කාලීන සංවාද, විශේෂ

මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

2

හරි හමන් නිවුස් එකක් නැතිව
වේලි වේලි ඉන්න

නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි “පොරක ” ගේ
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන

රෑ නිවුස් බෙල්ට් එක
නිවුස් වලින් බැරිනම්
කුණුහබ්බ වලින් හරි
පුරෝගන්න දඟලන

තැන නොතැන නොබලා
සුදුසු නුසුදුසු බව නොබලා
යුතු අයුතු බව නොබලා
ඕන දේයි එපා දේයි
හැම රෙද්දම ප්‍රශ්න කරන්න දගලන

මනුස්සයින්ට නොව
පචවංශ ලා ගෙම්බන්පිලලා වැනි
අවතාර වලටම ගැලපෙන
මීඩියා පක්කලි සනුහරෙටම

මතක හිටින්න කතාකරපු
ගරු අතිගරු
හිටපු නායකයාණෙනි
මෙන්න මගේ
උත්තමාචාරය….

තමුන්ගේ විරුද්ධ වාදියෙක් වෙච්ච අභාවප්‍රාප්ත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහත්තයාගේ මලගෙදර ගිහින් එතුමාට අවසන් ගෞරව දක්වලා ආපහු එනකොටත් අද රෑ නිවුස් වලට දාන්න කුණක් හොයාගන්න බැරිව වේලි වේලි හිටපු මාධ්‍ය අපතයෙක් මහින්ද රාජපක්ෂ ගෙන් අහපු තැනට නොගැලපෙන කුප්ප ප්‍රශ්නේ ට ආපහු ඒ ජාතියේ ප්‍රශ්නයක් අහන්න කලින් ඌට දෙපාරක් හිතන්න මතක්වෙන්න ම ,නායකයෙක් විදියට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දීපු එක ගැන බලවත් ප්‍රසාදය සහ ගෞරවය. මෙන්න ඒ වීඩියෝ ව.

http://vibheeshana2.blogspot.co.uk/2016/01/blog-post_60.html

Related Posts

2 Comments

  1. Rajitha January 22, 2016 at 6:48 pm - 

    රටදැය රැකදුන් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා..!

    • Power January 23, 2016 at 7:40 pm - 

      ආය..එකෙන්ම සහෝ…
      ජයෙන් ජය ම වේවා..!

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල