නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්
එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 – අසමි දකිමි සොයමි | විචාරක 2016 වසරේ හොඳම සිංහල බ්ලොගය ප්රථම ස්ථානය – නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්රනාන්දු දෙවන ස්ථානය – යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත තෙවන ස්ථානය – ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා හතරවන ස්ථානය –…