• නව ව්‍යවස්ථාව, විශේෂ

    රෝගීන්ට මරණ තර්ජනය කරන දොස්තරලා!! – දර්ශන හඳුන්ගොඩ SLVLOGG

    Off

    2017 වසර සඳහා  ප්‍රාන්තය කේරළය ජනගහනය මිලියන 34.9  රෝගීන් 4735 මරණ 7 තමිල්නාඩුවේ ජනගහනය මිලියන් 68.15  වාර්තාගතරෝගීන් සංඛ්‍යාව  3259 මරණ 2 ශ්‍රී ලංකාව ජනගහනය මිලියන 20.9 වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 69043 මරණ සංඛ්‍යාව 206 .     සියළු අදහස් හා හිමිකම් ව්ලොග්කරු සතුය. -මේ වීඩියෝවේ සඳහන් දේශපාලන මතවාද  හෝ අදහස් ව්ලොග්කරු හා එම සංවිධානයේ බව කරුණාවෙන් සලකන්න. සංවාදයට විවෘතයි. – සංස්කාරක උපුටා…

  • දේශපාලන

    මහන්සියි, සයිටම් දැන් නවතිමුද? පෙරට යමුද?

    6

    පහත දැක්වෙන කතාව සයිටම් පිළිබඳ රාජිත සේනාරත්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය 23වෙනිදා කළ කතාවයි…..   මෙම කතාව ගෙන හැර දැක්වීමට සිතුනේ මේ කතාව තුළ සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නන් කියන තර්ක සියල්ලම පාහේ ඇතුලත් නිසාය. මූලික වශයෙන් සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නන් සයිටම් විරෝධීන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසයි.   රාජිත සේනාරත්න ඇමතිවරයා සදහන් කරන පරිදි ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න අන්තර්…

  • කාලීන සංවාද

    මරාගෙන මැරෙන්නට පෙර…

    Off

    සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය. මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන…

  • කෙටි කථා

    අවසානයට පෙර

    Off

    ඒ අම්මා …ඔව් ඇයට අවුරුදු 26ක් වුණා පමනයි…ඒත් ඇය ශෝකයෙන් පීඩිතව බලාඋන්නෙ ලියුකේමියාවෙන් අවසන්ම මොහොතට ලඟාවෙන ඇගේ සුරතල් පුතු …බොප්සි…දිහා…. ඇගෙ හදවත ඉමහත් වේදනාවෙන් පීඩිතව තිබුණත් ඒ එක්කම තිර අධිෂ්ඨානයකින් පිරී පැවතුණා…. ඕනෑම අම්මෙක් වගේම ඇයටත් ඕනෑ වුණේ…තමන්ගෙ පුතා වැඩෙන්න …වැඩිලා ඔහුගේ හීන ඉටු කරගන්න එක දකින්න…. නමුත් තව දුරටත් එම අපේක්ෂාව පවත්වා ගෙන යන්න…

  • අතීතකාමය

    සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම – In memory of Don Baldwin Kuruppu

    Off

    අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි. පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, “සාමා-අමර”…

  • ප්‍රහසන

    ළහිරු පුතා වෙත ආදරෙන් – To Lahiru with Love

    Off

    ළහිරු පුතේ, ඇතුලේ ඉඳන් පොතක් ලියන්න… ඊට පස්සේ කවි ලියන්න… දැන් ඇප ඉල්ලන්න. මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න.. කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න… පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න… එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න… අදද රෙණටත් එන්න කියන්න… ඒ ඇවිත්, ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න…

  • දේශපාලන

    ශිෂ්‍ය අරගල ගැන වෙනස් කියවීමක්

    Off

    කේ.ජී.පිලිප් ශාන්ත විසිනි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නායකත්වය දුන් ශිෂ්‍ය විරෝධතාවක දී පවතින නීතිය උල්ලංඝනය කිරීම මත ශිෂ්‍ය නායකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එම ශිෂ්‍ය උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සහාය දැක්වූහ. සහායදෙන කණ්ඩායම්වල අරමුණ කවරාකාරයේ…

  • දේශපාලන

    මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..!!

    Off

    රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ. ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො.. කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා.. අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..?? තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..?? දුවලා…

  • දේශපාලන

    සයිටම් අහෝසි කරනු- අවසන් සටන ඇරඹේ….

    Off

    නෙවිල් ප්‍රනාන්දු තක්කඩියාගේ කාසි මල්ලට යට වූ ජඩ යහපාලන ආණ්ඩුව විසින් සිය පොලිස් කුලී බැලයින් ලවා සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරයත්  සමග සයිටම් විරෝධී අරගලය තීව්‍ර වී ඉදිරියට ඇදෙමින්  තිබේ. මෙම අධම ප්‍රහාරයට එරෙහිව හා සයිටම් ප්‍රශ්නය විසඳීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද ආරම්භ කළ සංකේත වර්ජනය ,…

  • විචාර

    සුද්දිලාගේ කතාව ‘‘28‘‘

    Off

    ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක… ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද…

  • කෙටි කථා

    සරසවි ශිෂ්‍යයාගේ මරණය

    Off

    රවෘත්ති සංස්කාරක තුමනි , සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් ” කසුන් හේරත් ” නම් සරසවි ශිෂ්‍යයාගේ ( ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද සඳහන් විය ) මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන මේ සමග එවා ඇත. එදින දවල්වරුවේ මා හදිසියේ හෘදයාබාධයකට ලක් වූ නිසා මරණ පරීක්ෂණය මුළුමණින්ම ආවරණය කිරීමට අපොහොසත් වීමි. තවමත් කිසිදු ලේඛන කාර්‍යයක යෙදීමට…

  • සඳැස් / නිසඳැස්

    ප්‍රේමය නම් කිමැයි කියා හදුනාගත් කිසිවෙකුත් නැති (18+)

    Off

    පොඩි පොඩි කොලු ගැටව් ගේ බිජු අතගාන කලෙක නැත්ත වෙතේ රහසින් ගල් කපනා රටෙක පොඩි පොඩි වුන් රවටමින් චොකලට් සීනි බෝලයට උන් ගනිති ලල් එක ලොල්ලෙකු වී සංස්කෘතියේ රෙද්ද පල්ලෙන් වැටෙන දිවා රෑ ගොදුරක් සොයමින්  ඒ මේ අත වෙහෙසෙන කටාර් ලා ඇත මේ දම් දිව සතර දෙස බියර් එකක් වත් ගැටයෙකුට දී කටට ගෙන උරනා…

  • ප්‍රහසන

    නානසාර බුදු වේවා…!!!

    Off

    ජනාධිපති තුමා පත්තරේ අතට ගත්ත ගමන් උඩ ගිහිල්ලා ආයෙත් ජනපති පුටුවටම වැටුනාට, පුටුවේ ඉඳන් ජයන්ති නෝනාට කෑ ගැහුවේ, බලනව හාමිනේ මේ යක්කුත් එක්ක බෑ නේ කියාගෙනය. ජයන්ති නෝනා ගත්ත කටටම කිව්වේ මම කිව්වා නේ මහත්තයා, ජනතාවට එපා වෙච්චි උන් මොන කෙහෙල්මලකට අයේ ගෙට වැද්දගන්නවද, අර රනිල් මහත්තයත් එක්ක ෂේප් එකේ ඉඳලා හිටන් ආයේම පොදු අපේක්ෂකයා…

  • කාලීන සංවාද

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

    Off

    ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි. “මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි. ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය. “ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට…

  • දේශපාලන

    කටාර් ප්‍රශ්නය සහ ගෝලීය යතාර්ථය

    Off

    ලංකාවේ කටාර් තානාපතිවරයා A.S.P ලියනගේ මහතාය. ජූනි මස 5 වැනි දින කටාර් රාජ්‍යය සමඟ පැවති සබඳතා එහි අසල්වාසී රාජ්‍යයන් විසින් අතහැර දමන ලදී. එම රාජ්‍යයන් නම් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් සහ ඊජිප්තුවයි. සාම්ප්‍රදායක අධිරාජ්‍යවාදය සහිත යුගය තුළ දී ( එනැම් 20 වැනි සියවසේ දෙවැනි ලෝක යුධ තත්ත්වයට පසු දශක දෙකක පමණ කාලය/…

  • දේශපාලන

    ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!

    Off

    9 HOURS AGO ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු! මෙම සටහන තැබීම සඳහා හේතු කිහිපයක් බලපෑ බව මුලින්ම කිව යුතුය. ඉන් පළමුවැනි හේතුව වන්නේ ඉකුත් සතියේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය නිසා රෙදි ගැලවුණු අනුර කුමාර ඇතුළු ජවිපෙ දේශපාලන නිරුවතය. එසේම දෙවැනි හේතුව වන්නේ මේ…

  • අතීතකාමය

    නමක් නැති කතාවක්- 2

    Off

    නමක් නැති කතාවේ මුල් කොටස මෙතනින් කියවන්න. සැළකිය යුතුයි: කටවහරේ නිතර යෙදෙන එහෙත් ප්‍රසිද්ධියේ කි විට හෝ මෙසේ ලියුවිට කුණුහරුප යයි සම්මත වචන එලෙසින්ම යොදා ඇති බව දැනගෙන කියවන්න..   කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික්…

  • ප්‍රහසන

    සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහා හුලවාලි හූනියම් කප්ප කතාවත්තුව

    Off

    පෙර ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන් වහන්සේ රාජ්‍යනම් කිමැයි බලය නම් නැතිවන සුළුයයැයි කියා නවකයන්ට අවස්ථාව ලබා දෙන නියා අයිපීඇලායට නොයනා චන්දිමාලයන් මෙන් රාජ්‍ය බලය සිය අනුප්‍රාප්තික වෙද ඇමැතියාවූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය පවරා දී මන්දමූලන ග්‍රාමයට භාවනාව පිණිසම නික්මුණාහුය.. මෙකල පෙර මහින්දෝත්තම අධිරජාණන්ගේ කල මෙන්මැ පිටසක්වල ආස්චර්‍යය බවට පත්වෙමින් ටසිරිලක ඉසි අම්මා නැවත පැමිණෙන…

  • සඳැස් / නිසඳැස්

    එයා මැරුණෙ නෑ.

    Off

    මං යනව… කොහෙ හරි අන්තර්ධාන වෙලා වගේ ඉදල එක පාරටම හුඟ දවසකට පස්සෙ මාව හම්බ වුණ පළවෙනි දවසෙම ඔහු කිව්ව වචනය. ඒත් ඒ ගැන හිතන්නෙ නැතිවම  කොහෙද..? මං ඇහුවෙ එච්චරයි. දන්නෙ නෑ තාම. ඒත්  මාව එක්ක යන තැනට… කවුද.. ? ඔහු හිනාවුණා. ඒක හරි ගුප්ත හිනාවක්.. ඔයාට තේරෙන්නෙ නෑ… ඒත් මං යන්න ඕන.. ඔයාට ඕන මාව…

  • විවිධාංග, විශේෂ

    ප්‍රජා සත්කාර කරන්නේ ඇයි ?

    Off

    ඔය ප්‍රජා සත්කාර තියනව නේද, ඉස්සර මට හිතා ගන්න බෑ අතේ තියන ශතෙයි, තමන්ගෙ දහසක් වැඩ තියෙද්දි ඒ වැඩකට තියන කාලයයි අනුන් වෙනුවෙන් වියදම් කරන්න මෙයාලට තියන කැසිල්ල මොකක් ද කියලා. ඒත් සමහරු කීවා ඔය ප්‍රජා සත්කාර කීවට ඕවයින් හරි ලාබයක් තියනව කියල.ඒ නිසා සමහර ප්‍රජා වැඩ වලට මට කතා කරත් මම ඒ වෙනුවෙන් ශ්‍රමය…

  • කාලීන සංවාද

    නානසාර, සුසන්තිකා, තෙරේසා මේ සහ බත් කන හරක් – Theresa May, Gnaanasaara, Susanthikaa & Buffaloes of Siri Lanka

    Off

    යහපාලනේ කියන්නෙම හීන ගොඩක්.. ඒ හන්දමද මන්දා දැන් මට පෙනෙන්නේ අමුතුමාකාරයේ හීන බොලල්ලා… මේ ඒ වගේ දැක්ක හීන කීපයක් එකතුවක්… මිහින්තලා කන්දට පුක නැතිවෙන්න හඳ පායලා… බෙත්තාරාමේ කිරිකැට් මැච් ගහනවා වගේ… පහළ, කැළේ කඩාගෙන එකෙක් දුවනවා.. බැලින්නම් මහින්ද මහත්තයා.. සරමත් කැහපට ගහගෙන.. සාටකේ කොඩිය වගේ වැනෙනවා.. මම හිතුවේ ෂුවර් එකටම මුවෙක්ට ගේම දෙන්න දුවනවා කියලා…..

  • කාලීන සංවාද

    කටාර් අර්බුදය

    Off

    කටාර් රාජ්‍යය හා අසල්වැසි රටවල් කිහිපයක් අතර ඇති වී තිබෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය ගැන යමක් ලියන මෙන් පාඨකයින් දෙදෙනෙකු විසින් ඉල්ලා තිබේ. තවත් බොහෝ දෙනෙකු මේ වෙලාවේ කටාර් වල සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටින බව නිසැකය. පළමුවම කියන්නට තිබෙන්නේ මේ හා අදාළව සීරියස් මට්ටමේ විග්‍රහයක් කරන්නට තරම් ඉකොනොමැට්ටා විශේෂඥයෙක් නොවන බවයි. විශේෂඥයෙක් නොවනවාට අමතරව ඉකොනොමැට්ටා පසුගිය දින…

  • විවිධාංග, විශේෂ

    නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ

    Off

    පසුගිය 2017  මාර්තු මාසයේ පැවති  සම්මාන උළෙලින් පසුව නෙලුම් යාය පදනම නියෝජනය කරමින් රූපවාහිනී සාකච්ඡාවකදී රාධා කෝදාගොඩ මෙනෙවිය පළ කළ අදහස් ගැන කිසියම් පැහැදිලි කිරීමක් සිදු කිරීම  අවශ්‍ය යයි සිතමි.  ඇය එම සාකච්ඡාවේදී සැළකිල්ලට ගත්  උදාහරණය නම් නෙළුම් යාය වෙබ් අඩවිය සංවිධානය කළ මොණරාගල මියාගල විදුහලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. නෙළුම් යාය කියා කීවේ ඉන්දික කොඩිතුවක්කු මහතාගේ ඔත්තුවකට ඔවුන්ට ඇති…

  • විචාර

    අන්තරාභවය තුළ ප්‍රායෝගිකත්වයේ සිහින දැකීම හෙවත් නිම්නයක හුදකලාව

    Off

    විශ්වයෙහි ආරම්භය කෙසේ සිදුවීද යන ප්‍රශ්නය අරබයා තේල්ස්, ඇනමයින්ඩර් ආදී මුල්කාලීන මයිලීටස්වාදී දාර්ශනිකයන් සැපයූ නිර්වචන අනුව යමින් විශ්වය අග්නියෙන් සෑදී ඇතැයි උපකල්පනය කළ හෙරක්ලීටස් පාමිනයිඩීස්ගේ ලොව කිසිවක් වෙනස් නොවන්නේය යන අදහසට ප්‍රතිවිරැද්ධව තර්කයක් ඉදිරිපත් කළේය. ඒ ‘එකම ගඟකට දෙවරක් බැසිය නොහැකිය’ යන අදහස ඇති නොනවතින ප්‍රවාගීභාවයේ ධර්මතාව නම් ස්ථාවරත්වය මත පදනම් වූ නිර්වචනයයි. ලෝකයෙහි හටගන්නා…

  • දේශපාලන

    අපේ අර්චන වස්තුව කවුද? කුමක්ද?

    Off

    20 වන සියවසේ අපගේ ‘අහිමි වූ’ වාමවාදයේ පරමාදර්ශ වෙනුවෙන් ස්ලෙවෝයි ජිජැක් විසින් තම In Defense of Lost Causes (අහිමි වූ අභිප‍්‍රායන්ගේ විත්තිවාචය වෙනුවෙන්) ග‍්‍රන්ථය වෙන් කරනු ලබන අතර ඔහුගේ එම කෘතියේ අරමුණ නම් එම අහිමි වූ වමට වෙන්ඩි බ‍්‍රවුන් සහ තවත් සමකාලීන විචාරකයෝ විසින් පෙන්වා දෙනු ලබන පරමාදර්ශ කෙරෙහි අපගේ විශ්වාසය (Faith) නැවත තහවුරු කරන්නේ…