විද්‍යා ප්‍රබන්ධ

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

Off

මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත් ආලෝක වගු ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.
පහත ඇත්තේ හයිඩ්‍රජන් ලාම්පුවක් (පින්තුරය 1). හයිඩ්‍රජන් වායුවේ වර්ණාවලිය එයටම ආවේනික වුවක්. එය ඊළඟ පින්තුරයේ දැක්වෙනවා. එක්තරා නිශ්චිත තරංග ආයාමයක් එයට තිබෙනවා. මෙහි දෙවන පින්තුරයේ නැනෝ මීටර 656 රතු ලකුණ (රතු ඉර) බලන්න. මේ හයිඩ්‍රජන් වර්ණාවලිය අපට ලබාගන්න පුළුවන් පර්යේෂණාගාරයකදී එම තත්වයන් තුල. (in Laboratory conditions).

වැඩි විස්තර මෙතැනින් බලන්න

උපුටා ගැනීම – http://kolambagamaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල