• සඳැස් / නිසඳැස්

    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

    Off

    කලි යුගය නම් මෙයම වෙන්ටැ අනුන් ගේ රෙදි තමන් ගේ වැලෙහි වනන… බුකියේ වැල් පුරාවට දකින්නට බලන්නට නොයෙක් පන්නයේ විසූක දස්සන… බුකිය මත හොටු ලාටු උලමින් හඬමින් වැලපෙමින් පස්ට වීමට ලයික් වැසි රිසිව……. හොර සිතින් අරගෙන අනුන් වෙහෙසව වියූ නොයෙක් විසිතුරු රෙදි වනයි උජාරුවෙන් තමන් ගේ ලෙසට… ඒ වෙනුවට රටාවක් හොයන් කලාවක් හොයන් වියුවා නම්…

  • හයිකු හා කෙටි කවි

    සොඳුරු ; මුග්ධ

    Off

    කවි හිතක් මොන තරම් මුග්ධද? කියා දුන් නුඹ කොයිතරම් සොඳුරුද?? අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලෝග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් https://kadadasikole.blogspot.com/search/label/%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%92

  • සඳැස් / නිසඳැස්

    ඔයා බෝ පැලයක්

    Off

    කොහේ හෝ සිට අවුත් හද කපොළු කුටිය මැද අදිසියේ මුල් ඇදුනු, හිත ඉල්ලු සිසිල දුන්…. බලා උන් දින ටිකට අරා මුල් හදවතේ මිරිකවී බදා උන්….. හර්ද කපොලු ධමනියද , සිරව මා සිහිසුන්ව බලනවිට අතුපතර – මත කුඩා කූඩුවක් ! ඔබ අමුතු බෝ පැලයක් !!!! අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලෝග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් https://kadadasikole.blogspot.com/2016/06/blog-post_26.html

  • කෙටි කථා

    තරාදිය

    Off

    ‘දඩාස්’!! ඉස්සරහ දොර සද්දෙන් වැසෙන හඬට බෝඩිමේ සියල්ලෝම උඩගිහින් වහලේ වැදෙද්දී, ඊට වඩා සද්දෙන් චාරුනිගේ හැඬුම් හඬ ඇසුණු මාලිකා කාමරයෙන් එලියට දුවගෙන ආවා. “චාරුනී…. මොකද ළමයෝ…. මොකද මේ අඬන්නේ… අනේ කියන්නකෝ.. මොකද්ද කරදරේ… කවුරුවත් පස්සෙන් පැන්නුවද ? කෝ කවුරුත් නැහැනේ පේනතෙක් මානෙක.. කෝ ඉතින් කියන්නකෝ ළමයෝ ඔය ඇඩිල්ල නතර කරලා….චාරුනි… මොකද නංගෝ…?” “ඇයි ඇයි අක්කේ….

  • ප්‍රහසන

    මාටිං අයියා

    Off

    මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව…

  • කාලීන සංවාද, විශේෂ

    තලවකැලේට ආයෙත් නෑගම්

    1

    නෙලුම්යාය වෙබ් අඩවිය මගින් පසුගිය වසරේ ජූලි මාසයේදී තලවකැලේදී සය සාමාජික කාන්තා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළේය. ඒ එම අඩයාලම් සංවිධානය සමග එක්වයි. එම තරගාවලියට සමගාමීව එම ප්‍රදේශයේ දුෂ්කර පාසල් තුනකට පාසල් උපකරණ සහ පාසල් සිසුන් සඳහා පාවහන් පරිත්‍යාග කිරීම ද සිදුවිය.

  • කාලීන සංවාද

    කොමෙන්ට්ස් වලටත් සම්මාණ, බ්ලොග් වසන්තයා හා VAT 69

    Off

    අම්මට සිරි ලංකාවේ හැම එකාම වගේ බැන බැන බලන සතියේ කළ දසාවට අනුව ඉදිරි සතියේ අළුත් මිතුරන් ඇති කර ගැනීමත්, මිතුරන් හා උත්සව වලට සහභාගි වන්නට ලැබෙන බවත් කියලා තිබුනාය. මගේ ජොබ් එක අනුව ගිය සතියේ නොව හැම සතියෙම වගේ මේ දෙකම වෙනවාය. ඒත් ගිය සතියේ නම් ළොකු වෙනසක් තිබුනේය. ඒ අළුත් “බ්ලොග් යාළුවෝ” තුන්…

  • සඳැස් / නිසඳැස්

    අමාවකේ සඳ පායා – Moonlight under New Moon

    Off

    සාමනේර කල නා හිමි බර බැලු වා සත්තයි පෙරදි කල පවකැයි මම සිතු වා බුදු හිමි නොවේ උඹ ඇවිදින් හිත නිමු වා ගැට කිරි රහට විඳි දුක් අමතක කෙරු වා දනට පිනට ලැදි අය නිව නේම ය තී පෙර පින ඇතොත් පම ණෙකි ඒ උතුම් ග තී ගම ගිනි තියන උන්ගේ ඉරි සියා ග තී…

  • ඉතිහාසය

    ජුගාශ්විලි ඉයෝසිෆ් විස්සාරියෝනෝවිච්. – ජෝසෆ් ස්තාලින් .

    Off

    පළමු කොටස ජුගාශ්විලි ඉයෝසිෆ් විස්සාරියෝනෝවිච් 1879 දෙසැම්බර් 21 වන දින ත්ෆිලිසි පළාතේ ගෝරී නම් වූ නගරයේ උපත ලැබුවේය. ඔහුගේ පියා වස්සාරියොන් ඉවානවිච් ජෝර්ජියානුවෙකි. ඔහු සපතේරුවෙකි.මව යෙකැතරීනා ගියෝර්ගීයේවා ප්‍රවේණී ගොවි පවුලක කාන්තාවක් වූවාය. 1888 වර්ෂයේ ශරත් කාලයේදී ස්තාලින් ගෝරී අධ්‍යාත්මික පාසලට ඇතුලත් වූයේය. 1894 වර්ෂයේ එම පාසලේ අධ්‍යාපනය අවසන් කර, එම වර්ෂයේදීම ත්ෆිලිසි හී පිහිටි සත්‍යලබ්ධික…

  • කාලීන සංවාද

    නෙවිල් ෆර්නෑණ්ඩු කෝලම

    Off

    ගස්ලබ්බගෙ පහුගිය ලිපියක ( කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II) කොමෙන්ට් කරුවන්ට පොරොන්දුවක් උනා සයිටම් එක ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු කියලා.මොකද ලිපි දෙකක මාතෘකාවට නෙවිල් ෆනෑණ්ඩු කියන නම භාවිතා කරපු නිසා. බුකියෙයි,බ්ලොග් වලයි,පත්තර වලයි හැම තැනම මේ මතෘකාව කතා වෙනවා එක එක කෝණ වලින් මේ දවස් වල.මේ තමයි ගස්ලබු කෝණය. රායිට් බලමු… සයිටම්…

  • අධ්‍යාපනික

    සෙවනැලි යාළුවා

    Off

    ෂැඩෝව් ඇමති මණ්ඩලය මේ කාලේ බහුලව කතා බහට ලක් වුවත් ,මීට කලින් මම ඔය ෂැඩෝව් තියරිය ගැන දැනන් හිටියා. ඒ මෙහෙමයි , රජයේ කාර්යාල වලින් වැඩක් කර ගන්න ගිය අය දන්නව ඇති අදාළ විෂයය සම්බන්ධ  රා.කළ.සහකාර , ඉස්සර නම් ලිපිකරු හෝ ලිපිකාරිණිය නැත්තම් ආයතනේ ලොක්කටවත් බෑ ඒ ලිපි ගොනුව සම්බන්ධව මැදිහත් වෙලා අදාළ රාජකාරිය කරල…

  • ඉතිහාසය

    නම් පොතේ වරුනාව

    Off

    පළමු කියවීම් පොත (මේ ලියාගන යන්නෙ උග්ගල් අලුත්නුවර දේවාල ගම්මානයේ ඇත්තන් අධ්‍යාපනය ලැබුව විදිහ පිළිබඳව ඇහිඳ ගත්ත දේවල්. මේව “අසම්පූර්ණ විස්තර” කිව්වට වරදක් නෑ. එහෙම කිව්වෙ මූලාශ්‍රවල හිඟකම නිසයි. සමාව අවසර සමහර විස්තර ජනප්‍රවාදය නමැති දුර්වල මූලාශ්‍ර ඇසුරෙන් ලියන ඒවා වේවි.) “ මේ පොතේ වරුනාව නං කියල වැඩක් තියනවද හෝඩියයි, ගණං කරන්ඩයි හොඳට පුළුවන් වුන…

  • සඳැස් / නිසඳැස්

    ඔබ පරමාණුවක්

    Off

    අහිමි විමක දුක දැනෙන්නේ සියල්ල හදවතින්ම අහිමිවූ බව දන්නා ම්නිසුන්ට. ඒ වගේ මිනිස්සු ළග සිනේරුව තරමට බලාපොරොත්තු කදු වෙනුවට තියෙන්නේ නයගරාව වගේ ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි…. ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක……. සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්; ලෝක ගෝල පිරෙන්න තරමට ජිවිතේ සංවුර්ථ කරගන්නේ පුංචිම පුංච් ආදරේකින්… මේ පුංචිම…

  • අධ්‍යාපනික

    මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන් ෂර්ලි

    Off

    ආචාර්ය රේමන්ඩ් මූඩි, ආචාර්ය එලිසබෙත් කුබ්ලර් රොස්, වෛද්‍ය කෙනත් රීං, වෛද්‍ය මෙල්වින් මෝස් හා වෙනත් එවැනි කීර්තිමත් විශේෂඥයන්ගේ පර්යේෂණ තුළින් තහවුරු කරනු ලැබූ මරණාසන්න හා අත්දැකීම්වලට (NDE) හිමිවන්නේ වැදගත් ස්ථානයකි. පූර්වජන්මයන් හා ඒවා සිහිපත් කිරීම වූකලී තාර්කික මෙන් ම මනසට හා සහජඥානයට ගෝචර වූ එකක් බවට අත්දැකීම් පදනම් කරගත් ‍ලෝක දෘෂ්වියක් ඉන් සැපයෙයි. එමගින් අවධාරණය…

  • කාලීන සංවාද

    වලේ තොල දැමීම…!!! (23 +) – Peradeniya Lip Kiss (13 +)

    Off

    // වලෙන් ඔබ්බට යන්නට….. ‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කව්ශල්‍යාගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වලේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට එරෙහිව හැසිරුණ ‘පහත්ම’ ආකාරය විය යුතුය! // – Dananjaya Karunarathne – වලේ තොල දැමීම…!!! වාසිටියට පායන සඳ තනි රවුම්ද කියන්න….

  • සඳැස් / නිසඳැස්

    මැදුම් පිළිවෙතෙහි කවියෝ

    Off

    මැදුම් පිළිවෙතෙහි කවියෝ උඹ කොහොමෙයි කවියෙක් වෙන්නේ හිත් පතුලෙන් කවි පද අහුලන්නේ දුෂ්කර කිරියා කරන් නැතිව , කොහොමෙයි ඇස් කෙවෙනි අගට කවි බිංදු උනන්නේ දුක් විඳින් නැතිව කොහොමෙයි කවියෙක් වෙන්නේ ? වෙන්න කවියෙක් විඳින්නෝනි කන්දරාවක් දුක් හරියට මැදලා අඳින්න කලිසමක් වත් නැතිව කමිසේ බොත්තම් පේලියේත් හිදැස් ජීවිතේ වගේම සිද්ධාර්ථ උනත් දුෂ්කර ක්‍රියා කළේ ඔතෙන්ටිසිටි ඕනේ…

  • අතීතකාමය

    බබ්බු බැලිල්ල හෙවත් පොඩි එක්කෙනා බලන්න යාම

    Off

    ළමයා ජාතියේ මොකක්දෝ එකක් බවට කවුද මංදා ලොක්කෙක් කියා තිබේ. අපේ අම්මානං ඉස්සර කියන්නේ “මුං හදාගත්තට වඩා හොඳයි ගඟට විසික්කෙරුවනං” කියාය. අනවශ්‍ය ඕනෑ දෙයක් කුකුලේ ඟගට විසිකරන එක අපේ ගමේ සිරිතකි. ගඟට මොනවා විසි කෙරුවත් ගඟෙං ගොඩගන්න නං මාලුවෙක්, මැණික් ගලක්, වැලි කූඩයක්, කට්ට කඳක් හෝ මළ මිනියක් වෙන්න ඕනෑය. ළමයෙක් අළුත උපන්නොත් චිත්‍රපටි වල…

  • කාලීන සංවාද

    වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට…

    Off

    පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ. රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ…

  • සංගීතය

    මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

    Off

    “සිරියාමෙ සාරා” ගීතය ගැයූ දා සිට සරුසාර කීර්තිය ඔහුගේ ජීවිතය ලුහුබැන්දේය. ප්‍රසාදය ඔහුගේ ජීවිත පිල්කඩෙහි ලැගුම් ගත්තේය. ජනානන්දය ඔහුගේ ජීවිත දොරටුව අසල නේවාසික විය. එහෙත් ජෝති ඒ සියල්ලට උඩින් පැන ඔහුට ඔහුට ආවේණික සරල රේඛාවෙන් හුස්‌ම ගත්තේය. නිහතමානී නිමල සුවඳ පෙනහළු තුළ පිරි තිබිණි. කීර්තියේ විජිතයෙන් බිමට බැස චාම් මිනිසා වෙසෙන බිම් මහලට පැමිණ පැදුරක්‌…

  • අතීතකාමය

    පණ බේරූ සුරුට්ටුව,චූඩාගේ මොළය ,සුමනපාලගේ වැටමාර පොල්ල සහ ඇන්සාගේ වන්දනා ගමන.

    Off

    අතීරණය මැද ගෙවීයන විනාඩිය පවා බොහෝ දිග යැයි චූඩාට සිතේ. තමා ගෙවමින් සිටින්නේ ජීවිතයේ අවසන් විනාඩි කීපයදැයි ඔහු සිහි කළේ සංවේගයෙනි. සිය ප්‍රාණය නිරුද්ධ වෙන්නේ තමා අතිශයින් ප්‍රිය කළ විෂයයක් හේතුවෙන් වීමත් දෛවයේ එක සරදමකැයි ඔහුට සිතේ. හෙට අනිද්දාට විවාහ කරගන්නට සිටින තම සිත්ගත් යුවතිය මා ගැන මොනවා සිතයිද ආදී වශයෙන් කල්පනා කළ චුඩාගේ සිතේ…

  • දේශපාලන

    VAT සෙල්ලම

    Off

    VAT එකට විරුද්දව බොහෝ වෙලෙන්දෝ පාරට බැස්සහ. ඉතිරිය නුදුරු අනාගතේ දී පාරට බහින්නට සූදානම් ය. සිරීසේන හුටන් තුමා කඩ කාරයන් ට කියන්නේ බද්ද කඩ කාරයා ගෙන් නොව පාරිබෝගිකයා ගෙන් අය වන නිසා කඩ කාරයන් කලබල කිරීම අසාදාරනයි කියා ය.සාමාන්යයෙන් මරි මෝඩ කතා කියූවද මෙහි දී හුටන් තුමා කියනා කතාව ඇත්තය. ඒත් මුදලාලිලා හුටන්කතනය නොඇසූකන් ව…

  • කාලීන සංවාද

    පිස්සු බල්ලන්, ඔඩොක්කු කුක්කන් කර ගැනීම – Lap Dogs, Rabies & Ministry Secretary

    Off

    යාපාලනය යහමින් ස්නානය කරමින් සිටින්නේය. විප්ලවයක් කියා නම් කල තොවිලයට අවුරුදු දෙකක් පිරෙන්නට ආසන්නය. නටපු තොවිලය්ක් නැතිය. බෙරේ පලු යන්නටත් පෙර, බෙරේ නැවතත් යකුන් අතේය. යකා බදුල්ලෙන් පටන් ගෙන, සලුපාලියෙන් නුවර සිට කොළඹට පයින් එනවා කියා කෑ මොර දෙනවාය. එක කට්ටඩියෝ සෙට් එකක් තක්කඩි කම් කොර ගන්න බැරිව ඇඹරෙනවාය. සිංගප්පූරුවේ සිට ආ තක්කඩියෙක් යාන්තම් දුම්මල…

  • ඉතිහාසය

    අපිට ගැහුවා – අපිත් ගැහුවා (දෙවැනි කොටස)

    Off

    මම කියන්න පටන් අරන් තිබුනේ, ඊලාම් යුද්ධය පැවති කාලයේදී, අපේ හමුදාවෙන් පවත්වාගෙන ගිය, ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න. අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ තර්ජනය ජයගැනීමට, අපි ක්‍රියාකළ ආකාරය ගැනයි. පළමුවැනි කොටසේදී, ඔබට වැටහෙන්න ඇති, අපි කොයි තරම් ආධුනික ආකාරයකටද, යුද්ධයට මුහුණ දුන්නේ කියා. මේ යන්තම් අවුරුදු…

  • අතීතකාමය

    විරුවකු නොවූ රණ විරුවා 23

    Off

    ඉතිං ත්‍රස්තවාදියයි දොස්තරයි දෙන්නම තලෙයිමන්නාරමේ කෑම්ප් එකේ මහ ගේට්ටුවෙන් එලියට ආව දැන් ඇති…පල නොකිය පලයන් ගෙදර…කිව්ව එකට හරිම හිතට අමාරුයි. සී ටී බී බස් එකෙන් ගෙදර ඇවිත්…MOH එකේ පුරුදු රස්සාවම කළා. හොඳ වැඩේ තොට…පැනල දුන්නට… ත්‍රස්තවාදියට දොස්තර බැන්න. ඌ එදා නම්…කුණුහබ්බ නොකියා කටයි පුකයි වහන් උන්න…ඇයි…චා උනානේ…රෑට හැම චැනල් එකෙන්ම ප්‍රභාකරන්ගෙ මාරාන්තික ප්‍රහාර බැලුව. ෂෙහ්…මූට…

  • සඳැස් / නිසඳැස්

    යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…….

    Off

    රැළි වැටුණ දෑත් යුග ළතැවුලක් මවනවා ගෙවුණු කාලය කෙරේ හිතින් ලොබ බඳිනවා…… කෙළි කවට කම් කෙරූ බාල විය හැඟෙනවා හැම අතින් ගත මහලු වන බවක් දැනෙනවා…… ජීවිතේ ආ මගේ මිතුරු හිත් තියෙනවා ළඟ නැතත් බොඳ වෙවී මතකයේ රැඳෙනවා…. නිශා යාමය කරා ජීවිතේ ඇදෙනවා යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා… ඉසූ http://kurutugegeepawra.blogspot.co.uk/2016/06/blog-post_26.html