• කාලීන සංවාද, දේශපාලන

    මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුම, පොරපිටිය හා රටේ ආරක්‍ෂාව

    3

    සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්….

  • කාලීන සංවාද, දේශපාලන

    ත්‍යාගශීල්න්ගෙන් ගසා කෑම හා ලීනියර් ඇක්සලරේටර් මාෆියාව

    Off

    ලීනියර් ඇකසලරේටර් සම්මාදම් මාෆියාව ගැන යමක් සොයා බැලූ ආන්ඩුකාර මා හිතවත් රජිත් කීර්ති තෙන්නකෝන් ට මුලින්ම ස්තූතිය පුද කළ යුතුය.

  • ප්‍රහසන

    තව වනමක්….

    Off

    විශ්වවිද්‍යාලවලදී කෙනෙකුගේ ඇත්ත නම පාවිච්චි වෙන්නේ නැති තරම් නේ… ඒත් සමහර වෙලාවට ඇත්ත නමක් වුණත් නම් වානමක් විදිහට පාවිච්චි වෙනවා කියලා කියන්ට පුලුවන්…

  • කාලීන සංවාද, විචාර

    අභිමානය සහ අගතිය

    Off

    ඒ කාලේ ආසාවෙන් කියවපු පොතක් තමයි හත් පෙති මල. ඒකේ ශේන්යාට ලැබෙන අරුම පුදුම හත් පෙති මලේ දෙවනි මල් පෙත්ත වෙන් වෙන්නේ ‘අම්මාගේ මල් පෝච්චිය තිබුණ විදියටම හැදෙන්න’ ඕනේ නිසා. දඟකාර ළමයෙක් වුණ ශේන්යා පුටුවකට එහෙම නැගලා රාක්කේ උඩ තියෙන මල් පෝච්චිය ගන්න හැදුවේ මේ මහානර්ඝ හත්පෙති මල ‘හොඳම ලස්සන පෝච්චියේ’ දාලා තියන්න ඕනේ නිසා.

  • කාලීන සංවාද, විවිධාංග

    ස්තුතියි !

    Off

    කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.

  • විවිධාංග, විශේෂ

    සුදු මල්ලී සමග මාවරැල්ලේ ගියෙමි

    Off

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ.

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    අවුරුදු ගමේ ?

    Off

    මේ දවස් වල ටීවී එකේ යනවා අවුරුදු ලං වෙලා කියලා පෙන්නන්න එක එක වීඩියෝ කෑලි. ඒ හැම එකේම වලව්වක්, එහෙම නැත්තං පොල්ලතු පැලක් , හේනක් , කමතක්, ආරච්චියෙක්, ඔසරියක් ඇඳපු හාමිනේ කෙනෙක්, රෙද්ද හැට්ටෙ ඇඳපු ගෑණුළමයි, සරං , එක අතක කර කපපු කමිස ඇඳපු කොල්ලො, ඉබ්බා කාර්, ගොං කරත්ත, පාරු තමයි තියෙන්නෙ..

  • අධ්‍යාපනික, දේශපාලන, විචාර, විවිධාංග

    පොලීසියට රතු එළියක් !

    Off

    පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

  • කාලීන සංවාද, දේශපාලන, විචාර

    දිලිත්ගේ ආතලය හා මගේ දුක

    Off

    චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර කොළඹ ඇවිල්ල…