• විවිධාංග, විශේෂ

    පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල

    0

    තරඟයට සහභාගී වුණ රොමා, දුමී, තරිඳු සහ අරූට නැවතත් මගේ ස්තූතිය. තරඟයේ ගරු විනිශ්චයකාර රවී වීරසිංග මැතිතුමා එතුමාගේ තීන්දුව දන්වා තියෙනවා. තීන්දුව එතුමාගේ වචන වලින්ම පහල පලවෙනවා.   ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම නිසා හතර වන ස්ථානයකුත්…

  • කාලීන සංවාද

    මරු කියවන යහපාලන රෝගීයා – End of the Road

    0

    ඩෙංගූ මදුරුවා විනාශ කිරීම සඳහා මල් පැණි බොන මදුරුවෙක් ඉන්නවා කියා මුලින්ම සොයා ගත්තේ ගායන හා රංගන ශිල්පි දීපාල් සිල්වාය. අද ඔහුගේ ඒ ඔත්තුව අනුව යමින්, තම පර්යේෂණ මඟින් ලොවට බොහෝ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දුන් අම්මට සිරි ලංකාවේ වයිජ්ජ පර්යේසොන් ආයතනය මල් පැනි බොන මදුරුවන් හා මැදිරියන් සංසර්ගයේ යෝදනවාය. මේ මගින් ඩෙංගි මදුරුවාට…

  • කාලීන සංවාද

    ආණ්ඩුක්‍රම වියවස්තාවට ත්‍රීරෝද රත සංගං විරෝදය

    0

    හංදියේ ත්‍රීවිල් පාක් එකක් ඇත.ත්‍රීවිල් පාක් එකේ ත්‍රීවිල් නැතුව ප්ලේන් නවත්වන්නේ නැති නිසා පේලියට ත්‍රීවිල් නවත්වා ඇත. කස්ටිය හයර් එකක් එනකන් උදේ සිට බලන් ඉන්නවාය. කොච්චර කියෙව්වත් ඉතින් හයර් නාවොත් හුළං ය.. ඔය ඉන්න අතරේ කස්ටියක් දාං අදිති. තව සෙට් එකක් පත්තර බලති. කොල්ලෝ දෙතුන් දෙනෙක් නං පෝන් එක ඔබ ඔබා පේස්බුක් යති. පෙට්ටි කඩෙන්…

  • දේශපාලන

    රෝහල් මුදලාලිගේ ඒජන්තයා වෛද්‍යවරයාය

    0

    මරණය යනු අපට හැඟවුම්කරණය කළ නොහැකි අමුතුම අකාරයේ ප‍්‍රපංචයකි. නමුත් 18 වන සියවසේ සිදු වූ ප‍්‍රබුද්ධත්වයේ ආලෝකයත් සමඟින් එය හේතුව මඟින් පැහැදිලි කළ හැකි දෙයක් බවට පත්විය. ඒ අනුව මරණය අපගේ සංකල්ප ලෝකය තුළ ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලියක කොටසක් ලෙස ගොඩනැඟී ඇත. මිනිස් ආත්මය පැත්තෙන් සලකා බැලීමේ දී මරණය සඳහා ගොඩනැෙඟන අර්ථයන් මෙම ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීමට…

  • කාලීන සංවාද

    විරෝධය සමාජ විරෝධීද?

    0

    විවිධ ඉල්ලීම සහ අරමුණු මුල් කර ගනිමින් ලංකාව පුරා විරෝධතා දියත් වනු අද වන විට දැක ගන්නට ලැබේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශිෂ්‍ය විරෝධතා, අවිධිමත් සංවර්ධනය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ විරෝධතා, හමුදාව විසින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව උතුරේ විරෝධතා, අවිධිමත් කසළ බැහැර කිරීමට එරෙහිව විරෝධතා සහ ගොවි විරෝධතා ඒ අතර කැපී පෙනේ….

  • කාලීන සංවාද

    සයිටම් වෙත විරෝධය පා දරුවන් වැරදි කළ පමණින් දෙමව්පියොත් වැරදි කිරීම සුදුසු ද?

    0

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත විරෝධය පාමින් රජයේ වෛද්‍ය සිසුන් මේ දිනවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග වල නිරත වෙමින් සිටියි. එනම් සත්‍යග්‍රහ ව්‍යාපාර වල නිරත වීම, උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම හා පන්ති වර්ජන වල නිරත වීම මෙන්ම ඉතාම සංවිධානාත්මක ආකාරයෙන් රජයේ ආයතන වල දේපළ වලට හානි කිරීමට ද ඔවුන් විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් සිදු…

  • කෙටි කථා

    ජීවිතයද මේ…..

    0

    ‘සලිතා’ගේ හිත කලබලය. චංචලය. කළයුත්තේ කුමක්දැයි හරියාකාරව නිගමනයකට ඒමට නොහැකිව ඒ හිත පාර පුරා දුවන්නීය. මාවත පුරා වූ කලබලකාරී බව ඇගේ මනස තවත් අවුල් කරවීය. ඈ යළිත් ජංගම දුරකථනයෙන් ඇමතීමට උත්සාහ දැරුවද මෙවරද ඇගේ උත්සාහය නිශ්ඵලවිය. ‘ ඕ…. කල්ප. කතා කරන්නකෝ…..’ ඈ තමාටම මුමුණාගත්තේ යළිත් වරක් ඇමතුම ගැනීමට උත්සාහ දරමින්ය. එවර දුරකථනය වැඩකළේය. ‘කල්ප. ෆෝන්…

  • කෙටි කථා

    මිස්ඩ් කෝල් (Missed call)

    0

    නිල්පාට කමිසය වරුවක් පුරාම ඉස්තිරික්ක කරපු නිසාම කඩදාසිකොලයක් තරමටම කෙලින්මයි හිටියේ. හැන්ගර් එකක් තිබුනේ නැති නිසා ඒක පියන එල්ලෙන අල්මාරියේ දොරවල් දෙක යා කරගෙන එල්ලලා තිබුනා. සුන්දර් කාමරයේ හැමතැනම දුවන්නේ මොකටද කියලා තමන්ගේ තද නින්ද කැඩිලා ඇහැරුණු , ඊයේ උදේට අවුරුදු දෙකක් පිරුණු ඌර්වසි කල්පනා කලේ හීනෙන් වගේ. “නී එන්න සියේට්ටු කොන්ටිරුක්කිරේ?” ( මොනවද ඔය…

  • දේශපාලන

    පශ්චාත් භීෂණයේ සිට පශ්චාත් කොමියුනිස්ට්වාදය දක්වා

    0

    නාට්සි පාලකයන්ට ‘පුනරුත්ථාපනයකින්’ නැවත බලයේ සිටීමට ඉඩකඩක් පෑදුනේ නැත. නිකිටා කෘශ්චෙව් සහ මිකායෙල් ගොරබචොව් වැන්නවුන් ස්ටාලින් වැනි මිය ගිය ‘ශ්‍රේෂ්ඨ නායකයන්’ වෙනුවට බලයට පත්වෙන්නට පොර කෑහ. එවැනි අය හිට්ලර්ගෙන් පසු නාට්සිවාදයට නොසිටියහ. ස්ටාලින්ගෙන් පසුව සෝවියට් දේශයේ පුනරුත්ථාපනය නමින් ගෙනෙන ලද්දේ සිද්ධ වූ අයුක්තියන් අයින් කිරීමේ උත්සාහයක් නොව බිල්ලට දෙන අය තෝරා බේරා ඉතිරිය අතරින් සුදුස්සෙක් බලයට…

  • කාලීන සංවාද

    ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස

    0

    ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දාර්ශනිකයින් පිළිබදව වන තොරතුරු මූලාශ්‍ර‍ වලට හැදින්වීමක් පසුගිය ලිපිය හරහා ලබාදෙන ලදී. මෙම ලිපිය වනාහී එකී හැදින්වීම තුල අඩංගු වූ කරුණු වලට ඌණපූර්ණයකි. ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ මෙන්ම ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෙකු වූ තියොෆ්‍රැස්ටස්ගේද ලියමන් තුල ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දාර්ශනිකයින්ගේ උද්ධෘත සහ එම දාර්ශනිකයින්ගේ අදහස් පිළිබද අනුවාදයන් අන්තර්ගතව තිබෙන බව පසුගිය ලිපිය තුලින් අවධාරණය කරන ලදී. නමුත්, ප්‍රාග්සොක්‍ර‍ටික දාර්ශනිකයින්…