• සාහිත්‍ය කළා විචාර

    ජෙරෙමි කෝබින් මාක්ස්වාදියෙක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද?

    Off

    මා 2015 සැප්තැම්බර් මාසයේ මා “ කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ” මැයෙන් ලිපියක් ලීවෙමි. මේ ලිපිය අවසානයට මා  කෝබින් හැඳින්වූයේ පශ්චාත් නූතන මාක්ස්වාදියෙකු ලෙසය. පසුගිය වසර එකහමාර තුල තම පක්ෂය තුල දෙවන ඡන්ද විමසිමකටද මුහුණ දී දැවැන්ත ඡන්ද සංඛ්‍යාවකින් ප්‍රබල ලෙස නැවතත් නායකයා  ලෙස තේරී පත්වුණු කෝබින් දැන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා  මේ සමග මහා මැතිවරණයකට මුහුණ දී සිටියි. එම…

  • කාලීන සංවාද

    කාරැනික හදවත් ඇත්තනී අපි ඔවුනට සවියක් වෙමු.

    Off

    වෙසක් සඳ අවපසට හැරී සති දෙකක් වත් ගියේ නැත. නියගය හමාර කරමින් වැසි ඇද හැළුණේ කුඩා දරුවන් එල්ලූ වෙසක් කූඩුද සෝදා පාළු කරමිනි. එයින් නොනැවතී ගංඟා පිටාර ගලා ගම්බිම් යටකරමින්ද කඳු නායා යවා මිනිසුන් පණපිටින් වළලා දමමින්ද වැස්ස එන්න එන්නම දරුනු විය. සොබාදහම් දෙව්ලිය අපට මෙතරම් කුරිරු වූයේ ඇයිදැ මටනම් සිතාගන්නටවත් බැරිය. අපේ පුංචි රටට…

  • සාහිත්‍ය කළා විචාර

    නිම්නයක හුදකලා වීම සහ සිනමාහලක අතරමං වීම

    Off

    මනුෂ්‍ය ජීවිතයේ ඇති සංකීර්ණතා සරල ආඛ්‍යාන වලින් එළිදක්වන්නට බැරි බව ඇත්තය. එහෙත් එළියේ ඇති ප්‍රෙ‍හේලිකාවලට වඩා ලොකු ප්‍රෙහේලිකා කලා කෘතිවලින් ඉදිරිපත් කරන විට ඒවා රසිකයන් තුළ කලාත්මක සෞන්දර්යයක්වත් භාවාත්මත වින්දනයක්වත් ඇති කිරීමට සමත් නොවේ. සංකීර්ණත්වයෙන්ම කලාත්මක සෞන්දර්යය මතු කරන කෘති අපට ඕනෑ තරම් හමු වේ. ඒවා විශිෂ්ට නිර්මාණ වන්නේ හේතු දෙකක් නිසාය. එකක් නම් කෘතියෙන්…

  • දේශපාලන

    වෛද්‍යවරයා කවුද? මොනවද කරන්නෙ?

    Off

    මිචෙල් ෆුකෝගේ දාර්ශනික අදහස් මඟින් වෛද්‍යවරයා තේරුම් කිරීම.  අතීතයේ රාජකීය පෙළැන්තියට පමණක් සීමා වූ වෛද්‍ය වෘත්තියට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් පහළ පන්තියේ පුද්ගලයන්ට ද ඇතුළු වීමට හැකියාව ලැබිණ. එහි පරමාර්ථය වන්නේ සමාජයේ වූ විවිධ  විෂමතාව හේතුවෙන් රෝගීභාවයට පත්වන වන පහළ පන්තියේම ජනතාව සුවපත් කිරීම බව අප උපකල්පනය කිරීම කොතරම් නිවැරැුදිද? රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ දියුණුවට…

  • ඉතිහාසය

    ශ්‍රී ලාංකීය කිතුනු සභාව තුල විප්ලවවාදියා – තිස්ස බාලසුරිය පියතුමා

    Off

    කිතුනු සභාව තුල විප්ලවාදියෙකු වශයෙන් නම් කල හැකි තිස්ස බාලසූරිය පියතුමා සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමියෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය…

  • සංචාරක හා ඡායාරුප

    ජපානයේ ගොවි නිවසක දවසක්

    Off

    ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA –  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත්…

  • කාලීන සංවාද

    එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු …

    Off

    ලංකාව වර්තමානයේ මුහුණදෙන මූලික අර්බුදයක් තමා තෙත් කලාපේ පදිංචි වෙලා වියලි කලාපිය චින්තනයෙන් සිතීම. ඔය සහලින් රට ස්ව්‍යන්පෝෂණය කිරීම වාරි සංස්කෘතිය අපේ පැරණි ගම, ඔය ඔක්කොම ඇවිල්ලා වියලි කලාපේ වියලි බව එක්ක ආපු දේවල්. පස්සේ මිනිස්සු ඒ පළාත අතහැර ගියා. ආපහු දැන් වියලි කලාපේ ඉන්නෙත් වැඩි හරිය තෙත් කලාපෙන් පහුගිය අවුරුදු 100 අස්සේ ආපු එවුන්….

  • කාලීන සංවාද

    රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු!

    Off

    32 MINS AGO රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු! මෙම බ්ලොග් සටහන තබන්නේ මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු දෙකට ඇද දැමූ රූපවාහිනී නිවේදකයෙකු සම්බන්ධයෙනි. එය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන බැවින් සහ මෙවැනි තත්ත්ව…

  • කාලීන සංවාද

    යහපාළුවන්ගේ වෙන්දේසි බන්දේසි ආර්ථිකය

    Off

    යහපාලන නායකයෝ කරන්නේ වෙන්දේසි බන්දේසි ආර්ථිකයක් කියලා මැයි දිනේදි හිටපු නායකතුමා කිව්වා. හැමදේම ඉන්දියාවට එහෙම නැත්නම් චීනෙට විකුණන්න කථා කරන යහපාලකයෝ කරන්නෙ විකුණාගෙන කෑමක් තමයි. ඒගොල්ලො ඒ අතින් කොච්චර නරකද. කිසිම දේශීය හැඟීමක් නැති අය. හම්බන්තොටින් අක්කර දහදාහක් දෙන්න යනවා චීනෙට වෙලඳ කලාපයක් දාන්න. එහෙම නොකර දාන වෙලඳ කලාපයක් රටේ වියදමින් දාලා ආයෝජකයො ගෙන්න ගන්න…

  • ප්‍රහසන

    කැබිනට් සංසෝදනේ තව කතාවක්

    Off

    ඊයේ රෑ දැමූ චමලේ පොඩිකාලේ කතාවෙන් සිරිසේන මහතාගේ කැබිනට් සංසෝදනේ අපේ තුන වසරේ ටීචර් මාව කණ්ඩායමෙන් මාරු කළා වගේ වැඩක් කියා කෝචොක් කළද මේකේ තවත් පැත්තක් වන්නේ රවී කරුණානායකගේ ඇමති පුටු මාරුවයි. ඔය ඉරිසියාකාරයෝ කොච්චර කතා කිව්වත් සිරිසේන ජනාධිපතිතුමා අපෘස්ටවංසියෙක් කියා.. ඊයේ එසේ නොවන බව නැවත ඔප්පු කළේය. එතුමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ රවී…

  • කාලීන සංවාද

    බ්ලොග් වසන්තය හෙළි කරනා සිංහල බ්ලොග් අවකාශයේ අභියෝග ජය ගැනීම

    Off

    සිංහල මාධ්‍ය බ්ලොග් ප්‍රවර්ධනයට සුවිසල් මෙහෙවරක් කරනා ප්‍රධානතම සම්මාන උළෙල දෙක වන්නේ නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල සහ බ්ලොග් වසන්තයයි. එම සම්මාන උළෙල දෙක වසරින් වසර දියුනුවට පත් වීම සතුටට කරුණකි. මෙවර බ්ලොග් වසන්තය චන්ද විමසීම සාර්ථක ලෙසින් 2017 මැයි මස 21 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. බ්ලොග් වසන්තය චන්ද ප්‍රතිපල නිරීක්ෂණය කරනා විට සිංහල…

  • විචාර

    FILM : Alien Covenant හා ඒලියන් ප්‍රබන්ධමය විශ්වයේ අවස්ථා සම්බන්ධය

    1

    ඒලියන් චිත්‍රපට මාළාව මුල ඉඳන්ම බලලා තියෙන අය ලංකාවේ අඩු ඇති. පලමුවෙනි ඒලියන් චිත්‍රපටය ආවේ 1979 තරම් ඈතදී. ලංකාවේ පෙන්නුවෙත් නෑ. එහි දෙවැනි කොටස වන ඒලියන්ස් චිත්‍රපටය එන්නේ 1986දී. ඒලියන්ස් 3 එන්නේ 1992දී ඊට පස්සේ ඒලියන් රිසරෙක්ෂන් චිත්‍රපටය 1997දී තිරගත වෙනවා. 2012දී ප්‍රොමීතියස් එලි දැක්වෙන අතර 2017දි තමයි අලුත්ම ඒලියන් චිත්‍රපටය වන ඒලියන් කොවෙනන්ට් එලි…

  • කාලීන සංවාද

    ලෝකය නටවන අපේ අය

    Off

    අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් ‘හ්ම්’ කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ…

  • සංචාරක හා ඡායාරුප

    පරිසරයට හිතකර නිවාඩුවක් – දර පෝරණුව

    Off

    මේ දවස්වල හැමෝම පරිසර හිතකාමී වෙලාය. ට්‍රම්ප් ලොක්කා පරාස දූෂණය කියා එකක් නැතැයිද විද්‍යාඥයන් බොරු කියන්නේ යයිද පැවසූ පසු නව ප්‍රංශ ජනාධිපතිවරයා කාලගුණ විද්‍යාඥයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ට ප්‍රංශයට පැමිණ රැකියා  කරන ලෙස ආරාධනාවක්  ද කළේය. බ්‍රිතාන්‍යයේ දැන් කලක සිට වඩා පරිසර හිතකාමී ප්‍රදේශ හා ස්ථාන වලට නිවාඩු යෑමේ සිරිත බෝවී තිබේ.   අපේ නිවසේ 2015 මුල් කාලයේ හිරු එළියෙන්…

  • ප්‍රහසන

    මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්

    Off

     දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ  හෝටලයක පැවතුණු  මංගල උත්සවයකට සහභාගී වී  හෝටලයෙන් පිටතට  මා පැමිණෙන  විට  රාත්‍රී 11 ට  ආසන්න වී  තිබුණි .ගාල්ල  දෙසට  යන  බස්  රථයකින්  කළුතරට  ගොස්  කටුකුරුන්දේ  වසන  මගේ  ඥාතියෙකුගේ  නිවසේ  රාත්‍රිය ගත  කොට පසුදා උදැසන ගෙදර  යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා  පා ගමනින් ගිය  මා  එහි බස්  නැවතුමක…

  • කාලීන සංවාද

    පමා වී සමා අයදින මසිත අසරණය…

    Off

    ‘‘තරංගි නංගි ලිව්ව සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්….

  • ප්‍රහසන

    මහින්දෝත්තම භාරත යක්ෂ දමනය කතාවත්තුව

    Off

    පෙරැ එක් සමයකැ ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිදානෝ අට සිල් ගන්නා ලද ගුණවතී ආච්චි මෙන් දැහැමෙන් සෙමෙන් සරලව රට පාලනය කරන්නාහ. පූර්වයේ දැමූ බල්බ නොනිවෙනා ලෙස කරන්ට් බිල ගෙවනා ගෘහපතියකු සේ පෙර මහින්දෝත්තම අධිරජාණෝ කරව ගියාවූ ශ්‍රී විභූතිය ඒ අයුරින්ම නංවාලමින් කෑම පිරවූ දොරදෙකේ ශීතකරණයක් මෙන්  බතින් බුලතින් ස්වයංපෝෂිත කරමින් පාලන කටයුතු මෙහෙයවනු ලද්දාහ.. රටවැසි…

  • කාලීන සංවාද

    වෙසක්

    Off

    සින්දුවක් කියාගෙන ගෑල්ලමයෙක් දිහා බලාගෙන හෝ කොල්ලෙක් නම්බරයක් දෙනකන් බලාගෙන රාත්‍රී කාලයේ යාලුවො හෝ පවුලේ අය සමග වෙසක් බැලීමේ  වින්දනයක් තරුණ උන්ට ලැබිය හැකි මුත් වැඩිහිටි පාර්සවයට එහි ප්‍රතිඵල ලැබෙන්නේ වෙසක් කලාප දිගේ හෝ දන්සල් පෝලිම් වල හිටගෙන සිට පහුවෙදා කකුල් අමාරු කොන්දෙ අමාරු හැදුන විටය. කොට්ටාවේ බත් දන්සලේ පෝලිම හැකරැල්ලෙක් ඇකිලුනා සේ දිගය. බත්…

  • ප්‍රහසන

    මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව

    Off

    පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන කල්හී සිදුවන්නට යෙදුනා වූ මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව මෙසේ අරඹන්නාහ.. පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ තම රාජ්‍ය සරලව සාමෙන් විචාරන්නාහ.. පෙර මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය විචෑරූ සමයෙහි මෙන්මැ මහජනතාවෝ මවට හොරෙන් බැටර් කටගෑ දරුවෙකු මෙන් බෝ සංතෘෂ්ඨියෙන් මේ ආදරයයි බලා දිවි ගෙව්වාහ.. රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයාගේ පූර්ණානු දැනුමින්…

  • ඉතිහාසය

    පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- [2 කොටස]

    Off

    පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාකච්ඡා කරයි. පෙර කියූ පරිදි රොඩී ජනතාවගේ නායකයා රත්නවල්ලි ලෙසද හුලවාලියා ලෙසද හඳුන්වයි. මොවුන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මොවුන් සිදුකරන මන්ත්‍ර ‘නීච කුල බන්ධන’ හා ‘මහා මාතාංග’ යන නමින් හඳුන්වන ලදි….

  • සඳැස් / නිසඳැස්

    දයාබර නොරිකෝ !

    Off

    දයාබර නොරිකෝ…. මේ පාලු රාත්‍රිය ඉහිලුම් නොදෙන තරමටම හිතට වද දෙනව.මට ඔයාගෙ නිල් ඇස් වෙන කවරදාටත් වඩා මතක් වෙනව නොරිකෝ..මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නෙ ඔයාව සදහටම අතහැරල මම මේ ආව ගමන ඉක්මන් වැඩියි කියල.ඒත් දැන් පසුතැවිලි වෙනවට වඩා මට කරන්න වෙන මුකුත්ම ඉතිරි වෙලා නැති බව ඔයාට තේරෙනව නේද..?ආදරෙන් අපිට ඉතුරු උනේ මේ වේදනාව…

  • කාලීන සංවාද

    වෙසක් සිතුවිලි

    Off

    අද ඇහැරෙද්දිම දවල් වෙලා….මහ මූසල දවසක්…. . මූසලම හීන ගොඩක් එක්ක ඉඳලා ඇහැරුණ එක ගැන සතුටක් තිබ්බේ ඒවා හීන කියලා පැත්තකට දාන්න පුළුවන් හින්දා….ඒකත් සහනයක්….. පන්සලේ වෙසක් බැති ගී…. බණ, සුමිහිරි ධර්ම දේශනා උදෙන්ම පටන් අරගෙන….ඉපදිච්ච දවසේ ඉඳන් කණ ගාව ඕවා ඇහෙන කොටත් කම්මලේ බල්ලා වගේ පත්තියං වෙලා තියෙන හින්දා… හදිස්සියේ කවුරු හරි බුදු උනත්…

  • කාලීන සංවාද

    ඉසේප්‍රියා රගුනාතන්

    Off

    1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා. පසුව දෙමල විමුක්ති කොටි සංවිධානයේ බලපෑම් මත එල්ටීටීඊ මාධ්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්…..

  • අතීතකාමය

    දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු – 2

    Off

    මතකනේ බෑග් පැක් කරන් ගෙදර යන්න හිතපු සිද්ධිය…. ඒකේ ඉතිරිය ලියන්න ටිකක් වේලා ගතවුනා. මේ පළමු කොටස https://anithkona.blogspot.com/2017/04/blog-post_29.html දැන් ලියන්න හිතුවේ එදා නවත්තපු තැනින් ඉස්සරහට… මතකනේ අපට එන්න කීවා … විශේෂ මීටිමක් කියලා. අපි රැස්වීම් ශාලාවට යද්දී, ලොකු ලොක්කන් සියලුදෙනා රැස්වී සිටියා. ඔවුන්ගේ මුහුණු ඉතා බැරෑරුම් බොහොම කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කළේ. එහි ඉඳන් ඉන්න අපේ සගයන්ගෙන්…

  • කාලීන සංවාද

    වෛද්‍ය වැඩ වර්ජන සම්බන්ධව විමසුමක්

    Off

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේසඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ. මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර…