• කාලීන සංවාද

    නීත්‍යානුකූල අළුගෝසුවකු වීමට යන ජනපතිට බුදු සරණයි !

    0

    භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද වැළඳී තිබෙන්නේ එම තත්වයයි.

  • සාහිත්‍ය කළා විචාර

    නොකියැවුණු කතාව – නිධානය

    0

    දැනට මාසයකට පමණ පෙර “සුළඟ අප රැගෙන යාවි ” චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්, අගෝරා කලා කවයේ සහෘදයනුත් එක්ව “නිධානය” සිනමාපටය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට උපහාර පිණිස ලන්ඩනයේ දී තිරගත කළා. සභාව මෙහෙයවීමට ආරාධනාවක් ලැබී තිබුන නිසා කෙටියෙන් කතාවක්ද සූදානම් කරගෙන පැමිණි මුත් එයට අවස්ථාවක් ලැබුනේ…

  • කාලීන සංවාද

    අපේක්ෂා කරන සුචරිතය හෙවත් ඌරු දළ තබාගෙන ගජමුතු ඉල්ලීම

    0

    ඔබට රුචි නොවන; ඔබගේ සුචරිතයට තරම් නොවන ගවුමකින් සැරසී ගත් කාන්තාවකගේ සේයාරුවක් දුටු විට , ඇය වෛශ්‍යාවක බව එකහෙළා පැවසීමට ඔබට නිදහස ඇත.

  • කාලීන සංවාද

    කාන්තා නියෝජනය 2015 ජනවාරි 8 විප්ලවයේ ලොකුම ජයග්‍රහණයයි

    0

    කාන්තා අයිතිවාසිකම්, නිදහස හා විමුක්තිය ගැන අලුත් මානයක් රටේ ඇති වෙලා තිබෙනවා. පළාත් පාලනයේ 25%ක කාන්තා නියෝජනය තහවුරු කරන්නට රජය ගත් පියවර එහිදී තීරණාත්මකයි. ඒ අනුව, පෙබරවාරි මාසයේදී පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 2000ක් පමණ තේරී පත් වුණා. මෙතරම් කාන්තා මහජන නියෝජිතයන් පිරිසක් සක්‍රිය දේශපාලනයේ ඉදිරියට පැමිණීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

  • දේශපාලන

    විජයකලා සම්බෝලයට ගැනීම සහ දයාපාල තිරාණගම

    0

    දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා දයාපාල තිරාණගම මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

  • විවිධාංග

    එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය

    0

    මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ. (මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)