අලුත් තාත්තා!
කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා. කවුරු හිටියත් උදෙනම් මාව පාසැලට බැස්සවූයේ ඇයයි. “හා හා අම්මට පරක්කු වෙනවා”උදේම ඇය මාව අවදි කරනවා. මුන හොදගත්තු මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා.”ඌයි”…