    Off

    කොටු වීම කිව්වම මේ දවස් වල හැමෝටම මතක් වෙන්නේ ගංවතුරට කොටු වීම. කැළණි ගං මිටියාවතේ ජිවත් වෙන මිනිස්සුන්ට ඔය කොටු වීමට අවුරුදු කීපයකට සැරයක් මුහුණ දෙන්න වෙනවා. මේ සැරේ තරම් නැති වුනත් ගොඩක් අවුරුදු වලදී ගංවතුරෙන් නිතර හානි වෙන පැත්තක්. මිට අවුරුදු 20කට විතර කලින් (20කට වැඩි මිසක් අඩු නෑ).. කාලේදී ආවට පස්සේ ආපු ලොකුම…

  • කාලීන සංවාද

    ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන ලෙමනේඩ් දිනය අදයි!

    Off

    අද (2016 මැයි 21) උතුරු ඇමරිකාවේ ජාතික ලෙමනේඩ් දිනයයි. ඇමරිකාවේ සහ කැනඩාවේ මිලියනයක් පමණ දරුවෝ අද තමන්ගේම ව්‍යාපාරයක් අරඹා ප්‍රායෝගිකව ව්‍යවසායකත්වයේ පළමු පාඩම් ඉගෙන ගනිති. මේ පාඩම අනාගත ව්‍යවසායකයින් වීමට ඔවුන් බොහෝ දෙනෙකුට උත්තේජනයක් සපයනු ඇත. ලෙමනේඩ් දිනය සඳහා සහභාගී වන දරුවෝ සුළු පරිමාණයෙන් වුවත් ලොකු සමාගමක් කරන සියළු කටයුතු කරන්නට උගනිති. මෙදින තමන්ගේම ලෙමනේඩ්…

  • කාලීන සංවාද

    “අපට ඔබේ දෑත දෙන්න වැටුණු තැනින් නැගිට එන්න”

    Off

    දෙවැනි මෙහෙයුමට අපි සුදානම්. විපතට පත් අපේම වුන්ගේ නිවෙස් පිරිසිදු කර දෙන්නට. ශ්‍රම දායකත්වය දිය හැකි අය සටහනක් දාන්න සම්බන්ධකරගත හැකි විදියත් එක්කම. එසේම අපට මෙන්න මේ දේ හැකිනම් ලබා දෙන්න. රබර් හෝස්, මොප්, වයිපර්, ඉදල් කොසු, විශබිජ නාශක ද්‍රව්‍ය, ඒවා පහත ස්ථානයට භාර දෙන්න අප ඒවා ලබා ගන්නම්. ඉහත ද්‍රව්‍ය ඔබට පිරිනමන්න හැකිනම් ඒවා…

  • සංචාරක හා ඡායාරුප

    දිවිමඟ වෙනස් කල දේශයන් දෙකක සොඳුරු මතකයන් සිහිගන්වන රූපරාමු …..

    Off

    මෙන්න මේ පොස්ට් දෙක නිසා මට හිතුනා මං ළග තිබුණු පරණ photo හොයලා බලන්න. ඉතින් ඒ බලද්දී එකින එක අතීත සිදුවිම් මතක් වෙද්දි මෙහෙම ලියන්න හිතුනා. මුලින්ම තායිලන්තය, මෙතක් ජිවිත් වූ කාලයට සාපේක්ෂව මගේ ජිවිතෙන් ඉතාම කෙටිකලක් ගතවුන නමුත් ජිවිතේට අමතක නොවෙන සිදුවීම් සිහිගන්වන තායිලන්තය , ලියන්න යන්නේ දිවිමඟේ තීරණාත්මක සංධිස්ථානයක් වු ඔබ ගැනයි මුලින්ම……

  • අතීතකාමය

    ගන්බෝට් රිජ්වේ තිලකරත්න සහ වික්ටර් හන්ටර්ගේ මාරයා.

    Off

    අද ලියැවෙන පෝස්ටුවට නිමිත්ත වුනේ හෙවත් උත්තේජනය සැපයුනේ අපේ කල්‍යාණමිත්‍ර ලියූ මෙන්න මේ පෝස්ටුවෙනි. එය කියවද්දී ගන්බෝට් වලට නම් තැබීම ගැන ලස්සන කතාවක් මා කියවා ඇති බව මට මතක්වී ඒ කතාවද කමියාගේ කතාවට එකතු වුණොත් තවත් අලංකාර නොවේදැයි සිතා කමියාට කතාකර කතාව දෙන්නට ලෑස්ති වුණත් ඌ එය ලිවීම එකහෙලා ප්‍රතික්ෂේප කර මට ලියන්නට කීවේය. එමෙන්ම…

  • කාලීන සංවාද

    බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍මවක්.. බඩුවක්..වේසියක්..ගණිකාවක්..‍මවක්..

    Off

    “මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?” කාලයකට කලින් ඇහිච්ච කතාවක්. බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක්…

  • විශේෂ

    විපතට පත් ජනතාවට උදව්වක් කරමුද? ඉවාන් පව්ලුෂා ගැන ආරංචියක් නැත.

    Off

    අපේ සහෘද බ්ලොග්කරුවකු වන ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්) කිසිම ආරංචියක් නැති බව දැනගන්නට තිබේ, බස්සි ද දුරකතනයෙන් අමතන ලද නමුත් පිළිතුරක් නොමැති බව ලියා ඇත. කවුරුන් හෝ විස්තරයක් දන්නවාද? වර්ෂාව මෙන් ජල ගැලීම් ද වැඩි වී ඇති අතර බොහෝ අය විපතට පත් වී තිබේ. ශ්‍රී ලංකාවට සුපුරුදු ලෙස බොහෝ අය විපතට පත් ජනතාවට උදව් කිරීමට ඉදිරිපත්…

  • අධ්‍යාපනික

     මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

    Off

    ඇල්ගී කාමරය මා හැචරියේ ආසාවෙන් වැඩ කළ හා මගේ ප්‍රියතම  ස්ථානයයි, මොකද ෆුල් ඒ සි ය. අපි වර්ග කිහිපයක ඇල්ගී වගා කළෙමු. ඒ අතර ග්‍රීන් ඇල්ගී ස්පයිරෝලිනා හා ස්යිටෝසිරස් දුබුරු ඇල්ගී මුලික වේ. මුළින්ම මට ලැබුණේ ටෙස්ට් ටියුබයක ඇති ඇල්ගී පෙට්‍රි දිසියකට ගැනීමයි. මුලින්ම ඒගාර් මාද්‍ය සාදාගෙන එය පෙට්‍රි දිසි වලට දමා කාමර උෂ්ණත්වයට ආපසු…

  • අධ්‍යාපනික

    පදාර්ථයේ සිවුවැනි අවස්ථාව ලෙස (සමහරවිට) හදුන්වන සුපිරිඅවධි තරල. Supercritical Fluids

    Off

    පදාර්ථයෙන් තැනුණු ශරීරයන් ඇති ජීවීන් වන අපට පදාර්ථය ඉතා වැදගත් වේ. පදාර්ථයේ ඝන, ද්‍රව, සහ වායු යන අවස්ථා තුන ගැන අප සැවොම හොදින් දන්නා බවට කිසිදු සැකයක් නැත. පදාර්ථයේ සිවු වැනි අවස්ථාව ලෙස බොහෝ විට හැඳින්වෙන්නේ ප්ලස්මා අවස්ථාව වේ. සරලව ගත් කල, ප්ලස්මා යනු අඩු පීඩනයක් සහ අධික වෝල්ටීයතාවයක් යටතේ අයනීකරණය වූ වායුවකි. නැනෝතාක්ෂනයේදී ප්ලස්මා…

  • කාලීන සංවාද

    සමන්ත විද්‍යාරත්න නම් “සොඳුරු මිනිසා “

    Off

    සමන්ත විද්‍යාරත්න යන නම් මට මුලින්ම ඇසෙන්නේ 2010 මම ලංකාවට ඇවිත් අපේ මහ ගෙදර ගොස් සිටිද්දීය. ඒ වනවිට සමන්ත චන්ද්‍රිකා රජයේ සංස්කෘතික නියෝජය අමාත්‍ය ධුරය දරා අවසන් කර බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස සිටි කාලයයි . “මල්ලී සමන්ත ගැන අහලා තියෙනවද ? හරි දක්ෂ කථිකයා” සාකච්චාව ආරම්භ කලේ උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ අපේ සමරනායක අය්යාය…

  • අතීතකාමය

    නවක වදය nuisance for novice

    Off

    මෙන්න මේක තමයි මට හම්බුවෙච්චි නෙලුං තෑග්ගෙං ගනිපු කොම්පිවුටර් පෙට්ටිය. කලිං පෙන්නන්න බැරිවුනා. මේ දවස්වල රටේ බයිට්ටෙක නවක වදයයි. ඔන්නොහෙ ඕන කෙහෙම් මලක් වෙද්දෙං කියලා මාත් දන්න නවක වදය ගැන ටිකක් ලියා දමන්න මං කල්පනා කලා. මං කැම්පස් ගිහිං ඇත්තේ දෙපාරයි. එක පාරක් කැළණියේ වෛද්‍ය පීඨයට ගියේ උසස් පෙළ කාලෙ ඉස්කෝලේ ප්‍රදර්ශනයකට ගෙනා නයි, පොලොං,…

  • දේශපාලන

    යුද ජය කියා සමරන්නට ඇත්තේ යුද අපරාධ අතීතයකි

    Off

    යුද ජය සමරන්නේ නැති එක ගැන ආණ්ඩුවට ප්‍රශංසා කරමි. එය සැමරිය යුතු නැත. දිනුවේ රජයේ හමුදා ය. පරාජය වුණේ කොටි සංවිධානයේ හමුදාවයි. එහෙත්, දෙපැත්තේ ම මැරුණේ අප ඔබ වැනි මිනිස්සු ය. මිනිසුන් ලෙස අප පරාජිත ය. එහෙයින් හමුදා ලෙස යුද ජය සමරන්නට යාම තේරුමක් නැත. මෙම යුද්ධය නීති නැතිව කළ ක්‍රීඩාවකි. මුලදී ම ඒ මැච්…

  • සඳැස් / නිසඳැස්

    පුනර්ජීවනය.

    Off

    සිත්තරා – පුලින්දයා තෙළිතුඩ නිදිබර සිතුවම ප්‍රතිභාවන්තයාගේ කාලවන් වන්නේය. තම චිත්‍රය රීති රහිතවම, එය මත අර්ථ විරහිතව අඳින්නේය. නමුත් පර සායම්, වසර කීපයක සිට, පහලට හෙළන්නේය ජරාවාසවූ සිවි, මැවීම ප්‍රභාවන්තයාගේ අප ඉදිරියේ, ඉවත්වන්නේය පෙර ලාවණ්‍යයන්. එලෙස වියැකෙන්නෝය මුලාසි, තෙහෙට්ටුවූ මාගේ ආත්මයෙන්, හටගන්නෝය ඇය තුල විදර්ශනාවන්, සමාරම්භක නොඉඳුල් දින. 1819 ඇලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්. රුසියන් බසින් සිංහල…

  • විචාර

    දීපන් නැරඹුවෙමි……

    Off

    ලංකාවේ උතුරුකරේ තල් රුප්පාවක් යට හැන්දෑයාමයේ දර්ශනයකට කැමරාව නාභි ගත වෙයි. එහි සිටින අවි ගත් LTTE සාමාජිකයන් පිරිසක් වෙඩි වැදී මිය ගිය තම සඟයන්ගේ සිරුරු පිළිස්සීම සඳහා වන සූදානමකි. ලී මැසි උඩ බාවා තල් කොළ වලින් වැසූ සිරුරු වලට ගිනි දැමීමෙන් අනතුරුව තම ලේ වැකුණු ඇඳුම් උණා සාමාන්‍ය ඇඳුමින් සැරසෙන තරුණයෙකි. මුහුණ පුරා රැවුල වැවී…

  • කෙටි කථා

    රාල

    Off

    යුද්ධය අවසන් විය.වටිනා ජීවිත රාශියක්,මහා ධනයක්,කාලයක් නාස්ති වූ කාලකණ්නි යුද්ධය අවසන් විය.. ගිණිගන්නා…ගිණි නිවීගිය මැදුරු,ශාලා වලින් අහසට නැගෙන දුම් රොටු තවමත් තැනින් තැන දක්නට ඇති බව යහන් ගැබේ කවුළු සළුපට ඈත් මෑත් කරන කල දකින්නට ලැබෙයි. රාජකීය වෙදදුරුතුමන්,පුරෝහිත සහ මහසෙනවි සමඟින් යොදාගත් රහස්‍ය මන්ත්‍රණයට නොපමාව යායුතු ය. මහත් කල්පනාවෙන්ම සිරුරු කිස නිමකරමින්ම තවත් පමා නොවී…