• සඳැස් / නිසඳැස්

    ආයුබොවන්!

    Off

    තුන්සිය හැට හයක් දින දැන් ගෙවී ගිහින් දෙදහස් දහසයත් ඇත දැන් ගෙවී ගිහින් නැවුම් පැතුම් අහුරක් දොතින් ම අරන් හෙට දිනයේ ඇරඹෙයි නව වසර ඉතින්   ගෙවිලා යන දහසයටත් ආයුබොවන් හෙට පැමිනෙණ දාහතටත් ආයුබොවන් ඉටු වුණු හැම පැතුමකටත් ආයුබොවන් හෙට හිනහෙන නව පැතුමට ආයුබොවන්   වාධ බේධ තරහ මරහ වියැකේවා සාමය සතුට නිරෝගි සුව වැඩිවේවා…

  • කාලීන සංවාද

    එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

    Off

    අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය​. එළියකන්ද  වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර    නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි….

  • සාහිත්‍ය කළා විචාර

    දෙදහස් දාහතේ (2017) වත් රට ගොඩ ඒවා – Happy 2017

    Off

    හාමුදුරුවනේ ණය ගන්නේ කන්න         නෙමෙයි කියමින් කෙලපු ණය දැක්කම තරුද        පෙනෙයි ඒ ණය ගෙවන්නට මුන් තව ණයට         ගෙනෙයි ගිලෙනා නැවේ සිට මැතිවරු පිස්සු            කෙලියි   හැරිසන් සිරිසේන හාලට කෙලින                   කළ…

  • සඳැස් / නිසඳැස්

    මා අයිති කොතැනටද …අසමි නිහඬව මගෙන් (කවි)

    Off

    එකින් එක නියොන් එළි දැල්වෙන්න අරගත්තු උයන් බිම අද්දරින් නැවතෙමි මොහොතකට ඇස් ගැටෙන හැම සොඳුරු දැක්මකට ලොබ නොවී බලා ඉමි හිතේ සුසුමක් හෙමින් මුදා හැර උනුන් තුරුළේ වෙලෙන පෙම්වත්තු සෙනෙහසින් තුරු අසල බංකුවල මිදෙන්නට බැරි ලොබින් ආදරේ හිත පිරෙන සුසුමකට මුවා කර නෙතු පියමි සිනහවක් මුව අගට ගෙන හෙමින් සැඳෑවට උයන් බිම දඟ කරන පොඩිත්තන්…

  • සංගීතය

    තවත් සොඳුරු හදවතක් නත්තල් දා අපෙන් සමු ගති

    Off

    ජෝර්ජ් මයිකල් ගේ මුල්ම වැම් ගීත එළි  දුටු සමයේ මා  සිටියේ සෝවියට් දේශයේය. රොක් ගීත කණ්ඩායම්  බොහොමයක් තහනම් කර තිබුනද ඔහුගේ “Wake Me Up Before You Go-Go” අපේ නේවාසිකාගාර වල පැවැත්වූ ඩිස්කෝ සාදවල වාදනය කෙරුණි.  නමුත් මගේ ප්‍රියතම ගීතය වූයේ ද  බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වූ “කෙයාර්ලස් විස්පර් careless whisper ” ගීතයයි. එහි මේ කොටස සැමවිටම මතකයේ…

  • හයිකු හා කෙටි කවි

    Facebook ආදරේ

    Off

      පාන්දරින් අත ලගට තේඑක දුන්නට කෑම ටික රහට  හදලා දුන්නට කවදාකවත් නොකිව්ව …… උන්ඩි කරපු රෙදි අපුල්ලලා වේලලා මැද්දට කියන්න අමතක වෙච්චි ….. උජාරුවට මම මගේ කියන පැටව් දෙන්න කවලා පොවලා හැදුවට කියන්න නොහිතිචිච ….. කණු කුණු නොගා අත තියන සොච්චම මාසෙටම පිරිමැස්සට කියන්නම වටින ආදරේ ……. ලෝකෙටම දැන ගන්න ඉස්ටේටස් එකක් දැම්ම ඔය…

  • කාලීන සංවාද

    හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

    Off

    ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම්…

  • කාලීන සංවාද

    දිඹුලාගල දෙසට හැරෙමු !

    Off

    උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර‍ වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන…

  • කාලීන සංවාද

    නිදහසින් පසු ඇදගෙන නානා රටක් – Fall Apart Since Independence

    Off

    අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්‍රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්‍රකාශණයක් තියෙනවාය. ඒ, “නිදහසෙන් පසු මෙතුවක් පත් වූ ආන්ඩු කලේ මක්කාද…?”…

  • ප්‍රහසන

    “රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත” නොහොත් හත්පොලේ ගාගත් රණවිරුවාගේ කතාව

    Off

    “රණමඟ ඔස්සේ කන්දිනඩාල් වෙත” කෘතිය ලියා එක රැයින් ජාතියේ අසහාය යුද වීරයා බවට පත්වූ අසමසම වීර පුරුෂයා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසලක් සතුරන්ගෙන් මුදාගැනීම උදෙසා තවත් විරෝදාර හමුදා මෙහෙයුමකට නායකත්වය දුන් බව අපවෙත වාර්තාවේ. “Operation Scruff of the neck නොහොත් ගලග්‍රහ මෙහෙයුම” ලෙසින් නම්කොට ඇති මේ මෙහෙයුමේදී අදාල ගත් කතුවර රණශූර සෙන්පතියා මෙවර අපොස සාපෙළ විභාගයට…

  • කාලීන සංවාද

    Tea and Tamils හෙවත් තේ සහ දෙමළු

    Off

    සිංහලුන් ගාවට අපේ රටේ වැඩිම ජනවර්ගය දෙමළුය. මේක ඕනිනං ‘සිංහල ජනවර්ගය හැර අපගේ රටෙහි මීළඟට වැඩිම ජන වර්ගය ද්‍රවිඩ ජනතාවයි‘ කියා ලියන්නත් පුළුවන. ඒ වුනාට අපි ඇත්තටම භාවිතා කරන්නේ දෙමළු කියා නොවේද? මං අද ලියන්නේ තේ ගහට ආත්මය බද්ධ කරගත් දෙමළු ගැනයි. ලංකාවේ දෙමළ ජනතාව කොටස් කීපයකට බෙදේ. උතුරු නැගෙනහිර පලාත්වල ඉන්නේ ගොවිතැනක් බතක් කරගෙන,…

  • ප්‍රහසන

    ජනාධිපතිගේ පත්තර කොල්ලා, නාවික හමුදා ප්‍රඥප්ති සංශෝධනය, අගමැතිගේ සමාව ගැනීම සහ කාඩිනල්ගේ නින්දෙන් ඇහැරීම

    Off

    ජනාධිපති නිල නිවසේ ඊයේ උදෑසන වූ සිද්ධියක් පිළිබඳව අප වෙත වාර්තා වී ඇත. කැප්පෙටිපොල මාවතේ ජනාධිපති නිල නිවසේ ආලින්දයේ පරණ ඇඳි පුටුවක දිගාවී ජනාධිපති තුමෝ මහත් උනන්දුවෙන් පාර බලා හිඳියි.   “ෂිහ්..මේ මනුස්සය තාම නෑනෙ. මම කී පාරක් කිව්වද උදේ හය වෙනකොටවත් එන්ටෙයි කියල හිටං. කෝ කිව්වට අහනවය? මිනිහට ඕන විදිහට තමයි මිනිහ වැඩ. අපේ…

  • දේශපාලන

    ජනමත විචාරණයකට කාලයයි

    Off

    වලිගය විසින් බල්ලා වනනවා වැනි සමාජයක් බිහිවී ඇති රටේ මහජනයාගේ කැමැත්ත කෙලින්ම විමසා කළ යුතු වෙනස් කිරීම් කිහිපයක් ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන තීරණය නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන් විසින් වර්ජන හරහා ගනු ලැබීම වැනි දේවල් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීම හැර ඇති එකම විකල්පය පසුගිය රජය විසින් ක්‍රියාත්මක කල සුදු වෑන් සංකල්පය පමණි. එක්වරක් පවත්වන…

  • සඳැස් / නිසඳැස්

    ගැහැණු හිත්….

    Off

    ගැහැණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට එපා ඔබ එන්නට එය කලම්ඹන්නට කරණම් ගසුවොතින් කිමිදී බලන්නට සසල වුන රැළිති ඇත…ගසාගෙන යන්නට… නැතිනම් හැකිවේය…කරවට ගිලෙන්නට….   ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන වැහි බින්දු ඇනුනාට ලප කැළලි මතු නොවන නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුන…. සකි තෙරට පෙනුනේ සියුමැලිකම පමණ…. පතුලේ…

  • කෙටි කථා

    කාසි

    Off

    “මෙදා පොටේ නම් පිල්ලෑවේ ගෙදර බබානිස් ගොයියට හොඳටම සරු පාටයි. තාර පීප්පේ වගේ හිටියට ඔය ගෙනාවේ යස රන් තැඹිලි ගෙඩියක් වගේ හාමිනේ පොඩ්ඩක්…” “ආයෙත් අහලා…. කිව්වට ඇස් වහක් කටවහක් නෑ.. අහළ ගම්තුලානක නම් නෑ ඒ වගේ හැඩකාරියක්” ගම්සභා හන්දියේ සිමියොන්ගේ කඩේ හැමෝගෙම කතාව බබානිස්ගේ කසාදේ ගැන.. “දවස් තුනක් ම ඔය මඟුල් කෑවේ.. ආයේ අඩුවක් පාඩුවක්…

  • කාලීන සංවාද

    ගෝරිල්ල‍ාගේ කනේපාර සහ වරායේ අවුල

    1

    ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේදී දුටුවේ අපූරු දසුනකි. අපූරු කීවාට එය අපුල දනවන දසුනකි. වරාය සේවකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබූ හම්බන්තොට වරායේ නැව් දෙකක් නිදහස් කරගැනීමට පැමිණි නාවික හමුදාව අතර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී සිටි ‘ගෝරිල්ලකු’ මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන පහර දුන් ආකාරයයි. පසුව දැනගත් පරිදි මේ අන් කිසිවකු නොව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී…

  • කාලීන සංවාද

    යහපාලනයට අලුත් කොන්දක් නාවික හමුදාවෙන්.. හම්බන්තොට උද්ඝෝෂකයින්ට ‘සඳ ගුටි’.. Enough is enough.. Let’s start from Hambantota

    3

    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන ‘නාවික පාඩමක්’ නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික  හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු…

  • කාලීන සංවාද

    අඳුරෙන් එළියට

    Off

    “ආච්චි දඹදිව යන්නද යන්නේ?” “ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ” “ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්” ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ…

  • අතීතකාමය

    සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව

    Off

      කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය … වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් කණ්ඩා තරමටම වැඩ කාරයෙකු නොවීම පමණි 🙂 (ඉතින් ඔන්න දුක හිතෙන කතන්දර කියනව එහෙම නෙමෙයි, අඩුම තරමේ IT අතින් හෝ කණ්ඩා…

  • ඉතිහාසය, දේශපාලන

    කුල සහ කාස්ට්

    Off

    කමලිකා පීරිස් මේ සතියේ අයිලන්ඩ් පුවත් පතට බෙරවා කුලය ගැන ලිපියක් ලියමින් පාරම්පරිකව උඩරට නැටුම් වැයුම් ශිල්පය පවත්වාගෙන ආපු පරම්පරාවල මිනිස්සුන් ගැන මේ රටේ මිනිස්සු දරන දරපු ආකල්ප ගැන විස්තරයක් කරනවා. මෙහිදී කමලිකා පීරිස් ඉස්මතු කරන්නේ නුවර ජීවත්වුනු මිනිස්සු බෙරවා කුලයේ මිනිස්සුන් පහත් යැයි සැලකුවත් කොළඹ නගරයේ ජීවත්වුනු උගත් යැයි සම්මත මිනිස්සු ඔවුන්ට සමසේ සැලකු…

  • සඳැස් / නිසඳැස්

    මහඹබාට මූණු දෙකයි

    Off

    ජයවතී… කොහේද උඹ ඒ වෙලාවේ පාරක් ගැහුවට… හිතේ කේන්තියට දැන් ඇඬුවා ඇති නේද වරෙන් එළියට නාඩ අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක උඹ හිටියා මාත් එක්ක…