• අධ්‍යාපනික

    අධ්‍යාපනික වැඩ සටහනක් පෙබ. 28 අඟහරුවාදා

    0

    එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පවත්වනු ලබන මෙම පුහුණුව සඳහා තවත් කිහිප දෙනෙකුට අවස්ථාව තිබේ. වහා ලියාපදිංචි වන්න. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සමාජ සහ ආර්ථික සංවර්ධනය සමග ඍජුව ම සම්බන්ධ ය. උදාහරණයක් ලෙස, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව, සෑම වසරක ම ලියාපදිංචි වන ගර්භනීන්ගෙන් 5.3%ක් අවුරුදු 19ට අඩු යෞවනියෝ වෙති. මේ අතර ඉතා ළාබාල වයසින්…

  • අධ්‍යාපනික

    වීදුරු ගෙම්බා : දෙපැත්තටම හරි අය

    1

    ගෙම්බො දන්නවනේ? පාර්ලිමේන්තු ගියාම වාසි බලල පනින අය නෙමේ මම අහන්නේ…ඒ ගති තියන මිනිස්සුත් නෙමෙයි. එයාල වගේම නොවුනත් පැන පැන යන, ලෝකේ පුරාම තෙත් පරිසරවල, වියලි පරිසරවල විසිරිලා ඉන්න සත්තු… අපි දැකල තියන කොලපාට, දුඹුරු පාට ලොකු පොඩි ගෙම්බන් වගේම උභයජීවී සතෙක් වුනත්, ගෙම්බෙක්ම වුනත් ඊට  වඩා ටිකක්  වෙනස් මේ ලියන්න යන විදුරු ගෙම්බා.. නමේ හැටියටම…

  • කාලීන සංවාද

    ත්‍රිමා විතාන සහ ධම්මික පෙරේරා – සංසන්දනයක්

    2

    මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්. වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්ය පවුලක ඉපදිලා…

  • අධ්‍යාපනික

    බයිබලයෙන් එහා – 3 ( කුරුසිපත් කිරීමේ ඉතිහාසය )

    0

    කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෲර දඬුවම් ක්‍රමයකි. මෙම ක්‍රමය ලොව පුරා වඩාත් ප්‍රචලිත වූයේ ජේසුස්වහන්සේවත් මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙනි.1 Darius ( ක්‍රි.පූ. 522 – ක්‍රි.පූ. 486 ) රජුගේ කාලයේදී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 – ක්‍රි.පූ. 521 අතර කාලයේදී ය.  Darius රජු මෙම නගරය…

  • දේශපාලන

    සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?

    0

    දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර…

  • අධ්‍යාපනික

    ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් – ග්‍රහ ලෝක තුනක ජලය?

    0

    එම ග්‍රහලෝකයක් මෙසේ විය හැක -Credits: NASA/JPL-Caltech එනම් මින් ග්‍රහ ලෝක තුනක්ම තිබෙන්නේ ජිවය  පැවතිය හැකි සීමාවේ වීමය  (“habitable zone alias goldilocks zone’). මෙය හැබිටබල් සෝන් හෙවත් පැරණි ළමා කතාවක් වන  ගොල්ඩිලොක් හි දැරියගේ නමින් ද  හැඳින්වේ. එනම් මේ ග්‍රහලෝක තුන තමන්ගේ සුර්යයා ගේ සිට ඇති දුර අපේ පෘතුවිය අපේ හිරුට ඇති දුරට සමාන දුරකින් (මද වෙනස්…

  • කාලීන සංවාද

    සයිටම ගැන අම්මට – About SAITM

    0

    සයිටම කියා ලොකු වැනුමකි පාරේ අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේ මුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේ එකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේ ඒත් ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේ කෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙ ඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙ දියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේ හැම ජන්දෙකදිම රටේ…

  • කෙටි කථා

    ඇය එහි මෙසේද ලියා තිබිණ…

    Off

      මම ඇයව මඩ ගොහොරුවක එබීමි… ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි… එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය… ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය…. මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි… එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය…

  • කාලීන සංවාද

    අම්මා සුම්මා වෙන මොහොත….

    Off

    මම වාට්ටුවට ඇතුල් වෙනකොටම දුටුවේ අපේ මේසය ළඟ ඇති පුටු ඉවත් කර මෙට්ට කොට්ට පුරවා ඇති ආකාරයකි. මේ මොන කෝලමක් දැයි සිතමින් මා අඩුම කුඩුම අප කාමරයේ තබා වාට්ටුව දෙසට නැවත පැමිණියෙමි. මෙන්න කුඩා පැංචො දෙන්නෙක් අපේ මේසෙ අසල ඇති මෙට්ට දෙකේ නිදි… ඔවුන් රෙදි පොරවන් සිටි නිසා මගේ හදිසියට මට නොපෙනුනේ.මේ දරුවන් මෙහි එවා…

  • සඳැස් / නිසඳැස්

    ජීවිතය නම් එහෙමයි

    Off

    ගිලිහී වැටෙන තරුවක හමන සුළඟේ ස්වරයක වසත් කුසුමෙක සුවඳක පින්න දිලිසෙන උදයක දැවටෙනා පෙණ බුබුලක සැඳෑ හවසක අහසක ඉසින විලවුන් සුවඳක උණුසුම් කෝපි සුසුමක දැකිය හැකි අරුමයක් තිබුණිද අතිර බව හැර අන් යමක් වෙද ණයට ගත් අසිරියකි මේ හැම අහිමි වන අසුරක පමාවට තරුව ගිලිහී වැටේවී සුළඟ හෙමිහිට හමාවී කුසුම මිලිනව වැටේවී පින්න දිලිසී මැරේවී…

  • කාලීන සංවාද, දේශපාලන

    සයිටම් හා විග්නේස්වරන් බොරු

    Off

    විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේඋතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙනප්‍රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිවවුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.ඒ වගේ ම අප අනෙක්…

  • අධ්‍යාපනික

    මෙහෙම කෑම තියෙද්දී ඇයි ක්රෝටන් කන්නේ ?

    Off

    බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා රටේ බලදාරීන් ජනතාවට කොස්කොල ක්රෝටන් කොල කෑමේ වැදගත්කම ගැන කියනවා. නමුත් කියන්න කනගාටුයි මේ රටේ ඉන්න මිනිසුන් මෙරටේ වැවෙන ඉතා ඉහල පොෂගුණයෙන් යුත් ආහාර හදුනන්නේ වත් නෑ. ඒවා පිලියල කිරීමටත් විවිධ ක්‍රම තියනවා. පසුගිය කාලයේ තිලක් කන්දේගම මහතා අන්තර්ජාලයේ පළකර තිබුන තොරතුරු සහ ඔහුගේ ගොවිපලට කතාකර…

  • සඳැස් / නිසඳැස්

    මම නුඹේ… නුඹ මගේ… අපි අපේ විතරනම්

    Off

    මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්… ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින හම්ම්… කියනා විටක කතා නොකලට බනින මගේ කට අරින විට ගිනි අරන් මට රවන ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන දුක හිතෙන වාරවල්…

  • කාලීන සංවාද

    දෙවොලේ කපුුවාගෙන් කෙලෙසෙන දේව මෑණි

    Off

    මෑතකදී ලංකාවේ පුරවැසියකුට උසාවියට අපහස කළා යැයි චෝදනාවට විශාල කාලයකට සිර දඬුවම් නියම වූ පුවතක් අසන්නට ලැබුණි. ඒ “දෙක දෙකෙන් බෙදූ විට ශේෂය බිංදුව” යැයි ලොවට නව ගණිතයක් හඳුන්වා දුන් නූතන පෛත්තියංගරස් හෙවත් විමල් වීරවංශට එරෙහිව නඩුවකදී, උසාවිය තුල “අත නඩුකාරයා දෙසට එල්ල කරමින් කෑ ගැසු” හෙයිනි. හොඳ වෙලාවට ඌ අත පමණක් ඔසවනවා නඩුකාරයා දැක…

  • කාලීන සංවාද

    අපි යමු ඉදිරියටම !!!!!

    4

    සිංහල බ්ලොග් අවකාශයේ සාපේක්ෂව නවකයෙකු වුවත් ජීවත් වී ඇති කාලය අනුව සමාජය ගැන පළපුරුද්දක් ඇති කෙනෙකු හැටියට නෙළුම්යාය බ්ලොග් සම්මාන ගැන ලඟකදී ඇතිවූ කථාබහ ගැන මා බලා සිටියේ ඉමහත් පිළිකුලෙනි. මුදල් ඇති වුන්, නැතිවුන්, තරුණයන්, වයසක අය, ආදී වෙනස්කම් වලින් තොර සමාජයක් වූ බ්ලොග් අවකාශයේ සැරිසැරූ කුඩා කාලය තුල ලත් අත්දැකීම් වලින් ජීවිතයේ අන් කටයුතු…

  • කාලීන සංවාද

    ආර්. එම්. සෞම්‍යා උදේශිකාට සාධාරණය ඉටු කරන්න

    1

    මිත්‍රවරුණි, විප්ලවය ඇරඹිය යුත්තේ මේවා වෙනස් කිරීමටය… මොණරාගල දිස්ත්‍රික්කයේ පස්සර, කොටමුදුන ගමේ උපන් සෞම්‍යා උදේශිකා දැරියගේ උසස් පෙළ ප්‍රතිඵල සහ ඉන් අනතුරුව සිදුවු දේ දැන් රටම දන්න පුවතක් වී හමාරය. අවුරුදු 5කට පසු ඒ ගමෙන් ඒ පාසලෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ එකම සිසුවියට, අද විශ්ව විද්‍යාල ප්‍රවේශය නැතිව තිබෙන්නේ තාක්ෂණික කාරණාවක් නිසාය. ජපානයේ හොක්කයිඩෝ හි…

  • කාලීන සංවාද

    දෙවොලේ කපුුවාගෙන් කෙලෙසෙන දේව මෑණි

    Off

    මෑතකදී ලංකාවේ පුරවැසියකුට උසාවියට අපහස කළා යැයි චෝදනාවට විශාල කාලයකට සිර දඬුවම් නියම වූ පුවතක් අසන්නට ලැබුණි. ඒ “දෙක දෙකෙන් බෙදූ විට ශේෂය බිංදුව” යැයි ලොවට නව ගණිතයක් හඳුන්වා දුන් නූතන පෛත්තියංගරස් හෙවත් විමල් වීරවංශට එරෙහිව නඩුවකදී, උසාවිය තුල “අත නඩුකාරයා දෙසට එල්ල කරමින් කෑ ගැසු” හෙයිනි. හොඳ වෙලාවට ඌ අත පමණක් ඔසවනවා නඩුකාරයා දැක…

  • කෙටි කථා

    සදවතී

    Off

      ඩී.බී.ඇම්. සදවතී මැණිකේ පාවරවැව ඉස්කෝලේ රෙජිස්ටරේ ඇගේ නම සටහන් කරලා තිබුණේ එහෙම. ඪි.ඇම් කියන්නේ ඩිංගිරි බංඩා මුදියන්සේලාගේ කියන එක කෙටියෙන්. සදවතී පාවරවැව ඉස්කෝලේ දහයේ පන්තියේ ශිෂ්‍යාවක්. නමට ගැලපෙන මුණ . දකින කෙනෙකුට පෝයදා හද මතක් වෙන්නෙ නිතැතින්. පිරිණු පසුපස පහු කරන් නිතඹ තෙක් ඇද හැලුණ කේශ කලාපය උදේ වරැවේ කිටි කිටියේ කරල් දෙකකට සීමා…

  • කාලීන සංවාද

    ජීවිත බේරාගන්න ඉගෙන ගන්න !

    Off

    මට මුල සිටම ලැබුනේ වඩා හොඳින් අපට උගන්වන… අප ව හොඳ මිනිසුන් , හොඳ හදවතක් ඇති වෛද්‍යවරුන් කරවන්න පොළඹවන සුළු විශේෂඥ වෛද්‍යවරුන් ය. “ඉගෙන ගන්න ! විභාග සඳහාම නොවේ… දිනයක් ඒවි රෝගියාගේ මරණයත් ජීවිතයත් තීරණය කරන එකම සාධකය ඔබ වන ! අන්න එදාට ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ඉගෙන ගන්න ! මේ කියමන මගේ හිතේ හැමදාම…

  • කාලීන සංවාද

    සයිටම් එකට කඩේ යනවා ය කියන අය එහෙම කරන්නෙ ඇයි?

    Off

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඉතා පටු අරමුණු සහිත ප්‍රතිගාමී වෘත්තීය සමිතියක් බව කියා මම මෙය ආරම්භ කරමි. එය එම සංගමයේ අතීත ක්‍රියාකලාපය මත පදනම්ව එළඹෙන ඉතා පැහැදිලි නිගමනයකි. එසේ නො වේ නම් ඔබට කරුණු දැක්විය හැකි ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ගැන මට කීමට තිබෙන්නේ එය වනාහි තවත් එක් සුළු ධනේශ්වර අරමුණු සහිත පූර්ව…

  • සඳැස් / නිසඳැස්, හයිකු හා කෙටි කවි

    කවි දෙකක්..

    Off

    මා කොළඹ රැකියාව කළ කාලයේ මොරටු සරසවියෙන් ආයතනික පුහුණුවට තෙමස් පරිවාස කාලයකට පැමිණෙන ඈයන් බොහොමයක් මුනහැසී ඇත. ඒ අතර මා සිත් ගත් හුරුබුහුටී තරුණියක් විය. ඇය කටකාරය, දගකාරය. එමෙන්ම හැඩකාරය. ඔෆීසියේ ඉඩකඩ සිමිත වු බැවින් ඇයට මගේ මේසයේ කොනක ආසනයක් පිරිනැමින. නොබෝ දිනකින් එකිනෙක දොඩමලු විය. මගේ හොද මිතුරියක් විය. ඔෆීසියේ ගොසිප් සේවය නම් කිවේ…

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද

    ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන නොපැවෙත්වෙන ලකුණු? It always seems impossible until it’s done.- Nelson Mandela

    Off

    නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කතා බහ ආයෙම පටන් ගෙන ඇත… විශේෂත්වය වන්නේ මෙවර ඊට වැඩිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මතවාදීව නෙලුම්යාය සම්මාන උළෙලට එකහෙලා විරුද්ධ පාර්ශවයයි.. රසික සුරියආරච්චි මහතා පවසන පරිදි //”රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් “ලංකානිව්ස්වෙබ්” සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක්…

  • කාලීන සංවාද

    සයිටම් රෙද්ද පල්ලෙන් එබෙන යහපාලන හොල්මන්

    Off

    සයිටම් වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා වන නෛතික රාමුවේ නිති ප්‍රමාණයක් බලාත්මක කොට ඇති වකවානුවක මේ වන විට එම උපාධි කඩයෙහි පිරිස් තමන්ට එරෙහි වූ පිරිස් දඩමීමා කොට ගෙන යම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කර මින් පවතී.. එහි ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම් ආදිය නිර්මාණය කොට එවා සිසුන් මත හා සයිටම් විරෝධීන් මත පැටවීමේ කූඨෝපක්‍රමයක් දියත්…

  • සඳැස් / නිසඳැස්

    කදෝකිමි හදවතකි

    Off

      නිවි නිවී දිලෙන තාරුකා අඳුරක ගිලී කදෝකිමි දහසක් එළි මැද මතකයන් පා කර හරින්නෙමි ඉන්ද්‍රජාල ස්වප්නයක තනිවී කඩා හැලෙන තරුවක් සොයා හද මතට පතිත වන්නට හරිමි ප්‍රේමයත් පතිත වීමකැයි සිත සිතා සැනහෙමි මැවි මැවී යළි මියෙන එළි රටා මැදට වී නුඹ සිනාසෙන හැටි බලා නුඹත් එක්කන් හිනැහෙමි.. නුඹ මතක ගිනිකඳු පුපුරමින් හද රිදුම් දෙන…