විවිධාංග, විශේෂ

නෙළුම්යාය – අඩයාලම් කාන්තා ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් වෙයි

Off

නෙළුම්යාය සහෘද සංසදය හා තලවකැලේ අඩයාලම් සංවිධානය එක්ව දෙවැනි වරටත් සංවිධානය කළ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ජූලි 31 වැනිදා පැවැත්විණි.
නානුඔය දෙමළ මහා විද්‍යාලයීය ක්‍රීඩාගනයේදී පැවැත්වූ තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 10 ක් සහභාගි වූහ.

අවසන් තරගය සඳහා ටජ්මහල් කණ්ඩායම සමග ජී.ටී.සී. – A කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර ටජ්මහල් කණ්ඩායම පරදවා තරගාවලියේ සූරතාවය දිනාගැනිමට ජී.ටී.සී. – A කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ ජී.ටී.සී. කණ්ඩායමේ ගීතා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

සේයා රූ – නුවඑළිය පුෂ්පරාජ්

46 45 44 43 42 41 40 39 38 37 36 35 34 33 32 31 30 23 22 21 20 19 18 27 29 28 26 25 24 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල