• අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    නොමියෙන බොරුව | The Liar

    Off

    ඔබ සෑම විටම සත්‍ය පවසන කෙනෙක්ද ? එතෙක් මෙතෙක් කාලය තුළ ඔබ එකඳු බොරුවක් හෝ පවසා නැතිද ? එසේ නැත ඔබ අප සෑම දෙනාම ඉඳහිට හෝ බොරු පවසති. හිට හෝ සැබෑව වසන් කරති. බොරුව යනු සැබෑව නොවේ එය මවාපෑමකි නැතිනම් නිර්මාණය කල කතාවකි එසේත් නැතිනම් යථාර්ථය නොවන අප කැමති දේය.

  • අතීතකාමය, ප්‍රහසන, විවිධාංග

    කැම්පස් එකේ උන් 8

    Off

    කැම්පස් එකේ උන් 7 කැම්පස් එකෙන් එක එකා උන්ගේ කාමර වහල ගෙදර යනවා. ෆ්ලොව් එකේ කවුරුත් නැහැ. වෙනද තැන තැන ඇරලා තිබුණු කඩවල් එකවත් නැහැ. කඩේ මුදලාලි උන පටා නිතරම මතක් වෙනවා. ඉස්සර ෆ්ලොව් එකට යනකොට ඇරලා දාල තිබුණු ඔක්කොම කාමර වහල දාලා එකෙක්වත් නැති කොට දැනෙන මූසල හැඟීම කියල වැඩක් නැහැ. කැන්ටිමට ගියත් වෙනද…

  • කාලීන සංවාද, විචාර

    සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව

    1

    නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක් බවට පත්කර තිබුණි. එය රූපවාහිනී මාධ්‍යවල ප්‍රධාන පුවත් විකාශ තුළ මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද වඩා වැඩි අවකාශයක් වෙන් කරමින් ප්‍රචාරය කෙරිණි. එපමණක් නොව ඇතැම් මාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් පවා ක්ෂණිකව…

  • කාලීන සංවාද, විචාර, සංගීතය

    සුපිරි අටේ මගේ අට……

    Off

    මට එක පාරටම නින්දෙන් ඇහැරුණා. ඒ මම පුරුද්දක් විදියට නින්දට යන ගමන් ටීවී එක නරඹනවා. එහෙම නින්දකින් මම සාමන්‍යයෙන් ඇහැරෙන්නේ ලොකු ගාලගෝට්ටියක් ඇහිලා තමයි. ඒ මම නරඹමින් ඉන්න නාලිකාවේ තියෙන දේශපාලන වාද-විවාද වැඩසටහනක උච්ච ස්ථානයේ කරන අඬහැරයන් ඇහිලා. ඒ බොහෝ විට මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. නමුත් මට ඇද ඇහැරුණේ ඉතාම කළින්. මාව ඒ වෙලාවට ඇහැරන්න සමත්…

  • කාලීන සංවාද, දේශපාලන

    මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි

    Off

    රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිතර කියන කතාවක් නම් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ආණ්ඩුව හිතන්නේ ජනාධිපතිවරණයක් තමන්ට වාසි සහගත බවයි. සමහර විට ඔවුන් පදනම් වන්නේ උතුරු හා නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයක දී තම අපේක්‍ෂකයාට ඡන්දය දෙනු ඇත යන්න මත වෙන්න පුළුවන්. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී එකී ජනතාව හවස් වරුවේ ඡන්දය දී කළ වික්‍රමය මෙවරත් කරාවි ද…

  • ඉතිහාසය, කාලීන සංවාද, විචාර, විවිධාංග

    පිත්තල පවුල් හා රත්තරන් පවුල්

    Off

    දැන් ලංකාවේ ගොඩක් පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නක් පමණයි. නමුත් අපේ දෙමවුපියන්ගේ පරම්පරාවට සමකාලීන බොහෝ පවුල්වල දරුවන් හත් අට දෙනෙක් හිටියා. සංඛ්‍යාලේඛණවලින් බැලුවත් 2017 දී ලංකාවේ එක් කාන්තාවකට සාමාන්‍ය දරුවන් ගණන 2.05 ක් පමණයි. 1960 දී මේ අනුපාතය 5.54 ක්. ඊට පෙර ආසන්න අවුරුදුවලදී ඊටත් වඩා වැඩිව තියෙන්න ඇති. මේ විදිහට පවුලක දරුවන් විශාල…

  • කාලීන සංවාද, විචාර

    මයිනාගෙ කතා..35.. සමාජවදේ

    Off

    එක එක වාද තියෙනව නෙ, ලංකාවෙ වාද අතර ප්‍රසිද්දම වාදය තමයි පානදුරා වාදය. සුද්දගෙ රෙද්දෙ රෙවෙන්න උත්තර දීපු සුපිරි වාදයක් වෙච්ච පානදුරා වාදයෙන් පස්සෙ තමයි පිට රටවල ඈයොත් මේ බුදු දහාම ගැන වැඩිපුර සොයලා තියෙන්නෙ. ඕල්කට්තුමා එහෙම ආවා කියන්නෙ ලංකාවට ඊට පස්සෙ නොවෑ.

  • අතීතකාමය, විවිධාංග

    ආච්චීගේ කතා 19 # රත්තරන් ආච්චී

    Off

    මාස ගණනකට පස්සෙ ඔන්න ආච්චීගේ කතාවක් අරන් ආව, මේ සටහන ලියැවුනෙත් හරිම අහඹු විදිහට. එහෙම කියන්නේ ඇයි කියල කතාව අවසානයේ ඔයාලටම තේරෙයි……….

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    ගිනි බොක්කේ මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම 3

    Off

    දෙවැනි කොටස මෙම සම්මන්ත්‍රණය ගිනි බොක්ක කලාපයේ පලවෙනි වරට පැවැත්වූ සාගර ආරක්ෂාව පිළිබඳ මේ සදහා නයිජීරියාව, ඝානා, අයිවරි කෝස්ට්, ගැබොන්,ඉක්විටෝරියල් ගිනි, නැමීබියා, දකුණු අප්‍රිකාව, බෙනින් සමූහ ආණ්ඩුව, සෙනගල්, ටෝගෝ, කැමරුන් සහ සාවෝතෝමේ සහ ප්‍රින්සිපේ යන රටවල නාවික හමුදාපති වරුන්ද සහභාගි වූහ.

  • අධ්‍යාපනික, කාලීන සංවාද

    රුසියානු ටුපලෙව්-22 යානයේ ඉරණම විසඳුණු හැටි

    Off

    රුසියානු ගුවන් හමුදාවට අයත් ටුපලෙව්-22එම්3 වර්ගයේ යානයක් ජනවාරි මස 22 දා අනතුරට ලක්වීමෙන් මුලුමනින්ම විනාශයට පත් වුයේ එහි කාර්යමණ්ඩල සාමාජිකයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුට දිවි අහිමි කරමින්ය. මෙම යානය අනතුරට ලක් වූයේ ඔලෙනෙගොර්ස්ක්හි ඔලෙන්යා ගුවන් හමුදා කඳවුරට නැවත ගොඩ බස්වන අතරතුරයි. රුසියාවේ මුර්මන්ස්ක් පළාතේ පිහිටා තිබෙන මෙම කඳවුර අවට ඒ වෙද්දී දුර්වල කාලගුණික තත්ත්වයක් පැවතුණි. යානය අනතුරට…

  • අතීතකාමය, විවිධාංග

    සැවුළු සංහාරය – හතරවෙනි කොටස

    Off

    ඒ වනවිට අප හිටියේ මානෙල් නංගිගේ මංගල්‍යයට ආරාධනා කරන්නට තිබෙන අයගේ ලැයිස්තු සකසමිනි. අම්මා වෙනමම ලැයිස්තුවකුත්, සුනිල් හා මල්ලිකා වෙනමම එකකුත්, මගෙන් එකකුත් හදන්නට ගත්තේ අත්‍යවශ්‍යම අය මඟ හැරෙතියි බියෙනි. මගේ අමුත්තන්ගේ නම් අතර ලාල් අයියා, මර්වින්, උදේනි අල්විස්, ඉන්දිරා, ගීතා වැනි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහණ කමිටුවේ හිතවතුන්ද, කළු අක්කලා වැනි මහරගම…

  • අධ්‍යාපනික, ඉතිහාසය

    මිනිස් චාරිකා [23] – ආසියාව සහ යුරෝපය යාවූ අයුරු

    Off

    Cathay Pacific යන හොංකොංවලට අයත් ගුවන් සේවය ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. මොකක්ද මේ Cathay කියන්නේ ? එනම් මාර්කෝ පෝලෝ චීනය ගැන විස්තර කරද්දී චීනයට ව්‍යවහාර කරන ලද්දේ මේ නම වේ. එකළ මේ නම උතුරු චීනය හඳුන්වන්නට භාවිතා කරන ලදී.

  • සංගීතය, සාහිත්‍ය කළා විචාර

    Bohemian Rhapsody (2018)

    Off

    කැඩී බිඳී ගිය මිනිසෙක් මම අද… පමණට වඩා කඳුළු ගලා යනව මගෙ ඇස් දෙකෙන්… මම ඉන්නෙ නිවසින් බොහොම ඈත.. මට විඳදරාගන්න සිද්ධවෙලා තියෙනව හැමදෙයක්ම, තනියම.. කිසිම කෙනෙක් මට ඇත්ත කියල නෑ වැඩුණු මිනිසෙක් වීම ගැන ඒක කොයි තරම් අමාරුද කියල.. මගේ අවුල් වුණු මනසින් ආපහු හැරී බලනවා මම කොතනද වැරදුනේ කියල මට…

  • අධ්‍යාපනික, කාලීන සංවාද

    ශ්‍රීලංකන් පාඩු ලැබීමට හේතුව කුමක්ද ?

    Off

    ශ්‍රී ලංකන් ගුවන් සමාඟම පසුගිය මාස නමය සඳහා ලබා ඇති අලාභය රු. බිලියන 40 කට අධික බව දැනගැනීමෙන් පසු මා අතිශයෙන්ම කම්පාවට පත්විය. එමෙන්ම මා හට ලැබෙනා තොරතුරුවලට අනුව මෙම අලාභය මෙම මූල්‍ය වසර අගදී රු. බිලියන 50 ඉක්මවනු ඇතැයි විශ්වාස කරමි. මා ගිය වර්ෂයේ සිට ස්ථිරවම කියා සිටියේ, මෙම අගතියට මුල්වූ ප්‍රධානතම කාරණය නම්…

  • සාහිත්‍ය කළා විචාර

    ගින්නෙන් උපන් සීතල

    Off

    ගින්නෙන් උපන් සීතල නමින් තිරගත වූ විජේවීර ගැන සිනමා සිතුවම මමද බැලුවෙමි. ඇත්තෙන්ම මා චිත්‍රපටයක් බැලුවේ සෑහෙන කලකට පසුවයි. මීට පෙර මා බැලුවේ ගුරුගෙදර චිත්‍රපටයයි. ගින්නෙන් උපන් සීතල බලන්නට මම පුලපුලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනමා ශාලාවද ප්‍රවේශ පත්‍රයක මිලද ආගන්තුක විය. මා සමග ටිකට් ගත් දෙතුන් දෙනාටද එසේම ආග්න්තුක වීමෙන් මෙම සිනමා සිත්තම සාමාන්‍යයෙන් චිත්‍රපට…

  • අතීතකාමය, විවිධාංග

    අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

    Off

    සොඳුරු සඳවතී ‘ඇස්’ ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි කියල හිතුන නිසා ඔන්න අමුවෙන්ම ලියල දානවා.. 🙂

  • අධ්‍යාපනික, කාලීන සංවාද, සංගීතය, සාහිත්‍ය කළා විචාර

    Freddie Mercury……..Queen……Bohemian Raphsody……..

    Off

    සිනමා ශාලාවකට ගොස් බොහිමියන් රැෆ්සොඩි නැරඹුවෙමි. අපි විඳපු සංගීතය…. අපිව පිනවපු චරිත……. සිනහසුනෙමි…හැඬුවෙමි.. නැවත සිනහසුනෙමි.. නැවත හැඬුවෙමි.

  • අතීතකාමය, ප්‍රහසන

    ඉස්කෝලේ කාලේ කතා 3 කොටස – කෙල්ලන් සමග කපුටා සහ ICQ චීන නංගි

    Off

    කලින් කොටසේ කිව්වනේ මගෙයි යාලුවගෙයි චැට් කිරිල්ල ගැන… දැන් අර A ළමයගෙ සීන් එක ඉවර වෙලා ආපහු එකක් හොයා ගන්න ට්‍රයි කර කර හිටියේ. කලින් කිව්වා වගේ මගේ යාලුවට තිබුනේ කොහොම හරි පිට රට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌ වැඩි හරියක් ICQ එකේ. මම කපුටා සහ ICQ දෙකේම හිටියා. ඉතින් ඔන්න ඔහොම ටික දවසක්…

  • ඉතිහාසය, විචාර, විවිධාංග

    මල් කැපිල්ල

    Off

    මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ …ඕන්න…..මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්‍රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං…

  • ඉතිහාසය, දේශපාලන, විචාර

    සාධාරණ සමාජය

    Off

    පවුල් සැලසුම කියන සංකල්පය අලුත් එකක් නෙමෙයි. සියවස් ගණනක් තිස්සේ ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල ජීවත් වූ මිනිස්සු පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරලා තියෙනවා. වෙනස තියෙන්නේ කරපු ක්‍රමයේ.

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    සේනා වසංගතයක් බවට පත් වීම-රසායනික ගොවිතැන දෙවැනි වරටත් පරාදයි !

    Off

    මාස පහක් තුළ නවීන රසායනික ගොවිතැන දෙවැනි වරටත් පරාදයි ! සේනා වසංගතයක් බවට පත් වීම රසායනික ගොවිතැන ඔස්සේ ගොවි බිමට හිතකර සත්ව ප‍්‍රජාව විනාශ වී යාමේ ප‍්‍රතිඵලයක් ! (ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)