• කාලීන සංවාද

    මකුනු මැශිම නිවසටම – සරලයි , පහසුයි, ඔබ පුදුමකරවන සුලුයි….

    Off

    ඔන්න ඉතින් පත්තරේ දැකපු දැන්වීම ට චාමරලැයි අම්මත් කීයක් ගියත් මැශිමක් ගෙදෙට්ටම ගෙන්න ගන්න හිතුවෙ ගෙදර මකුනු කරදරේ එන්න එන්නම වැඩි වෙන නිසාමයි. ” යටින් මකුනො බදනෝ , උඩින් මදුරුවො උස්සනෝ , මේ බල සමතුලිතය බිදුනු දවසක එක්කො මාව මදුරුවො අරන් යනෝ , නැත්තම් මකුනො මාව ඌරා බීල හපයක් වෙනො “ හැමදාම අතෘප්තිමත් නින්දකින් පස්සෙ…

  • අතීතකාමය

    නිමා නොවන මෙහෙවරක්

    Off

    නන්දනී ශ්‍රියාලතා ඉස් ඉස්සෙල්ලාම මට හමුවූයේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ කාන්තා පොදුකාමරයේ දීය. නවසිය හැත්තෑ හතේ නැව අපේ නොවුනත්, දවාලට කාලා රස්තියාදු වෙන අස්සේ, පහල බැච් එකේ උන් එක්ක කොමන් රූම් වල සැරි සැරූ වෙලාවක, බිත්ති දිගේ පුටු තියාන වාඩිවී දවාලට කෑම කන කෙල්ලන් එක එකාගෙන් තරමක් බැරෑරුම් විදිහට නම ගම විස්තර අහාගන අහාගන යන…

  • කාලීන සංවාද

    සිංහල කඩයකින් බඩුවක් ගන්න ගිය විට මුදලාලි සහ ගෝලයෝ

    Off

    1) පොඩ්ඩක් ඉන්ඩ බලලා කියන්නං 2) අන්න අරයගෙන් අහනවද ? 3) ගන්නවනම් විතරක් බලන්ඩ දෙන්නං 4) ඒක ඉවරයිනේ ; කෝ අනිත් එක්කෙනා මොනාද ඔයාට ඕනෙ? 5) ඒවනම් නෑ මේක තමයි තියෙන්නේ ගන්නවනං මේක ගන්ඩ 6) දන්නේ නෑ බොස් ගෙන් තමයි අහන්ඩ ඕනේ. බොස් දවල්ට කන්ඩ ගිහින් 7) බොස් ඉන්න වෙලාවක එන්ඩ 8) අපි ලඟ ඕක…

  • කාලීන සංවාද

    ඇම්බියුලන්ස්

    Off

    ‘‘ ලක්මාල් මහත්තයට ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක් , ඉතින් ගත්තනං හරිනෙ ‘‘ ‘‘ එලවන්ඩ බෑනේ ‘‘ ‘‘මං පුරුදු කරන්නං ‘‘ ‘‘ බොසුත් කියුවා ‘‘ ‘‘ මොකක්ද ‘‘ ‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘ ‘‘ඒකනේ මං පුරුදු කරන්නං…

  • කාලීන සංවාද

    ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ?

    Off

    ‘බඳිනවා’ කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා….

  • කාලීන සංවාද

    ස්වයං නිර්ණ අයිතිය කැවුං කන්න ද?

    Off

    ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි සිදු වනවා දැක්කා. එතනදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කණිෂ්ක ජයලත් අහමින් සිටි ප්‍රශ්නය තමයි තමයි ලංකාවේ ජනවර්ගයන් විසිරී සිටින ස්වභාවය අනුව ස්වයං නිර්ණ හිමිකම ප්‍රායෝගිකව යොදා ගන්නෙ කෙසේ ද යන එක. ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. නැතිනම්…

  • කාලීන සංවාද

    සිහින

    Off

    සාමාන්‍ය යෙන් නිදන්න ඇහිපිලි පියවිච්චි වෙලාවෙ ඉදල ඇහැරෙන්න ඇහිපිය ඉස්සෙන වෙලාව දක්වා හීන දකින කෙනෙක් මම. හැබැයිඑහෙම දකින බොහොමයක් හීන , ඇහිපිය ඇරෙන වෙලාව වෙද්දිම අමතක වෙලා යනවා. ගොඩක් හින හරිම වර්ණවත් , ඒ වගේම හරිම විකාරරූපීයි.දකින හීන එකිනෙකට සම්බන්ධත් නැහැ , හැබැයි අසම්බන්ධිතත් නෑ කියලයි මට හිතෙන්නෙ. තවත් සමහර හීන වල ඊළඟ කොටසක් තවත්…

  • කාලීන සංවාද

    අමුතු රැයක පුංචි තරුවක කතාව

    Off

    මම පුංචි තරු කැටයක්.. මිලියන, බිලියන, ට්‍රිලියන ගණනින් සහස් සුවහස් තරු පංතීන් අතර පියවි ඇහැටත් නොපෙනෙනා තරම් පුංචි ම පුංචි තරු කැටයක් නම් මොකක්ද? ඔබ හිතාවි. නමුත් මට මං ගැන හරිම සුවිශේෂී හැඟීමක් දැනෙනවා. ඒ එදා රැයේ ඒ අහසෙ ක්ෂුද්‍ර ඉඩක් මටත් වෙන් වෙලා තිබුණ නිසා.

  • සඳැස් / නිසඳැස්

    මගේ කවිය

    Off

    මහතානෙනි ඔබගේ ගමන හරි ඒ මග යන්න අතරමං නොවී උකුස්සෙකුගේ දෙනෙතින් සිවලෙකුසේ මානසයෙන් වෘකයෙකුගේ ගිජුකමින් යොදාගන්න බුද්ධාගම

  • දේශපාලන

    මෛත්‍රී ගණන් හදා බලා 2020දී කරන්නට නියමිත මීළඟ අඳෝනාව

    Off

    ”අනේ මට වැඩක් කරගන්න දුන්නේ නෑ. මහින්ද මහත්තය දුන්නෙත් නෑ. දැන් රනිල් දෙන්නෙත් නෑ රනිල්ගේ දූෂිත ගෝලයින් ඉඩ දෙන්නෙත් නෑ”

  • කාලීන සංවාද

    ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ ?

    Off

    මේ ලියන්නෙ මේ අවුරුද්දට අවසන් පෝස්ට් එක වේවි. ඉතින් මුලු අවුරුද්දකටම ලියවිලා තියෙන්නෙ පෝස්ට් 9ක් පමණක් වීම ගැන හිතට දුකයි. මගේ කම්මැලිකම ගැන හිතේ පොඩි පසුතැවීමක් තියනව. ලබන වසරේ මීට වඩා යමක් ලියන්නම්.

  • කාලීන සංවාද

    අපට ඕනෑ මතුගම කුමක් ද? මේ ඡන්දෙදි අප කරන වැඩේ මෙන්න

    Off

    පළාත් පාලන ආයතන 336 ක ප්‍රමාණය 341 ක්‌ දක්‌වා වැඩි විය. එයට මහ නගර 24 ක්‌, නගර සභා 41 ක්‌ සහ ප්‍රාදේශීය සභා 276 ක්‌ ඇතුළත් වේ. වැඩිකරන ලද පළාත් පාලන ආයතන පහ අතර මහ නගර සභාවක්‌ සහ ප්‍රාදේශීය සභා 04 ක්‌ වේ.

  • කාලීන සංවාද

    ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය…..

    Off

    රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක්‌ වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් යෝජිත, පුස්තකාලය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය…

  • කාලීන සංවාද

    ලිංගික අල්ලස්, නාම යෝජනා සහ කාන්තා නියෝජනය තහවුරු කළ පළමු මැතිවරණය

    Off

    මධූෂා රාමසිංහට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මැතිවරණයේ නාමයෝජනා දීම සඳහා පොදු ජන පෙරමුණේ යම් අය විසින් ලිංගික අල්ලස් ඉල්ලීම සරලව ගත හැකි සිද්ධියක් නො වේ.

  • සාහිත්‍ය කළා විචාර

    දේශ ද්‍රෝහියා ගේ ගොළු වූ හදවත

    Off

    ඈත අතීතයේ එක්තරා දිනෙක බොළඳ යෞවන ප්‍රේම වෘත්තාන්තයක් “ගොළු හදවත” යන නමින් කියෙව්වා මතකය. එය ලියා තිබුනේ කරුණාසේන ජයලත්ය. ඒ පොතේ සඳහන් ආදර අන්දරය නවසිය හැට ගණන් වල කතාවක් වුවද අසුව දශකයේදී කියවූ අපට එහි කිසියම් සමීප බවක් තිබුණි. ඒ ගොළු හදවතේ “දම්මි තවමත් ආදරෙයි” ගීතයත් සමග යයි සිතේ.

  • කාලීන සංවාද

    මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

    Off

    මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර…

  • සාහිත්‍ය කළා විචාර

    ඉතිහාසෙ ගැන ආඩම්බරද පද්මාවතී ?

    Off

    දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදෙන පද්මාවතී චිත්‍රපටය හරහා හින්ෆ්හු ඉතිහාසෙට අපහස උනා කියලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප‍්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ දීපිකා පදුකෝන්ගෙයි සංජය ලීලා බන්සාලිගෙයි හිස් වලට ඉන්දියානු රු.කෝටි 100ක මිලක් නියම කරලා..

  • සඳැස් / නිසඳැස්

    වල කැන්ටිම

    Off

    ‘වල’ කැන්ටිමේ ‘වල’ බැම්මේ නුඹව පෙනී නැවතී බලනවා නුඹ දෙස කොහොමහරි ගෙදරින් ගේන බත් මුල දිගාරින හැටී නුඹට මාව නොපෙනෙන දුක හිතට වැඩී

  • විවිධාංග

    ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය

    Off

    අද මුලින්ම කියන්නට තිබෙන්නේ ඇරියස් වෙච්ච කතාවකි. ඒ මොකක්ද කිව්වොත් පහුගිය එකොළොස් වෙනිදා හැලපකඩේ බ්ලොගයට වසර පහක් පිරීමය. ඒ වෙනුවෙන් යමක් ලියන්නට සිතා සිටියත් දිනය ගැන හාංකවිසියක වත් මතකයක් නොවීය. ඒ පහුගිය කාලය පුරා මුහුණ දීමට සිදුවූ කරදර කනස්සලු ආදිය හේතුවෙන් බ්ලොගය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නට හැකියාවක් නොතිබුණු නිසාය. ඒ නිසා ඇරියස් වුනු කතාව මෙසේ…

  • විවිධාංග

    ලේනා සහ කොල්ලා

    Off

    ගේ උගේ ය කියා සිතනා ලේනෙක් අප නිවසේ වෙයි. සෑම දිනකම පාහේ නිවසේ නිදහසේ ඇවිද ශැඩෝට ද හසු නොවී යන මේ ලේනා නිවැසියන්ට කිසිදු බියක් නොදක්වයි. ඒ නිසාම අද සිදුවූයේ මහා බියකරු දෙයකි. අද නිවාඩු දිනය නිසා පස්සා පැත්තෙන් දුන් දානකම් නිදා ගන්නා මා ඇහැරුනේ ගෙදර පොඩි කොල්ලාගේ බියකරු කෑගසීම් හඬිනි.යටි ගිරියෙන් කෑගසා ගෙන ගේතුලට…

  • සඳැස් / නිසඳැස්

    හිම කිරම කී දුක්බර ම කවිය

    Off

    සුසුදු හිම කැටි මිහිරි මී පොදි කැටි වුණා සේ එක රසේ සිඟිති තොල් පෙති අතර දැවටී ආදරේ පෑ පෙර දිසේ ඒ දෙතොල් පොඩි සිපගන්න පෙර කිම ම’නොනැසුවෙ හිරැ රැසේ හිම කිරම මව් සීත හදවත දැවි දැවී ළය ඉකි ගැසේ…