සාහිත්‍ය කළා විචාර

මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි

Off

මාත් ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටයේ පැවති මහා රැලිය බැලීමට ගියෙමි. වෙන්ඩ පොශ් බොග් කබ්බෝ එවනි තැන් වලට නොයන නිසා ගිය කෙනෙක් ගෙන් පෝස්ටුවක් පබ්ලිශ් වේ යැයි සිතිය නොහැකිය.

මා සිතන්නේ ඊයේ රැලිය ශ්‍රී ලාංකික දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ශයක් ලෙසය. එහි පැමිනි පිරිස ගේ තිබුනේ ඒකායන බලාපොරොත්තුවකි. එනම් මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගෙන් ඒමයි. එසේ නැවත දේශපාලනයට පැමිනෙන මහින්ද මහත්තයාට රනිල් තුමා පරදා නැවත රාජ්ය නායකයා වීම ” ක්‍රීඩාවකින් තොරව ම” (no game) කල හැකි බව ඒ මහා ජන ගඟ දැන සිටියේය.

ඊරිසියාවෙන් පෙලී වයිරීය දෙශපාලනයක් කල ජෙප්පෝත් වෙන්ඩ අගමැති ප ච රනවක ඉඩියට්ටාත් රියල් ටයිම් වෙබ් කාස්ට් එක බලා සහලවා උන ගෙන ලාබ කල කොත්තමල්ලි පානය කල බව නම් අතැඹුලක් සේ සුවර් ය.

Green Blood නැමති මූනු පොත් අනුගාමිකයන් වන සින්හල බොග් ලියන අප්පුලා ඊයේ නුගේගොඩට පැමිනි සුවහසක් වූ ජනතාව හෙලා තලා බොග් පොස්ට් දමනු ඇත. තමන් ගේ මොකක් හෝ අඩුවක් වසාගැනීම සඳහා පොර ටෝක් ඉසූ කරමින් බොග් කරන එම එන්ඩ පොශ් ලියන අප්පුලා දැන් මෙම ලිපිය කියවා මට පෙරලා පහර දෙන බව දනිමි….

Green Blood මූනු පොත් ගිනුමේ අයිතිකාර ලොක්කා වන “කචල්” තුමා අපේ වෙන්ඩ පොශ් ලියන අප්පුලා සිල්ලරට විකුනා ලන්කාපුත්‍ර බැංකුවේ සබාපති වුන බව දන්නේ කීයෙන් කී දෙනෙක් ද?

සක්කිලියනි… පහර දෙන්න!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල