• කාලීන සංවාද

    කැස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස

    1

    ඉහත  පින්තුරය අරගත්තේ නාලක ගුණවර්ධන ෆේස්බුක් එකේ  දාල තිබ්බ පෝස්ට්   එකකින්.  අන්තර්ජාලයේ මේ වගේ පින්තුර ගොඩක් සැරි සරනවා. ෆිදෙල් කස්ත්‍රෝ ට මම ගෞරව කරන එක හේතුවක් මේක. ලෝකයේ බලවත්ම රටෙන් සිය ගණනකට වැඩිය මරණ තර්ජන, කුමන්ත්‍රණ ආවත් තමන්ගේ ආයු කාලය ගෙවා ගත්ත. කියුබානුවන්ගේ නිදහස ගැන ලියන්න හිතුනේ මාතලන් “දැන් අන්තිමට  කියුබානුවන්ට නිදහස ලැබෙයි” කියල බුකියේ…

  • කාලීන සංවාද

    හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?

    Off

    රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට අදාලව අසමි දකිමි සොයමිබ්ලොග් අඩවිය ලියන විචාගේ කොමෙන්ටුවක් අනුව මෙම අදහස ඇති විය. බොහෝ දෙනා කාලාම සූත්‍රය සහ එහි සඳහන් වන නිදහස් චින්තනය පිළිබඳව සාකච්ඡා කරන බැවින් සහ එම අදහස යොදාගන්නා බැවින්, විචාටත් වෛද්‍යතුමාටත් ස්තූති කරමින්ම මෙම විස්තරය සටහන් කරමි. >>>>>>>>>………………………….<<<<<<<<<<<< එක් පසෙක හිඳගත්තාවූ ඒ…

  • කාලීන සංවාද

    අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත හා මළවුන් සමග කතා කිරීම

    Off

    මේ ලිපිය ලියවෙන්නේ “භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි” ලිපි පෙලට සම්බන්ධ අතුරු ලිපියක් ලෙසය. එහි එකොලොස්වන කොටස හා සබැඳේ. “නයනේ සිතුවිලි” ගේ ප්‍රතිචාරය:  //අජිත් පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති “ථේරවාදී” “බෞද්ධ” යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි. ථේරවාදී…

  • අතීතකාමය

    අපි හමුදා කුමන්ත්‍රණයක් කරමුද?

    Off

     නිකං ඉන්න එකේ ඔන්න ඔහේ කරලා බලමු අනේ, මොකක් වෙයිද කියලා. ඕනේ කැකිරි වත්තකින් යන්නේ නැතෑ.      අර අපේ කුශාග්‍ර දේශපාලන සෘෂිවර, හමුදා පරිපාලනය පිළිබඳව, ජෙනරල් පැටන් වුවත් පරදවන, අතිගරු, සරණාගත, ඒකා + බද්ද, ආඬි කැඳහැලියේ ගැට්ට කරේ තියන ආකාරයට පැළඳගෙන සිටින, සෑමවිටම පාර්ලිමේන්තුව තුළ මහා විලාප තියන, සිරිමත් දිනේස ගුණවර්ධන උතුමෝ, මේ ග්‍රහ වලල්ලේ…

  • දේශපාලන

    දඩ උපහාර ගීතය

    Off

    (මෙම ගීතය අසංක ප්‍රියමන්ත මහතාගේ  “සඳ නාවත් කමක් නැතී රත්තරන් පුතී ” ගීතයේ තාලයට ගායනා කළ හැක ) ==== දඩ ගැහුවට කමක් නැතී අනී රවි පුතී හිරේ දැම්මත් කමක් නැතී අනී රවි පුතී රිය අනතුරු අඩුවේ නං කමක් නෑනී අනී ඒත් යකෝ ඔය නීතිය එක වගීද රටී… බයිසිකලී යන එකාව අල්ලා කොනකටී උගේ අතී හැම…

  • අතීතකාමය

    කේජීබී

    Off

    යූක්‍රයීනයේ විනිට්සා නගර මධ්‍යයේ කසුබින්ස්කි චිත්‍රපට ශාලාවට නුදුරින් කුඩා චතුරශ්‍රයක් තිබේ. මෙම චතුරශ්‍රය අලංකාරය​. සමහරක් විට රාත්‍රී කාලයට මෙම චතුරශ්‍රයේ අභිරූපිකාවන් සක්මන් කරනවා දැකගත හැකිය​.  ඉතා තද නීති මගින් මර්ධනය කොට තිබුනද ඇතැම් විට සමරිසියන් සහකරුවන් සොයා ඇදෙන්නේ මෙම කළාපයටයි. මෙම ප්‍රදේශය අන්වර්ථව හඳුන්වනු ලැබුවේ පැරීෂ් කියාය​. දිවා කාලයේදී මෙම පැරීෂ්  කළාපය කඩිසරය​. බොහෝ ජනයා…

  • සාහිත්‍ය කළා විචාර

    කොස්තා අයියා, පොඩ්ඩෙ අයියා සහ තොරණ හංදිය – Tribute to Wimal Kumara De Costa

    Off

    විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ…

  • අතීතකාමය

    අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම

    Off

    ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා කොයි ලෝකෙත් එහෙම තමයි. ගුවන් ගමනට විනාඩි 50යි. රත්මලානෙන් උඩට නැගලා…

  • කෙටි කථා

    ඒකිත් ගෑණියක්

    Off

    එදා ලස්සන දවසක්. නැගෙනහිරින් හිරු පායා එද්දි හරිම ලස්සනයි. නැතුව ඉතින් බස්නාහිරින් ඉර පායනවයැ. අත් දෙකෙහි ඇගිලි මිටිකර දෙපැත්තෙන් ඉහලට දික් කර උදෑසන ඇග හිරි ඇරියෙමි. ජනෙල් කූරු අතරින් පරිසරය දිහා බලනවට වඩා කොච්චර ලස්සනද මිදුලට ගිහින් ඒ සතුට විද දරා ගන්න එක. මම මිදුලට බැස්ස. මොන කෙහෙල්මල් ලස්සනක්ද. වත්ත පුරා තේක්ක කොල වැටිල.ඒ මදිවට…

  • කෙටි කථා

    ඩියුටිය

    Off

      අඬක් පිලිස්සුනු මදුරුකොයිල් දඟරයෙන් පිටවෙන සුදු පැහැති සිහින් දුමාරය අහිකුන්ටයකුගේ නලා හඬින් පෙනගොබය පුප්පාගෙන නටන නයෙකු සේ දෙපසට වැනෙමින් ඉහල නගියි. සිකුරිටි කුටිය තුලට හමා ආ සුළං රැල්ලක් නිසාවෙන් මඳකට හැකිලීගිය දුමාරය යළි තම කඳ කෙලින් කරගත්තේය. ටික දුරක් ඉහළ නගුන සිහින් දුමාරය කැරලි නංවාලමින් වාතලයේ අතුරුදහන්වි යන්නට විය. රෑ මැදියමේ දැඩි නිහඬතාවය බිඳහෙලමින්…

  • අතීතකාමය

    ගොඩ වෙදකම් හෙවත් Land healthcare

    Off

    කුඩා කාලයේදී බෙහෙත් ගෙනෙන්න යන්නට අපි පුදුමාකාර ලෙස කම්මැලියෝ වෙමු. බල්ලාට නිදාගැනීමට පෙර වට තුනක් කැරකී වකුටුවීමට උගන්වන්න ඕනෑ නැතුවාක් මෙන්ම අපිටද උප්පත්තියෙන්ම බෙහෙත් සමග ජම්මාන්තර වෛරක්කාර වීමට උගන්වන්න උවමනා නැත. මෙයිනුත් අපි දොස්තර බෙහෙත් වලට විශේෂයෙන්ම අකමැති වන්නේ හැම බෙහෙත් පෙත්තක්ම හල්කඳුරු තිත්ත බැවිනි. එනමුත් අපේ අම්මලා කැමතිම ඉතාමත් තිත්ත බෙහෙත් වලටය. අපට ලෙඩක්…

  • අධ්‍යාපනික

    හිසේ අමාරුවට කොට්ටේ මාරු කරන අද කාලේ රෝගය පපුවේ දැවිල්ල :Gastritis/Heart Burn

    Off

    ” මොකෝ මේ පිගානේ හොදි වෑන්ජන මොනවත් නැහැනේ. ඇයි මේ බත් විතරක් කන්නේ ?” ”මට පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ..පරිස්සම් වෙන එක හොඳයිනේ..මන් මේ අල පරිප්පු ගත්තා ඒ මදැයි ” මෑතකදී සාදයකදී ඇසුණු දෙබසක් මේ…. ”ආ මටත් ඔය ප්‍ර​ශ්නෙම තියෙනවා..මාත් මේ පරිප්පුයි බිත්තරයි විතරයි ගත්තේ..කාල දුක් විඳින්න බැහැනේ..” ඒ ගොඩටම වැටුණු තවත් කෙනෙකු සහයට ඇවිත්.. ” ඔව්,…

  • හයිකු හා කෙටි කවි

    රහස්

    Off

      පැලුණු තොල් නියපහර ලද කම්මුල් රිදෙන අතපය පවසන රහස කිවමැන දස්කොන්   අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් https://kadadasikole.blogspot.com/2016/11/blog-post_28.html

  • කාලීන සංවාද

    ටැබ් දීමේ ආදීනව

    Off

    උසස් පෙළ ශිෂ්‍යයන්ට නොමිලේ ටැබ් ලබාදීම පිළිබඳව නොයෙකුත් කතාබහ තැන තැන මේ දිනවල දක්නට ලැබේ. කොටසක් එම ක්‍රියාව අගය කරන අතර, තවත් කොටසක් එය වැඩකට නැති දෙයක් යැයි පෙන්නන්නට නොයෙකුත් හේතු ඉදිරිපත් කරති. මේවා කැඩුනාම හදන්නේ කෙසේදැයි කෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා මැ දැක්කෙමි. එවැනි තුනී හේතු දක්වා මෙම බෙදා හැරීමට විරෝධය පල කිරීම ඇත්තෙන්ම පුදුම…

  • අතීතකාමය

    මනුස්සකම සහ ආනන්දසිරිය

    Off

    දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද…

  • අතීතකාමය, සඳැස් / නිසඳැස්

    මානි නම් වූ ඈ..!

    Off

    ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ රතු ජම්බු ගහ මුල බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන බලාසිටි ඒ පුංචි අවදියේ ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත් දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා අදවගෙ මට මතකයි  නගේ රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත් ඒ පුංචි අවදියේ නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින් මා නෙතු අද්දර කල එබිකම් අද වගේ මතකයි …

  • සඳැස් / නිසඳැස්

    සිසිල් උණුහුම් හැඟුම්

    Off

      ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන් ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන් තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන් නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන් වින්දාට නෙත පිනන මේ උයන මල් රටා දම්පාට මම අඳින ලා සඳේ රූ වටා මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා අයිතිය සහ අන්තර්ගතයේ…

  • හයිකු හා කෙටි කවි

    ඔබ තෝරා ගත් හදවත

    Off

    ඔබ තෝරාගෙන ඇත්තේ කර්කශම හදවතකි මතුපිට හිමාලේපිත ඇතුළතින් ගිණි පුළිඟු නළියන තෙතක් කියා කිසි දෙයක් නැති රළු පරළුම හිතකි.. එනිසාවෙන් ඔබට හඬන්නට සිදු වූ කලෙක උරපතක් මත හිස හොවා තුරුළෙහි සනසවන ලෙංගතු දෑතක් පිළිබඳව සුබ සිහින නොදකින්න.. අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් http://sithumpethum.blogspot.com/2016/11/blog-post_20.html

  • සඳැස් / නිසඳැස්

    මිතුරු හවුල

    Off

    කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන ගණකාධිකාරි මහතාද ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන ඖෂධවේදියා ද ළමයි ගන්න අත යට ගාන ඉල්ලන ගරු විදුහල්පති තුමාද කට්ටි පැනලා දිස්පෙන්සරියට එන දොස්තර මහතාද කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න ඉංජිනේරු මහතාද මිතුරු හවුලේදී රහ මෙර බොමින් , අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන හදුන්නෙත්තිගේ ගුණ ගයා සතුටින් විසිර ගියහ……………………… අයිතිය සහ…

  • කාලීන සංවාද, දේශපාලන

    අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම – Sleepwalking Towards Justice

    Off

    ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්,…

  • කාලීන සංවාද, දේශපාලන

    ලෝකය ඉදිරියට…. සිරි ලන්කාව කොයිබටද?

    Off

    දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය. ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය. යුද්දයට ලක් වී…

  • අතීතකාමය

    සුබ ගමන් මිතුර..

    Off

    ආදරණීය ප්‍රංකෝ මහත්මයා වෙත.. උබෙන් කොහොමද අහන්න මට පුලුවන් කමක් නෑ, මේ වෙනකොට උබ ඇත්තෙ ජේසු ලග, උබ වගේ නියම මහත්මයෙක් උබ විශ්වාස කරපු ආගමේ හැටියට ට්‍රාන්සිට් නැතුව ජේසු ලගටම යන්න ඇති,ගිය 7 වෙනිදා උබ මේ ලෝකෙන් අයින් වෙලා යන්න ගියා, සරල අවමගුල් උත්සවයක් එක්ක පල්ලියෙ පූජාවෙන් පස්සෙ උබට උබේ පවුලෙ සොහොනට යන්න නම් බැරි…

  • අතීතකාමය

    බද්රියා මාර්ග සංඥා අසලදී මුණ ගැසුනු ඒ අපූර්ව මිනිසා…….

    Off

    දැං අවුරුද්දක තරම ඉඳල සතියෙ දවස් දෙකක් මම වැඩ කරන්නෙ කිලෝමීටර් හතළිහක් වගෙ ඈත තියන වැඩබිමක. යුද හමුදා කඳවුරක ගොඩනැගිලි ඉදිකිරීමක්. ඒ දක්වා තියන පාර එක පැත්තකට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් නිසා ගමනට ගතවෙන කාලය නම් බොහොම ටිකයි. වාහන තදබදය උපරිම තිබ්බත් විනාඩි තිස්පහක් නැත්නම් හතළිහක්. අපෙ ඔෆිස් එක තියෙන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල…

  • අධ්‍යාපනික

    අත්තම්මාගේ අත් බෙහෙත් 9 – තලන බටු/එළබටු සහ තිබ්බටු

    Off

    නිවාඩු කාලයේදී රංචු ගැසී දවස පුරා ගෙවත්තේ වෙල් නියරේ සෙල්ලම් කල අපට බඩගින්නට කන්නට අදවාගේ සීනි -ඩයි දැමු විසිතුරු කෑම තිබුනේ නැත. අත්තම්මා ඒවාට කිව්වේ කඩචෝරු කියායි. ඒ වෙනුවට අපට කන්නට වත්ත පිටියේ ඕනෑ තරම් පලතුරු ගඩා ගෙඩි තිබුණි. ඊටත් වඩා අප ආසා කලේ එවැනි දවසක හවසට අත්තම්මා අප වෙනුවෙන් හදන රසවත් කැවිලි වලටයි. ඉතිරි…

  • අතීතකාමය

    How to go to temple හෙවත් පන්සල් යන හැටි

    Off

    ඔබත් පන්සල් යාමට කැමතිද? වයසට ගොස් හැරමිට්ටෙං ඇන ඇන පන්සල් යනවාට වඩා, ‘මාව පන්සල් ඇරං පලෙයාං‘ කියා ළමයින්ට කරදර කරනවාට වඩා පුළුවං කාලේ පන්සල් යාම හොඳය. එබැවින් තරුණ වයසේ ඉන්න පන්සල් යන්ට කැමති ඔබට පරිශීලක අත්පොතයි මේ. පන්සල් යාමට හොඳ ඉරිදාය. සෙනසුරාදාට පන්සල පැත්ත පලාතේවත් යාම නොකළ යුතුය. එදාට පන්සලේ බෝධිපූජා බහුලය. එබැවින් මල් ගනං…