• සාහිත්‍ය කළා විචාර

    සාන්ත පිතර්බුර්ගයේ එර්මිතාෂ් (Hermitage) කෞතුකාගාරයේ “යථාර්ථවාදය” චිත්‍ර ප්‍රදර්ශනය

    Off

    සාන්ත පිතර්බුර්ගයේ චිත්‍ර සහ කලා නිර්මාණ මිලියන් 3ක ට වඩා ඇති  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ යථාර්තවාදී කලාව පිලිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් එහි දෙවන ගොඩ නැගිල්ල වන ජෙනරල් ස්ටාෆ් හි පැවැත්වෙන බව දුටිමි.  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය පිළිබඳව ත් එහි පැරණි කළා නිර්මාණ පිළිබඳවත් වෙනත් ලිපියකින් ලියමි. ඉහත ඇති පළමු පින්තූරයේ දැක්වෙන්නේ නිරුවත් ගැහැණු කෙනෙකු ඔසවාගෙන සිටින වෛද්‍යවරයෙක් සහ…

  • කාලීන සංවාද

    අල්ලා ඌරෝ මැව්වේ ඇයි?

    2

    ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි. මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම…

  • කාලීන සංවාද

    මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා

    Off

    දිනූ අධ්‍යාපනය රැකගමු… ඝණ දෙවියන් අධ්‍යාපන ඇමති කරනු…!! ==== මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා ==== ඔබෙ දරුවා සිස්සත්වය සමත් කරවීමට පාසල් යාම නවත්වා කාටුන් බලන්නට ඉඩදී මේ සෙත් කවි කියා ගණ දෙයියන් පුදන්න…!! සුරිඳ ගණදෙවි සතට අධිපති බලනු අප දෙස පුදන බැතියෙන…. අපේ කොලුවගෙ වැරදි උත්තර හරි ඒවා මෙන් මාක් කරලා… අනඳ නාලඳ…

  • කාලීන සංවාද

    මේ අපේ අම්මාය . !

    Off

    කොතෙක් කියවීද කියවා නිමකළ නොහී කවියක් බඳු, කෙතෙක් නම් ලිව්වද ලියා නිම කල නොහැකි රචනාවක් බඳු කොටින්ම කොතෙක් සිතුවද සිතා නිම කල නොහැකි යමක් වේද ඒ නම් අම්මා මිස වෙන කිසිවක් නොවේ. අව්වට වේලී පාට පිච්චුනු එකම චීත්තයක් සහ අවපැහැ ගැන්වුණු හැට්ටයක් ඇඳ නෙරියේ ගොටුකොළ පෙනෙල පලා සමඟින් අල්ලේ වෙරළු අහුරක්ද රඳවාගෙන හිසින් බර දරමිටියක්…

  • කාලීන සංවාද

    හොඳ දරුවෙකුට රඟ පාමු

    Off

    දැන්  ඉගෙනගන්න කාලේදි රගපාන්න හුගාක් ළමයි කැමතියි.ඒ ඕන දෙයක් අනුකරණය කරලා පෙන්නන්න හුගාක් අය කැමති හින්දා. හොදම දේ තමයි ඒක ඒ අයගේ කැමැත්තෙන්ම කරන එක.කොහොමත් ළමයිගේ පැත්තෙන් ඒක හොද දෙයක්. නාට්‍ය කියන්නෙත් ඒහෙම දේකට තියෙන හොදම උදාහරණයක්.ඔය කියන නාට්‍ය ,( stage drama ) ළමයිට හුගාක්ම හිතකර බව මේ වෙද්දී පර්යෙෂණවලිනුත් ඔප්පු කරලා.අපේ රටේ නොවුනත් ඒ…

  • සඳැස් / නිසඳැස්

    ඉටිපහන නිවීයන්නේය.

    Off

    ඉටිපහන නිවීයන්නේය. අඳුරේ ඉටිපන්දම් දළු ජනිත වන්නට වූයේ සජීවිව මෙන්, ඇසිල්ලෙන් ගින්න නිවිගියේය, හිරිකඩ සැලෙන රාත්‍රියේ, නමුත් ගැඹුරු යැදීමත් සමග උණුසුම් වන්නේය කිරණ දිගුකල් අඳුරේ ඉටිපන්දම් දළු. අහ්, වෛතාලයේ නින්දට වැටුනා වියහැක, එසේය බිරාන්ත විය දිවයන සිහින, උමතු අශාවන් සේ නිහඩව දරාගන්න මියයාම කිඳාබසින රළ. ඉටිපහන නිවිගියන්නේය. වාතාශ්‍රය නොමැති රැයේ …………. එහ්, වෛතාලයේ නින්දට වැටුනා…

  • ප්‍රහසන

    රාජගෙ විස්තරේ…..[සයිබර් වරිගෙ උණ්ඩියා]

    Off

    “පොලිස් ආරක්ෂක රිය පෙරටු කරගෙන නැදුන්ගමුවේ රාජා හස්ථියා මහනුවර බලා පාගමනින් ගියේය…..අතර මගදී රාජා ඇතා එන මග සිටි දඩාවතේ යන බල්ලෙකු පොලිස් පා පහරින් කාණුවට විසිවී ගියේය…..ඌ දෙස වරක් වත් නොබැලූ නැදුන්ගමුවේ රාජා සිය ගමනේ යෙදෙනු දුටු වල් බල්ලා රිදුම් දෙන බඳ ප්‍රදේශය ලෙව කා ගනිමින් “. …දිනුවාම උඹ උඩින් යන බව අපි දැනගෙන හිටියා…

  • කාලීන සංවාද

    මිනිස්සු වටවෙලා කළ තර්ජනයට බයේ උ.පො.ප. රණවීර ගහන එක නැවැත්තුවා ..

    Off

    පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, පවත්වාගෙනයන දුෂණමර්ධන අංශයට අනුයුක්ත  උප පොලිස් පරීක්ෂක රණවීර මහ පාරේ, ‘‘මම පොලීසියේ කියමින්’’, තිත්ත කුණු හරප කියමින්, හෙල්මට් එකෙන් අතින් පහර දෙනු දුටු අවට සිටි ජනයා පොලීසියේ වුණත් තමුසෙට මිනිස්සුන්ට ගහන්න බෑ යයි තර්ජනය කළ විට පහර දීම නැවැත් වූ බව පහර කෑමට ලක් වූ ජයන්ත ප‍්‍රනාන්දු කියා සිටී. සම්පූර්ණ සිද්ධිය…

  • සංගීතය

    ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක්

    Off

    ගීත කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච කොටසක්. ආදරයෙන් මත්වෙලා ඉන්නකොට, විරහවක් දැනුනු කොට විතරක් නෙමෙයි කිසිම පෞද්ගලික හේතු නැතිවත් අපි සමහර ගීත වලට බැඳෙනවා. අද මාසයකට ගීත සිය ගණනක් පිටවුණත් දැනට දශකයකට පෙර කාලේ එහෙම ගීත ප්‍රමාණයක් පිටවුණේ නැහැ. ඒක නිසාම පිටවුණ හොඳ ගීත ඉක්මනින් ජනප්‍රිය වුණා. වසර කීපයකට පෙර උපන් දිනයකට මගේ ජීවිත කාලේ සිත්ගත් ගීත සී…

  • විද්‍යා හා තාක්ෂණ

    සිහින බෝට්ටුව

    Off

    මම සිහින දකින්නෙක්…දවල් හීන…? ඔව් ඒවත් තියෙනවා. සමහර හීන සාර්ථකව සැබෑ කරගන්න නේවිඑකට ගියාට පස්සේ මට හැකිඋනා. මිනිසුන් රහිත වාහනයක් සෑදීම එක හීනයක්… නේවිඑකේ සිටියදී මගේ ලොක්කා… “රෙය අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්” සර් (මට ඉන්න හොඳම යාළුවන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්…සර් කියන්නේ නේවි එකේ සම්ප්‍රදායට…නැතුව මචං කියන්නයැ) එක්ක මං යනව හවසට ඇවිදින්න ගෝල්ෆේස් එකේ. මගේ හිතට එන අදහස්…

  • ප්‍රහසන

    ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා

    Off

    ශ්‍රීමත් යනු එංගලන්තයේ රජුගෙන් හෝ රැජිනගෙන් ලැබෙන නම්බු නාමයකි. මෙය ඉංග්‍රීසියෙහි භාවිතා වන්නේ සර් යනුවෙනි. මෙය පිරිනමන්නේ එසේ මෙසේ අයට නොවේ. ලෝකයට වැදගත් සේවයක් සිදුකළ අයටය. ගුරැත්වාකර්ෂණය සොයාගත් අයිසැක් නිව්ටන්ට මහ රැජින විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවේ රිචඩ් හැඩ්ලි, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විවියන් රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට ශ්‍රීමත් නාමය පිරිනමා ඇත. ලංකාවේ ශ්‍රීමත් නාමය…

  • සාහිත්‍ය කළා විචාර

    අපේ වගතුග සමග පී.බී. අල්විස් පෙරේරා හමුවීම.

    Off

    ඇල්.ඩී. මැන්දිස් සුරින් ගත්කරුවකු පමණක් නොව ඉතා දක්ෂ කවියෙකුද වෙයි. ඔහුගේ කවිකම ගද්‍ය රචනයද ඉක්මවා යන බව කිවහොත් එය නිවැරදි යැයි මට සිතේ. දිවයිනේ නමගිය කවීන්ගේ සමකාලීනයෙකු වූ මැන්දිස් සුරීහු ඒ තැනට පත්වුයේ සිය පාසල් සමයේදීමය. ලිවිසැරිය මතු නොව හිටිවන කවියෙහි ද ඔවුහු දස්කම් දැක්වුවෝ වෙති. කවි ලිවීම හේතුවෙන්ම එකිනෙකා හොඳින් දැන හඳුනා ගෙන සිටියත්…

  • හයිකු හා කෙටි කවි

    මේ වැල් පාලම

    Off

    මේ වැල් පාලම අප දෙදෙන සිටින… නුඹ තදින් පද්දන , මගේ මුරගෑම නෑසෙන…. මේ වැල් පාලම , ජලතල නොමැති ගඟ දෙපස යාකල…. වරපට එකින් එක මුදන, කෑදර දනන් නෙතු පිනවන…… මේ වැල් පාලම …… අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් https://kadadasikole.blogspot.com/2016/08/blog-post_9.html

  • ඉතිහාසය

    යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට

    Off

    යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට? කිඹුල්ලූ? කොළඹ කොහේද කිඹුල්ලූ? ඔන්න ඇහැව්වා ප‍්‍රශ්නයක්. අහලා තියෙනවාද කයිමන් දොරකඩ ගැන? එ්කට තමයි කිඹුල් දොරටුව කියන්නේ. එන්න යමු, ගිහිල්ලා කිඹුල් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න. කිඹුල් දොරටුව කොහේද? කොතැනද තියෙන්නේ? එහෙනම් ඉස්සෙල්ලාම තියෙන ඉසව්ව හොයාගෙන යමු. කොළඹ රජ වීදිය (Konings street / Kings street) නමින් එදා හැඳින්වු…

  • විද්‍යා හා තාක්ෂණ

    ජනපති මැදුරේ ඔත්තුබැලූ “අතිං කයිට්”

    Off

    මං කලින් බ්ලොග් එකකදී කිව්වනේ මං නොම්මර එකේ සරුංගල් කාරය කියල…ඉතිං නාවික හමුදා පර්යේෂණ අංශෙ හිටපු මට ඕනඋනා…කොටින්ගේ ඒරියාඑකට උඩින් රෑට සරුංගලයක් රඳවලා තියලා ඔත්තු බලන්න. විශේෂයෙන්ම උන් ආටි ගහන්නෙ (කාලතුවක්කු ප්‍රහාර) කොහේ ඉඳන්ද කියන එක හොයා ගන්න. මේක UAV එකක් යවල එයාෆෝස් එකට කරන්න බැරි වැඩක්…ඒක එක දිගට අහසේ රඳවලා තියන්න බැරි නිසා. කොටිය…

  • කාලීන සංවාද

    වැටෙන් එහා පැත්තේ කොල පාට තණකොල

    2

    වැටෙන් එහා පැත්තේ තණකොල කොල පාටයි කියල කියමනක් අපි නිතර පාවිච්චි කරනවා නේ. ඒකෙන් විස්තර වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. අද අපට තියෙන දේවල් වලට වඩා අනික් අයට තියෙන අපිට නැති දේවල් ලබා ගැනීමට ඇති ආසාව අපිව බොහෝ දුරට ඒ දේවල් හොයාගෙන යන්න පෙලඹවනවා. අපිට අද තියෙන දේවල් නැති කරගෙන ඒ පෙලඹවීම් හඹා යාමටත් අපි සමහරු…

  • කාලීන සංවාද

    බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ – Blogs, Books & News Papers

    Off

    හෙන්රි වර්ණකුළසූරියගේ අළුත් පොතක් එලිදැක්වීමේ කතා බහක් එක්ක, බ්ලොග් ගැන බ්ලොග් ලියන දෙන්නෙක් පොඩ්ඩක් නහයෙන් අඬලා තිබුනා. කෙනෙක් තමයි “රසිකලොජි” ලියන රසික. අනික් කෙනා තමයි “කල්‍යාණ මිත්‍ර” ලියන කමියා. හේතුව උනේ පොත් පත්තර කාරයෙක් පමණක් නොව බ්ලොග් කාරයෙක්ද වන හෙන්රි, එයාගේ පොත් ගැන කතා බහේදි, බ්ලොග් ගැන කෙල පිඩක් හෙලන්න ලෝබ වීම. එතනදි මගේ මතය…

  • කාලීන සංවාද

    නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම

    Off

    පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා.

  • කාලීන සංවාද, විශේෂ

    අලුත් කුණුහරුප -01; යහපාලනය

    Off

    යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය. සිරි ඉල්ලන්කාව තුල අඩුම කාලයක් තුල වැඩිම වෙනසකට භාජනය වෙච්ච වචනයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව යහපාලනය කියනා වචනය ය. එක වෙන්නේ…

  • කාලීන සංවාද

    ජාතිකවාදී ප්‍රවනතාව [රිටිගල ජයසේන]

    Off

    අද මෙහෙ නිවාඩු නිසා ලැබුන අවසරයෙන් මගේ “දේශපාලන ඥාතියෙක්” වෙනත් තැනෙක සංවාදයකදි දාලා තිබුන කමෙන්ට් එකක් ඇසුරින් මේ පෝස්ට් එක හැදුවෙ. දීර්ඝ ලෙස කමෙන්ට් කරන්න බලාපොරොත්තුවක් නෑ.

  • විද්‍යා හා තාක්ෂණ

    නිකං ලැබෙන හුළං ටික ?

    Off

    ලංකාවේ සමහර අය මේ දවස්වල කියන ආකාරයට ආණ්ඩුව බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න හුළං ටිකට විතරය. සාමාන්‍යයෙන් කිසිම රටක හුස්ම ගන්න හුළං ටිකට කෙළින්ම මිලක් අය කරන්නේ හෝ බදු ගහන්නේ නැත. එහෙත්, වක්‍ර ලෙස අපි නිකං ලැබෙනවාක් මෙන් පෙනෙන හුස්ම ගන්න හුළං ටිකට මිලක් ගෙවනවාට අමතරව බදුද ගෙවන්නෙමු.

  • සාහිත්‍ය කළා විචාර

    බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

    Off

    ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ස් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.

  • විවිධාංග, විශේෂ

    නෙළුම්යාය – අඩයාලම් කාන්තා ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් වෙයි

    Off

    නෙළුම්යාය සහෘද සංසදය හා තලවකැලේ අඩයාලම් සංවිධානය එක්ව දෙවැනි වරටත් සංවිධානය කළ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ජූලි 31 වැනිදා පැවැත්විණි.

  • ප්‍රහසන, විශේෂ

    කොස්ඇට බෝම්බ

    2

    මට විශාල බඩගින්නක් දැනුනි. ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකම්ම වසා දමා යෑම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වුවද, එදා අම්මා නාන්න ගගට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලයටත්, උම්බලකඩ ටින් එකටත්, ළූනු මුට්ටියටත්, පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට…